නවතම පුවත්
දැන්වීම
දේශපාලනදීප ව්‍යාප්ත අලිවැටක් ඉදිකිරීම
(හේමන්ත තුසිත කුමාර) වන අලි - මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා ගරු ජනාධිපතිතුමා පත්කළ විශේෂ කමිටු නිර්දේශවලට අනුව යමින් අලිවැට නඩත්තු කිරීම, ප්‍රජා දායකත්වය සහ ප්‍රාදේශීය පාර්ශ්වකරුවන්ගේ දායකත්වය සහිත…
Lanka Newsweek · 2021 ඇසළ 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමොඩර්නා එන්නත් ලක්ෂ 15ක් ලංකාවට
(හේමන්ත තුසිත කුමාර) සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පවසා ඇත්තේ මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන1.5 ක් සිකුරාදා (16) දින ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට නියමිත බවය.750,000 කට…
Lanka Newsweek · 2021 ඇසළ 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත් අන්තරේ හමුවෙයි
(හේමන්ත තුසිත කුමාර) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක් අඟහරුවාදා(13) විපක්ෂ නායක කාර්යාලයේ…
Lanka Newsweek · 2021 ඇසළ 14 · කියවීමට මිනිත්තු 1
විදෙස්දකුණු අප්‍රිකාවේ විරෝධතා වලින් 70කට වැඩි පිරිසක් මරුට
(හේමන්ත තුසිත කුමාර) හිටපු නායක ජේකබ් සූමා සිරගත කිරීමෙන් පසු දකුණු අප්‍රිකාවේ පැවති විරෝධතාවලදී මේ වන විට 70 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවට වාර්තා වෙයි. සොල්දාදුවන් සහ පොලීසිය අඟහරුවාදා(13) දකුණු…
Lanka Newsweek · 2021 ඇසළ 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ බල ශක්තිය අමෙරිකාවට පවරයි..?
පසුගිය සඳුදා අපේ රටේ ආරක්ෂාවටත් ආර්ථිකයටත් අතිශය අහිතකර ලෙස බලපානු ලබන කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇති බවත් එසේම එම කැබිනට් පත්‍රිකාවට අනුරූපී වන ලෙස මුදල් අමාත්‍යාංශයේ…
Lanka Newsweek · 2021 ඇසළ 13 · කියවීමට මිනිත්තු 9
දේශපාලනකොතලාවල පනත නිදහස් අධ්‍යාපනයට මරු පහරක්..!
(හේමන්ත තුසිත කුමාර) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අඟහරුවාදා(13) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත නිදහස් අධ්‍යාපනයට මරු පහරක් බවයි. එකී…
Lanka Newsweek · 2021 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකොටස් වෙළෙඳ පොළ ඩිජිටල්කරණය දෙවන අදියර ඇරඹෙයි
(හේමන්ත තුසිත කුමාර) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ දෙවන අදියර පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණ. ඩිජිටල්කරණය වීමෙන් පසුව ආයෝජකයන්ට ලෝකයේ…
Lanka Newsweek · 2021 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
විදෙස්සෙල්ෆි ගැසූ 18 ක් මරුට
ඉන්දියාවේ අකුණු සැර වැදීමෙන් 76 දෙනෙකු මිය ගොස් ඇත. (හේමන්ත තුසිත කුමාර) ඉන්දියාවේ ජුනි සිට සැප්තැම්බර් කාලයේදී මාරාන්තික අකුණු අනතුරු බහුලව දක්නට ලැබේ. වාර්ෂික මෝසම් සමයේ ආරම්භයත් සමගම අකුණු සැර…
Lanka Newsweek · 2021 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
විදෙස්කියුබාවේ එක්රැස්වීමේ අයිතිය වෙනුවෙන් ඇමෙරිකාව පෙරමුණට
දහස් ගණනක් කියුබානුවන් මහමග උද්ගෝෂණවල (හේමන්ත තුසිත කුමාර) Covid-19 වසංගත තත්ත්වය හා එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් බරපතල ආර්ථික අර්බුදයකට කියුබාව මුහුණ දී සිටින මොහොතකදී ආහාර හා ඖෂධ හිඟයට විරෝධය පළ…
Lanka Newsweek · 2021 ඇසළ 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅද ලැබුණු එන්නත් මන්නාරමට
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත " ෆයිසර් " එන්නත් තොගයක් දිවයිනට රැගෙනවිත් තිබේ. එම එන්නත් මාත්‍රා තොගය කටුනායක ගුවන් තොටුපොළ ට සඳුදා (12) අලුයම…
Lanka Newsweek · 2021 ඇසළ 12 · කියවීමට මිනිත්තු 1
ක්රීඩායූරෝ කුසලාන පාපන්දු ශුරතාව ඉතාලියට
(හේමන්ත තුසිත කුමාර) ඉතාලි ජාතික කණ්ඩායම එංගලන්තයට එරෙහිව 2020 පිරිමි යුරෝපීය පාපන්දු ශූරතාව දිනා ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගෙන ඇත. COVID-19 වසංගතය හේතුවෙන් කල් දැමූ තරඟාවලිය වසරකට පසුව එංගලන්තයේ…
Lanka Newsweek · 2021 ඇසළ 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකොතලාවල පනතට එරෙහිව මහනුවර උද්ගෝෂණය
(හේමන්ත තුසිත කුමාර) සිසු-ජන විරෝධතා මර්දනය කරමින් කොතලාවල පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ආණ්ඩුව විසින් ගනු ලබන උත්සාහයට එරෙහිව හා අදහස් දැක්වීමේ හා විරෝධතා පැවැත්මට ඇති අයිතිය මර්දනය කරන…
Lanka Newsweek · 2021 ඇසළ 12 · කියවීමට මිනිත්තු 1
විදෙස්ෆයිසර් තුන්වන මාත්‍රාව ලබා දීම ඊශ්‍රායලය අරඹයි..!
