නවතම පුවත්
දැන්වීම
දේශපාලනදෙසැම්බර් 31 ට පෙර සියලු දෙනා එන්නත් කළ යුතුයි
එසේ කළොත් රටත්-ජනතාවත් බේරා ගත හැකියි "PCR" පරීක්ෂණ දෙගුණ තෙගුණ කළ යුතුයි "Express Pearl" ඛේදවාචකයත් ගජ මිතුරු වසන්තයක් නොකරනු ජනපතිගේ කාබනික පොහොර ප්‍රතිපත්තියට එරෙහිව ගොවීන් කුපිත වෙලා (සුජිත් මංගල…
Lanka Newsweek · 2021 පොසොන් 3 · කියවීමට මිනිත්තු 6
දේශපාලනසජිත් එක්ක SF ට යකා නැගලා
මෛත්‍රීගෙයි-සජිත්ගෙයි "Deal" එකට එරෙහිව ෆීල්ඩ් මාර්ෂල් කරළියට සජිත් ජනපති වුණොත් මෛත්‍රී අගමැති..? සජබය සැකයෙන් දෙදරයි-SF අගමැති සටන අරඹයි ගෝඨාගේ ඉත්තෙකු වන ටිරාන් එක්ක සජිතට තිබෙන සම්බන්ධය ප්‍රශ්න…
Lanka Newsweek · 2021 පොසොන් 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජබ දිවුලපිටි ප්‍රා-මන්ත්රීනී භාගේශ්වරී ගුණසේකර අත්අඩංගුවට
ඇයගේ සැමියා වන චමල් ගුණසේකරත් අල්ලලා නිරෝධායන නීති කඩා "Shangri-la" උපන් දින සාදයට එක් වෙලා සුපිරි හෝටලයේ උපන්දින සාදයට එක් වූ තවත් හයක් අල්ලයි කොළඹ "Shangri-la" හෝටලයේ පැවැති ප්‍රවීන රූපලාවන්‍ය…
Lanka Newsweek · 2021 පොසොන් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත්ට එරෙහිව මහින්දයි-රනිලුයි එක්ක Deal කරන සජබයෝ මෙන්න
පිරිසක් පාඨලී එක්ක-තවත් කොටසක් සිවිල් ව්‍යාපාරයේ ෆීල්ඩ් මාර්ෂල් තනි ගමනක සජිත් එක්ක "බැහැ" කියන්නෝ පැටව් ගසති සජිත් ප්‍රේමදාස අනාථයි-සජබය සෝදාපාළු වෙයි ජලනි ප්‍රේමදාස-ලක්ෂ්මන් ෆොන්සේකා පිළිකුල් කෙරේ…
Lanka Newsweek · 2021 පොසොන් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදෙවියන්-බුදුන් සහ COVID-19
ප්‍රඥාවන්තයා විද්‍යාව ඇසුරු කරයි-අඥානයා අවිද්‍යාව ඇසුරු කරයි..! දෙවියන් අදහන්නෝ දෙවියන්ගේ ගත්තෝය ගණ දෙවියෝ නුවණ දුන්නේ නැහැ-ඒ නිසා බෙහෙත් නිපද වූයේ නැහැ ලක්ෂ්මිය සල්ලි දුන්නේ නැහැ-ඒ නිසා එන්නත් ගන්න…
Lanka Newsweek · 2021 වෙසක් 31 · කියවීමට මිනිත්තු 3
දේශපාලනපාර්ලිමේන්තු පොකුර හැදුවේ කතා නායක
ආණ්ඩුවට අවශ්‍ය වූයේ මිනී මතින් හෝ "Port City" සම්මත කර ගැනීමටයි පාර්ලිමේන්තුව කල් තබන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා මාරාන්තික COVID-19 වසංගතයේ පාර්ලිමේන්තු පොකුර හැදුවේ කතා නායක මහින්ද යාපා අබේවර්ධන…
Lanka Newsweek · 2021 වෙසක් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකොළඹ එළවළු කිලෝව 400යි-බදුල්ලේ 30ට වත් විකුණනු බැහැ
