නවතම පුවත්
දැන්වීම
දේශපාලනඒකාධිපති රටක ජීවත් වනවාට වඩා කොරෝනාවෙන් මිය යාම සැපයි
අත් පා හකුළුවා ගෙන බියෙන්-සැකයෙන් ජීවත් වන්නේ කුමකට ද..? ආණ්ඩුව කොරෝනාව දකින්නේ වසංගතයක් නොව වසන්තයක් ලෙසයි GSP + අහිමි වුණොත් රට කපෝතියි සතොස කඩා අරක්කු ගැනීම සේනාධිනායකයාට අගෞරවයක් එක නීතියක් නොව…
Lanka Newsweek · 2021 පොසොන් 16 · කියවීමට මිනිත්තු 9
දේශපාලනGSP අහිමි වුණොත් ඩොලරය රු 300 ඉක්මවයි
GSP එක්ක දේශපාලනය නොකරනු රට තව දුරටත් විනාශ නොකරනු ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) GSP-ප්ලස් බදු සහනය සමග දේශපාලන වශයෙන් සෙල්ලම් කරමින් රටත් ජනතාවත් තව දුරටත් විනාශ නොකර එම සහනය ආරක්ෂා කර…
Lanka Newsweek · 2021 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුව ඇත්තටම Fail කියන්නේ මේ නිසයි
ආණ්ඩුව විතරක් නොව විපක්ෂයත් රටත් "Fail" ය..! ලොකුම "Failure" එක "Fail" බව නොදැන සිටීමය ඉදිරි මැතිවරණවලට අපේක්ෂකයින් ගෙන් වන්නේ තව්තිසාවෙන් ද..? (මහාචාර්ය මිල්ටන් රාජරත්න) "ආණ්ඩුව 30න් 28ක් ෆේල්"…
Lanka Newsweek · 2021 පොසොන් 13 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමිනිසුන්ගේ ගෙල මිරිකන්න ගොස් ආණ්ඩු අර්බුදය එළියට පැන්නා
රට පාලනය කරන්නේ සිය පක්ෂය බව පොහොට්ටු ලේකම් දන්නේ නැහැ ආණ්ඩුව වහා ගෙදර යනු ආණ්ඩුවට ප්‍රශ්න පත්‍රයක් (සුජිත් මංගල ද සිල්වා) ජනතාව පීඩාවට පත් කරමින් තෙල් මිල වැඩි කිරීමට උදය ගම්මන්පිල අමාත්‍යවරයා…
Lanka Newsweek · 2021 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලාංකිකයින් බේරා ගැනීමට මැදිහත් වූ රටවලට කරුගේ ස්තුතිය
එන්නත් ලක්ෂ 8ක්-වෛද්‍ය උපකරණ තොගයක් ලබා ගැනීමට කරූ දුන් දායකත්වය මෙන්න..! ස්විට්සර්ලන්තයට, ප්‍රංශයට, ජර්මනියට සහ ජපානයට විශේෂ ස්තුතිය රට-ජනතාව වෙනුවෙන් කරූ ජාත්‍යන්තරයට මැදිහත් වුණේ මෙහෙමයි (සුජිත්…
Lanka Newsweek · 2021 පොසොන් 10 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමරණ සියයට 28කින් වැඩි වෙලා
ආසාදිතයින් සියයට 12කින්..! දැඩි සංචරණ සීමා තව දුරටත් අවශ්‍යයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවයි (සුජිත් මංගල ද සිල්වා) ගෙවුණු සතියට අදාළව මේ වන විට නිකුත් වී ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව COVID-19…
Lanka Newsweek · 2021 පොසොන් 9 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජබයේ අනාගතය සජිත්ගේ හැසිරීම මතයි -පාඨලී-
රනිල් යනු පරම්පරික ප්‍රභූ පන්තියේ නෂ්ටාවශේෂයක් 2019 දී සජිත්ව තෝරා ගත්තේ අවස්ථාවට අනුවයි (සුජිත් මංගල ද සිල්වා) සමගි ජන බල වේගයේ දේශපාලන අනාගතය තීරණය වනු ඇත්තේ එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2021 පොසොන් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඛනිජ තෙල් සංස්ථාවත් විකුණන් කයි
ජාතික ආරක්ෂාව අනතුරේ..! මේ අපරාධයට ඉඩ දෙනු එපා දේශද්‍රෝහී ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙරට ආ යුතුයි (සුජිත් මංගල ද සිල්වා) මේ ගනුදෙනුව හෙළි කරමින් විජිත හේරත් මහතා මේ අදහස් පළ කළේ, ජනතා විමුක්ති පෙරමුණු…
Lanka Newsweek · 2021 පොසොන් 9 · කියවීමට මිනිත්තු 5
දේශපාලනජනපතිගේ ඉල්ලීමට ජපානයෙන් එන්නත් ලක්ෂ 6ක්..!
COVID-19 මර්දනය කිරීම සඳහා ශ්‍රී ලාංකික ජනයා වෙනුවෙන් "AstraZeneca" එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබා දෙන්නැයි ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට සුබවාදී…
Lanka Newsweek · 2021 පොසොන් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපියුමි සහ චන්දිමාල් චමුදිතට එරෙහිව උසාවි යති
මේ වන විට නිරෝධායනයට ලක් වෙමින් සිටින ප්‍රකට රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකා පියුමි හංසමාලි ඇතුළු දාහතර දෙනා ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.…
Lanka Newsweek · 2021 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඝාතනයට ලක්වූ වැදගත් ජනමාධ්‍යවේදීන්ට අපහාස නොකරනු
අදාළ රාජ්‍ය නිලධාරියාට එරෙහිව වහා පියවර ගනු ඔහුට ඇත්තේ කුරිරු මානසිකත්වයක් ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම යුක්ති සහගත යැයි හැඟෙන ආකාරයෙන් ප්‍රකාශයක් කළ ඉහළ රාජ්‍ය නිලධාරියාට එරෙහිව වහාම නීතිමය සහ විනය…
Lanka Newsweek · 2021 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොලිස් ඇමති පුතාගේ මඟුලක් Shangri-La තිබිල නැහැලු..!
