නවතම පුවත්
දැන්වීම
විදෙස්රුසියාවෙන් නව ප්‍රහාරක යානයක්
(හේමන්ත තුසිත කුමාර) රුසියාව අඟහරුවාදා(20) නව ප්‍රහාරක යානයක මූලාකෘතියක් නිල වශයෙන් එළිදැක්වීය. මෙම ප්‍රහාරක යානයට නමක් ලබා දී නොමැති නමුත් "චෙක්මේට්" යන ව්‍යාපෘති නාමය යටතේ නිර්මාණය කරනු ලබයි. යානය…
Lanka Newsweek · 2021 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඋදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජයට
(හේමන්ත තුසිත කුමාර) ඉන්ධන මිල ඉහළදැමීමට විරෝධය පළකරමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව…
Lanka Newsweek · 2021 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රිමියම් හයිබ්‍රිඩ් ගෑස් මිල අඩු කිරීමට අනුමැතිය..!
(හේමන්ත තුසිත කුමාර) වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නව ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල අඩු කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය හිමිව ඇති බව…
Lanka Newsweek · 2021 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතික සඳුන් උයන ජනතා අයිතියට..!
(හේමන්ත තුසිත කුමාර) බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර ඉදි කර ඇති “ජාතික සඳුන් උයන” අඟහරුවාදා(20) දින පස්වරු 6.00 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව…
Lanka Newsweek · 2021 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොලීසිය අනීතික වෙන්නේ ආණ්ඩු පිරිහුණාම..!
පොලීසිය ගැන ජනතා විශ්වාසය කඩා වැටී ඇති බවත් එය භයානක තත්වයක් නිර්මාණය කර ඇති බවත් ප්රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය විසින් චෝදනා කර…
Lanka Newsweek · 2021 ඇසළ 20 · කියවීමට මිනිත්තු 7
විදෙස්ඉරාකයේ පිපිරීමකින් 31ක් මරුට
(හේමන්ත තුසිත කුමාර) සාප්පු සවාරියේ යෙදී සිටි පවුල්වලින් පිරුණු වෙළඳ පොළක සිදුවූ බෝම්බ පිපිරීමක් නිසා අවම වශයෙන් ඉරාක ජාතිකයින් 31 දෙනෙකු බැග්ඩෑඩ්හිදී මිය ගොස් ඇති බව ප්‍රාදේශීය නිලධාරීහු පැවසූහ. මෙම…
Lanka Newsweek · 2021 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
විදෙස්මුම්බායි හි වර්ෂාවෙන් 31ක් මරුට
(හේමන්ත තුසිත කුමාර) ඉරිදා(18) ඉන්දියාවේ මුම්බායි නගරයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් ඇත. නායයෑම් හේතුවෙන් මෝටර් රථ හා නිවාස බොහොමයක්ද ඇතුළුව විශාල දේපළ…
Lanka Newsweek · 2021 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතෙල් මිලට එරෙහිව දැවැන්ත උද්ගෝෂණයක්
(හේමන්ත තුසිත කුමාර) සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයක් සඳුදා(19) පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර රජය විසින් තෙල් මිල ඉහල දැමීමට විරුද්ධව එය සංවිධානය කර…
Lanka Newsweek · 2021 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඋසස් පෙළට හා ශිෂ්‍යත්වයට දින නියම කෙරේ
(හේමන්ත තුසිත කුමාර) 2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වීමට දින නියම කර ඇති බව අධ්‍යාපන…
Lanka Newsweek · 2021 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසරසවි ප්‍රජාවගෙන් කරූට මල් මිටක්..!
