නවතම පුවත්
දැන්වීම
දේශපාලනශ්‍රී ලංකාව ගැන යුරෝපා හවුල කනස්සලු වුණා
මානව හිමිකම් සහ නීතියේ උත්තරීතරභාවය බිඳ වැටිලා යහපාලන ආණ්ඩුව දිනා දුන් ජයග්‍රහණ ආපස්සට හරවනවා යහපාලන රජය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රටට ත් ජනතාවට ත් දිනා දුන් ජයග්‍රහණ වත්මන් රජය එකෙන් එක ආපස්සට…
Lanka Newsweek · 2021 වප් 11 · කියවීමට මිනිත්තු 6
දේශපාලනපාන් රාත්තල බත් පැකට්ටුව සහ කිරි තේ මිලත් වැඩි වෙයි
(හේමන්ත තුසිත කුමාර) සඳුදා(11) රාත්‍රියේ සිට පාන් මිල වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 5කින් මිල ඉහළ දමා ඇත. එමෙන්ම සමස්ත ලංකා ආපනශාලා…
Lanka Newsweek · 2021 වප් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසංශෝධනයත් සමග නව ගෑස් මිල ගණන්
(හේමන්ත තුසිත කුමාර) ඉරිදා(10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් ඉහළ දැමීමට ලිට්රෝ සමාගම සහ ලාෆ් සමාගම තීරණය කළේය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල…
Lanka Newsweek · 2021 වප් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතිරිඟු පිටි මිල ඉහළට
(හේමන්ත තුසිත කුමාර) සඳුදා(11) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇත.ඒ අනුව තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇතැයි ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් සඳහන් කළේය.…
Lanka Newsweek · 2021 වප් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමානව හිමිකම් අපට අත්‍යවශ්‍යම ද..?
මානව හිමිකම් යනු මොනවා ද? ඒවා වැදගත් වන්නේ ඇයි? (දැහැමි රණවීර) මෑත දශක කීපය තුළ මානව හිමිකම් (Human Rights) පිළිබඳ උනන්දුව හා දැනුවත්භාවය ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ. 1948 දී එක්සත් ජාතීන් විසින්…
Lanka Newsweek · 2021 වප් 11 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩි කරන්න ඉල්ලයි
(හේමන්ත තුසිත කුමාර) පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඛනිජ තෙල් මිල වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් එහි සභාපති, නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසා සිටියි.ඒ මහතා මේ…
Lanka Newsweek · 2021 වප් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආර්ථික සම්පත් විකුණමින් මහජනතාව පීඩාවට පත්කරනවා
රටේ ඩොලර් සංචිතය කඩා වැටෙමින් විදේශ විනිමය හිඟයක් නිර්මාණය වෙමින් අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට නොහැකිව තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති…
Lanka Newsweek · 2021 වප් 10 · කියවීමට මිනිත්තු 5
දේශපාලනනීති ගරුක මහ ජන කැරැල්ලක්..!
(වික්ටර් අයිවන්) ශ්‍රී ලංකාවේ අර්බුදය ශ්‍රී ලංකාව රැගෙන යමින් තිබෙන්නේ කොතැනටද..? වසංගත තත්ත්වය පහව ගියද රට වෙලා ගෙන තිබෙන සමාජ-දේශපාලන සහ ආර්ථික අරබුදයෙන් ගැලවීමට අවශ්‍ය ප්‍රායෝගික දැක්මක් නොමැති…
Lanka Newsweek · 2021 වප් 9 · කියවීමට මිනිත්තු 7
දේශපාලනමධ්යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු වාර්තාව අගමැති අතට
(හේමන්ත තුසිත කුමාර) මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව බ්‍රහස්පතින්දා(07) අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත…
Lanka Newsweek · 2021 වප් 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලන18–19 වයස්වල දරුවන් එන්නත් කිරීම අදාළ පාසලේදී ම
පාසල් හැර ගොස් ඇති සිසුන් සඳහාත් විශේෂ වැඩපිළිවෙලක් (හේමන්ත තුසිත කුමාර) අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත. සිකුරාදා(08) පෙරවරුවේ…
Lanka Newsweek · 2021 වප් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් 21 දක්වා
