නවතම පුවත්
දැන්වීම
දේශපාලනඇමති ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි
(හේමන්ත තුසිත කුමාර) රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද දින සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.ඒ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වා ඇති අතර ජනාධිපතිවරයා එය පිළිගෙන…
Lanka Newsweek · 2021 බිනර 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසතොසෙන් එක් අයෙකුට සීනි කිලෝ 5ක් දක්වා
(හේමන්ත තුසිත කුමාර) මේ දක්වා සතොස මගින් එක් පුද්ගලයෙකුට ලබා දුන් සීනි කිලෝ ග්‍රෑම් 3 ක ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 5ක් දක්වා වැඩි කර ඇති බව සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා සඳහන් කළේය. සෞඛ්‍ය…
Lanka Newsweek · 2021 බිනර 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවී අළෙවි මණ්ඩලයේ සභාපතිත් ඉල්ලා අස්වෙයි..!
(හේමන්ත තුසිත කුමාර) වී අළෙවි මණ්ඩලයේ සභාපති අචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.ඔහු වී අළෙවි මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ…
Lanka Newsweek · 2021 බිනර 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහ බැංකු අධිපති ලෙස කබ්රාල් ජනපති අතින් පත්වීම ලබයි
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.වරලත් ගණකාධිකාරීවරයෙකු වන…
Lanka Newsweek · 2021 බිනර 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඋතුරේ ආර්ථික අගහිඟකම් නිසා ගණිකා වෘත්තිය වැඩි වෙලා
උතුරු පළාතේ වසංගතයට අමතරව දුප්පත්කම විශාල වශයෙන් වැඩිවී ඇති බවත් කොවිඩ් වසංගතය හමුවේ ආණ්ඩුව උතුරු ප්‍රදේශයේ ජනතාවට අඩු සැලකිල්ලක් දක්වා ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික රාමලිංගම්…
Lanka Newsweek · 2021 බිනර 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරනිල් මහේන්ද්‍රන්ව පත්කලා වගේ ආණ්ඩුව කබ්රාල්ව පත් කර ගත්තා
මුදල් රාජ්‍ය ඇමති, පොහොට්ටුවේ මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති කිරීමෙන් මහ බැංකුවේ ස්වාධීනත්වය බරපතළ ලෙස ප්‍රශ්න කෙරෙන බවත් ඔහු වංචනික කුප්‍රකට ඉතිහාසයක් තිබෙන කෙනෙක් මිස ආර්ථිකය…
Lanka Newsweek · 2021 බිනර 14 · කියවීමට මිනිත්තු 5
දේශපාලනශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වාසනීයත්වයට මරු පහරක්..!
අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහා බැංකු අධිපතිධූරයට පත් කිරීමෙන් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ විශාල ලෙස අවිශ්වාස සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් මහ බැංකුව දේශපාලන අතපෙවීම් වලින් මුදවා ගැනීම සඳහා කටයුතු…
Lanka Newsweek · 2021 බිනර 14 · කියවීමට මිනිත්තු 3
දේශපාලනපැමිණෙන සංචාරකයින් සෞඛ්‍ය අංශවල අධීක්ෂණයෙන් තොරයි
(හේමන්ත තුසිත කුමාර) අධීක්ෂණයකින් තොරව මෙරටට විදේශීය සංචාරකයින් ගෙන්වීම මගින් අප රට නැවතත් විශාල අනතුරකට ලක්වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ…
Lanka Newsweek · 2021 බිනර 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැතිවරණ ඉතිහාසයේ තවත් තීරණාත්මක නඩු තීන්දුවක්
ඉදිරි මැතිවරණ වලදී ඡන්දදායකයාට අල්ලස් ලබාදුනහොත් මන්ත්‍රී ධුරය අහෝසියි (රෝහණ හෙට්ටිආරච්චි) ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ…
Lanka Newsweek · 2021 බිනර 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රගතියක් නැහැ
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටලු ගැන විශේෂ අවධානය යොමු කළ යුතුයි ජාත්‍යන්තර මානව හිමිකම් මහා කොමසාරිස්වරිය අවධාරණය කරයි ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයෙන් බරපතළ වාර්තාවක් මානව හිමිකම් ගැටලු විසදීම…
