නවතම පුවත්
දැන්වීම
දේශපාලනබැසිල්ගේ අභියෝගය..!
බැසිල්-මොළ හත-ලබු සහ පුහුල් (මහාචාර්ය මිල්ටන් රාජරත්න) බැසිල් රාජපක්ෂ යනු මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙකු සේම වත්මන් රජයේ නොනිල බලවතෙකි. ඔහු ප්‍රසිද්ධව ඇත්තේ සද්ද-බද්ද නැති උපායෙහි දක්ෂ…
Lanka Newsweek · 2021 ඇසළ 8 · කියවීමට මිනිත්තු 5
විදෙස්තවත් නැවක් පුපුරයි
(හේමන්ත තුසිත කුමාර) බදාදා (07) ලෝකයේ විශාලතම වරායක් වන ඩුබායි හි නැංගුරම් ලා ඇති බහාලුම් නෞකාවක දරුණු පිපිරීමක් ඇති වූ බව බලධාරීහු පවසති. තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා නොමැති අතර පිපිරීමට හේතුව කුමක්ද…
Lanka Newsweek · 2021 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයින්ට තහනම් ..?
(හේමන්ත තුසිත කුමාර) ඔලිම්පික් සංවිධායකයින් ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් සියලුම ප්‍රේක්ෂකයින් තහනම් කිරීමට සූදානම් බව අසාහි දිනපතා පුවත්පත ප්‍රකාශ කළේ ජපානය ටෝකියෝව සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්…
Lanka Newsweek · 2021 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනෆ්රැන්සිස් පාප් තුමාගේ ශල්‍යකර්මය
(හේමන්ත තුසිත කුමාර) වතිකාන ප්‍රකාශක Matteo Bruni ගේ ප්‍රකාශයක් අනුව, පාප්තුමාගේ බඩවැලේ අඩක් ඉවත් කිරීම සඳහා ඉරිදා(04) කරන ලද සැත්කමෙන් පසු උන්වහන්සේ හට යහපත් ප්‍රතිඵල ලැබුණු බව තොරතුරු වාර්තා විය.…
Lanka Newsweek · 2021 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිදහස් මාධ්‍ය වනසන ආණ්ඩුවේ දුර්දාන්ත සැලසුම පරදවමු
යුක්ති ගරුක ජනතාව පෙරට ආ යුතුයි සියලු ප්රජාතන්ත්රවාදී බලවේග සීරුවෙන් සිටිය යුතුයි "සිරසට" අත නොතබනු (සුජිත් මංගල ද සිල්වා) නිදහස් ජනමාධ්‍ය විනාශ කිරීමේ අරමුණින් ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන…
Lanka Newsweek · 2021 ඇසළ 7 · කියවීමට මිනිත්තු 3
දේශපාලනගුවන් යානා අනතුරකින් රුසියාවේ 28 ක් මරුට
(හේමන්ත තුසිත කුමාර) අයහපත් කාලගුණය සහ අඩු දෘශ්‍යතාව හේතුවෙන් නැගෙනහිර රුසියාවේ කම්චැට්කා ප්‍රදේශයේදී An-26 ගුවන් යානය අඟහරුවාදා(06) කඩා වැටීමෙන් පුද්ගලයින් විසිඅට දෙනෙක් මිය ගියහ. දිවි ගලවා ගත්…
Lanka Newsweek · 2021 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබැසිල් රාජපක්ෂගේ නම ගැසට් කරයි
(හේමන්ත තුසිත කුමාර) මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ නම ගැසට් කර ඇත. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නම මෙලෙස මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කරනු ලැබුවේ ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2021 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසමන්ත විද්‍යාරත්න-නාමල් කරුණාරත්න අත්අඩංගුවට
(හේමන්ත තුසිත කුමාර) පොහොර හිඟයට පිළියම් යොදන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල්…
Lanka Newsweek · 2021 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
විදෙස්සිඩ්නි නගරය තුන්වන සතියටත් අගුලු වැටේ
(හේමන්ත තුසිත කුමාර) ඕස්ට්‍රේලියානු ජනයා විශාල වශයෙන් COVID-19 ට රෝගයට එරෙහිව එන්නත්කරණය නොකර ඇති හෙයින් සිඩ්නි හි සති දෙකක අගුලු දැමීම තවත් සතියක් දක්වා දීර්ඝ කර ඇති බව බලධාරීහු බදාදා(07) ප්‍රකාශ…
Lanka Newsweek · 2021 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහැදුරු ටෙරන්ස් පුරසිංහයන් අභාව ප්‍රාප්ත වෙයි
"lankanesweek" හී බලවත් ශෝකය "ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් මුළු දිවියම කැප කළා" -මහාචාර්ය ප්‍රසන්න- ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ…
Lanka Newsweek · 2021 ඇසළ 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරජය රටත් Fail-ජාත්‍යන්තරයත් Fail
