නවතම පුවත්
දැන්වීම
දේශපාලනජාතියක්-ජන්මයක් නොමැති කැලෑ පාළුවන් වෙතටයි
තව දශක තිහකින් පෘථිවියෙන් ගහ කොළ වඳ වී යනු ඇත මිනිසුන් නිසා වාර්ෂිකව අහිමි වන ගස්-වැල් සංඛ්‍යාව බිලියන 15ක් ගස්-වැල් අපේ ලෝකයේ ජීවයයි සෑම පුද්ගලයෙකුම ගස් 400ක සේවයක් ලබයි සෑම පුද්ගලයෙකුම පැළ 160ක්…
Lanka Newsweek · 2021 නවම් 12 · කියවීමට මිනිත්තු 2
සෞඛ්‍ය2021ත් කොරෝනාටම සින්න වෙයිද..?
වසංගතය අවසන් කර ගැනීමට නොහැකි ගෝලීය අභියෝග COVID-19 ගැන රජයේ සේම ජනතාවගේ අවධානය ප්‍රමාණවත් නැහැ (මහේෂ් හපුගොඩ) කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිරෝධයක් ලෙස මිනිස් ප්‍රතිශක්තිය ඇති කරනු පිණිස දැනට ලොව පුරා…
Lanka Newsweek · 2021 නවම් 12 · කියවීමට මිනිත්තු 3
දේශපාලනආණ්ඩුවේ සහ විපක්ෂයේ භූමිකාව එක වර කළ නොහැකිය
විමල් වීරවංශලා ගැන ආණ්ඩුව වහාම තීරණයක් ගත යුතුය එසේ නොවන්නේ නම් එම තත්ත්වය ආණ්ඩුවේ විනය පිළිබඳ ප්රශ්නයකි (මහින්ද පතිරණ) මේ මොහොතේ ආණ්ඩුවට අවශ්‍ය වන්නේ වසංගතය මැදින් රට සීරු මාරුවෙන් ඉදිරියට ගෙන…
Lanka Newsweek · 2021 නවම් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහින්ද ගත් තීරණයට කරූගේ ප්‍රණාමය
කොවිඩ් මෘත දේහ භූමදානයට අවසර දීම අගය කළ යුතුයි තීරණය නොපමාව ක්‍රියාත්මක කළ යුතුයි COVID-19 වසංගතය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කිරීම සඳහා අවසර ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද…
Lanka Newsweek · 2021 නවම් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොහොට්ටුවට එරෙහිව බුලත් කොලය කරළියට..!
ආණ්ඩුවේ පක්ෂ ගණනාවක් යළි "බුලත් කොලයට" හැරෙන ලකුණු ඉදිරි සියලු මැතිවරණවලට බුලත් කොලයෙන් කරළියට..? විමල් වීරවංශ සටන අත නොහරී හෙළිදරව්ව මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට…
Lanka Newsweek · 2021 නවම් 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපංචායුධ ප්‍රකාශයේ තිරය පිටු පස ඇත්ත කතාව මෙන්න
විමල් වීරවංශට අත් වන්නේ පනික්කියා නැතිව නටන්න ගිය නයාට අත් වූ ඉරණමමයි ආණ්ඩුව ඊනියා හෙළ බෞද්ධ ජාතික වාදයේ අවසානය ලකුණු කරයි ජාතික වාදීන්-ජාති වාදීන්-වාමාංශිකයින් හැළීමට ආණ්ඩුව තීරණය කරලා විමල්…
Lanka Newsweek · 2021 නවම් 11 · කියවීමට මිනිත්තු 6
දේශපාලනඅධිකරණයේ ස්වාධීනත්වය කෙළසන්න ඉඩ දෙන්නේ නැහැ
උපාලි අබේරත්න වාර්තාවට ජනතාව උත්තර දෙයි දේශපාලන පළි ගැනීම් සෙවූ ජනපති කොමිසම නීති විරෝධියි කොමිසමේ නිර්දේශ ජාත්‍යන්තරව පවා සමච්චලයට ලක් වෙලා රජයේ පළි ගැනීමේ චේතනාව හෙළිදරව් වුණා (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2021 නවම් 10 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිමල් හරි-ජනපතිට පොහොට්ටුව දිය යුතුයි-මෙන්න හේතු
පක්ෂ නායකත්වය නොමැතිව ජනපතිකම් කරනු බැහැ දේශපලන පක්ෂයක නායකයෙකු නොවන පළමු ජනපති ජනපති විධායකයත් එක්ක පාර්ලිමේන්තු බහුතරය තිබිය යුතුයි රටකට ඕනෑ එක නායකයයි-එක විධානයයි පාර්ලිමේන්තුවේ සහ පක්ෂයේ පාලනය…
Lanka Newsweek · 2021 නවම් 9 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසාගල ආගිය අතක් නැහැ-රනිල් ගැන කලකිරිලා
නිදහස් උත්සවය වර්ජනය කරලා නව නිලධාරීන්ගේ වැඩ භාර ගැනීමටත් ඇවිත් නැහැ නැගෙනහිර ජැටියේ ප්රවෘත්ති සාකච්ඡාව ප්‍රතික්ෂේප කරලා වජිර-අකිල-රුවන්-රංගේ ඉදිරියට ගත්තාට විරෝධය මේ දවස්වල රනිල්ගේ අංක එක අකිලලු…
Lanka Newsweek · 2021 නවම් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගම්පහ අත හැර රුවන් කොළඹට පනී..?
