නවතම පුවත්
දැන්වීම
දේශපාලනPandora Papers මගින් ලෝක හොරුන් හෙළි කෙරේ
ලොකුම හොරා ජෝර්දානයේ අබ්දුල්ලා රජුලු පවුම් මිලියන 70ක් රහසිගතව රැස් කරලා ටෝනි බ්ලෙයාර්ට සහ ඔහුගේ බිරිඳටත් දුෂණ චෝදනා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්නුත් ලෝක හොරෙක්ලු සචින් තෙන්ඩුල්කාර්ගේ නමත්…
Lanka Newsweek · 2021 වප් 4 · කියවීමට මිනිත්තු 2
සෞඛ්යකොවිඩ් වසංගතය දුරලීමේ මගේ කොටස
(ලුම්බිණි ප්රමෝද්යා ලියනගේ) ශ්‍රී ලංකාව ඇතුළුව සියලු දුප්පත් රටවල් යට කරමින් ගලායන ප්‍රබල ගැටළුවක් බවට කොවිඩ්19 වසංගතය මේ වන විටත් පත්ව ඇත. ලෝක මට්ටමේ අභියෝගයක් බවට පත්ව ඇති කොරෝනා වසංගතය ඒ ඒ රටවල…
Lanka Newsweek · 2021 වප් 4 · කියවීමට මිනිත්තු 7
දේශපාලනදිගු කලක් පවතින කොවිඩ් ආසාත්මිකතා 9 ක් ගැන නවතම අධ්‍යයන වාර්තාව
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් අතර දින 90ත් 180ත් දක්වා වූ කාලයක් දක්වා පැවතිය හැකි පසුකාලීන රෝග ලක්ෂණ 9ක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති…
Lanka Newsweek · 2021 වප් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත් හම්බන්තොට ගොවි ගැටළු සොයා බලයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් වන ගොවි ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව ගොවිබිමට ගොස් විමසන "ගොවිහදගැස්ම" පළමු පියවර ලෙස අද (03) හම්බන්තොට, ලුණුගම්වෙහෙර, අග්බෝපුර කලාපයේ ගොවි ජනතාව හමුවිය.…
Lanka Newsweek · 2021 වප් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසඳහිරු සෑයේ කොත්වහන්සේ රැගත් පෙරහැර මාතර වෙහෙරහේන විහාරයට..!
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (ඔක්තෝබර් 03) උදෑසන ගාල්ල උණවටුන යටගල රජමහ විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී. ඒ අනුව, මෙම පෙරහැර තල්පේ, අහංගම, වැලිගම,…
Lanka Newsweek · 2021 වප් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රදේශ රැසක වැසි තවදුරටත්..!
(හේමන්ත තුසිත කුමාර) දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය තව දුරටත් පැවතිය හැකි අතර ඉදිරියේදීත් වැසි අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පවසන පරිදි…
Lanka Newsweek · 2021 වප් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගැන රාජ්‍ය ඇමති කියන දේ
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් ආශ්රිත උපකරණවලට අදාලව යොමු කරන ලද සියලු "ලිපි ගොනු” කඩදාසි ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව පවතින බවත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ සිදු කර…
Lanka Newsweek · 2021 වප් 2 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසඳහිරු සෑයේ කොත්වහන්සේ රැගත් පෙරහැර ගාල්ලට..!
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (ඔක්තෝම්බර් 02) උදෑසන අහුංගල්ල පුලිනතලාරාමයෙන් ගමන් ආරම්භ කරන ලදී.ඒ අනුව, මෙම පෙරහැර බලපිටිය, අම්බලන්ගොඩ, මාදම්පගම,…
Lanka Newsweek · 2021 වප් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදරුවන්ට ලෝක ළමා දිනය දා පොලිසියෙන් තිළිණයක්..!
දරුවා අධිකරණයට නොගොස් සාක්ෂි ලබාදීමේ ක්‍රමවේදයක් කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියේ පමණක් තිබූ පහසුකම දැන් සෑම පළාතකටම (හේමන්ත තුසිත කුමාර) 1999 අංක 32 දරණ සාක්ෂි (විශේෂ විධි විධාන පනත) මගින් ළමුන්ගේ වීඩියෝ…
Lanka Newsweek · 2021 වප් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරිෂාඩ් බදියුදීන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
(හේමන්ත තුසිත කුමාර) රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 14 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.ඒ ඉශාලිනි දැරිය මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල…
Lanka Newsweek · 2021 වප් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජ්ය සේවකයින් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වේ
(හේමන්ත තුසිත කුමාර) රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩල සේවයට කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පැහැදිලි කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එය රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ…
Lanka Newsweek · 2021 වප් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ ප්‍රෞඪත්වය පිළිබිඹු කරන්නේ දරු පරපුරෙන් සහ වැඩිහිටි පරපුරෙන්..!
