නවතම පුවත්
දැන්වීම
දේශපාලනබදු නැතිව කිරි පිටි ..!
(හේමන්ත තුසිත කුමාර) කිරි පිටි මත පනවා ඇති බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කරන බව සඳුදා(09) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. එහිදී ඔහු මෙසේ අදහස්…
Lanka Newsweek · 2021 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
විදෙස්මද්රසා පුස්තකාලයේ දරුවෙක් මුත්‍රා කළාට මරණ දඬුවම යුක්ති සහගතද?
අට හැවිරිදි හින්දු පිරිමි ළමයෙක්..! අපහාස කිරීමේ චෝදනාවට ලක් වූ ළාබාලතම පුද්ගලයා..! හින්දු කෝවිලකටත් පහර දෙයි..! (හේමන්ත තුසිත කුමාර) අපහාස කිරීමේ චෝදනාවට ලක් වූ ළාබාලතම පුද්ගලයා බවට පත් වෙමින් අට…
Lanka Newsweek · 2021 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලන60 ට වැඩි අයට එන්නත්කරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක්
(හේමන්ත තුසිත කුමාර) බස්නාහිර පලාතේ වයස අවුරුදු 60ට වැඩි සහ රෝගාබාධ වලින් පෙළෙන්නන් හට ඉදිරි දින 03 තුළදී එන්නත ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන…
Lanka Newsweek · 2021 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
විදෙස්තුන්වන මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් ලක්ෂ 6කට සිදුවූ දේ
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් මර්දන එන්නතෙහි තුන්වන මාත්‍රාව ලබා ගත් ඊශ්‍රායල ජාතිකයින්ගෙන් 600,000 ක් පමණ දෙනා අතුරින් අතුරු ආබාධ ඇති වූ බව වාර්තා වූයේ 50 කටත් අඩු සංඛ්‍යාවක් බව ඊශ්‍රායෙල් සෞඛ්‍ය…
Lanka Newsweek · 2021 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅදටත් පාරෙ දැක්කම ගුරුවරුන්ගේ දෙපා නමදිනවා
ගුරුවරු කියන්නේ අදටත් පාරෙ දැක්කත් මම දෙපා නැමද නමස්කාරය කරන පිරිසක්. ඒ නිසා තමයි පහුගිය දවස්වල ගුරුවරුන් උද්ඝෝෂණය කරද්දි පොලිසියට උපදෙස් දීලා තිබ්බේ කිසිම විදියකින් ඔවුන්ට අතවත් තියන්න එපා කියා මහජන…
Lanka Newsweek · 2021 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහමුදා එන්නත්කරණය විවේචනය කළාට එන්නත ගත්තේ හමුදාවෙන්
රනිල් වික්‍රමසිංහ මහතා කොවිඩ් මර්දන එන්නත්කරණය සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ නැතිව හමුදාව යටතේ එන්නත්කරණය කිරීම පිළිගත නොහැකි බව පැවසීම පිළිබඳව යුධ හමුදාපතිවරයා ප්‍රකාශයක් ලබා දුණි. ඒ මහනුවර ශ්‍රී දළඳා…
Lanka Newsweek · 2021 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොලිසිය ආණ්ඩුවේ බළල් අතක් වෙලා
පොලිසිය විසින් නිහීන ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නේ..! (නීතිඥ සුනිල් වටගල) ආණ්ඩුව, පොලිසිය පාවිච්චි කරළා ජනතාව මර්දනය කිරීමට පටන් ගෙන ඇති බවත් නීතිඥවරුන් ලෙස මේ තත්ත්වය අභියෝගයට ලක් කරන බවත් ජාතික ජන…
Lanka Newsweek · 2021 නිකිණි 9 · කියවීමට මිනිත්තු 7
දේශපාලනආණ්ඩුව වෛද්‍යවරුන්ට ඇහුම්කන් දෙන්නේ නෑ
කොවිඩ් වසංගත තත්ත්වය මේ වන විට සීඝ්රයෙන් රට තුළ ව්‍යාප්ත වී ඇති බවත් දිනකට 90ත් 100ත් අතර පිරිසක් මියයන බවත් එම සංඛ්‍යා ලේඛනවල ද ප්‍රශ්ණ ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියි. ඔහු තව දුරටත්…
Lanka Newsweek · 2021 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑන්නත් ගෙන්වන්න කියද්දී පැණියක් ප්‍රවර්ධනය කළා
මෙතරම් ව්‍යසනයක් රටට සිදුවී තිබියදීත් ආණ්ඩුව රට වසා නොදමන්නේ ජනතාවට සහන දෙන්නට වේ යැයි යන බියෙන් බවත්, ආණ්ඩුව පැමිණි වහාම අත්තනෝමතික ලෙස ධන කුවේරයන්ට බදු සහන ලබා දෙමින් සිදු කළ අදුරදර්ශී ආර්ථික…
Lanka Newsweek · 2021 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමුස්ලිම් අන්තවාදීන් පිනා ගිය රොකට් ප්‍රහාරය
(හේමන්ත තුසිත කුමාර) මීට පෙර සිකුරාදා දිනයේ හිස්බුල්ලා සංවිධානය (Hezbollah) ලෙබනනයේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 20 කට ආසන්න ප්‍රමාණයක් එල්ල කරන ලදී.එහිදී අයන් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතිය…