(හේමන්ත තුසිත කුමාර) දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති වැඩිහිටියන්ට ෆයිසර් එන්නතෙන් තුන්වන මාත්‍රාවක් (බූස්ටර් මාත්‍රාව) ලබා දීමට පටන් ගන්නා බව ඊශ්‍රායලය ඉරිදා(11) නිවේදනය කර ඇත. ඉක්මන් හා සාර්ථක…
Lanka Newsweek · 2021 ඇසළ 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉන්දුනීසියාවේ ඔක්සිජන් හිඟය
(හේමන්ත තුසිත කුමාර) පසුගිය සතියේ සෙනසුරාදා රාත්‍රියේ සහ ඉරිදා උදෑසනදී, ජාවාහි රෝහලක රෝගීන් 63 දෙනෙකු මිය ගියේ ඔවුන්ගේ ඔක්සිජන් සැපයුම් අවසන් වන තෙක් භාවිතා කිරීමෙන් පසුව බව CNN පුවත් සේවය වාර්තා කර…
Lanka Newsweek · 2021 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුවේ මර්දනයට එරෙහිව පෙළ ගැසෙනු
ජනතා අයිතීන් කොල්ල කෑම වහා නවතනු ඒකාධිපති වියරුව පරාජය කළ යුතු කාලය එළැඹිලා (සුජිත් මංගල ද සිල්වා) නීතියට පයින් ගසා ආණ්ඩුව සිදු කරන ජනතා මර්දනයට එරෙහිව සියලු බලවේග එකට ඒකරාශී විය යුතු යැයි සාධාරණ…
Lanka Newsweek · 2021 ඇසළ 11 · කියවීමට මිනිත්තු 6
දේශපාලනදොරින් දොරට කප්රුක වැඩසටහන ඇරඹේ
(හේමන්ත තුසිත කුමාර) පොල් ගෙඩි මිලියන 2800ක් පමණ වන වාර්ෂික අස්වැන්න ගෙඩි මිලියන 3600ක් දක්වා වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් “දොරින් දොරට කප්රුක” පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ ජාතික වැඩසටහන සෙනසුරාදා (10)…
Lanka Newsweek · 2021 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය කල් යයි
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකා ඉන්දියා සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලිය දින පහකින් ප්‍රමාද වී ආරම්භ වීමට නියමිත බව බී.සී.සී.අයි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දන්වා ඇත. එක්දින ජාත්‍යන්තර තරග…
Lanka Newsweek · 2021 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරුටත් කොවිඩ්
(හේමන්ත තුසිත කුමාර) එංගලන්ත සංචාරයෙන් පසුව නැවත ලංකාවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් හට Covid-19 රෝගය වැළඳී ඇතැයි බ්‍රහස්පතින්දා(08) තහවුරු විය. එළඹෙන ජුලි 13 ඇරඹීමට…
Lanka Newsweek · 2021 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂයේ දී රට රකින බව කියන රාජපක්ෂලා ආණ්ඩුවේ දී රට විකුණනවා
(හේමන්ත තුසිත කුමාර) ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැති බවත් විපක්ෂයේ සිටිද්දී එක් විදියකටත් ආණ්ඩුවට ගිය පසු තව විදිහකටත් ක්‍රියා කරමින් දේශීය සම්පත් විකිණීමට පටන් ගෙන ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක…
Lanka Newsweek · 2021 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමුදල් ඇමති ලෙස බැසිල් වැඩ අරඹයි
(හේමන්ත තුසිත කුමාර) ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා බ්‍රහස්පතින්දා (08)…
Lanka Newsweek · 2021 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1