නවතම පුවත්
දැන්වීම
දේශපාලනමගීන් අපහසුතාවට ලක් කළ දුම්රිය වර්ජනය
(හේමන්ත තුසිත කුමාර) දුම්රිය නියාමක-රියදුරු සංගම් වර්ජනයට එක්වෙයි දුම්රිය ප්‍රවේශපත් විද්‍යුත් ක්‍රමයට නිකුත් කිරීමේ ව්‍යාපෘතිය විදේශ සමාගමකට ලබා දීම හේතුවෙන් දුම්රිය එංජින් රියදුරන් හදිසියේ…
Lanka Newsweek · 2021 පොසොන් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසූර්යයා දෙසට යෝධ වල්ගා තරුවක්
(හේමන්ත තුසිත කුමාර) නූතන යුගයේ දී සොයාගත් විශාලතම වල්ගා තරුව යැයි විද්‍යාඥයින් පවසන යෝධ වල්ගා තරුවක් සූර්යයා දෙසට ගමන් කරමින් සිටින අතර 2031 දී පෘථිවියට එහි ආසන්නතම ප්‍රවේශය ලබා දෙනු ඇත. මෙතෙක්…
Lanka Newsweek · 2021 පොසොන් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනCOVID-19 එන්නත් වර්ග දෙකකින් ගත්තොත් මොකද වෙන්නේ?
කොවිඩ් 19ට එරෙහිව එන්නත ලබා ගැනීමේදී පළමු මාත්‍රාව එක් වර්ගයකිනුත් සහ දෙවන මාත්‍රාව තවත් වර්ගයකිනුත් ලබා ගැනීම සුදුසුද? ශ්‍රී ලංකාවේ පමණක් නොව, එන්නත් හිඟ වී ඇති බොහෝ රටවල ජනතාව මේ දිනවල ඉහත කී…
Lanka Newsweek · 2021 පොසොන් 30 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅඩුම කාලයකින් රටට එපා වුණු ජනපති ගෝඨායි
කෙටිම කාලයක් ඇතුළත ජනතාවගේ අප්‍රසාදයටත් විරෝධයටත් පත් වුණු ආණ්ඩුව සහ එකම නායකයා බවට මේ ආණ්ඩුව සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර…
Lanka Newsweek · 2021 පොසොන් 29 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරනිල්ට රට ගැන ජාතික හැඟීමක් නෑ
හමුදාපතිටයි හමුදාවටයි එළව එළවා ගැහුවේ ඒ නිසයි ආර්ථික ඔස්තාර් කිව්වාට මෙලෝ බෝලයක් බැහැ ( සුජිත් මංගල ද සිල්වා ) යුධ හමුදාපතිවරයාට සහ ආරක්ෂක හමුදාවලට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා…
Lanka Newsweek · 2021 පොසොන් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචීනයෙන් සයිනොෆාම් එන්නත් මිලියන දෙකක්
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාව විසින් මිලදී ගන්නා ලද සයිනොෆාම් එන්නත් මිලියන 2ක් 2021 ජුලි 2 හා ජුලි 4 වන දින මෙරටට ලැබීමට නියමිත බව චීන තානාපති කාර්යාලය පවසයි. එය ගුවන්යානයක මාත්‍රා මිලියනය බැගින්…
Lanka Newsweek · 2021 පොසොන් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිදේශගත වන සියලු ශ්‍රමිකයින්ට කොවිඩ් මර්දන එන්නත්
(හේමන්ත තුසිත කුමාර) රැකියා සඳහා විදේශගත වන සියලු ශ්‍රමිකයින්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමාගේ හා ජාතික කොවිඩ් මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා…
Lanka Newsweek · 2021 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
විදෙස්එක්සත් රාජධානියේ සිට හොං කොං වෙත පැමිණීම තහනම්
(හේමන්ත තුසිත කුමාර) COVID වයිරසයේ නව ප්රභේදයන් පැතිරීම මැඩපැවැත්වීම සඳහා බ්‍රහස්පතින්දා(2021-07-01 ) සිට එක්සත් රාජධානියේ සිට පැමිණෙන සියලුම මගී ගුවන් ගමන් තහනම් කරන බව හොංකොං රජය පවසයි.මෙලෙස…
Lanka Newsweek · 2021 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනCOVID-ඩෙල්ටා ආසාදිතයෙක් කහතුඩුවේ
(හේමන්ත තුසිත කුමාර) කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් ආයතනයක සේවය කරන 47 හැවිරිදි අයෙකුට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වැළඳී ඇතැයි වාර්තා වන අතර ඔහුගේ මව, බිරිඳ සහ පුත්‍රයා ද ඇතුළු ඔහු ජීවත්…
Lanka Newsweek · 2021 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්දියාව චීනයට එරෙහිව ආක්‍රමණශීලී හමුදා මෙහෙයුමක
අතිරේක භටයන් 50,000 ක් සිය දේශ සීමාවට අනුයුක්ත කරයි (හේමන්ත තුසිත කුමාර) 1962 දී ඉන්දියාව හා චීනය හිමාලයෙහි සටන් කළද, ඉන්දියාවේ මූලෝපායික අවධානය මූලික වශයෙන් පාකිස්තානය වෙත යොමු වූයේ බ්‍රිතාන්‍යයන්…
Lanka Newsweek · 2021 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාකුසල්ට-දික්වැල්ලට වැඩ වරදී
