නවතම පුවත්
දැන්වීම
දේශපාලනසිකුරාදා(20) රාත්‍රී 10 සිට 30 වැනි දා තෙක් රට අගුළු දැමේ
සිකුරාදා(20) රාත්‍රී 10 සිට මෙම මස 30 වැනි දා තෙක් රට අගුළු දැමීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත. එහෙත් අත්‍යාවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි…
Lanka Newsweek · 2021 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාලකයන්ගේ කුමන්ත්‍රණ ජනතාව හඳුනා ගන්න ඕනේ..!
මේ වන විට පාස්කු ප්‍රහාරය සිදු වී මාස 28ක් ගත වී ඇති බවත් ආණ්ඩුව අදාළ වගකිවයුත්තන් හඳුනා නොගැනීම විශාල ප්‍රශ්නයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා චෝදනා කර සිටියි. ජනතා…
Lanka Newsweek · 2021 නිකිණි 20 · කියවීමට මිනිත්තු 3
දේශපාලනපාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හෙළි නොකිරීම බලවත් සැකයක්..!
අපට තියෙන්නේ පාස්කු ප්‍රහාරකයන් හොයන්න බැරි බුද්ධි අංශයක් දැයි ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික අරුණ ශාන්ත නෝනිස් මහතා ප්‍රශ්ණ කර සිටියි. ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික අරුණ ශාන්ත…
Lanka Newsweek · 2021 නිකිණි 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූවන්ට ආණ්ඩුව උසස්වීම් දීලා..!
පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූවන්ට ආණ්ඩුව විසින් විවිධ උසස්වීම් පවා ලබා දී තිබෙන බවට විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා චෝදනා කර සිටියි. විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා මේ බව…
Lanka Newsweek · 2021 නිකිණි 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසෞඛ්යය ප්‍රධානීන් ආණ්ඩුවේ මත පළ කරන යන්ත්‍ර වෙලා ..!
කොවිඩ් වසංගතයේ වර්තමාන තත්වය අනුව එයින් ජනතාව බේරා ගන්නට ක්ෂණිකව ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් එකින් එක ආණ්ඩුවට බල කිරීමට සිදුවී ඇති බවත් මෙතෙක් නිකුත් වී ඇති සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව…
Lanka Newsweek · 2021 නිකිණි 20 · කියවීමට මිනිත්තු 7
දේශපාලනසඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර පානදුර රන්කොත් විහාරයට ළඟාවේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් රථ පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (අගෝස්තු 20) හොරණ කුරුඳුවත්ත මහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදි. ඒ අනුව, මෙම රථ පෙරහැර ගෝනපොල, කහතුඩුව, කැස්බෑව සහ…
Lanka Newsweek · 2021 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසඳහිරු සෑයේ පූජනීය වස්තූන් හෙට පානදුර රන්කොත් විහාරයට වැඩම කෙරේ
සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ රැගත් රථ පෙරහැර හෙට (අගෝස්තු 20) දින සවස පානදුර රන්කොත් විහාරය දක්වා වැඩම කිරීමට නියමිතය. හෙට (අගෝස්තු 20) උදෑසන හොරණ කුරුඳුවත්ත මහා විහාරයෙන් ගමන් ආරම්භ…
Lanka Newsweek · 2021 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාතලේ Covid-19 රෝගීන්ගේ සංඛ්‍යා බොරු...?
මධ්‍යම පලාත් සෞඛ්‍ය අධ්යක්ෂවරයාගේ දත්ත වසංගත රෝග අංශය විකෘති කරනවා. රෝගීන්ට ඖෂධ, ඔක්සිජන් නෑ. බොරු වාර්තා රෝගීන්ගේ ජීවිත අනතුරේ දානවා මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් පිළිබඳ දත්ත වසංගත රෝග විද්‍යා…
Lanka Newsweek · 2021 නිකිණි 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර හොරණ කුරුඳුවත්ත මහා විහාරයට ලඟාවේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් රථ පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (අගෝස්තු 19) අත්තනගල්ල රජමහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදි. ඒ අනුව, මෙම රථ පෙරහැර ඌරාපොල, පූගොඩ, දොම්පේ, හංවැල්ල,…
Lanka Newsweek · 2021 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිදෙස් ශ්‍රමිකයින්ට මිනිස් බෝම්බ කියපු ආණ්ඩුවක්..!
ශ්‍රී ලංකාවේ වගේම ලෝකයෙත් කොවිඩ් වසංගත තත්වය වේගයෙන් පැතිර යන මොහොතක අපේ රටේ ආණ්ඩුව මිනිස්සුන්ගේ ජීවිත ඩොලර් වලින් ගණන් බලමින් සිටින බවත් ආණ්ඩුව ජනතාවගේ ජීවිත බිල්ලට දීලා හරි ඩොලර් සොයන ක්‍රම අනුගමනය…
Lanka Newsweek · 2021 නිකිණි 18 · කියවීමට මිනිත්තු 6
දේශපාලනස්වාධීන විනිසුරුවන්ට බලපෑම් නොකරනු..!
