නවතම පුවත්
දැන්වීම
දේශපාලනමිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය සහතික කරනු
සීනි මිල වැඩි වීමේ වගකීම ගජ මිතුරන්ට වාසි දුන් ආණ්ඩුව භාර ගත යුතුයි වසංගතයෙන් චීනයේ මිය ගිය ප්‍රමාණය වගේ දෙගුණයක් අපේ රටේ මිය ගිහින් ආණ්ඩුව මිනිස් ජීවිත ලංසු තබලා මේ ආණ්ඩුව යටතේ සංවර්ධනයේ සේයාවක්වත්…
Lanka Newsweek · 2021 නිකිණි 27 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමංගල සමරවීගේ අඩුව පිරවීම ජාතික අභියෝගයක්
COVID මාරයා ඔහු බිලි ගත්තේ මව් බිමට අත්‍යවශ්‍යම මොහොතකයි මංගල යනු මහා යුග පුරුෂයෙක් ජාති වාදයට-ආගම් වාදයට එරෙහි සැබෑ දේශප්‍රේමියෙක් යුද්ධය දේශපාලනික ජය ගැනීමට විශාල මෙහෙවරක් කළා (සුජිත් මංගල දසිල්වා)…
Lanka Newsweek · 2021 නිකිණි 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනතවත් සතියක් හෝ දෙකක් රට වසා දැමිය යුතුයි..!
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් හේතුවෙන් දැනට ශ්‍රී ලංකාව දින 10 කට අගුළු දමා තිබුණත් වෛද්‍ය නිර්දේශවලට අනුව එය ප්‍රමාණවත් නොවන අතර තවත් සතියක් හෝ දෙකක් රට වසා දැමිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල්…
Lanka Newsweek · 2021 නිකිණි 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනචීනයෙන් මෙරට ආරක්ෂක හමුදා සඳහා සයිනොෆාම් එන්නත් 300,000 ක්..!
චීන ආරක්ෂක ඇමති ජෙනරල් වෙයී ෆෙන්ග්, මෙම වසරේ අප්‍රේල් මස සිදුකළ ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුරදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, මහජන චීන ජනරජයේ ජාතික…
Lanka Newsweek · 2021 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගජ මිතුරන්ට සහන දීලා රාජ්‍ය සේවකයාගේ වැටුප හිඟා කන ආණ්ඩුවක්..!
ගජ මිතුරන්ට බදු සහන දුන් ආණ්ඩුව දැන් පරිප්පු, සීනි, හාල්වලින් එදා වේල හොයාගන්නා බවත් , සල්ලිවලට කෘෂි රසායන දෙන්නේ නැති ආණ්ඩුව, ගජමිතුරු වෙළෙන්දෝ පෝසත් කරන්න ගොවියාගේ බඩට ගහන බවත් සමගි ජන බලවේගයේ…
Lanka Newsweek · 2021 නිකිණි 26 · කියවීමට මිනිත්තු 3
දේශපාලනතලෙයිබාන් පාලනය ශ්‍රී ලංකාව පිළිගෙන තිබේද..?
නීත්‍යානූකූලව රැඳී සිටින විදේශිකයෙකුට තලෙයිබාන් සංවිධානයෙන් සමාව කුමටද..? (ලලිත් ජයතිලක) ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් 86 දෙනෙකු ඉවත් කර ගැනීමට සහාය ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය විසින් ඇමරිකා…
Lanka Newsweek · 2021 නිකිණි 25 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසඳහිරු සෑයේ කොත් වහන්සේ ඉදිරියේ අද(25) ත් ආගමික වතාවත්..!
සඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර, දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව අද දින (අගෝස්තු 25) උදෑසන ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් නිසි…
Lanka Newsweek · 2021 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාප සභාපතිකමට වජිර වෙනුවට අර්ජුන යෝජනා කෙරේ
(සුජිත් මංගල ද සිල්වා) වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ සභාපති ධූරයෙන් පහ කර එම ධූරය අර්ජුන රණතුංග මහතා වෙත ලබා දෙන්නැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ගණනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල්…
Lanka Newsweek · 2021 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් වජිරගේ ප්‍රාණ ඇපකරුවෙකු වෙලා-හේතු මෙන්න..!