(හේමන්ත තුසිත කුමාර) ලෝක ළමා දිනයත් ලෝක වැඩිහිටි දිනයත් අදට යෙදී තිබෙන අතර එක් අතකින් රටක අනාගත අභිවෘද්ධියත් අනෙක් අතින් රටේ ප්‍රෞඪත්වයත් පිළිබිඹු කරන්නේ දරු පරපුර සහ වැඩිහිටි පරපුර වෙතින් බව විපක්ෂ…
Lanka Newsweek · 2021 වප් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවැඩිහිටියන්ට ළමයින් ගැන ඇති වගකීම සුළු කොට තැකිය නොහැකියි
(හේමන්ත තුසිත කුමාර) මෙවර ද ලෝක ළමා දිනය අපගේ දරුවන්ට පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සැමරීමට අවස්ථාව නැතත්, සියලු ම දරුවන්ට තමන්ගේ නිවහනේ සිට හෝ සතුටින් සැමරීමට ආශිර්වාද කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
Lanka Newsweek · 2021 වප් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක්
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ණය මුදලක් අනුමත කර ඇත.ලෝක බැංකුවේ විධායක මණ්ඩලය අදාළ අනුමැතිය ඊයේ(30) ලබා දුනි.…
Lanka Newsweek · 2021 වප් 1 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකමාස 20 ට කෝටි 125,000ක් අච්චු ගහලා
අජිත් කබ්රාල් ඇවිත් කෝටි 4784 ක් අච්චු ගහලා ආණ්ඩුව ඉතිහාසයේ දැවැන්තම මුල්‍ය අර්බුදයට රට තල්ලු කරලා ඉදිරි මාස දෙකේ දී අර්බුදය පුපුරයි (රජිත් කීර්ති තෙන්නකෝන්) ශ්‍රී ලංකා රජය ගෙවුණු මාස 20 ඇතුළත දී…
Lanka Newsweek · 2021 වප් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමාදු ගඟ රක්ෂිතයේ කඩොලාන පද්ධතිය විනාශ කරලා
(ජයකාන්ත ලියනගේ) බළපිටිය මාදු ගඟ රක්ෂිතයට අයත් පාතෙගම ප්‍රදේශයේ කඩොලාන පද්ධතිය මහා පරිමාණයෙන් විනාශ කරන බව බළපිටිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අනාවරණය විය. 2022 වසරේ බළපිටියේ සිදු කෙරෙන සංවර්ධනය…
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමිත්යාව පිටුපස දිවගිය ආණ්ඩුව අසත්‍ය සහ ප්‍රෝඩාව රටේ ප්‍රචලිත කරනවා
(හේමන්ත තුසිත කුමාර) දත්ත මැකීමේ සිදුවීම ගැන ඇත්ත කියපු මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා මෙලෙස ප්‍රශ්න කරමින් ආණ්ඩුව සැබෑ ප්‍රශ්න යට ගසන ව්‍යාපෘතියක නියැලී සිටින…
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකල් ඉකුත්වන රියදුරු බලපත්‍ර පිලිබඳ ගැසට් නිවේදනයක්..!
(හේමන්ත තුසිත කුමාර) කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව 2021 අප්‍රේල් මස පළමුවන දිනයෙන් ආරම්භ වී 2021 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන්…
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසුදු සීනි ආනයනයට පියවර
(හේමන්ත තුසිත කුමාර) මාස 3 ක කාලයකින් පසුව මෙරටට සුදු සිනි ආනයනය කිරීමට අද (30)සිට අවසර ලබා දී ඇතැයි ආනයන, අපනයන පාලකවරිය වන ජනරාල් දමයන්ති කරුණාරත්න මහත්මිය පැවසුවාය.එමෙන්ම ඒ සඳහා ණයවර ලිපි විවෘත…
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉදිරි සතියේ දී පාර්ලිමේන්තුව දින 5ක් රැස්වේ
(හේමන්ත තුසිත කුමාර) ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුව දින 5ක් පැවැත්වීමට තීරණය වී ඇත.පක්ෂ නායක හමුවේ දී එම තීරණයට එළඹ ඇත.ඒ අනුව ඔක්තෝබර් මස 4 වනදා සිට 8 වනදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමට නියමිතය.
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 1