(හේමන්ත තුසිත කුමාර) එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර දැනට පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් කණ්ඩායමේ නීති රීති උල්ලංඝනය කරමින් රාත්‍රී කාලයේ එරට සැරිසරන ආකාරය…
Lanka Newsweek · 2021 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
විදෙස්වසංගතයේ නව ප්‍රභේදයක් ඕස්ට්‍රේලියාවේ පැතිර යයි
(හේමන්ත තුසිත කුමාර) අධික ලෙස බෝවන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර හිස එසවීමට පටන් ගෙන ඇතැයි වාර්තා වෙන අතර නව ප්‍රභේදයට අයත් රෝගීන් 128 දෙනෙක් දක්වා වර්ධනය වී තිබේ. උතුරු…
Lanka Newsweek · 2021 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාඑංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තුන්වන විස්සයි විස්ස තරඟය අද (2021-06-26 )
(හේමන්ත තුසිත කුමාර) එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තුන්වන විස්සයි විස්ස තරඟය අද (2021-06-26 ) සවස 07.00 ට සදම්ටන් හිදී පැවැත් වීමට නියමිතය. පළමු හා දෙවන තරඟ පරාජය වීමෙන් පසුව ශ්‍රී ලංකාව ජයග්‍රහණයක්…
Lanka Newsweek · 2021 පොසොන් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකරූගෙන් මහින්දට අභියෝගයක්
දේශපාලන පළි ගැනීම් වාර්තාව ඉවත් කර ගෙන ප්රජාතන්ත්රවාදයට ගරු කරන බව පෙන්වනු ජාත්‍යන්තර අපවාදයෙන් රට බේරා ගනු ආණ්ඩුව ජනතාවගේ ජීවිත එක්ක සූදු කෙළිනවා හමුදාකරණයෙන් වසංගතය මර්දනය කරනු බැහැ රට බංකොළොත්…
Lanka Newsweek · 2021 පොසොන් 25 · කියවීමට මිනිත්තු 9
දේශපාලනතෙල් මිලට එරෙහිව සජිත් සටන අතට ගනී
(හේමන්ත තුසිත කුමාර) ආණ්ඩුව අත්තනෝමතික ලෙස තෙල් මිල ඉහල දමමින් ජනතාවට කළ පීඩනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් අද (22) පෙරවරුවේ දැවැන්ත විරෝධතාවක් පවත්වනු ලැබීය. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ සිට…
Lanka Newsweek · 2021 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
විදෙස්කොවිඩ් අස්සේ දියමන්ති සෙවීම
දකුණු අප්‍රිකාවේ ග්‍රාමීය ප්‍රදේශයක් වන KwaHlathi ප්‍රදේශයේ 2021 ජුනි 12 වන දින සිට මේ දක්වා (21) ඉතා කලබලකාරී තත්වයක් ඇති විය . ඒ 3000ක් පමණ පිරිසක් හෙක්ටයාර 5ක ප්‍රදේශයක හිටිහැටියේ දියමන්ති කැණීමට…
Lanka Newsweek · 2021 පොසොන් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිදේශ ණය කෝටි ගණනක් අතුරුදන්
විදේශ ණය ප්‍රමාණය සැබෑ ප්‍රමාණයට වඩා අඩුවෙන් දක්වලා ණය ලබා ගත්තේ කිනම් අයෙකුගෙන් ද යන්න පැහැදිලිව සඳහන් කර නැහැ විශේෂ විමර්ශනයකින් හෙළි වෙයි (සුජිත් මංගල ද සිල්වා) එදා සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී…
Lanka Newsweek · 2021 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවජිර එදා ජාතික ලැයිස්තුව ඉල්ලුවාම රනිල් කිව්ව කතාව මෙන්න..!
''පරාජිතයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන සම්ප්රදායක් එජාපයේ නැහැ'' වජිර රනිල්ට උදව් කරන්නේ සද්භාවයෙන් නොවෙයි බලයෙන් නොව වසඟයෙන් එජාප නායකත්වය ගැනීම වජිරගේ සූත්තරයයි රනිල්ට පන්දම් අල්ලනේ ඒ…
Lanka Newsweek · 2021 පොසොන් 20 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරනිල්ගේ තීන්දුවට එරෙහිව ජෝන් සජබයට..?
''එජාප දේශපාලනයෙන් සමු ගන්නවා'' ''පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන සම්ප්රදායක් එජාපයේ නැහැ'' ''සජබයේ ආරාධනය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ-ඉදිරියේ දී බලමු'' ''මම කවදාවත් පැරදිලා නැහැ'' රනිල්ගේ…
Lanka Newsweek · 2021 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදමගේ නමෙන් පෙනී ඉන්නේ මම නොවෙයි- කාංචනා මෙන්ඩිස්
අනූව දෙදහ දශකවල ටෙලිතිරය ඈ බදු අරගෙන සිටියාය. ඇගේ රුව සෑම නාළිකාවකම පාහේ දිස් විය. රංගනය මගින් ප්‍රේමයේ චමත්කාරය එකල තාරුණ්‍යයට කියාදෙන්නට ඈ සමත්වූවාය. ආකර්ෂණීය රූසපුව නිසාම ඈ එකල තරුණයන්ගේ සිහින…
Lanka Newsweek · 2021 පොසොන් 20 · කියවීමට මිනිත්තු 9