(සමිත් ඉසුරංග) රටේ සියලුම මහේස්ත්‍රාත් අධිකරණයන්හි විනිශ්චයකාරවරුන් කැඳවා පවත්වා ඇති සම්මන්ත්‍රණයට අදාලව අධිකරණ සේවා කොමිසම රටට කරුණු පැහදිලි කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ…
Lanka Newsweek · 2021 නිකිණි 18 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසඳහිරු සෑයේ පූජනීය වස්තූන් අද අත්තනගල්ල රජමහා විහාරයට වැඩම කෙරේ
සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ අගෝස්තු 18 දින සවස අත්තනගල්ල රජමහා විහාරය දක්වා වැඩම කිරීමට නියමිතය. අගෝස්තු 18 දින උදෑසන වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහ විහාරයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත…
Lanka Newsweek · 2021 නිකිණි 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර වට්ටාරමට ළඟා වේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (17) වාරියපොළ ශ්‍රී විශුද්ධාරාම විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදි.ඒ අනුව, මෙම පෙරහැර මහකෙලිය, පැල්ලන්දෙණිය, කුරුණෑගල සහ…
Lanka Newsweek · 2021 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතෙල් සංස්ථාව රු. කෝටි 16,000ක් ලෝකයට ණය වෙලා
රටේ ආර්ථික අර්බුදයේ කේන්ද්‍රය වන්නේ තෙල් සංස්ථාවේ ණය බරයි (අචින්ත මදුර සමරසිංහ) ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් කෝටි 16,000ක් ලෝකයට ණය වී ඇති අතර රටේ ආර්ථික අර්බුදයේ කේන්ද්‍රය බවට පත්ව තිබෙන්නේ එම ණය…
Lanka Newsweek · 2021 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකරටේ විදේශ සංචිතය ඩොලර් මිලියන 2,833.5 ට බැහැලා
රාජ්‍ය බැංකුවලට ලැබෙන්නේ ඩොලර් අවශ්‍යතාවයෙන් 10%ටත් අඩුවෙන් ඩොලර් නැතිව වාරයේ කන්ටේනර් ගොඩ ගැහිලා (ලුම්බිණි ප්රමෝද්යා ලියනගේ) ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිතය මේ වන විට ඩොලර් මිලියන 2,833.5 දක්වා අඩු…
Lanka Newsweek · 2021 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතික ආපදා තත්ත්වයක් වහාම ප්‍රකාශයට පත් කරනු
සර්ව පාක්ෂික ජාතික සභාවකින් COVID මරුවා පරදවමු ලෝකයේ වැඩිම COVID මරණ අනුපාතය ශ්‍රී ලංකාවෙන් 2022 ජනවාරි වන විට මරණ සංඛ්‍යාව 30,000 ඉක්ම විය හැකියි මේ ජාතික ආයාචනය සියලු රට වැසියන් අසත්වා..! (නිලන්ති…
Lanka Newsweek · 2021 නිකිණි 16 · කියවීමට මිනිත්තු 3
දේශපාලනහිට්ලර් ගේ ක්‍රමයට පවිත්‍රාව නිහඬ කිරීම ..!
කොවිඩ් වසංගතයේ දරුණුතම ව්‍යසන අවධියට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් පවතින බවත් මේ පිළිබඳව පාලකයන් විසින් නිසි තක්සේරුවකින් තොරව තීන්දු-තීරණ සහ ක්‍රියාමාර්ග ගන්නා බව තහවුරු වී ඇති බවටත් ජනතා විමුක්ති…
Lanka Newsweek · 2021 නිකිණි 16 · කියවීමට මිනිත්තු 9
දේශපාලනසඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර අද වාරියපොළට ලඟාවේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (අගෝස්තු 16) උදෑසන මැල්සිරිපුර නා උයන ආරණ්‍යයෙන් ගමන් ආරම්භ කරන ලදී.ඒ අනුව, මෙම පෙරහැර රඹේ, කුඹුක්ගැටේ, හිරිපිටිය,…
Lanka Newsweek · 2021 නිකිණි 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරවී-නවීන්-අර්ජුන යනු එජාපයේ අනාගතයයි
සරසවි සිසූහු අවධාරණය කරති රනිල් ඒ ගැන තේරුම් නොගැනීම කණගාටුදායකයි රවී-නවීන්-අර්ජුන එජාපයේ ඉදිරියට ගත යුතුයි තරුණ තරුණියන් ආකර්ෂණය කර ගත හැක්කේ ඔවුන්ට පමණයි (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ…
Lanka Newsweek · 2021 නිකිණි 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඊ නිව්ස් මාධ්‍යවේදීයා අත්අඩංගුවට ගත් හේතු හෙළිදරව් කරනු
කීර්ති රත්නායකගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරනු අසාධාරණ-ප්රජාතන්ත්ර විරෝධී-ඒකාධිපති ක්‍රියාවක් (නිලන්ති මානෙල් චන්ද්‍රසේන) "lankaenews" ජනමාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමට තුඩුදුන් හේතු…
Lanka Newsweek · 2021 නිකිණි 15 · කියවීමට මිනිත්තු 2