අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුව දින 5ක් රැස්වේ

ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුව දින 5ක් රැස්වේ

(හේමන්ත තුසිත කුමාර) ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුව දින 5ක් පැවැත්වීමට තීරණය වී ඇත.පක්ෂ නායක හමුවේ දී එම තීරණයට එළඹ ඇත.ඒ අනුව ඔක්තෝබර් මස 4 වනදා සිට 8 වනදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමට නියමිතය.

(හේමන්ත තුසිත කුමාර)

ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුව දින 5ක් පැවැත්වීමට තීරණය වී ඇත.පක්ෂ නායක හමුවේ දී එම තීරණයට එළඹ ඇත.ඒ අනුව ඔක්තෝබර් මස 4 වනදා සිට 8 වනදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුව දින 5ක් රැස්වේ | Lanka Newsweek