නවතම පුවත්
දැන්වීම
විදෙස්දූෂණයට පත් 9 හැවිරිදි දැරියගේ ඛේදවාචකය
(හේමන්ත තුසිත කුමාර) ඉන්දියාවේ නවදිල්ලි හි මුඩුක්කු ප්‍රදේශයක ජීවත් වූ 9 හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.හින්දු ආගමේ පහත් ලෙස…
Lanka Newsweek · 2021 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ යහ පැවැත්ම තහවුරු කිරීම සියලු දෙනාගේම වගකීමක්
සියලු පාර්ශවයන් වහාම පෙරට ආ යුතුයි ඒකාධිපති බල තණ්හාවට ස්වභාව ධර්මය නිසි පිළිතුරු දෙයි ජනතාව පෙරට නොආවොත් ප්රතිවිපාකය භයානකයි රට අනතුරේ..! (සුජිත් මංගල ද සිල්වා) තාවකාලික බල තණ්හාව පසෙක තබා මේ රටේ…
Lanka Newsweek · 2021 නිකිණි 4 · කියවීමට මිනිත්තු 4
දේශපාලනPHI ට කෙළ ගැසු පුද්ගලයා බන්ධනාගාරයට
(හේමන්ත තුසිත කුමාර) නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට අඟහරුවාදා(03) කෙළ ප්‍රහාරයක් එල්ලවී තිබුණි. ඒ කොරෝනා ආසාදිත බවට සැකසහිත පුද්ගලයෙකුගේ නිවසට පැමිණි විටදීය.කෙළ…
Lanka Newsweek · 2021 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකරවීගේ සක්‍යතාවය සරසවි සිසුහූ අවධාරණය කරති
රවී ආර්ථිකයට පණ දුන් හැටි හෙළි කරති "රවී ගැන රට- ජාතිය නොකළ තක්සේරුව කළේ ජාත්‍යන්තරයයි" "යහ පාලනය වැටුණේ මුදල් ඇමතිගේ කකුලෙන් ඇද්ද නිසා" "ජාතික දේශපාලනට අවශ්‍ය රවීලා වගේ ප්‍රායෝගික මිනිස්සු" සරසවි…
Lanka Newsweek · 2021 නිකිණි 4 · කියවීමට මිනිත්තු 9
දේශපාලනපළාත් මායිම විවෘත කාටද ..?
(හේමන්ත තුසිත කුමාර) පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දන්වා සිටින්නේ පළාත් මායිම් හරහා ගමන් කිරීමට හැකි වන්නේ රජයේ සේවකයින්ට, පෞද්ගලික ආයතනවල සේවය සඳහා කැඳවා ඇති…
Lanka Newsweek · 2021 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව ගැන කී දේ..!
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාව සිය ජනගහනයෙන් 10% කට පූර්ණ එන්නත ලබා දීමේ මාවතට පිවිසීමට කටයුතු කරමින් සිටින බව දැකීම සතුටට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ඇඩෙනම් මහතා කියා…
Lanka Newsweek · 2021 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරිෂාඩ්ගේ නිවසේදී තවත් තරුණියක් අපයෝජනයට..!