වජිර දිල්රුක්ෂි ඩයස් විනාශ කළ හැටි පාක්ෂිකයින්ගෙන් වගේම එජාප අභ්‍යන්තරයෙනුත් වජිරට දැඩි විරෝධයක් ▶ වීඩියෝව නරඹන්න (සුමුදු පෙරේරා) වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ සභාපති ධූරයෙන් පහ කර එම ධූරය…
Lanka Newsweek · 2021 නිකිණි 25 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමංගල මුළු දිවියම කැප කළේ රට වෙනුවෙන් -කරූ-
ශ්‍රී ලාංකේය පුරවැසි අභිමානය ජාත්‍යන්තරයට ගෙන ගියා රටේ ආර්ථිකය නිවැරදි දිශානතියකට යොමු කළා කුරිරු ඒකාධිපතිවාදයට එරෙහි ප්රජාතන්ත්රවාදී සටන් නියමුවෙකු වුණා මංගලගේ වියෝව රටට-ජනතාවට-ජාතික දේශපාලනයට…
Lanka Newsweek · 2021 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා අද (24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.ඒ ඔහුට කොවිඩ් ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. මංගල සමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්…
Lanka Newsweek · 2021 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාප 75 වැනි සංවත්සරයේ ප්රචාරක කටයුතු සජබයට
සජිත් වාදියෙකු වන සාලිය වීරසේකරට කොන්ත්‍රාත්තුව දී තිබෙන්නේ සාගල රනිල්ට එරෙහිව සාගල සජිත් එක්ක කුමන්ත්රණයක ද..? "සිරිකොත" තරුණ තරුණියෝ ප්‍රශ්න කරති එජාප නව නිලධාරීන්ට සාලිය වීරසේකර විරුද්ධයි (සුජිත්…
Lanka Newsweek · 2021 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොවිඩ් වෙනුවෙන් කැප වෙති..!
(හේමන්ත තුසිත කුමාර) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙම මස වැටුප කොවිඩ් රෝගීන් සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා…
Lanka Newsweek · 2021 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිශේෂ ආර්ථික මධ්‍යස්ථාන 24, 25 විවෘතයි..!
(හේමන්ත තුසිත කුමාර) දිවයිනේ සියලු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අගෝස්තු 24 සහ 25 දිනවල තොග වෙළෙඳාම සඳහා විවෘතව තබන බව ඊයේ(22) රජය නිවේදනය කරනු ලැබීය.පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග…
Lanka Newsweek · 2021 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා හතරක්..!
(හේමන්ත තුසිත කුමාර) මේ වන විට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ ජාන විකෘතිතා හතරක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රති ජීවවිද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා…
Lanka Newsweek · 2021 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කෙරේ
සඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ මේ වන විට කළුතර බෝධියේ තැන්පත් කර ඇති අතර, දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් නිසි ගෞරව මධ්‍යයේ ආගමික වතාවත්වල නිරත…
Lanka Newsweek · 2021 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජීවනෝපාය අහිමිවූවන්ට රුපියල් දෙදහසක්..!
(හේමන්ත තුසිත කුමාර) නිරෝධායන ඇඳිරිනීති කාල සීමාවේ දී තම ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් කඩිනමින් සකස් කර දෙන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා විසින් දිස්ත්‍රික්…
Lanka Newsweek · 2021 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඇඳිරි නීති සමයේ සතොස විවෘතයි..!
(හේමන්ත තුසිත කුමාර) වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇති පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයේ දී සියලුම සතොස අලෙවිසල්, සමුපකාර අලෙවිසල් සහ කිව් ෂොප් විවෘතව තැබේ. රුපියල් දෙදහස්…
Lanka Newsweek · 2021 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඇඳිරි නීති සමයේත් මාර්ග සංවර්ධනය අඛණ්ඩව..!
(හේමන්ත තුසිත කුමාර) රටපුරා නිරෝධාන ඇදිරිනීතිය පනවා ඇති මධ්‍යයේ වුවද අධිවේගී මාර්ග වල ඉදිකිරිම්, දැනට ක්‍රියාත්මක කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් ඇතුළුව මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන…
Lanka Newsweek · 2021 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසඳහිරු සෑයේ පූජනීය වස්තූන් අගෝස්තු 21 කළුතර බෝධිය වෙත වැඩම කෙරේ
සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ හෙට (අගෝස්තු 21) දින සවස කළුතර බෝධිය වෙත වැඩම කිරීමට නියමිතය.හෙට (අගෝස්තු 21) උදෑසන පානදුර රන්කොත් විහාරයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත මෙම රථ පෙරහැර…
Lanka Newsweek · 2021 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1