විශේෂ ආර්ථික මධ්‍යස්ථාන 24, 25 විවෘතයි..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) දිවයිනේ සියලු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අගෝස්තු 24 සහ 25 දිනවල තොග වෙළෙඳාම සඳහා විවෘතව තබන බව ඊයේ(22) රජය නිවේදනය කරනු ලැබීය.පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග…
(හේමන්ත තුසිත කුමාර)
දිවයිනේ සියලු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අගෝස්තු 24 සහ 25 දිනවල තොග වෙළෙඳාම සඳහා විවෘතව තබන බව ඊයේ(22) රජය නිවේදනය කරනු ලැබීය.පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරුණි.මේ ස්ථාන සඳහා සිල්ලර ගැනුම්කරුවන්ට පැමිණීමට නොහැකි අතර තොග වෙළඳාම පමණක් සිදු කෙරේ.ඒ අනුව වෙළෙඳ සංකීර්ණවල වෙළඳ කටයුතු සෞඛ්‍ය උපදෙස් අනුව සිදුකෙරෙයි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1