සාගලටත් කොළඹ එන්න ඕනෑලු රුවන්ගේ නියත පරාජය "lankanewsweek" එදා කැට තබා කිව්වේ මෙහෙමයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහ දිස්ත්‍රික්කය අත හැර කොළඹ දිස්ත්‍රික්කයෙන් සිය…
Lanka Newsweek · 2021 නවම් 8 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යනිරෝගී දිවියකට අවැසි කායික ප්‍රඥාව
THE BASICS OF BODY WISDOM (දේශප්‍රිය නානායක්කාර) Everything You Put In To Your Mouth Has Complex Biochemical Messages For The Body. We Can Heal Ourselves With What We Eat. And Becoming Bodywise About…
Lanka Newsweek · 2021 නවම් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් එජාපය වැනසූ හැටි දීප්ති කියයි
"බුද්ධිමතුන් එලෙව්වා-අකිලලා ළඟට ගත්තා" "එහෙම කළේ බුද්ධිමතුන් අභියෝගයක් වූ නිසයි" රනිල් යටතේ මන්ත්‍රීවරුන් 88ක් එජාපය හැර ගිහින්..! ▶ වීඩියෝව නරඹන්න රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එදා සිට මේ…
Lanka Newsweek · 2021 නවම් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුවේ වාහනයකින් කෘත්‍යාධිකාරියට ආ එජාප ප්‍රබලයා කවුද..?
එජාපයේ ඉහළම තනතුරකට අභිනවයෙන් පත් වූ පුද්ගලයෙක් හිටපු ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් ඒ වගේම හොඳ වැඩ කාරයෙක් එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරීන් පත් කෙරුණු විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා…
Lanka Newsweek · 2021 නවම් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතොරතුරු යුගයේ ප්රජාතන්ත්රවාදය
තොරතුරු තාක්ෂණය ආයුධකරණය වීමේ අභියෝගය DEMOCRACY IN THE INFORMATION AGE (දේශප්‍රිය නානායක්කාර) දේශපාලනය බොහෝ විට පරිණාමය වන්නේ වෙනස් වන සමාජ සහ ආර්ථික ප්රවණතාවන්ට ප්‍රතික්‍රියාවක් වශයෙනි. සංවර්ධිත…
Lanka Newsweek · 2021 නවම් 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවජිර සිරිකොතට දෙහි කපලා
මාතර යකැදුරන් ගෙන්වා ලොකු යාතු කර්මයක් කරලා විශේෂ ආරක්ෂාවන් "සිරිකොත" පුරා වළලලා එජාපයයි-රනිල්වයි ආරක්ෂා කර ගන්නලු එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන බව කියන සියලු අපල…
Lanka Newsweek · 2021 නවම් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතෙල් සංස්ථා බලධාරීහූ කම්කරු කොමසාරිස්ගේ නියෝග නොතකති
මහාචාර්ය ප්‍රසන්න පෙරේරාගේ හිඟ වැටුප් නොගෙවති කම්කරු කොමසාරිස්ගේ ලිඛිත නියෝග කුණු කූඩයට සංස්ථා සභාපති, කළමනාකරණ අධ්‍යක්ෂක සහ අධ්‍යක්ෂක මණ්ඩලය නොමඟ යවලා නීති නිලධාරිනිය ඇතුළු තිදෙනෙකුගේ…
Lanka Newsweek · 2021 නවම් 6 · කියවීමට මිනිත්තු 3
සෞඛ්යඉන්දීය කොරෝනා එන්නතෙන් රෝගය පාලනය කළ හැකිද..?
ලෝකයක් ලෙසට අප සියලු රටවල් ආපස්සට ඇද දමමින්, පුද්ගල ජන ජීවිත උඩු-යටිකුරු කළ කොරෝනා වයිරසය මැඩලීම වෙනුවෙන් සුදුසු ඖෂධයක් හෝ එන්නතක් එන තෙක් අපි නොඉවසිල්ලෙන් බලා සිටියෙමු. එම අවස්ථාව දැන් උදාවී ඇත.…
Lanka Newsweek · 2021 නවම් 6 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරන්ජන්ට පාර්ලිමේන්තු ආ හැකි පදනම කිරිඇල්ල පහදයි
උසාවියට අපහස කිරීමේ නීතිය ගැන සජබයෙන් පාර්ලිමේන්තුවට පනතක් උසාවියට අපහස කිරීමේ නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත වෙලාවත් නැහැ (සුජිත් මංගල ද සිල්වා) පේ‍්‍රමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්විම්වලට…
Lanka Newsweek · 2021 නවම් 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරට ලෝක බලවතුන්ගේ පොර පිටියක් කළේ මහින්ද
වැරදි විදේශ ප්‍රතිපත්ති නිසා රට අනාථ වෙලා මහින්දට පෙර කිසිම නායකයෙකු මෙවැනි අනතුරකට රට තල්ලු කළේ නැහැ ඉන්දියාව ශ්‍රී ලංකාව එක්ක තරහ වුණේ චීනකරණය නිසයි (සුජිත් මංගල ද සිල්වා) මහින්ද රාජපක්ෂලාගේ වැරදි…
Lanka Newsweek · 2021 නවම් 3 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජනපති කොමිසමේ කැකිල්ලේ තීන්දුව හකුලා ගනු..!
තීන්දුවෙන් අධිකරණයට ලොකු අපහාසයක් වුණා තීන්දුවයි-කොමිසමයි විහිළුවක් බවට පත් වෙලා විපක්ෂ ක්‍රියාකාරීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින් ආණ්ඩුව ඒකාධිපති ගමනකට සැරසෙනවා ආණ්ඩුවේ බලපෑම් නිසා නි. සොලිසිටර්…
Lanka Newsweek · 2021 නවම් 3 · කියවීමට මිනිත්තු 6