නවතම පුවත්
දැන්වීම
දේශපාලනගෝඨාභය රාජපක්ෂ යනු හිස් මාධ්‍ය ප්‍රබන්ධයක්..!
කෝටි දෙකකට අධික රටේ ජනතාවගේත් 18 ලක්ෂයක් පමණ කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ජනතාවගේත් වගකීම් සම්බන්ධයෙන් ආණ්ඩුව අසමත් බව තහවුරු කර තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා කියා සිටියේය.…
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 9
දේශපාලනජනමාධ්යවේදීන් CID කැඳවීම මාධ්‍ය සංවිධාන එකමුතුව දැඩිසේ හෙළා දකී
(සුජිත් මංගල ද සිල්වා) පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස් වූ එහි හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා හෙළිදරව් කළ සුදු ළුණු වංචාව ඇතුළු දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව වාර්තා කළ "ලංකාදීප",…
Lanka Newsweek · 2021 බිනර 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනත්රස්ත ප්‍රහාරයක් ගැන තහවුරු නොකළ තොරතුරු වලට ජනතාව කලබල නොවන්න
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාවේ දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද…
Lanka Newsweek · 2021 බිනර 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසීඅයිඩීය ගැන විමර්ශනයක් අරඹන්න පොලිස්පතිට උපදෙස්
(හේමන්ත තුසිත කුමාර) පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යෙවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම සම්බන්ධව වහාම විමර්ශනයක්…
Lanka Newsweek · 2021 බිනර 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම
(හේමන්ත තුසිත කුමාර) දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වැනිදා පෙරවරු 4:00 ට ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය. ඊට අදාළ නව සෞඛ්‍ය…
Lanka Newsweek · 2021 බිනර 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතික දේශපාලනයේ නිකැළැල් සන්නාමය-කරූ..!
මෙම විශේෂ ලිපිය පළ කෙරෙන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතාගේ උපන්දිනය නිමිත්තෙනි.චිරං ජයතු..! (සුනිල් ජයසේකර) දේශපාලන දැක්මක් සහ රට වෙනුවෙන් තමන් සිදු කළ…
Lanka Newsweek · 2021 බිනර 29 · කියවීමට මිනිත්තු 9
දේශපාලනමාධ්යවේදීන්ට තර්ජනාත්මක කැඳවීම් සිදු කිරීමේ අයිතියක් රහස් පොලිසියට නෑ
(හේමන්ත තුසිත කුමාර) ලංකාදීප, දිවයින කර්තෘවරුන්ට, එහි මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ට මෙන්ම තවත් මාධ්‍ය කිහිපයක මාධ්‍යවේදීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස නියෝග නිකුත්කොට ඇති අතර එය මාධ්‍ය…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනචීන අසූචි බුදින්නන් පරදවමු
චීන අසුචි පොහොර සාම්පල දෙවන රසායනාගාර පරීක්ෂයෙන් ද අසමත් සියලුම ශ්‍රී ලංකා පුරවැසියන් වෙත යොමු කරන විවෘත ලිපියයි (රජිත් කීර්ති තෙන්නකෝන්) චීන අසුචි පොහොර සාම්පල දෙවන රසායනාගාර පරීක්ෂයෙන් ද අසමත්වී…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසංචාරක ක්ෂේත්රයේ ඉදිරි පිම්මක්..!
(හේමන්ත තුසිත කුමාර) ඉදිරි මාස තුනේ දී සංචාරකයින් 20,000ත් 30,000ත් අතර පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය. ඒ සංචාරක ක්ෂේත්රයේ ඉදිරි…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවරායේ සිරවී ඇති ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට රජයෙන් ඩොලර්
(හේමන්ත තුසිත කුමාර) ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 800 ක් පමණ නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය රජයෙන් ලබාදීමට තීරණය කර ඇත. එම තීරණය ඊයේ(27) පැවැති…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරුවන්-වජිර ගැටෙති
අකිලගේ සහයෝගයත් රුවන්ට සාගලටත් ලොකු විරෝධයක් එල්ල වෙලා "වජිරට ඕනෑ ආකාරයට එජාපය මෙහෙය වන්න ඉඩ දෙන්න බැහැ" රුවන්-අකිල රනිල්ට පැමිණිලි කරලා (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට විවෘත කිරීම..!
