නවතම පුවත්
දැන්වීම
දේශපාලනPort City ය සම්මත කළ හැටි ජාත්‍යන්තරයේ විවේචනයට
රට-ජනතාව ගැන හිතන රජයක් මෙලෙස පනත් සම්මත කරන්නේ නැහැ න්‍යාය පත්‍රය බැසිල් රාජපක්ෂගේ හිටපු නීතිපතියි ආණ්ඩුවයි රට නොමඟ යැව්වා "Port City" පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය…
Lanka Newsweek · 2021 වෙසක් 25 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජනතාවගේ ජීවිත වෙනුවෙන් කරූ ජාත්‍යන්තරයෙන් කළ ඉල්ලීම මෙන්න
ඒ ඒ රටවල තිබෙන අතිරේක එන්නත්වලින් කොටසක් දෙන්නැයි ඉල්ලලා ඉල්ලීම ගැන ස්විට්සර්ලන්තයේ, ප්‍රංශයේ සහ ජර්මනියේ විශේෂ අවධානය එක්සත් ජාතීන් එක්කත් කතා කරලා සිය රටවල තිබෙන අතිරික්ත COVID-19 එන්නත්වලින්…
Lanka Newsweek · 2021 වෙසක් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවසංගතය-ජනතාවාදි දේශපාලනය සහ සජිත් ප්‍රේමදාස
කොරෝනා මරණ 87 ගුණයකින් වැඩි වෙලා ආසාදිතයින් 48 ගුණයකින් වැඩි වෙලා රජය සත්‍ය තොරතුරු වසන් කරනවා එන්නත නොගෙන කොත්තමල්ලි බොමින් සජිත් කිව්ව කතාව (මහාචාර්ය ආනන්ද ජයවික්‍රම) මෙම ලිපිය ලියන මෙහොත වන විට…
Lanka Newsweek · 2021 වෙසක් 24 · කියවීමට මිනිත්තු 7
දේශපාලනආර්ථිකය පෙන්වා ජනතාවගේ ජීවිත බිලි නොදෙනු
කැබිනට් මණ්ඩලය බාල්දු නොකරනු වෛද්‍ය උපදෙස් අනුව රට වසා වසංගතය පාලනය කළ යුතුයි COVID-19 පාලන කමිටු අසාර්ථකයි ▶ වීඩියෝව නරඹන්න ආර්ථිකය ගැන කියමින් ජනතාවගේ ජීවිත බිල්ලට නොදී විශේඥ වෛද්‍ය උපදෙස් අනුව…
Lanka Newsweek · 2021 වෙසක් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඋද්ධච්ච දේශපාලනයෙන් බැට කන ගොවියා සහ ගොවිතැන
ත්‍රස්තවාදීන්ටවත් වනසන්න බැරි වුණු කෘෂිකර්මය ජනපති වනසන්නේ මෙහෙමයි කෘෂිකර්මය එක රැයකින් කාබනිකකරණය කරන්නේ පොහොර ආනයනයට සල්ලි නැති නිසයි කාබනික කෘෂිකර්මය ගැන ජනපතිගේ දැනුමේ තරම මෙන්න උද්ධච්ච නොවී සිය…
Lanka Newsweek · 2021 වෙසක් 20 · කියවීමට මිනිත්තු 12
දේශපාලනමළ මිනී මතින් Port City ය සම්මත කරන්න ආණ්ඩුව දරන උත්සාහය නින්දිතයි
රටට ආදරයක් තිබෙන මන්ත්‍රීවරුන් ඊට ඉඩ නොතැබිය යුතුයි ප්රජාතන්ත්රවාදයට නිගාවක්-ජනතාවගේ ජීවිත එක්ක කරන සූදුවක් ප්‍රථිඵල අතිශයින්ම බිහිසුණු සහ විනාශකාරී විය හැකියි හදිසියේම රට වහන්නේ මිනිසුන් ගැන හිතලා…
Lanka Newsweek · 2021 වෙසක් 20 · කියවීමට මිනිත්තු 4
ව්යාපාරිකවරාය නගරයෙන් රට වැනසී මිනිස්සු නන්නත්තාර වන හැටි
කොළඹ වරාය නගරය සහ එහි වාසිය කවුරුන් වෙනුවෙන් ද..? රටට ලාභ සහ ලාභාංශ අහිමි වේ ශ්‍රම ඉපයීම් අහිමි වේ විදේශ විනිමය අහිමි වේ බදු ආදායම් අහිමි වේ මහා භාණ්ඩාගාරයේ මුදල් අහිමි වේ නිෂ්පාදන ක්ෂේත්රයේ…
Lanka Newsweek · 2021 වෙසක් 19 · කියවීමට මිනිත්තු 10
දේශපාලනරට බේර ගන්න පරක්කු නැහැ-වෛරයෙන් තොරව පෙරට එනු