Lanka Newsweek · 2021 බිනර 14 · කියවීමට මිනිත්තු 5
ක්‍රීඩාශ්‍රී ලංකා දකුණු අප්‍රිකා අවසන් T20 ක්‍රිකට් තරගය අද
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තුන්වැනි සහ අවසන් T20 ක්‍රිකට් තරගය අද(14) රාත්‍රි 7.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.දෙරට අතර, තරග 3 කින් සමන්විත…
Lanka Newsweek · 2021 බිනර 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය අද
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසිවාරය සඳුදා(13) ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදි ආරම්භ වේ.මෙවර සැසිවාරය අද සිට ලබන 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ මානව හිමිකම්…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකබ්රාල්ගේ පාර්ලිමේන්තු අසුන ජයන්ත කැටගොඩට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවන පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වෙනුවෙන් පත්කිරීමට පොදුජන පෙරමුණ තීරණය කර ඇත. පොදුජන පෙරමුණේ…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකොවිඩ් අස්සේ යටිකූට්ටු ලෙස කොමිස්වලට රටේ දේපළ විකුණනවා..!
රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් බැටකන අතර වර්තමාන පාලකයන් ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් විදේශිකයන්ට පැවරීමේ ක්‍රියාමාර්ගවල යෙදී සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කර…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 7
දේශපාලනජවිපෙන් රෝහල් කාර්ය මණ්ඩල වෙත පරිත්‍යාගයක්
කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කරන රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්යාරක්ෂිත උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබා දීමේ වැඩපිලිවෙල යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සඳුදා(13) දින කොළඹ ජාතික රෝහල වෙත එම භාණ්ඩ…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිදෙස් ගත වන්නන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම්
(නිලන්ති මානෙල්) රැකියා සඳහා විදේශ ගත වීමට අපේක් ෂාකරන පුද්ගලයන්ගේ ගැටලු හඳුනා ගෙන ඊට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ශ්‍රී ලාංකිකයන්…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලෝකයේ අනාගතය රඳා පවතිනුයේ ජාතික සමගිය මතයි
අගමැති "G-20" අන්තර් ආගමික සමුළුව අමතයි ▶ වීඩියෝව නරඹන්න (සමිත් ඉසුරංග) ආර්ථික, දේශපාලන සහ සමාජීය අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සියලු දෙනා එකට…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඑජාප පළාත් පාලන මන්ත්‍රීවරු ප්‍රතිසංසකරණ වාදීන් වටා එක් වෙති
කරූ-රවී-නවීන්-අර්ජුන නොමැතිව එජාපයට අනාගතයක් නැහැ රුවන්-වජිර-අකිල-රංගේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා එජාප නව නිලධාරීන් එක්ක ගමනක් නැහැ (ප්‍රමෝධ්‍යා ලියනගේ) එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමෙහෙම නිරෝධායන ඇඳිරි නීතියකින් ඵලක් නෑ
අවසන් සතිය තුළ සංචරණය සීමා පැනවීමේදී නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම දුර්වල මට්ටමේ තිබුණු බවත් අනවශ්‍ය ලෙස වාහන සහ ජනතාව මාර්ගවල විශාල වශයෙන් ගමන්කරන බැවින් තව කොතරම් දුරට දීර්ඝකළත් සංචරණ…
Lanka Newsweek · 2021 බිනර 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅජිත් නිවාඩ් සඳුදා ඉල්ලා අස්වෙයි..?
(හේමන්ත තුසිත කුමාර) මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලබන සඳුදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ප්‍රකාශ කර ඇත.ඉන්පසු ඔහු ලබන සතියේ දී මහ බැංකු අධිපති ලෙස…
Lanka Newsweek · 2021 බිනර 11 · කියවීමට මිනිත්තු 1