(හේමන්ත තුසිත කුමාර) රට විවෘත කිරීම ගැන තවමත් අවසන් තීරණයකට එළඹ නැති නමුත් ඉදිරි දින දෙකේ දී අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ශ්‍රි…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතොරතුරු දැන ගැනීමේ පනත තවත් ශක්තිමත් විය යුතුයි
(නිලන්ති මානෙල්) ශ්‍රී ලංකාවේ පළමු තොරතුරු දැනැගැනීමේ කොමිෂන් සභාවේ පස් වසරක කාලය අවසන් වීම සහ ජාත්‍යන්තර තොරතුරු දිනයට සමගාමීව තොරතුරු පනත සම්බන්ධයෙන් දිවයින පුරා තරුණ තරුණියන් දැනුම්වත් කිරීමේ…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජාවාරම්කාරයින්ට සහන දීම නවතා ජනතාවට සහන දෙනු
(නිලන්ති මානෙල්) දිගින් දිගටම රටේ බඩුමිල වැඩිවෙමින් භාණ්ඩ හිඟයක් නිර්මාණය වී ඇති බවත් දැනට උද්ගතවී ඇති මේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Lanka Newsweek · 2021 බිනර 28 · කියවීමට මිනිත්තු 7
දේශපාලනමෙරට සුන්දරත්වය විඳින්න ලොව පුරා සංචාරකයින්ට ආරාධනා..!
(හේමන්ත තුසිත කුමාර) මෙරටේ සුන්දරත්වය විඳිමින් දැනුම හා අත්දැකීම් ලැබෙන අර්ථාන්විත සංචාරවල නිරත වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලොව පුරා සංචාරකයින්ට ආරාධනා කර සිටින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.…
Lanka Newsweek · 2021 බිනර 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදේශීය සම්පත් පිටරටට විකුණන ගමන් ජනතා ඉඩම් මංකොල්ල කන ආණ්ඩුවක්..!
(හේමන්ත තුසිත කුමාර) රටේ නව ආරක ඉඩම් මංකොල්ලයක් සිදුවෙමින් පවතින බවත්, එහි ගොදුරක් බවට පානම ප්‍රදේශය පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ පානම රාගම්වෙල…
Lanka Newsweek · 2021 බිනර 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතික සම්පත් පෞද්ගලිකරණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි
(හේමන්ත තුසිත කුමාර) කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පවරා රටේ සම්පත් පෞද්ගලිකරණය කරන රජයේ වැඩපිළිවෙලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික…
Lanka Newsweek · 2021 බිනර 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකෘෂිකර්ම ලේකම්වරයාගේ වගකීම ජාවාරම්කරුවන්ට යටිතල පහසුකම් සැලසීම නොවෙයි
(හේමන්ත තුසිත කුමාර) මහ කන්නය සඳහා අවශ්‍ය කෘෂි රසායන හිඟයක් රටේ නිර්මාණය වී ඇති බැවින් ඒ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති අතර එමගින් රටේ ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟය හා ඒ…
Lanka Newsweek · 2021 බිනර 26 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඑක නීතියක් නැත්තේ රටේ ආණ්ඩු ගොඩක් තිබෙන නිසයි
(මහාචාර්ය මිල්ටන් රාජරත්න) එක රටක තිබිය යුත්තේ එරටේ සෑම පුරවැසියෙකුටම බලපාන එකම ආකාරයේ එක නීති පද්ධතියක් බව සියලු දෙනාගේ විශ්වාසයයි. ජාතියක් ගොඩනැගීමට එම තත්ත්වය ඉමහත් ලෙස හේතු පාදක වන බව පොදු පිළි…
Lanka Newsweek · 2021 බිනර 26 · කියවීමට මිනිත්තු 5
දේශපාලනවික්ටෝරියා ජලාශය අවට හුණුගල් කැණීම් නවතයි..!
(හේමන්ත තුසිත කුමාර) වික්ටෝරියා ජලාශය ආසන්නයේ මීටර් 100ක ප්‍රදේශය තුළ පවත්වා ගෙන ගිය හුණුගල් කැණීම් සිදුකල ස්ථාන සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගෙන ඇත. එලෙස මහ…
Lanka Newsweek · 2021 බිනර 25 · කියවීමට මිනිත්තු 1