විපක්ෂය එකතු කළාට ආචාරය "නොකිළිටි නායකයෙකු ඊට මැදිහත් වීම වටිනවා" මහාචාර්ය ප්‍රසන්න "ජාතික වගකීම පැහැර හරින්න කිසිම පක්ෂයකට බැහැ" "පොදු වේදිකාවට ජවිපෙත් ආ යුතුයි" සටන ඇරඹිලා..! (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2021 ඇසළ 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදුර්දාන්ත පාලනයට එරෙහිව විපක්ෂය එකට එක් විය යුතුයි
ඒ ජාතික වගකීම පැහැර හැරීමට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැහැ රට ඉතිහාසයේ සුසාන භූමිය වෙත ගමන් කරනවා රට මේ පසු කරන්නේ අඳුරුම යුගයයි කරු මුළු විපක්ෂයම එකම වේදිකාවකට කැඳවයි සටන ඇරඹේ..! (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2021 ඇසළ 17 · කියවීමට මිනිත්තු 7
දේශපාලනකළුතර නගරයේ දැවැන්ත විරෝධතාවක්
(හේමන්ත තුසිත කුමාර) සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්, දේශපාලන ක්‍රියාකාරිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව කළුතර දී සෙනසුරාදා(17) දැවැන්ත විරෝධතාවයක් පවත්වා ඇත. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ…
Lanka Newsweek · 2021 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයුරෝපයේ ආයතනවල හිජාබ් තහනමට අධිකරණයෙන් අවසර
(හේමන්ත තුසිත කුමාර) යුරෝපා ඉහළම අධිකරණය පෞද්ගලික සමාගම්වල අයිතිකරුවන්ට මධ්‍යස්ථභාවය පිළිබඳ ප්‍රතිරූපයක් ඉදිරිපත් කිරීම සඳහා හිස් ආවරණ ඇතුළු ආගමික සංකේත පැළඳීම තහනම් කළ හැකි බව පිළිගෙන තිබේ.මෙම තහනම…
Lanka Newsweek · 2021 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඕස්ට්රේලියාවෙන් ලංකාවට බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක්
(හේමන්ත තුසිත කුමාර) ඕස්ට්‍රේලියාවෙන් විසින් ලංකාවේ බහුදින යාත්‍රා නිරීක්ෂණය කිරීම සඳහා පද්ධතියක් ඉදිකිරීමේ ආරම්භයක් ලෙස පළමු සම්ප්‍රේෂක (Transponders) කට්ටලය පිරිනැමීම සිකුරාදා(16) පෙරවරුවේ ජනාධිපති…
Lanka Newsweek · 2021 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත් විශ්ව විද්‍යාල ආචාර්යවරු හමුවෙයි
(හේමන්ත තුසිත කුමාර) යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සහ සහ එයින් නිදහස් අධ්‍යාපනයට සිදුවිය හැකි බරපතල අනතුර සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැනුවත් කිරීමත් තම පක්ෂය වන සමගි ජනබලවේගයේ…
Lanka Newsweek · 2021 ඇසළ 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ
(හේමන්ත තුසිත කුමාර) පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනයටතේ පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන…
Lanka Newsweek · 2021 ඇසළ 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුව රටට කියල තමන්ට මුදල් හොයාගන්නවා
මුදල් හොයන්න දන්න බව කීවාට ආණ්ඩුවේ අය දන්නේ ඔවුන්ට මුදල් හොයා ගන්න ක්‍රමය විතරක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කර සිටියි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන…
Lanka Newsweek · 2021 ඇසළ 16 · කියවීමට මිනිත්තු 8
විදෙස්ඉන්දියාව පරදා ඉන්දුනීසියාව ඉදිරියට
(හේමන්ත තුසිත කුමාර) බදාදා(14) ඉන්දුනීසියාවේ කොවිඩ් -19 රෝගීන් 54,517 ක් වාර්තා වී තිබේ. එය එරට දිනකදී වාර්තා වූ ඉහලම අගය වේ. මිලියන 270 ක පමණ ජනකායක් වෙසෙන ඉන්දුනීසියාව කොවිඩ් -19 රෝගයෙන් දැන් දැඩි…
Lanka Newsweek · 2021 ඇසළ 15 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාචන්දිමාල්ගෙන් අරවින්දට ලිපියක්
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා වෙත ලිපියක් යවමින් දිනේෂ් චන්දිමාල් ඉල්ලා සිටියේ “මගේ අනාගතය ගැන සාකච්ඡා කිරීමට ඔබ හා ගෞරවනීය කමිටුව හමුවීමට…
Lanka Newsweek · 2021 ඇසළ 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදිනකදී වැඩිම කොවිඩ් මර්දන එන්නත්කරණය
(හේමන්ත තුසිත කුමාර) ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර ඇත්තේ අඟහරුවාදා(13) දිනයේදී පුද්ගලයින් 337,445ක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇති බවය. එය…
Lanka Newsweek · 2021 ඇසළ 14 · කියවීමට මිනිත්තු 1