පළි ගනිමින් සිටියොත් රටත් ජනතාවත් ඉවරයි සියලු දේශපාලන සහ සිවිල් බලවේග ඒකරාශී කරනු රටටයි-ජනතාවටයි අවංක වෙනු අවුරුදු 10 ට වැඩි ලක්ෂ 150 ට දෙසැම්බර් 31 ට පෙර එන්නත දිය යුතුයි ඊට අවශ්‍ය ඩොලර් මිලියන 500…
Lanka Newsweek · 2021 වෙසක් 17 · කියවීමට මිනිත්තු 11
දේශපාලනදිළිදු ජනයා වෙත මුහුණු ආවරණ නොමිලයේ ලබා දෙනු
මුහුණු ආවරණ නොමැති දුප්පතුන් කුදලා ගෙන යාම ප්‍රශ්නයට විසඳුමක් නොවේ ජීවනාධාර ලබන දිළිඳු ජනතාව වෙත මුහුණු ආවරණ නොමිලයේ ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය වහාම ක්‍රියා කළ යුතු අතර එසේ නොකර…
Lanka Newsweek · 2021 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනCOVID-19 එක්ක දේශපාලනය කරනු එපා
මේ සටන ආණ්ඩුවේ නම බේරා ගැනීමට යොදා නොගනිනු සටන කළ යුත්තේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහායි වසංගත මර්දනයට අවශ්‍ය සියලු බලතල කැබිනට්ටුවට ගනු විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ක කතා කරනු ▶ වීඩියෝව නරඹන්න (සුජිත්…
Lanka Newsweek · 2021 වෙසක් 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනපතිතුමනි..! රට වෙනුවෙන් සියලු බලවේග එක්සත් කරන්න
රටට ආදරයක් තිබේ නම් මිත්‍රත්වයේ දෑත දිගු කරනු එසේ නොවුණොත් රට අඳුරු ප්‍රපාතයකට ඇද වැටෙනු නියතය පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා වහාම ක්‍රියාත්මක කරන්න..! කරු ජයසූරියගේ ප්‍රකාශයට දස දෙසින් උණුසුම්…
Lanka Newsweek · 2021 වෙසක් 9 · කියවීමට මිනිත්තු 8
දේශපාලනආණ්ඩුව තෝරා ගන්නේ ආර්ථිකය ද මිනිස් ජීවිත ද..?
රට lockdown කළොත් ආර්ථිකය විනාශයි-නොකළොත් මිනිස් ජීවිත විනාශයි රටේ ප්‍රශ්න විසඳිය හැක්කේ මස් පිඬුවලින් නොව ඔළුවෙනුයි ඉන්දියාව එක්ක තරහ නොවුණා නම් COVID-19 එන්නත ගන්න තිබුණා "අපේ රටේ බින්න බහින්න…
Lanka Newsweek · 2021 වෙසක් 7 · කියවීමට මිනිත්තු 5
දේශපාලනවළිගය පාග ගෙන දඟලන දේවි දියණියන්ට විරෝධය
මහාචාර්ය මෙත්තිකා විතානගේට එරෙහිව ආදි දේවියන් පෙරට පාසලට නිගා නොකරනු-බොරු ප්‍රචාර නවතනු දේවිය අලුත් තැනකට යන්නෙත් නැහැ-දේවියේ ශාඛාත් නැහැ භූමදානය නොව ආදාහනය ඕනෑ කියා රට ගිනි තැබුවෙත් මෙත්තිකා විතානගේ…
Lanka Newsweek · 2021 වෙසක් 7 · කියවීමට මිනිත්තු 5
සෞඛ්යකොරෝනා දඩමීමාකරණයෙන් ජනතාව මරණ මංචකයට
වසංගතයෙන් මිනිස් ජීවිත වගේම ආර්ථිකයත් බේරා ගන්න ආණ්ඩුවට බැරි වෙලා COVID-19 ජාතික ආපදාවක් වෙලා ආසාදිතයින් ලක්ෂ 20ක් විතර සිටිය හැකියි ආණ්ඩුව රටත් "Fail"-වසංගතයත් "Fail" යුද්ධයක් වගේ වසංගතයක් ජය ගනු…
Lanka Newsweek · 2021 වෙසක් 7 · කියවීමට මිනිත්තු 15
දේශපාලනනීතිපති ජනතා සේවයට එන්නේ ශ්‍රීලනිපයෙන් ද, සජබයෙන් ද..?
