නවතම පුවත්
දැන්වීම
දේශපාලනශ්‍රී ලංකාව Pandora පත්‍රිකා විමර්ශන අරඹයි
පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළබඳ විමර්ශන මේ වනවිටත් විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් ආරම්භ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසරත් වීරසේකර යුද උන්මාදයෙන් පෙළෙනවා
රටේ ජනතාව තමන්ගේ ස්වාධීන දේශපාලන අදහස් දැක්වීම් සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ගත් දෙයක් නොවන බවත් එම අයිතිය ව්‍යවස්ථාවෙන් ලබා දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු රැසකින් ද…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 5
දේශපාලනයුක්තිය ඉල්ලන්නන්ට ත්‍රස්තවාදී ලේබලය ගහනවා
මේ වනවිට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව කියන පිරිසකට නඩු පවරා ඇතත් නඩු පවරා තිබෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිසටද නැතිනම් සැලසුම් කළ පිරිසටද යන මූලික ප්රශ්නය මේ වෙනුවෙන් හඬ නගන පිරිස් වෙත මතුව…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතිවාදයට එරෙහිව ජනතාව පෙරට ආ යුතුයි
ආණ්ඩුව සිය බලය වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සනවා ජාතිවාදය යොදා ගෙන බලයට පැමිණි ආණ්ඩුව සහ එය නියෝජනය කරන විවිධ පාර්ශ්වයන් නැවත ජාතිවාදී සහ ආගම්වාදී බෙදීම් සම්බන්ධ ප්‍රකාශ සිදුකරමින් සිටින අතර…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 3
දේශපාලනගුරු-විදුහල්පති ඉල්ලීම් ඉටු කරනු..!
දේශයේ ජීවනාලිය බදු අනාගත පරපුර දැනුමෙන් හා ගුණ දහමින් පරිපූර්ණ කොට සමාජයට දායාද කරන්නා වූ අප රටේ ගුරු පරපුර අතිශයින්ම සම්භාවනාවට ලක්විය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනPandora හෙළිදරව්ව හොරකම්වලින් සියයට දහයයි
ලෝක හොරුන් හොරකම් කළ වත්කම්වලින් 90%ක් ම හෙළි වෙලා නෑ නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේෂන් ළඟ ඇති බවට හෙළිදරව් වූ මුදල අපේ රටෙන් හොරකම් කරගෙන ගිය මුදල් වලින් 10 % ක පමණ මුදල් ප්‍රමාණයක් පමණක් බව 43…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 7
දේශපාලනඋඩරට ආහාර වගාව විනාශයි
උඩරට කැරැල්ලේ දී සිදු වූ විනාශයට වඩා විනාශයක් සිදු වෙලා ගොවීන් අනාථ වෙලා (රජිත් කීර්ති තෙන්නකෝන්) ආණ්ඩුවේ රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම හේතුවෙන් ශාක සහ සත්ත්ව ජාන සංහාරයක් සිදු කළ උඩරට කැරැල්ලට…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 2
විදෙස්චීනය ණය උගුල් අටවන්නෙක්ද..?
නොඑසේ නම් විශාල ලෙස වියදම් කරන්නෙක් ද..? චීනය සහ ගෝලීය සංවර්ධන ව්‍යාපෘති එක්සත් ජනපදය සහ අනෙකුත් බලවත් රටවලට වඩා චීනය අවම වශයෙන් දෙගුණයකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලොව පුරා සංවර්ධන කටයුතු සඳහා බෙදා…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 7
දේශපාලනසඳහිරු සෑයේ කොත්වහන්සේ බදාදා යුදගනාව රජමහා විහාරයට
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය හෙට (ඔක්තෝම්බර් 06) දින බුත්තල යුදගනාව රජමහා විහාරය වෙත වැඩමකිරීමට නියමිතයි.මෙම පුජනීය වස්තුන් රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (ඔක්තෝම්බර් 05) දින උදෑසන…
Lanka Newsweek · 2021 වප් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සියලු දෙනා පෙරට ආ යුතුයි
ලෝක ප්‍රජාව හමුවේ ජනපති දුන් ප්‍රතිඥාව අගය කළ යුතුයි ජනපතිගේ ප්‍රකාශයෙන් රට ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති වුණා රට ගොඩනැගිය යුතු ආකාරය ගැන කරූ කරුණු පහළොවකින් විස්තර කරයි කරූ ජනපතිට දුන් උපදෙස් 15…
Lanka Newsweek · 2021 වප් 5 · කියවීමට මිනිත්තු 8
දේශපාලනIOC එක්ක හානි කර බලපත්‍රයක් අත්සන් කරන්න යනවා