"මගේ බිරිඳ නිලියෙක් නොවෙයි-ඉංජිනේරුවරියක්" "පස්සර ගියේ නැහැ-දිගටම හිටියේ පොලිස් රෝහලේ" වෛද්‍ය සචිත්ර වීරසේකර කට අරියි..! තමාගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය පැවැත් වුණේ කොළඹ "Shangri-La" හෝටලයේ නොව…
Lanka Newsweek · 2021 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසමාජ මාධ්‍යට අත නොතබනු -සජිත්-
"මාධ්‍ය මර්දනයට එරෙහිව ජනතාව පෙළ ගස්ස වනවා" විපක්ෂ නායක ආණ්ඩුවට අනතුරු අඟවයි සමාජ මාධ්‍ය ඇතුළු සියලු ජනමාධ්‍යයන්හී නිදහස වෙනුවෙන් ද, තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්…
Lanka Newsweek · 2021 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනExpress Pearl ගින්න කුමත්‍රණයක් ද..? -රනිල්-
වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනු රජය නීතිය ක්‍රියාත්මක නොකළේ ඇයි..? "MEPA" ආයතනය ජාත්‍යන්තර ආධාර නොගත්තේ ඇයි..? ජාතික සභාව රැස් නොකළේ මන්ද..? ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2021 පොසොන් 8 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරනිල් පෙළන කරු භීතිකාව
අව්‍යාජ දේශපාලනයේ සංකේතය කොළඹ මහා නගර සභාවෙන් ආරම්භ වූ සාර්ථක දේශපාලනය (මහාචාර්ය රජීව විජේසිංහ) රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් වූ මුල් අවස්ථාවේ දී ඔහු සහ ඔහුගේ ක්‍රියාකලාපය…
Lanka Newsweek · 2021 පොසොන් 7 · කියවීමට මිනිත්තු 10
විදෙස්ධනවත් රටවල් COVID-19 එන්නත් ගොඩ ගසා ගනී
කැනඩාව-ඇමරිකාව-බ්‍රිතාන්‍ය-ජපානය විශේෂයි බිලියනයක ජනතාවක් වෙනුවෙන් එන්නත් බිලියන 5ක් ගොඩ ගහලා (දයාපාල තිරාණගම) කැනඩාව, මහා බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය එකතු කර ගත් විට ඒ රටවල සිටින්නේ…
Lanka Newsweek · 2021 පොසොන් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉවසුවා ඇති-ආගමික අන්ත වාදයට එරෙහි වෙමු
අග රදගුරු ප්‍රකාශයෙන් පැහැදිලි වන භයානක යථාර්ථය මෙන්න..! "ජනතාවට එක නීතියක්-පාලකයින්ට තව නීතියක්" අන්තර් ජාතික ආගමික නිදහස පිළිබඳ ශ්‍රී ලංකාවේ වාර්තාව මෙන්න..! අග රදගුරුගේ ආගමික නිදහස් සටනට ආචාරය රටේ…
Lanka Newsweek · 2021 පොසොන් 7 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකරට අශීලාචාර මානව කාන්තාරයක් වෙයිද..?
නව මූල්‍ය මූලෝපායක් අත්‍යාවශ්‍යයි රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය කරනු ණය ප්‍රතිව්‍යුහ ගත කරනු රටේ ආර්ථිකයේ තිරය පිටුපස ඇත්ත කතාව මෙන්න..! The Truth of Economy (පාඨලී චම්පික රණවක) මෙම ලිපිය මෙසේ ලියනුයේ,…
Lanka Newsweek · 2021 පොසොන් 6 · කියවීමට මිනිත්තු 6
දේශපාලනපරිසරයට එරෙහි දේශපාලන ප්රචණ්ඩත්වය නවතනු
තිරිසන් සත්තුවත් සිය මව් කෙළසා වන්දි බලාපොරොත්තු නොවෙති ජාතියක්-ජන්මයක් ඇති කිසිවෙක් පරිසරයට අත නොතබති "X-Press Pearl" ඛේදවාචකයේ හානිය ගණනය කළ නොහැක (අචින්ත මදුර සමරසිංහ) සෑම වර්ෂයකම ජූනි මස පස්…
Lanka Newsweek · 2021 පොසොන් 5 · කියවීමට මිනිත්තු 7
දේශපාලනකාබනික පොහොර මාරාන්තිකයි-මෙන්න හෙළිදරව්ව..!
කාබනික පොහොර යනු වස විස නොවන බවට ඇති පොදු ජන විශ්වාසය සහ මතය මිත්‍යාවක්, අසත්‍යයක් සහ පදනම් විරහිත කතාවක් බව විශේෂඥ වෛද්‍ය රමිඳු ගලගමුව මහතා අවධාරණය කර සිටියි. කාබනික පොහොර මගින් ඇති කරන සෞඛ්‍යමය…
Lanka Newsweek · 2021 පොසොන් 5 · කියවීමට මිනිත්තු 1