(හේමන්ත තුසිත කුමාර) දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් 21 වන දා දක්වා පැවතිය යුතු බව තීරණය වී ඇත. අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ…
Lanka Newsweek · 2021 වප් 8 · කියවීමට මිනිත්තු 1
විදෙස්15 වනදා සිට ඉන්දියාව සංචාරකයින් සඳහා විවෘත වේ
(හේමන්ත තුසිත කුමාර) ඔක්තෝබර් 15 දා සිට ඉන්දියාව විදේශීය සංචාරකයින්ට ඉන්දියාවේ සංචාරය සඳහා අවසර දීමට සූදානම් වන අතර එලෙස සංචාරකයින්ට ඉඩ ලබා දෙන්නේ වසර එක හමාරකට පමණ පසුව ය. කොවිඩ් 19 ව්‍යාප්තිය…
Lanka Newsweek · 2021 වප් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසහල් කර්මාන්තය දියුණු කළ හැක්කේ පිරිවැය මත මිල ගණනය කිරීමෙනි
වී සහ සහල් සඳහා මිල සූත්‍රයක් ඕනෑ පෞද්ගලික අංශය වගේම රජයත් සහල් නිෂ්පාදනය කළ යුතුයි සහලින් රට ස්වයං පෝෂිත කිරීම පමණක් නොව සහල් අපනයනය ද කළ යුතුයි වී ගොවියා සේම සහල් නිෂ්පාදකයා ද ලාභ උපයන්නෝ විය…
Lanka Newsweek · 2021 වප් 8 · කියවීමට මිනිත්තු 8
ව්යාපාරිකමුදල් අච්චු ගැසීමෙන් ආර්ථිකයේ පාලන නූල කැඩිලා
2020 සිට මේ දක්වා කෝටි 136,805ක් අච්චු ගහලා ඔක්තෝබර් පළමු සතියේ විතරක් බිලියන 110.58ක් අච්චු ගහලා අජිත් කබ්රාල් පැමිණි දවසේ සිට කෝටි 15,842ක් අච්චු ගහලා (රජිත් කීර්ති තෙන්නකෝන්) 2021 ඔක්තෝබර් මාසයේ…
Lanka Newsweek · 2021 වප් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලන2020 සාපෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය online ක්‍රමයට
2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අයදුම්පත් මාර්ගගත(online) ක්‍රමය ඔස්සේ පමණක් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. අයදුම්කරන අවසාන දිනය ඔක්තෝබර් 25 වැනිදා වන අතර…
Lanka Newsweek · 2021 වප් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඋසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කල් යයි
(හේමන්ත තුසිත කුමාර) අපොස උසස් පෙළ විභාගය සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. රාජ්‍ය අමාත්‍ය සුසිල්…
Lanka Newsweek · 2021 වප් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතිරුකුමාර් නඩේෂන් අල්ලස් කොමිසමට කැඳවයි
(හේමන්ත තුසිත කුමාර) Pandora පත්‍රිකා හෙළිදරව්ව සම්බන්ධයෙන් මෑත දී මහත් ආන්දෝලනයට ලක් වූ තිරුකුමාර් නඩේෂන් මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ සිකුරාදා(08) පෙනී සිටින ලෙස දැනුම්දී…
Lanka Newsweek · 2021 වප් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුව අධ්‍යාපනයේ ගැටලුවලට සංවේදීතාවයක් නෑ
(හේමන්ත තුසිත කුමාර) වර්තමාන රජය අධ්‍යාපනයේ ගැටලු කළමනාකරණයට නිසි සංවේදීතාවයක් නොදැක්වීම නිසා, සමස්ත සිසු දරුවන්ගේ අනාගතය මෙන්ම රටේ අනාගතය ද අනතුරේ හෙළා ඇති බවත් පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ මාර්ගගත…
Lanka Newsweek · 2021 වප් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකෝටි දස දහසක බදු අය කර ගෙන නැහැ
නොරොච්චෝලේ ගල් අඟුරු ටෙන්ඩරයෙනුත් කෝටි 13ක පාඩුවක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සිය "ලේජසි" සහ "රමිස්" පද්ධති දෙක හරහා 2021 වර්ෂයේ දී රජයේ ආයතන රැසකින් රුපියල් කෝටි දහ දහස් පන්සීයකට වැඩි හිඟ බදු…
Lanka Newsweek · 2021 වප් 7 · කියවීමට මිනිත්තු 1
විදෙස්මහ ජන චීනය විසින් තායිවානය යටත් කර ගනීද..?
ඇමරිකාව සහ චීනය අතර යුද්ධයක් ඇති වේවි ද..? (දයාපාල තිරාණගම) 1949 චීන විප්ලවයේ ජයග්‍රහණයත් සමග එරට පාලනය කළ කුවොමින්තාන් පකෂයේ නායකයා වූ චියන් කායි ෂෙක් තායිවානයට පලා ගොස් එහි පාලන බලය පිහිටු වන…
Lanka Newsweek · 2021 වප් 7 · කියවීමට මිනිත්තු 2