1960 ඉඳලා 90 දශකය දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්වර්ණමය යුගයක් සනිටුහන් කලත් මේ මොහොත වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉතාමත් බරපතල තත්වයකට පත්ව ඇතැයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති සහ ජාතික…
Lanka Newsweek · 2021 වප් 5 · කියවීමට මිනිත්තු 3
දේශපාලනචෞර වළල්ලක් රටේ ජනතාවගේ සාරය උරා බොනවා
ලෝකයේ කොහේ හෝ කළු ධනය සම්බන්ධයෙන් වාර්තාවක් එළියට එනවා නම් ලංකාවේ දේශපාලකයන් සහ ඔවුන්ගේ අනුග්‍රහය ලබන අය සම්බන්ධයෙන් වාර්තා නිකුත්වීම සුලබ දෙයක් වී තිබෙන බවත් පැන්ඩෝරා වාර්තා හරහා ඒ බව තව දුරටත්…
Lanka Newsweek · 2021 වප් 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආණ්ඩුව දේශප්‍රේමී ජාති ආලය පෙන්නලා රටේ සම්පත් විකුණනවා
ඕනෑම රටකට උපායමාර්ගික වශයෙන් වැදගත් ආර්ථික මර්මස්ථාන සහ ආර්ථික සම්පත් ආරක්ෂා කර ගැනීම බලයට පත්වන පාලකයන්ගේ වගකීමක් වන අතර අපි ඉපදෙන විට රටේ තිබුණු සම්පත් මියයන විට විදේශිකයන්ට පවරා තිබෙනවා නම් එය…
Lanka Newsweek · 2021 වප් 5 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅගමැති සහ ඉන්දීය විදේශ කටයුතු ලේකම් අතර සාකච්ඡාව
සිව් දින ශ්‍රී ලංකා නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (04) පෙරවරුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. අරලියගහ මන්දිරයේ දී පැවැති මෙම හමුව…
Lanka Newsweek · 2021 වප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචීන කාබනික පොහොරවලට මෙච්චර උනන්දු කොමිස්වලට ආදරේ නිසයි
(හේමන්ත තුසිත කුමාර) මේ වන විටත් රසායනාගාර පරීක්ෂණ තුනකින් අසමත්වූ කාබනික පොහොර සාම්පල් විෂ බැක්ටීරියා - දිලීර ඇති බව තහවුරු වූ පසුවත් ලංකාවට ගෙන්වන්නට හදන්නේ රටට ආදරයට නිසා නොව කොමිස්වලට ඇති ආදරයට…
Lanka Newsweek · 2021 වප් 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසඳහිරු සෑයේ කොත්වහන්සේ අඟහරුවාදා කිරිවෙහෙරට වැඩම කෙරේ
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය හෙට (ඔක්තෝම්බර් 05) දින කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම වෙත වැඩමකිරීමට නියමිතයි. මෙම පුජනීය වස්තුන් රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (ඔක්තෝම්බර් 04)…
Lanka Newsweek · 2021 වප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත් තිස්සමහාරාම ගොවි ගැටළු සොයා බලයි
ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසන "ගොවි හදගැස්ම" වැඩසටහනේ දෙවැනි පියවර ලෙස තිස්සමහාරාම බෙරලිහෙල අතිරේක භෝග ලෙස මුං වගාව සිදුකරන ගොවීන්ගේ ගැටලු විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) පැමිණි…
Lanka Newsweek · 2021 වප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉන්දීය විදේශ ලේකම් අගමැති හමුවෙයි
(හේමන්ත තුසිත කුමාර) මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇත . අගමැතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ඉන්දීය විදේශ…
Lanka Newsweek · 2021 වප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුව ඇරඹෙයි
(හේමන්ත තුසිත කුමාර) පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (04) පළමු වරට කැඳවා ඇත.පාස්කු ප්‍රහාරයට සැකපිට මේ වන…
Lanka Newsweek · 2021 වප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබයේ බෙදීමක් නැහැ
රටේ ප්‍රශ්න වසන් කර ගැනීමට ආණ්ඩුව විපක්ෂයට මඩ ගහනවා විපක්ෂය ශක්තිමත් රටේ ප්‍රශ්න වසන් කර ගැනීම සඳහා විපක්ෂයේ බෙදීමක් ඇති බව මවා පෑමට ආණ්ඩුව උත්සාහ කළත් සමගි ජන බලවේගය සමගියෙන් ඉදිරියට යන අතර එහි…
Lanka Newsweek · 2021 වප් 4 · කියවීමට මිනිත්තු 1