වත්මන් රජය විශාල ආර්ථික අර්බුදයකට පත්ව ඇති බවත් ජාත්‍යන්තරය සමග සාකච්ඡා කර, ණය වාරික ගෙවිමට කාලය ලබා ගත යුතු බවත් ජාත්‍යන්තරයේ සහයෝගය ලබාගනිමින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ යුතු බවත් විපක්ෂයේ ප්‍රධාන…
Lanka Newsweek · 2021 ඇසළ 5 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැෆ්රල් හා ජවිපෙ අතර සාකච්ඡාවක්
(හේමන්ත තුසිත කුමාර) පැෆ්රල් සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් අද (05) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ මැතිවරණ…
Lanka Newsweek · 2021 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජපානයට පැමිණි මඩ සුනාමිය
(හේමන්ත තුසිත කුමාර) ටෝකියෝවට කිලෝමීටර් 90 ක් (සැතපුම් 56 ක්) නිරිත දෙසින් පිහිටි ෂිෂුඕකා ප්‍රාන්තයේ අටමි ප්‍රදේශයේ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රබල මඩ නායයාමක් සිදුවිය. සමාජ මාධ්‍යවල පළ කරන ලද…
Lanka Newsweek · 2021 ඇසළ 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණයට විසඳුම
(හේමන්ත තුසිත කුමාර) ඔස්ට්‍රියාවේ පර්යේෂකයන් විසින් ප්ලාස්ටික් දූෂණය පිළිබඳ ගැටලුවට නොසිතූ විසඳුමක් සොයාගෙන ඇත වියානාහි ස්වාභාවික සම්පත් හා ජීව විද්‍යා විශ්ව විද්‍යාලයේ (BOKU), ඔස්ට්‍රියානු කාර්මික…
Lanka Newsweek · 2021 ඇසළ 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනහෙද ඉල්ලීම් 7න් 5කටම ජනපතිගෙන් විසඳුම්
((හේමන්ත තුසිත කුමාර) රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් අද (02) පස්වරුවේ විසඳුම් ලබා දුන්නේය.සෙසු ඉල්ලීම් දෙකට ඉදිරි අය වැයෙන්…
Lanka Newsweek · 2021 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඩෙල්ටාවට එරෙහි වෙයි
(හේමන්ත තුසිත කුමාර) ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා වයිරස් එන්නත අවම වශයෙන් මාස අටක්වත් ප්‍රතිශක්තිය සපයන අතර එය භයානක යයි පවසන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන බව එන්නත නිෂ්පාදනය කරන…
Lanka Newsweek · 2021 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
විදෙස්ටාල්(Taal) ගිනි කන්ද පුපුරා යාමේ අවදානමක
(හේමන්ත තුසිත කුමාර) කිලෝමීටර 1 ක පමණ උසට ගෑස් හා වාෂ්ප තොගයක් පිට කළ ටාල්(Taal) ගිනි කන්ද පිළිබඳ අනතුරු ඇඟවීමේ තත්ත්වය ඉහළ නැංවීමෙන් පසු පිලිපීනයේ බලධාරීන් බ්‍රහස්පතින්දා දිනයේදී දහස් ගණනක් මිනිසුන්…
Lanka Newsweek · 2021 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපතිගේ හිත රංජන් කෙරෙහි ද උණු වේවා -කරූ-
උපාලි අබේරත්නගේ නිසා නීතිය කැලෑ වැදුණා අත්අඩංගුවට ගැනීම් නැහැ-පැහැර ගැනීම් විතරයි පාර්ලිමේන්තුව සිය වගකීම් ඉටු කරන්නේ නැහැ ජනතා නැඟිටීම සිකුරුයි (සුජිත් මංගල ද සිල්වා) බොහෝ සිරකරුවන්ට අදාළව උණු වන…
Lanka Newsweek · 2021 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6
දේශපාලනසජිත්ගේ අනාගතය..!
පළමුව දෙවනියා වී දෙවනුව පළමු වැනියා වනු (මහාචාර්ය මිල්ටන් රාජරත්න) අප රටේ දේශපාලඥයන් අතුරින් අවංක සහ නිහතමානී පුද්ගලයෙකු ලෙස සජිත් ප්‍රේමදාස හැඳින්විය හැකිය. ඔහුගේ පියාට සේම ගුණ ගරුක, යුක්ති ගරුක,…
Lanka Newsweek · 2021 ඇසළ 1 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසරසවි පද්ධතිය හමුදාකරණය කරන බවට ජවිපෙන් චෝදනා
ආණ්ඩුව අධ්‍යාපනය මුළුමනින්ම වනසලා කොරෝනා වංසගතය වර්ධනය වෙමින් යද්දී අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටීමට ඉඩ හැර ඇතැයි ජනතා විමුක්ති ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා චෝදනා කර සිටියි. ජනතා විමුක්ති පෙරමුණේ…
Lanka Newsweek · 2021 ඇසළ 1 · කියවීමට මිනිත්තු 6