නීතිපතිගේ තීරණය සහ ප්‍රකාශය දේශපාලන කරළිය උණුසුම් කරයි කැනඩාවේ මහා කොමසාරිස්කම ප්‍රතික්ෂේප කිරීම අහඹුවක් ද..? ශ්‍රී ලංකාවේම රැදී සිටිමින් තව දුරටත් රටේ ජනතාවට සේවය කිරීමට තමා කැමති බවට නීතිපති දප්පුල…
Lanka Newsweek · 2021 වෙසක් 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමර්දනයට එරෙහිව ජනමාධ්‍යවේදීන් පෙරට ආ යුතුයි
සමහර ජනමාධ්‍ය ආයතනවල හැසිරීම අතිශය පිළිකුල් ආණ්ඩුව නිදහස් ජනමාධ්‍ය ඉවසන්නේ නැහැ සාපරාධී අපහස නීතිය යළි බලාත්මක කරන ලකුණු රට ගෙන යන්නේ මහා අනතුරකට-ඊට ඉඩ නොතැබීම ඔබේ වගකීමක් මර්දනයට එරෙහිව…
Lanka Newsweek · 2021 වෙසක් 6 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකමහා බැංකුව ප්‍රෝඩාකාරී ලෙස රාජ්‍ය ණය අඩු කර පෙන්වයි
(පාඨලී චම්පික රණවක) 2020 ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාව නිකුත් වී ඇත. එහි සංඛ්‍යා ලේඛන පරිශිෂ්ඨයට (103 වන සංඛ්‍යා සටහන) අනුව මධ්‍යම රජයේ ණය බර රුපියල් බිලියන 15,117,247 හෙවත් රුපියල් ට්‍රිලියන 15.117…
Lanka Newsweek · 2021 වෙසක් 6 · කියවීමට මිනිත්තු 1
විදෙස්කියුබාව COVID-19 එන්නත් දෙකක් නිපදවයි
කියුබාවේ අධිෂ්ඨානය ලොවට දෙන ආදර්ශය (දයාපාල තිරාණගම) මේ වන විට කියුබාව COVID-19 වසංගතය සඳහා විශේෂ එන්නත් දෙකක් නිපදවා ඇති අතර එම එන්නත් පරීක්ෂණවල අවසාන අවස්ථාවේ පසු වෙයි."සොබරනා - 02 සහ අබ්දලා"…
Lanka Newsweek · 2021 වෙසක් 6 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යනව COVID ප්‍රභේද සහ අධි අවදානම් අවස්ථා
වෛරස වසංගතවල දක්නට ලැබෙන විශේෂ කාරණයක් වන්නේ කාලයත් සමග එහි ස්වරුපයේ සිදු වන වෙනස්වීම්. වෛරසවල එක ප්‍රෝටීනයක වෙනස්වීමකින් පවා එහි හැසිරීමෙහි සැලකිය යුතු වෙනසක් සිදු වෙන්න පුළුවන්. මෙවැනි වෙනස්වීම්…
Lanka Newsweek · 2021 වෙසක් 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදුප්පත්-ධනවත් ජාතීන් අතර වෙනස ජාතියේ වයස නොවෙයි
මේ මනෝවිද්‍යාඥයෙකු ඒ පිළිබඳව දක්වන අදහස් වසර 2000 කට වඩා පැරණි ඉතිහාසයක් ඇති නමුත් ඉන්දියාව සහ ඊජිප්තුව වැනි රටවල් තවමත් දුප්පත්ය. අනෙක් අතට, වසර 150 කට පෙර ඒ තරම් වැදගත්කමක් නොතිබුණ කැනඩාව,…
Lanka Newsweek · 2021 වෙසක් 3 · කියවීමට මිනිත්තු 2