නවතම පුවත්
දැන්වීම
දේශපාලනලොහාන් රත්වත්තේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරනු
ලොහාන් රත්වත්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව අප්‍රසාදය පළකිරීම හා අදාළ සිදුවීම් පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක අවශ්‍යතාවය පැහැදිලි කරමින් මාර්තු 12 ව්‍යාපාරය විසින් විශේෂ නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2021 බිනර 20 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජනපති එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි
ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) ජනාධිපති ගෝඨාභය…
Lanka Newsweek · 2021 බිනර 20 · කියවීමට මිනිත්තු 3
දේශපාලනහක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ආණ්ඩුව කෙරවලපිටිය බලාගාරය විකුණනවා..!
අපේ රටේ විශාලතම ජාතික සම්පතක් වූ කෙරවලපිටිය විදුලි බලාගාරය විකුණා දැමීමේ ගිවිසුමකට ආණ්ඩුව විසින් අත්සන් තබා තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසින් අනාවරණය කරනු ලැබීය. ජනතා විමුක්ති…
Lanka Newsweek · 2021 බිනර 19 · කියවීමට මිනිත්තු 8
දේශපාලනකබ්රාල්ට මහ බැංකුව භාරදීම නරියාට කුකුල්ලු භාරදීමක්..!
බැඳුම්කර වංචාවටත් වඩා බරපතළ දේ ඉදිරියේදී සිදු විය හැකියි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපති ධුරයට පත්වීමත් සමගම විශාල වශයෙන් මුදල් අච්චු ගසමින් රටේ ආර්ථිකය බිඳ වැට්ටවීමට කටයුතු කරන අතරම තවත්…
Lanka Newsweek · 2021 බිනර 18 · කියවීමට මිනිත්තු 5
දේශපාලනවයින් ස්ටෝර්ස් විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ නැහැ
(හේමන්ත තුසිත කුමාර) වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධයකින් තොරව සිදු වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.ඔහු මේ බව…
Lanka Newsweek · 2021 බිනර 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකොවිඩ් නිසා තවත් වෛද්‍යවරයෙකුට ජීවිතය අහිමි වේ
(හේමන්ත තුසිත කුමාර) කුරුණෑගල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා කොවිඩ් ආසාදනය වීමෙන් සෙනසුරාදා(18) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත.ඔහු මිය යන විට 57 වන වියෙහි පසු විය.ඔහු කුරුණෑගල…
Lanka Newsweek · 2021 බිනර 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහින්ද සමරසිංහ ඉල්ලා අස්වෙයි..!
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ මහින්ද සමරසිංහ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීමට සුදානම්ය. මහින්ද සමරසිංහ මහතා මේ වන විට රවිනාථ ආරියසිංහ ගෙන් පසුව…
Lanka Newsweek · 2021 බිනර 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමනුෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි..!
සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන පරීක්ෂණයකට සහභාගීවීම…
Lanka Newsweek · 2021 බිනර 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස් වේ
ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින හා ඊට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින්ගෙන් යුත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද(17) පස්වරු 03:00 ට පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2021 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදරුවන්ට ෆයිසර් දෙන්න රජය තීරණය කරයි
(හේමන්ත තුසිත කුමාර) වෛද්‍ය නිර්දේශය මත වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.ඊට අමතරව අවුරුදු 12ට වැඩි ආබාධ සහිත…
Lanka Newsweek · 2021 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගොවි ජනතාවගේ ජීවිතත් එක්ක ආණ්ඩුව කරන සෙල්ලම වහා නවතනු
(හේමන්ත තුසිත කුමාර) රටේ සමස්ථ ආර්ථික යාන්ත්‍රනයත්, සියලු පුරවැසි ජීවිතත් බරපතල ව්‍යසනයක් වෙත තල්ලුකොට ඇති ආණ්ඩුව දිනපතා අලුත් ප්‍රශ්න නිර්මාණය කරමින්, වැරදි තීන්දු ගනිමින් සිටින බවත් ආණ්ඩුව විසින්…
Lanka Newsweek · 2021 බිනර 17 · කියවීමට මිනිත්තු 2
දේශපාලනගුවන් තොටුපල ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව කලබල නොවන්න
(හේමන්ත තුසිත කුමාර) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ලවන බවට ගුවන් තොටුපොළ බලධාරීන්ට ලැබී ඇතැයි ප්‍රචාරය වන ව්‍යාජ විද්‍යුත් පණිවිඩ සම්බන්ධයෙන් ජනතාව කලබල විය යුතු නැති බවත්…
Lanka Newsweek · 2021 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිරෝධායන ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ
(හේමන්ත තුසිත කුමාර) ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 1 වන සිකුරාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කරන බවය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ…
Lanka Newsweek · 2021 බිනර 17 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාකුසල් පෙරේරා නොමැති T20 ලෝක කුසලානය..?
(හේමන්ත තුසිත කුමාර) දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා තුන්වන විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී කුසල් පෙරේරා ආබාධයකට ලක්වීම හේතුවෙන් විස්සයි 20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම පිළිබඳව විශාල…
Lanka Newsweek · 2021 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලොහාන් රත්වත්තේ ගැන විමර්ශනය වහාම අරඹන්න
(හේමන්ත තුසිත කුමාර) රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ල වහාම විමර්ශනය කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා…
Lanka Newsweek · 2021 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතම දරුවාගේ ආදරණීය ගුරුවරයා හුදෙකලා නොකරන්න
මේ වන විට ක්‍රියාත්මක ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව මුල් කරගෙන සිදු කරන අරගලයට උපරිම සහාය ලබා දෙන්නැයි ජන නියමු කලාකරුවෝ එකමුතුව මෙරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි. ප්‍රවීණ කලාකරුවන් රැසකින් යුත් එම…
Lanka Newsweek · 2021 බිනර 16 · කියවීමට මිනිත්තු 2
දේශපාලනලංකාවට පැමිණෙන විට PCR පරීක්ෂණවලට හෝටලයක නැවතිය යුතු නැහැ
(හේමන්ත තුසිත කුමාර) ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා ගෙන වෙනත් රටක සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකික මගීන් හට PCR පරීක්ෂණ සඳහා හෝටලයක නැවතීමට අවශ්‍ය නොවන බව…
Lanka Newsweek · 2021 බිනර 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචීන වැසිකිලි කාබනික පොහොර කියා මධ්‍යම කඳුකරයට හලන්න හදනවා..!
(හේමන්ත තුසිත කුමාර) කාබනික පොහොර යැයි කියමින් චීනයේ කක්කුසි වලවල් සහ නාගරික අපද්‍රව්‍ය වලින් රටේ හදවත වන් මධ්‍යම කඳුකරය දුෂණය කරන්නට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2021 බිනර 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකොවිඩ් දේහ ආදාහනයට පළාත් පාලන ආයතන මුදල් අයකිරීම වහාම නවතනු..!
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් ආසාදිත වී මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කිරීම සඳහා සමහර පළාත් පාලන ආයතන මුදල් අය කරන බවත් පීඩාවට පත්ව ඉන්න ජනතාව මේ හේතුවෙන් තව තවත් අපහසුතාවයන්ට පත්ව තිබෙන බව මහජන සෞඛ්‍ය…
Lanka Newsweek · 2021 බිනර 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනGSP+ පිළිබඳව සාකච්ඡා කිරීමට ලංකාවට නියෝජිත පිරිසක්
(හේමන්ත තුසිත කුමාර) GSP+ සහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 27 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ…
Lanka Newsweek · 2021 බිනර 16 · කියවීමට මිනිත්තු 1