(හේමන්ත තුසිත කුමාර) රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ තවත් ගෘහ සේවිකාවකගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී ඇයත් ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි හෙළි වී ඇත. අපයෝජනයට ලක් වී ඇත්තේ 29 හැවිරිදි තරුණියකි. මෙලෙස…
Lanka Newsweek · 2021 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරසායනික පොහොර තහනම ඉවත් නොකරනු
(හේමන්ත තුසිත කුමාර) රසායනික පොහොර තහනම් කිරීමට රජය විසින් ගනු ලැබූ තීන්දුව කිසිවිටෙක අත්නොහල යුතු බව ඕමල්පේ සෝභිත හිමියන් පවසයි. ඕමල්පේ සෝභිත හිමියන් මේ බව කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත…
Lanka Newsweek · 2021 ඇසළ 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජපානයෙන් ලංකාවට තවත් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයක්
(හේමන්ත තුසිත කුමාර) ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460ක් ජපාන කොවැක්ස් වැඩසටහන යටතේ සෙනසුරාදා(31) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. එම එන්නත් මේ වන විට ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා ගත් අයට ලබා…
Lanka Newsweek · 2021 ඇසළ 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරිය අනතුරකින් හයිසින්ත් විජේරත්න මිය යයි
(හේමන්ත තුසිත කුමාර) ටෙලි නාට්‍යයක් රූගත කිරීම සඳහා සිකුරාදා(30) රාත්‍රියේ නුවරඑළියට ගොස් යළි කොළඹ බලා පැමිණෙමින් සිටියදී ලිඳුල ප්‍රදේශයේ දී ගමන් කරමින් සිටි වෑන් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් ප්‍රවීණ…
Lanka Newsweek · 2021 ඇසළ 31 · කියවීමට මිනිත්තු 1
විදෙස්පේරු නව ජනාධිපති දිවුරුම් දීම
(හේමන්ත තුසිත කුමාර) වාමාංශික හිටපු ගුරු සංගම් නායකයෙකු වන පේද්රෝ කැස්ටිලෝ පේරු රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස මේ වන විට දිවුරුම් දී ඇත. කොරෝනා වයිරස් අර්බුදයට මුහුණ දීම, රජය ගොඩනැගීම, රට එක්සත් කිරීම…
Lanka Newsweek · 2021 ඇසළ 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනඩු 8කින් සරණ නිදහස්
(හේමන්ත තුසිත කුමාර) හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පැවරූ නඩු 8 ක චෝදනා වලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිකුරාදා(30)…
Lanka Newsweek · 2021 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
විදෙස්බංග්ලාදේශයේ දරුණු ගං වතුර හා නාය යාම්
(හේමන්ත තුසිත කුමාර) දකුණු දිග බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරුවලට කඩා හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් දහස් ගණනක් ජනතාවකට උන් හිටි තැන් අහිමි වෙයි. වැසියන් 800,000 කට වැඩි සංඛ්‍යාවක් වාසය කරන…
Lanka Newsweek · 2021 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅධ්යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය ජවිපෙ හමුවෙයි
(හේමන්ත තුසිත කුමාර) ජනතා විමුක්ති පෙරමුණ සහ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට අනුබද්ධ අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය අතර හමුවක් සිකුරාදා(30) පෙරවරුවේදී බත්තරමුල්ල ජනතා විමුක්ති…
Lanka Newsweek · 2021 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තා රැසක්
(හේමන්ත තුසිත කුමාර) බ්‍රහස්පතින්දා (29) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති තෙවැනි විස්සයි විස්ස තරඟය ජය ගැනීමත් සමග සමස්ත තරඟාවලියේ ජය 2-1ක් ලෙස ශ්‍රී ලංකාවට හිමි විය. මේ තරඟයේ ඉතා වැදගත් සිදුවීම්…
Lanka Newsweek · 2021 ඇසළ 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනලොව විශාලතම මැණික් පොකුර විදෙස් වෙන්දේසියකට
(හේමන්ත තුසිත කුමාර) පසුගිය දා රත්නපුරයෙන් හමු වු කිලෝග්‍රෑම් 510ක් බරැති ආර්නූල් වර්ගයේ ලොව විශාලතම මැණික් පොකුර අමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධික බව මූලික තක්සේරු කිරීම් වලදී අනාවරණය විය. මේ වන…
Lanka Newsweek · 2021 ඇසළ 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅසාත් සාලි ගේ පෙත්සම සලකා බැලීම කල් තබයි
(හේමන්ත තුසිත කුමාර) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් අසාද් සාලි මහතා ඉදිරිපත්කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම…
Lanka Newsweek · 2021 ඇසළ 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගෙවුණු දින තුනේදී මිලිනයකට සයිනොෆාම් එන්නත්
(හේමන්ත තුසිත කුමාර) දින තුනකදී සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලිනයකට අධික ප්‍රමාණයක් ලබා දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. බදාදා(28) දිනයේ පුද්ගලයින් 417,815 දෙනෙකුට එන්නත්කරණය…
Lanka Newsweek · 2021 ඇසළ 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහරීන් CIDයට
(හේමන්ත තුසිත කුමාර) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා, බදාදා(28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට කැඳවා තිබේ. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පවසා ඇති කරුණු සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2021 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගුරු සංගම් වලට අගමැති කී දේ
(හේමන්ත තුසිත කුමාර) ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබා දෙන බවට අගමැති…
Lanka Newsweek · 2021 ඇසළ 28 · කියවීමට මිනිත්තු 2