නවතම පුවත්
දැන්වීම
දේශපාලනසජිත් එක්ක එජාපය කැඩුවේ ජාතික ලැයිස්තු කාරයෝ
ඒ මහා මැතිවරණයෙන් පරදින බව දන්නා නිසයි උල්පන්දම් දුන්නේ ජලනි ප්‍රේමදාස-ලක්ෂ්මන් ෆොන්සේකා එජාපය කඩන්නම ඕනෑ කිව්වේ හරීන්-රංජිත්-ඉරාන් සජිත්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළ දී ලා-තනි වෙලා මේ දවස්වල…
Lanka Newsweek · 2021 වෙසක් 2 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකරේගුව පොදු වෙළෙඳ දත්ත විකුණන් කයි-මෙන්න හෙළිදරව්ව
ශ්‍රී රේගුවේ ප්‍රතිපත්තිත් එක්ක රට සංවර්ධනය කිරීම විහිළුවක් ජාත්‍යන්තර "COMTRADE" හී ශ්‍රී ලංකා වෙළෙඳ දත්ත අවුරදු දෙකකින් යල් පැනලා අනෙකුත් ජාත්‍යන්තර ගබඩාවල වෙළෙඳ දත්ත මාස 107ක් පරණයි වෙළෙඳ දත්ත…
Lanka Newsweek · 2021 වෙසක් 2 · කියවීමට මිනිත්තු 10
දේශපාලනරටේ දරුණු සාගතයක් ඇති වීමේ අනතුරක්..?
ජනපති හදන්නේ නොදන්නා අණ්ඩර දෙමළයට ගොස් වරිගය නසා ගැනීමටයි රසායනික පොහොරවලින් මුළුමනින්ම බැහැර වීමේ තීරණය හකුළා ගනු කිසිම පදනමකින්-සැලසුමකින් තොරව කාබනික කෘෂිකර්මයට යනු බැහැ ඒ සඳහා අවම වශයෙන් අවුරුදු…
Lanka Newsweek · 2021 බක් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදේශපාලන පළි ගැනීම් කොමිසමට පක්ෂව අමතිවරුන්වත් කතා කළේ නැහැ
එම වාර්තාවේ ප්‍රශ්නයක් තිබෙන බව ඒ සිද්ධියෙන්ම පැහැදිලි වනවා ආණ්ඩුව අභ්‍යන්තරයේවත් ඒ ගැන එක මතයක් නැහැ පාර්ලිමේන්තුවේ පැවැති දේශපාලන පළි ගැනීම් පිළිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ දෙදින…
Lanka Newsweek · 2021 බක් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රභූ රථවලට Horn ගැසූ තරුණයා වෙනුවෙන් එජාපය පෙරට
අත්අඩංගුවට ගැනීම හෙළා දකියි සිද්ධියෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව කෙරෙහි පවතින මහා ජන විරෝධයයි මේ මහා ජන විරෝධය අගමැතිත් දන්නවා 2019 කළ ප්‍රකාශයෙන් ඒ බව පැහැදිලියි ආණ්ඩුවට මහා ජන විරෝධය ඉවසන්න බැහැ ප්‍රභූ…
Lanka Newsweek · 2021 බක් 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකාබනික කෘෂි අභියෝගය ජය ගන්න ජනපති සූදානම්
ගොවීන් අතරට යන්න ජනපති තීරණය කරයි "ඉදිරියට තැබූ පය ආපස්සට ගන්නේ නැහැ" "රසායනික පොහොර මුළුමනින්ම බැහැර කළ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා" "තව දුරටත් වස විස කන්න මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නැහැ" "රසායනික…
Lanka Newsweek · 2021 බක් 30 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරටම මීතොටමුල්ලක් වන ලකුණු..?