කැප්පෙටිපොල තොග වෙළෙඳ පොළේ එළවළු කිලෝ ලක්ෂ 6ක් කුණු වෙනවා එළවළු විකුණා ගන්න බැරුව බදුලු ගොවීන් අසරණ වෙලා කොළඹ මිනිසුන්ට කන්න තබා ලෙව කන්නවත් එළවළු නැහැ මිනිසුන්ට කන්න දෙන්න ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැහැ…
Lanka Newsweek · 2021 වෙසක් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබද්දේගම සමිත හිමිගේ නාමය සියලු හදවත්වල නොනැසී පවතීවි
සමාජ සධාරණත්වය, සමානාත්මතාවය සහ අදීනත්වය උන්වහන්සේගේ ජීවන දර්ශනයයි උන්වහසේගේ අපවත් වීම රටට දැරිය නොහැකි පාඩුවක් ප්රගතිශීලි ජනතාව අතර උන්වහන්සේගේ නාමය අමරණීයයි සමාජ සධාරණත්වය, සමානාත්මතාවය සහ…
Lanka Newsweek · 2021 වෙසක් 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවියත් මග දිගේ ඉතියෝපියාවට
මහා සාගතයක් අත ළඟ ආහාර නිෂ්පාදනය 50%කින් ද, සැපයුම 80%කින් ද අඩු වේ සියලුම ආහාර ආනයනය කරන තැනට වියතුන් රට තල්ලු කරනු ඇත ජාතියක පැවැත්ම ඇත්තේ ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය සහ මහා ජන ආරක්ෂාව මතයි…
Lanka Newsweek · 2021 වෙසක් 30 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමිනිසුන්ගේ මර බිය අස්සේ කොළඹ ඉඩම් වික්කේ මෙහමයි
"Port City" ගැන තිබුණු තදියම එන්නතට තිබුණා නම් මිනිස් ජීවිත රැකෙනවා ආණ්ඩුවේ චෞර ප්‍රතිපත්තිය පරදවමු..! රටේ ජනතාවට සංචරණ සීමා පනවලා තිබිය දී, වරාය නගර කොමිෂන් සභා පනත සම්මත කර ගැනීමට ආණ්ඩුව තිබුණු…
Lanka Newsweek · 2021 වෙසක් 30 · කියවීමට මිනිත්තු 3
දේශපාලනචීනුන්ගේ කැළිකසළින් රට ගොඩ ගසයි
කාබනික පොහොර කියා චීන නාගරික කැළිකසළ ගෙන්වයි රටත්-ගොවියාත්-කෘෂිකර්මයත් විනාශයි කාබනික පොහොර ආනයනයට මුවා වී චීනයේ නාගරික කැළිකසළ ගෙන්වා ගොවි ජනයා අතර බෙදා හරිමින් එමගින් මුදල් ගරා ගැනීමේ අවස්ථාව සිය…
Lanka Newsweek · 2021 වෙසක් 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවරාය ඇමතියා කටින් පිඹලා නිවපු එක්ස්ප්‍රස් පර්ල් ගින්නේ කතාව..!
ලොව වරාය දෙකක් ප්‍රතික්ෂේප කළ නැව කොළඹට කැඳ වූයේ ඇයි..? සිද්ධිය පිටු පස කැත සෙල්ලමක් සිදු වුණා ද..? සාගර කලාපය ආරක්ෂා කරන සැලසුම් කිසිම රජයකට තිබුණේ නැහැ සාගරයෙන් ප්‍රයෝජන ගන්න දන්නෙත් නැහැ මුහුදේ…
Lanka Newsweek · 2021 වෙසක් 30 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරාජ්යයත් වියත්කමත් බංකොලොත් කියන්නේ මේ නිසයි..!
