නවතම පුවත්
දැන්වීම
දේශපාලනසේලයින් හා ගෝස් දේශීයව
(හේමන්ත තුසිත කුමාර) රාජ්‍ය අංශය සඳහා මූලික නික්ෂේපණ ද්‍රාවණ දේශීයව නිපදවා ලබා ගැනීම වැදගත් වන්නේ ඒ වෙනුවෙන් වැය කරන අති විශාල මුදල රට ඇතුලතම රඳවා ගත හැකි බැවිනි. මේ වෙනුවෙන් දේශීය සමාගමක් වන කෙලූන්…
Lanka Newsweek · 2021 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමෙහෙකාර දරුවන් ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක්
(හේමන්ත තුසිත කුමාර) බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයට යොදවන කොළඹ හා බස්නාහිර පළාත ආශ්රිත නිවාස ,ඇතුළු ස්ථාන සොයා පොලිසිය ඊයේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ඒ මෙහෙයුමට අමතරව මෙහෙකාර සේවයේ යොදවා…
Lanka Newsweek · 2021 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකරූ සටන අතට ගනී-සාධාරණ සමාජය පුළුල් කරයි
තවත් සංවිධාන රැසක් කරූ වටා රොක් වෙයි අයුක්තියට-අසාධාරණයට-අවනීතියට එරෙහි සටන ඇවිලෙයි..! (සුජිත් මංගල ද සිල්වා) අයුක්තියට, අසාධාරණයට, අවනීතියට සහ ඒකාධිපති වදයට එරෙහිව සමාජ සාධාරණත්වය වෙනුවෙන්, සාධාරණ…
Lanka Newsweek · 2021 ඇසළ 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගුරු සංගම් හා අගමැති අතර සාඛච්ඡා
(හේමන්ත තුසිත කුමාර) ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අඟහරුවාදා(27) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වීමට…
Lanka Newsweek · 2021 ඇසළ 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනළමා මෙහෙකාර සේවයට එරෙහිව පොලිස් මෙහෙයුම්
(හේමන්ත තුසිත කුමාර) බස්නාහිර පළාත සහ කොළඹ නගරය ආශ්‍රිතව බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා කෲරත්වයට පත් කිරීමේ සිද්ධීන් ගණනාවක් ම පසුගිය දින කිහිපය තුළ වාර්තා වීමත් සමඟම දරුවන් මෙහෙකාර සේවයේ…
Lanka Newsweek · 2021 ඇසළ 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසාමාන්ය පෙළට දින නියම වේ
(හේමන්ත තුසිත කුමාර) 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 පෙබරවාරි මස 21 වැනිදා සිට මාර්තු මස 03 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කර ඇත.
Lanka Newsweek · 2021 ඇසළ 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවන ජීවියේ ජාතික උද්‍යාන විවෘත කෙරේ
(හේමන්ත තුසිත කුමාර) දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් වන ජීවි දෙපාර්තමේන්තුව සතු සියලුම ජාතික උද්‍යාන සඳුදා(26) සිට යළි දේශීය සහ විදේශීය සංචාරකයින්ට විවෘත කරනු ලැබේ. වනජීවි දෙපාර්තමේන්තුව විසින්…
Lanka Newsweek · 2021 ඇසළ 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරිෂාඩ් බදුර්දීන් ගේ බිරිඳ ඇතුළු පිරිස අධිකරණයට
(හේමන්ත තුසිත කුමාර) පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා ඇත්තේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියක් මිය යාමේ සිද්ධියට අදාළව…
Lanka Newsweek · 2021 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඇමෙරිකාව ෆයිසර් මිලියන 200ක් මිලදී ගනී
එක්සත් ජනපදය මිලදී ගත් මුළු මාත්‍රා ප්‍රමාණය බිලියනයක් (හේමන්ත තුසිත කුමාර) එක්සත් ජනපදය විසින් මීට පෙර සිදු කල ගනුදෙනු වලට වඩා ඉහළ මිලකට ෆයිසර් සමාගමෙන් සහ හවුල්කරු බයෝ එන් ටෙක් එස්ඊ සමාගම වෙතින්…
Lanka Newsweek · 2021 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂය එකට එකතු වීම රට ලැබූ විශාල ජයග්‍රහණයක්
සියලු පක්ෂ එකම වේදිකාවකට ආවේ කොන්දේසි විරහිතවයි රටේ දැවෙන ප්‍රශ්න භීෂණයෙන් විසඳනු බැහැ ආණ්ඩුවේ ඒකාධිපති බල උමතුව ජනතාවගෙන් 86%ක් ප්‍රතික්ෂේප කරලා ජනතාවට අවනත නොවුණ හොත් ආණ්ඩුවට අබ සරණයි විපක්ෂයේ…
Lanka Newsweek · 2021 ඇසළ 23 · කියවීමට මිනිත්තු 7
දේශපාලනත්රිපිටකය සහ අට්ඨකථාවල පරම අයිතිය මහා විහාරයට පමණක්ද..?
යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධව අතිපූජ්‍ය මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා විසින් 09/07/2021 දිනැති ගරු ජනාධිපතිතුමන් වෙත යවන ලද ලිපිය දැක බලවත් විමතියට පත්වුණෙමි. පාලි…
Lanka Newsweek · 2021 ඇසළ 22 · කියවීමට මිනිත්තු 6
දේශපාලනසයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් දිවයිනට
(හේමන්ත තුසිත කුමාර) බ්‍රහස්පතින්දා(22) අලුයම ශ්‍රී ලංකාවට චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් රැගත් ගුවන් යානා දෙකක් පැමිණ ඇත . මේ අතර ඉදිරි සති දෙක තුළ තවත් සයිනොෆාම් එන්නත්…
Lanka Newsweek · 2021 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකළු සල්ලි සුදු කරන ආණ්ඩුවේ කුමන්ත්‍රණය මෙන්න
බැසිල් මුදල් ඇමතිවරයාගේ පළමු පනත කළු සල්ලි සුදු කරන පනතක් බවත් ආණ්ඩුවට පගාවක් දී කළු සල්ලි සුදු කල හැකි බවත්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කර සිටියි. ජනතා…
Lanka Newsweek · 2021 ඇසළ 22 · කියවීමට මිනිත්තු 5
විදෙස්බ්රසීල ජනපතිගේ යූ ටියුබයේත් අසත්‍ය තොරතුරු
(හේමන්ත තුසිත කුමාර) කොරෝනා වයිරසය පිලිබඳ වැරදි තොරතුරු පතුරුවා හැරීමට එරෙහි ප්‍රතිපත්තිය උපුටා දක්වමින් යූ ටියුබ් ආයතනය බදාදා(21) බ්‍රසීල ජනාධිපති Jair Bolsonaro ගේ නාලිකාවේ තිබූ සමහර වීඩියෝ ඉවත් කර…
Lanka Newsweek · 2021 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
විදෙස්2032 ඔලිම්පික් සත්කාරකත්වය නිළ වශයෙන් නම් කෙරේ
(හේමන්ත තුසිත කුමාර) 2032 දී ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරක නගරය ලෙස ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. බදාදා(21) ටෝකියෝ නුවර පැවති ජාත්‍යන්තර…
Lanka Newsweek · 2021 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනත්රස්තවාදය වැළක්වීමේ පනත ගැන කොමිසමේ යෝජනා..!
(හේමන්ත තුසිත කුමාර) අඟහරුවාදා(20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අතුරු වාර්තාව…
Lanka Newsweek · 2021 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදිවුලපිටියේ විශාල විරෝධතාවක්
(හේමන්ත තුසිත කුමාර) ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය රටපුරා සංවිධානය කරනු ලබන උද්ඝෝෂණ මාලාවේ තවත් එක් පියවරක් ලෙස බදාදා(21) දිවුලපිටිය ඔරලෝසු කණුව ඉදිරිපිට විශාල විරෝධතාවක් පැවැත්විණ. මේ අවස්ථාවට විපක්ෂ…
Lanka Newsweek · 2021 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායක ගේ හජ් සුබ පැතුම් පණිවිඩය
සමාජයීය සහජීවනයේ මහිමය ලොවට කියන දේවත්වය හා මනුෂ්‍යත්වය අතර පවත්නා දිව්‍යමය බැඳීම විචිත්‍රවත් කරනු ලබන හජ් දිනයක් වේවා!
Lanka Newsweek · 2021 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅගමැති ගේ හජ් දින සුබ පැතුම් පණිවිඩය
පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් අද දින ඊද් උල් අල්හා හෙවත් හජ් උත්සවය සමරන ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ට මාගේ සුබ පැතුම් එක් කරමි. ඉස්ලාම් ආගමේ පදනම වැටී ඇති පංචස්ථම්භවලින් එකක් වන්නේ හජ්…
Lanka Newsweek · 2021 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති ගේ හජ් පණිවිඩය
හජ් සමය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, සෙනෙහස සහ සමාචාර වතාවත් ඉහළින් පිළිබිඹු කෙරෙන ආධ්‍යාත්මික උළෙලකි. එය ඉස්ලාම් සමාජය අනාගත පරපුරට සංස්කෘතිය පවරා දෙන සුවිශේෂි…
Lanka Newsweek · 2021 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1