රසායනික පොහොර අත හැර කාබනික පොහොර වෙත යාමේ ප්‍රතිඵලයක්..! අවුරුද්දකට කාබනික පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 630ක් ඕනෑ රටේ විශාල දුර්ගන්දයක් ඇති වේවි මැසි-මදුරු ගහනය වැඩි වේවි මීතොටුමුල්ලේ අතිවූ මහා…
Lanka Newsweek · 2021 බක් 30 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරට වෙනුවෙන් ජනපතිගෙන් කරූ කළ ඉල්ලීම මෙන්න
දේශපාලන පළි ගැනීම් නවතා මිත්‍රත්වයේ හස්ථය දිගු කරන්න..! රට එක්සත් නොකර COVID-19 වසංගතය ඇතුළු අභියෝග ජය ගනු බැහැ ලෝකයේ විනාශ වූ රටවල් යළි ගොඩනැගුනේ එහෙමයි පාස්කු ප්‍රහාරය ඇතුළු අපරාධ සම්බන්ධ…
Lanka Newsweek · 2021 බක් 29 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරසායනික පොහොර බැහැර කිරීමට විධිමත් සැලසුමක් ඕනෑ
අවාට ගියාට බැහැ ජාතික ආහාර සුරක්ෂිතතාවය ගැන සිතිය යුතුයි විද්‍යාත්මක දත්ත මත පදනම්ව ක්‍රියා කරනු කෘෂිකාර්මික තීරණ ගත යුත්තේ ගොවීන් එක්ක කතා කරලයි රසායනික පොහොර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී කාබනික…
Lanka Newsweek · 2021 බක් 28 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකවරාය නගරයෙන් නිසි ප්‍රයෝජන ගන්නේ කෙසේද..?
ආයෝජකයින්ට වැදගත් බදු සහන නොව බදුවල ස්ථාවරත්වයයි නීතියේ ආධිපත්‍ය සේම දේශපාලන-ආර්ථික ස්ථාවරත්වය වැදගත් රටේ බදු ආදායම 21% සිට 12% ට දක්වා අඩු වෙලා බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 25%ක් වත් විය යුතුයි…
Lanka Newsweek · 2021 බක් 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මිනිස් ජාවාරම මාට්ටු
රට ඒජන්සි සංගමය (ALFEA) බියුරෝ ලොක්කන්ගේ රෙදි ගළවයි ශ්‍රී ලංකාව ලොව මිනිස් ජාවාරමේ ප්‍රධාන තෝතැන්නක් වෙලා මෙරට කාන්තාවන් නීති විරෝධි ලෙස විදෙස් රටවල ගෘහ සේවයට විකුණන ජාවාරම විදේශ සේවා නියුක්ති…
Lanka Newsweek · 2021 බක් 27 · කියවීමට මිනිත්තු 4
දේශපාලනආණ්ඩුව පෙරළන්න දැල එළලත් ඉවරයි
නිසි වෙලාවට දැල අදිනවා දේශපාලන පළි ගැනීම් කොමිෂන් විවාදය ඇමතිවරුන් පවා මඟ හැරියා ඇමතිවරුන් කලකිරිලා අලුත් ගෑස් සිලින්ඩරයෙන් රු. 296ක් ජනතාවට පාඩුයි ජනතා විරෝධී වත්මන් ආණ්ඩුව පෙරළා නව ජනතා වාදී…
Lanka Newsweek · 2021 බක් 27 · කියවීමට මිනිත්තු 4
දේශපාලනලොකු වැඩ කළ පුංචි මිනිසා-ආර් ප්‍රේමදාස
රණසිංහ ප්‍රේමදාස කළ සමාජ-ආර්ථික-දේශපාලන පෙරළියේ තරම ආර් ප්‍රේමදාස වටින්නේ එදාට-අදට වඩා හෙටටය රටේ නායකයා මැරුණාම රතිඤ්ඤා ගැසීමෙන් හෙළි වන සමාජ කුරිරුකම සමාජ කුරිරුකමට එරෙහි වූ රණසිංහ ප්‍රේමදාසට සමාජය…
Lanka Newsweek · 2021 බක් 27 · කියවීමට මිනිත්තු 7