ආණ්ඩුවේ අසමත් භාවයට COVID-19 පළි නැහැ වියත් පංතියට ආණ්ඩුකරණය නොහැකි බව හෙළි වෙලා මේ වියතුන් කරන්නේ ප්‍රශ්න විසඳනවා වෙනුව නැති ප්‍රශ්න ඇති කිරීමයි (මහාචාර්ය මිල්ටන් රාජරත්න) රාජ්‍යයක බංකොලොත් භාවය…
Lanka Newsweek · 2021 වෙසක් 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනහමුදාපතිගේ තොරතුරු ගැන ජනතාවට විශ්වාසයක් නැහැ
යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලබා දෙන තොරතුරු සහ දත්ත පිළිබඳව ජනතාව තව දුරටත් විශ්වාස නොකරන තත්ත්වයක් උදා වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි.…
Lanka Newsweek · 2021 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාව රැට්ටුවාට වෛරස් රවටනු බැහැ
හමුදාපති ගැන ජනතාවට කිසිම විශ්වාසයක් නැහැ සුවිශේෂී සහ අවශේෂී වශයෙන් ආණ්ඩුව මිනිස් ජීවිත වර්ග කරලා මිනිසුන් උස් පහත් කොට සැලකීම බුදු දහමට එකඟ නැහැ මිනිස්සුන්ට මරු කැඳවා BR මව්බිමට පැන ගියා ජනපතිවරණ සහ…
Lanka Newsweek · 2021 වෙසක් 26 · කියවීමට මිනිත්තු 6
දේශපාලනPrado ගෙන්වීමට එරෙහිව සජිත් කට නොඇරීම අභිරහසක්
සියල්ලට එරෙහිව ඇරෙන සජිත්ගේ කට "Prado"වලට වැහුණේ ඇයි..? "Prado" ගෙන්වීම අත්හිටවූ කතාව ප්‍රෝඩාවක් ආණ්ඩුව නිදි-හැබැයි රට වැසියා අවදියෙන්..! ආණ්ඩුවේ සියලු දේට එරෙහිව කට අරින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2021 වෙසක් 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආණ්ඩුව ප්‍රවර්ධනය කරන්නේ යම පාලනයයි
මේ ආණ්ඩුව යටතේ යහා පාලන උරුමය යනු සිහිනයක් පමණි යහා පාලන සහ යම පාලන මූලධර්ම රටේ තත්ත්වය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුගේ ඇසින් (අචින්ත මධුර සමරසිංහ) යහා පාලනය යන්නෙන් අදහස් කරන්නේ කිසියම් රටක බලධාරීන් ඒ…
Lanka Newsweek · 2021 වෙසක් 26 · කියවීමට මිනිත්තු 5
දේශපාලනවියතුන් යනු අමනුෂ්‍ය කොට්ඨාසයක්ද..?
ඉටුකම අරමුදලින් ගත හැකි එන්නත් ප්‍රමාණය 3,154,447ක් එම එන්නත් මිල දී නොගන්නේ ඇයි..? මිනිසුන් මිය යන හැටි බලා ගෙන සිටිය හැක්කේ මනුෂ්‍යයන්ට ද, නොඑසේ නම් අමනුෂ්‍යයන්ට ද..? (මහාචාර්ය මිල්ටන් රාජරත්න)…
Lanka Newsweek · 2021 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනPrado ගන්න කෝටි 350න් එන්නත් ලක්ෂ 81ක් ගන්න පුළුවන්
කොරෝනාවේ මාරයා "Prado" වැක්සීනය ද..? රටේ වියතුන්ගේ නිර්දේශය "Prado" වැක්සීනයයි (මහාචාර්ය මිල්ටන් රාජරත්න) බැලූ බැල්මට "COVID-19" සහ "Prado" අතර සම්බන්ධතාවක් තිබිය නොහැක. එහෙත් සැබවින්ම ඒ අතර දැඩි…
Lanka Newsweek · 2021 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකරූගේ ඉල්ලීමට එන්නත් තොගයක්ම නොමිලයේ
රට වෙනුවෙන් කළ ඉල්ලීමට ජාත්‍යන්තරය ප්‍රතිචාර දක්වයි ජර්මනියෙන් පමණක් එන්නත් ලක්ෂ 6ක්..! ස්විට්සර්ලන්තයෙන් සහ ප්‍රංශයෙන් ද එන්නත් විශාල ප්‍රමාණයක් නොමිලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වෙයි සිය…
Lanka Newsweek · 2021 වෙසක් 25 · කියවීමට මිනිත්තු 1