අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොවිඩ් නිසා තවත් වෛද්‍යවරයෙකුට ජීවිතය අහිමි වේ

කොවිඩ් නිසා තවත් වෛද්‍යවරයෙකුට ජීවිතය අහිමි වේ

(හේමන්ත තුසිත කුමාර) කුරුණෑගල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා කොවිඩ් ආසාදනය වීමෙන් සෙනසුරාදා(18) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත.ඔහු මිය යන විට 57 වන වියෙහි පසු විය.ඔහු කුරුණෑගල…

(හේමන්ත තුසිත කුමාර)

කුරුණෑගල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා කොවිඩ් ආසාදනය වීමෙන් සෙනසුරාදා(18) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත.ඔහු මිය යන විට 57 වන වියෙහි පසු විය.ඔහු කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්විය.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කොවිඩ් නිසා තවත් වෛද්‍යවරයෙකුට ජීවිතය අහිමි වේ | Lanka Newsweek