දේශපාලනහුදෙකලා සටන්වලින් ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරදවනු බැහැ
නිදහස-ස්වාධීනත්වය අගයන සියලු පුරවැසියන් පෙරට ආ යුතුයි කොරෝනා තුන් වැනි රැල්ලට හේතුව ආණ්ඩුවේ ඒකාධිපති බල වියරුවයි වසංගතය ගැන විද්වතුන් කළ පුරෝකථන ගණන් ගත්තේ නැහැ ආණ්ඩුවේ මර්දනයට මුහුණ දීම සඳහා සිය…
Lanka Newsweek · 2021 බක් 25 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකරටට වෙළෙඳ ප්‍රතිපත්තියක් නැහැ
ආර්ථිකයේ අභ්‍යන්තර ඛේදවාචකයේ තරම මෙන්න අය-වැය යෝජනාවලියෙන් ක්‍රියාත්මක වන්නේ 10%-12%ක් විතරයි රේගු බලධාරීන් දත්ත විකුණා සල්ලි ගෙදර රැගෙන යනවා ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික මාසික වෙළෙඳ දත්ත මාස 107ක්…
Lanka Newsweek · 2021 බක් 22 · කියවීමට මිනිත්තු 9
දේශපාලනවරාය නගරය ගැන තීරණය ජාත්‍යාලයෙන් යුතුව ගනු
වරාය නගර පනත ව්‍යවස්ථා විරෝධීයි රටට-ජනතාවට යහපතක් වන පනතක් ඉදිරිපත් කරනු (සුජිත් මංගල ද සිල්වා) නීති විශාරදයින්ගේ මතයට සහ අධිකරණ තීන්දුවට ගරු කරමින් කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ජාත්‍යාලයෙන් යුතුව…
Lanka Newsweek · 2021 බක් 22 · කියවීමට මිනිත්තු 5
දේශපාලනවරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයි
කොළඹ වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී…
Lanka Newsweek · 2021 බක් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකබ්රාල්ගේ බිලියන 23ක ගැහිල්ල පාලිත හිමියෝ හෙළි කරති
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරති විනාශ කළ මුදල් අය කර ගන්නැයි ඉල්ලති පී.බී සහ අජිත් කබ්රාල් රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගනු එපා ▶ වීඩියෝව නරඹන්න රුපියල් බිලියන විසි තුනකට අධික ජනතා මුදලක් අවභාවිතා කර…
Lanka Newsweek · 2021 බක් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅලුත් අවුරුද්ද අරුත් බර වන්නේ පරිසරය රැකුණොත් පමණයි
සිංහල-හින්දු අලුත් අවුරුද්දේ සූර්ය වන්දනාවේ අරමුණ වන්නේ සොබා දහම කෙරෙහි කෘතවේදිත්වය දක්වමින් ඒ ඔස්සේ සමෘද්ධිමත් දිවියක් ප්‍රාර්ථනා කිරීම වන නිසා අලුත් අවුරුද්ද සැබෑ අරුත් බර ලෙස සැමරිය හැක්කේ පරිසරය…
Lanka Newsweek · 2021 බක් 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආණ්ඩුව හදන්නේ චීන විෂ එන්නත ජනතාවට විදින්නද..?
ජාතික සෞඛ්‍ය නියාමන කොමිෂන් සභාවේ විශේඥ වෛද්‍යවරුන් ඉවත් කර ඊට එහෙයියන් ලෙස ක්‍රියා කරන වෛද්‍යවරුන් පිරිසක් ආණ්ඩුව පත් කර ගත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයවත් පිළි නොගන්නා චීන කොරෝනා විෂ එන්නත රටට ගෙන්වා…
Lanka Newsweek · 2021 බක් 9 · කියවීමට මිනිත්තු 1