Lanka Newsweek · 2021 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගෑස් හිඟයට පිළියමක්
(හේමන්ත තුසිත කුමාර) මේ වන විට රටේ විදේශ විනිමය තත්ත්වය මත ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණයවර සඳහා මෙරට බැංකුවලින් ඩොලර් ලබාගැනීමට ඇති අපහසුව හේතුවෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මත මෙරට ගෑස් හිඟයක්…
Lanka Newsweek · 2021 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත් වෙනුවෙන් කරූ හඬ නගයි
විපක්ෂ නායකයාට පොලීසිය කළ බාධාව පිළිකුලෙන් හෙළා දකියි "රට ඒකාධිපති පොලිස් රාජ්‍යයක් කරා මෙහෙය වන බව යළිත් ඔප්පු වුණා" (නිලන්ති මානෙල් චන්ද්‍රසේන) රටේ රාජ්‍ය ආයතනයක් වන පොලිස් ස්ථානයකට ඇතුළු වීමට…
Lanka Newsweek · 2021 නිකිණි 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනලංකාවේ අත්අඩංගුවට ගන්නේ චිකාගෝවේ කප්පම් කල්ලි වගේ
උද්ගෝෂණකරුවන් හුදෙකලා කරලා දඩයම් කරනවා වරෙන්තු නොපෙන්වා සිවිල් ඇඳුමෙන් අත්අඩංගුවට ගන්නවා නීතිඥවරුන්ට පොලිසියට යන්න දෙන්නේ නෑ ගුරුවරුන්ගෙන් පටන් ගත්ත මර්දනය නවතින්නේ සමාජයෙන්..! නීති විරෝධී නොවන…
Lanka Newsweek · 2021 නිකිණි 6 · කියවීමට මිනිත්තු 9
දේශපාලනසයිනොෆාම් මාත්‍රා ලක්ෂ 20 ක් ලංකාවට
සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් සිකුරාදා(06) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත ගෙන විත් තිබෙන අතර, සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් හට දෙවන මාත්‍රාව ලෙස ලබා දීම සඳහා මෙම එන්නත්…
Lanka Newsweek · 2021 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඩෙල්ටා කොළඹ වෙළා ගනී
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා තම ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් කියා…
Lanka Newsweek · 2021 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජොනීගේ නින්දිත ක්‍රියා කලාපය කරූ තරයේ හෙළා දකියි
කතා නායකට ලිඛිතව කරුණු දක්වයි චරිත ඝාතනය පහත් සහ නින්දිත ක්‍රියාවක් "යහ පාලන රජයේ අවශ්‍යතාවයට මන්ත්‍රීන් අත්අඩංගුවට ගන්න ඉඩ දුන්නේ නැහැ" (නිලන්ති මානෙල්) කතා නායකවරයා වශයෙන් තමාගේ නිල කාලයේ දී…
Lanka Newsweek · 2021 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුව සර් ජෝන්ගේ අන්තිම කැමත්තටත් කෙළවලා
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මුළුමනින්ම පරාජයට පත් කරන තුරු ඊට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය සිදු කරන සටන අවසන් කරන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නලින්ද…
Lanka Newsweek · 2021 නිකිණි 5 · කියවීමට මිනිත්තු 9
දේශපාලනවිපක්ෂ නායකට පොලිසියෙන් බාධා
(හේමන්ත තුසිත කුමාර) ගුරු විදුහල්පති විරෝධතාවයට එක්ව අත්අඩංගුවට පත් වරාය පොලිසියේ රඳවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බ්‍රහස්පතින්දා(05) පෙරවරුවේ වරාය පොලිසියට…
Lanka Newsweek · 2021 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
විදෙස්ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් කල ඉල්ලීම
(හේමන්ත තුසිත කුමාර) ලෝක සෞඛ්‍ය සංවිධානය බදාදා(04) කොවිඩ්-19 එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබා දීම අත්හිටුවන ලෙස ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ අවම වශයෙන් සැප්තැම්බර් මස අවසානය…
Lanka Newsweek · 2021 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅත්අඩංගුවට ගත් ගුරුවර ගුරුවරියන්ට කොවිඩ් නෑ
(හේමන්ත තුසිත කුමාර) පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ බදාදා(04) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ ගුරු - විදුහල්පති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට…
Lanka Newsweek · 2021 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1