නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅම්පාර පානම රෝහලට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාගයක්..!
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 27 වන පියවර ලෙස රුපියල් විසි…
Lanka Newsweek · 2021 බිනර 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ සංවාදයේ දී අදහස් දක්වයි
පෘථිවියේ සෞඛ්‍යය සහතික කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දෙයි.එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය…
Lanka Newsweek · 2021 බිනර 25 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරට විවෘත කරන දිනය සෞඛ්‍ය ඇමති හෙළිදරව් කරයි
(හේමන්ත තුසිත කුමාර) යම් යම් සීමාවන්ට යටත්ව ඔක්තෝබර් මස 01 වනදා සිට රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඒ බව පවසා…
Lanka Newsweek · 2021 බිනර 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමෙරට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකගේ පැසසුමට
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ථ කලාපයටම යහපත් ප්‍රතිඵල අත්කර දෙන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආරක්ෂක අමාත්‍යාංශය හරහා ආරම්භ කරන ලද…
Lanka Newsweek · 2021 බිනර 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්රි ලංකා ඕස්ට්‍රේලියා ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු වැඩබලන මහ කොමසාරිස් ඇමැන්ඩා ජෙවෙල් ඊයේ (සැප්තැම්බර් 23) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න…
Lanka Newsweek · 2021 බිනර 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදෙමළ ඩයස්පෝරාවට ජනපති කළ ඇරයුම පැසසිය යුතුයි
(හේමන්ත තුසිත කුමාර) දෙමළ ඩයස්පෝරා නියෝජිතයන්ට සාකච්ඡා සඳහා ඇරයුම් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණය අගය කළ යුතු බව රුහුණු ජනතා පක්ෂයේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් පක්ෂ නායක හිටපු පා. මන්ත්‍රී අජන්ත ද සොයිසා…
Lanka Newsweek · 2021 බිනර 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනපාර්ලිමේන්තුව වහලා බාර් අරිනවා
(හේමන්ත තුසිත කුමාර) රටේ ජනතාවගේ ප්‍රශ්න එන්න එන්න ගොඩ ගැහෙමින් තිබෙන අතර ජනතාවගේ සැබෑ ප්‍රශ්න කථා කිරීමටත් විසඳා ගැනීමටත් ඇති පාර්ලිමේන්තුව වසා දමා ඒ වෙනුවට රටේ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම…
Lanka Newsweek · 2021 බිනර 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබලශක්තියේ අයිතිය රටේ ජනතාවගේ ශුද්ධ වූ අයිතියක් ලෙස පවත්වාගනු..!
ආගමික සංහිඳියාව සහ ජාතික සංහිඳියාවෙන් රට ඉදිරියට ගෙන යාමට ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ජනපති කියන ගමන්ම, මෙහෙදී ආණ්ඩුව වෙනුවෙන් එලියට ආ පිරිසක් යොදවා ගෙන ජාතික සහ…
Lanka Newsweek · 2021 බිනර 23 · කියවීමට මිනිත්තු 5
දේශපාලනජනපති එක්සත් ජාතීන්ගේ 76 වන සැසිවාරයේ දී කියූ දේ..!
පසුගිය අඩ සියවසේදී ප්රචණ්ඩත්වය විසින් ශ්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ දශක ගණනාවක සමෘද්ධිය අහිමිකර ඇති අතර එවැනි ප්රචණ්ඩ ක්‍රියාවන් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතික වන බවට ජනාධිපති…
Lanka Newsweek · 2021 බිනර 23 · කියවීමට මිනිත්තු 7
දේශපාලනජාවාරම්කරුවෝ ඇමතිවරුන්ට එකතු වෙලා ජනතා සහන අතරමැදින් කොල්ල කනවා
ඇමතිවරු පාරිභෝගික අධිකාරිය නටවන්න හදනකොට හෘදය සාක්ෂියක් ඇති නිලධාරීන් ඉල්ලා අස්වෙනවා පසුගිය කාලයේ රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධාන නිලධාරීන් ගණනාවක් ඉල්ලා අස් වී ඇති බවත් තවත් පිරිසක් ආණ්ඩුව විසින් හේතු…
Lanka Newsweek · 2021 බිනර 22 · කියවීමට මිනිත්තු 5
දේශපාලනජනපති ගෝඨාභය සහ ලැට්වියා ජනපති අතර හමුවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ලැට්වියා ජනරජයේ ජනාධිපති එගිල්ස් ලෙව්ට්ස් (Egils Levits) මැතිතුමා අතර හමුවක් ඊයේ (21) දහවල් සිදු විය.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව…
Lanka Newsweek · 2021 බිනර 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහ බැංකුවේ පුවත්පත් නිවේදනය බොරුවක්..?
මහ බැංකු මුදල් මණ්ඩල ලේකම් දවුලගල ඉවත් කිරීම ගැන මහබැංකුව විසින් නිවේදන නිකුත් කරමින් විශාල බොරුවක් සමාජගත කරමින් සිටින බවට සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න…
Lanka Newsweek · 2021 බිනර 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅගමැති හා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර හමුවක්
(හේමන්ත තුසිත කුමාර) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට සහය දක්වන දේශපාලන පක්ෂවල රැස්වීමක් බ්‍රහස්පතින්දා(23) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත .එම රැස්වීම හෙට පස්වරු 04.00 ට අරලියගහ…
Lanka Newsweek · 2021 බිනර 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනෆයිසර් මිලියන 14ක් මිල දී ගැනීමට ලෝක බැංකුවෙන් ණයක්
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් -19 උපාය මාර්ගික සූදානම සහ ප්‍රතිචාරය වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 100 ක අතිරේක ණයක ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වීමෙන් පසුව එම ණය මුදල ලබා දීමට ලෝක බැංකුව…
Lanka Newsweek · 2021 බිනර 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්ට සහ රංගේ ට වාරණ නියෝගයක්..!
(හේමන්ත තුසිත කුමාර) එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සහ පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරට කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.ඒ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කල මැද දුම්බර පළාත්…
Lanka Newsweek · 2021 බිනර 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආබාධ සහිත ළමුන් එන්නත්කරණය 24 සිට
(හේමන්ත තුසිත කුමාර) සැප්තැම්බර් 24 වැනි සිකුරාදා සිට මෙරට වයස අවුරුදු 12 ට වැඩි ආබාධ සහිත ළමුන් සහ නිදන්ගත රෝග සහිත දරුවන්ට සඳහා ෆයිසර් එන්නත ලබාදීම ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා…
Lanka Newsweek · 2021 බිනර 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇරඹේ
(හේමන්ත තුසිත කුමාර) අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය අද (21) ඇරඹේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (22) සමුළුව ඇමතීමට නියමිත අතර 23 වැනිදා…
Lanka Newsweek · 2021 බිනර 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදත්ත මගඩියේ ඇත්ත හෙළිකරනු..!
(හේමන්ත තුසිත කුමාර) මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාලසීමාවකදීම අතුරුදහන් වීම බරපතල තත්ත්වයක්…
Lanka Newsweek · 2021 බිනර 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමේ සිද්ධියේ ඉදිරි කටයුතු
(හේමන්ත තුසිත කුමාර) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ අධි සංවේදී දත්ත මැකී යාම සම්බන්ධ විමර්ශන ඉදිරි දින කිහිපයේ දී අවසන් වනු ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලයේ සහය…
Lanka Newsweek · 2021 බිනර 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජයන්ත කැටගොඩ දිවුරුම් දෙයි
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද(21) දිවුරුම් දුන්නේය.…
Lanka Newsweek · 2021 බිනර 21 · කියවීමට මිනිත්තු 1