නවතම පුවත්
දැන්වීම
ක්‍රීඩාශ්‍රී ලංකා -බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් තරඟාවලිය ඇරඹේ
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව නම් කරන ලද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකයා ලෙස මරදාන ශාන්ත ජෝෂප් විදුහලේ දුනිත්…
Lanka Newsweek · 2021 වප් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකොවිඩ් වැළඳී නිවසේ ප්‍රතිකාර ලබන රජයේ සේවකයන්ට අග්‍රහාර රක්ෂණ වන්දි
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ්-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා බදාදා(13) පස්වරුවේ…
Lanka Newsweek · 2021 වප් 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදුරකථන අංකය වෙනස් නොකර ජාලය වෙනස් කිරීමට අනුමැතිය
(හේමන්ත තුසිත කුමාර) දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනස් නොකර වෙනත් ජාලයකට මාරු වීමේ Number Portability පහසුකම ලබාගැනීම සඳහා අනුමැතිය ලැබී ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.විදුලි…
Lanka Newsweek · 2021 වප් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොහොර ඉල්ලා ගොවීන් විරෝධතාවක
(හේමන්ත තුසිත කුමාර) පෙහොර ඇතුළු වගාවට අවශ්‍ය කෘෂි රසානික ද්‍රව්‍ය ලබාදෙන්නැයි ඉල්ලා මින්නේරිය ප්‍රදේශයේ හබරණ – පොළොන්නරුව මාර්ගය අවහිරකරමින් ගොවීන් බ්‍රහස්පතින්දා (14) විරෝධතාවක නිරත විය. විරෝධතාව…
Lanka Newsweek · 2021 වප් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඒකාධිපති 20 නිසා රට විනාශ වූ බව ජනපතිම පිළි ගැනීම වැදගත්
ජනපති මෑතක සිට දුන් පොරොන්දු ඉටු කිරීමට කාලය එළැඹ තිබෙනවා රටට නව ව්‍යවස්ථාවක් ඕනෑ-ඒකාධිපති 20 ජනතාව ප්‍රතික්ෂේප කරනවා නව ව්‍යවස්ථා සම්පාදනය යටි අරමුණුවලින් තොරව සිදු විය යුතුයි (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2021 වප් 14 · කියවීමට මිනිත්තු 7
දේශපාලනසාම මනෝ විද්‍යාව වැදගත් වන්නේ ඇයි..?
(දේශප්‍රිය නානායක්කාර) The Roots Of Peace Psychology Are Often Traced To William James And A Speech He Gave At Stanford University in 1906. සාම මනෝ විද්‍යාව (Peace Psychology) යනු සාමය, ගැටුම්,…
Lanka Newsweek · 2021 වප් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදේශපාලන පරිසරය යනු කුමක්ද..?
දේශපාලනය යනු ඉතා තීරණාත්මක සමාජ ක්‍රියාවලියකි (දේශප්‍රිය නානායක්කාර) Political ecology embraces complex systems thinking and points to the limitations of adopting a narrow definition of the natural…
Lanka Newsweek · 2021 වප් 14 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකනව ආනයන සීමා කිරීම සිදු වන්නේ කෙසේද..?
(අචින්ත මදුර සමරසිංහ) මහ බැංකුව අලුතින් දාපු ආනයන සීමා කිරීම වෙන්නේ කොහොමද? මේකෙදි ආනයනය කිරීමට කිසිම තහනමක් නෑ.හැබැයි ආනයනය කිරීම බොහෝ දුරට අඩු වෙනවා. එහෙම වෙන එකනම් ස්ථීරයි. තහනම් කරලත් නැත්නම්…
Lanka Newsweek · 2021 වප් 14 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඉන්දීය යුද හමුදා ප්‍රධානී ජනපති හමුවෙයි
(හේමන්ත තුසිත කුමාර) කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් අසල්වාසි රටවල ස්ථාවරභාවය තම රට ඉහළින් අපේක්ෂා කරන බව ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා පවසයි. ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී…
Lanka Newsweek · 2021 වප් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත් ගාල්ලේ තේ ගොවීන්ගේ ගැටලු විමසයි
(හේමන්ත තුසිත කුමාර) ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ආසනයේ වඳුරඹ මාබොටුවන ප්‍රදේශයේ තේ ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව විමසන "ගොවි හදගැස්ම" වැඩසටහනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බදාදා(13) සහභාගි විය.…
Lanka Newsweek · 2021 වප් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකරන්නාගොඩට එරෙහි අධි චෝදනා නීතිපතිවරයා ඉවත් කර ගනී
(හේමන්ත තුසිත කුමාර) හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනුකර ඇති අධි චෝදනා ඉවත්කර ගන්නා බව නීතිපතිවරයා විසින් බදාදා(13)…
Lanka Newsweek · 2021 වප් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅර්ජුන මහේන්ද්‍රන් නැතිව බැඳුම්කර නඩුව විභාග කරන්න ඉල්ලීමක්
(හේමන්ත තුසිත කුමාර) හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් සහ 10 වන විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නොමැතිව මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව ඉදිරියට ගෙන යන මෙන් නීතිපතිවරයා…
Lanka Newsweek · 2021 වප් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගුරු-විදුහල්පති වර්ජනය නොනවත්වා ඉදිරියට
(හේමන්ත තුසිත කුමාර) ගුරු-විදුහල්පති වැඩ වර්ජනය නොනවත්වා ඉදිරියට ගෙන යාමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය බදාදා(13) තීරණය කර ඇත. වර්ජනයේ නිරත ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය…
Lanka Newsweek · 2021 වප් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදිළිඳුකම පිටු දැකිය හැක්කේ අධ්‍යාපනයෙන් පමණි
මිනිසා සෑම දෙයකම මිනුම වේ (දේශප්‍රිය නානායක්කාර) දිළිදුකම නිසා ලැජ්ජාවට පැමිණෙයි. ලැජ්ජාවට පත් වූවෝ තේජසින් පිරිහෙති. තේජස් නැති තැනැත්තා ලෝකයා විසින් හෙළා දකිනු ලබයි. හෙළා දැකීම නිසා කලකිරිමට පත්…
Lanka Newsweek · 2021 වප් 13 · කියවීමට මිනිත්තු 5
දේශපාලනබිඳ වැටුණු ආර්ථිකය නඟා සිටුවනවා
(හේමන්ත තුසිත කුමාර) මේ වන විට බිඳ වැටී ඇති රටේ ආර්ථිකය නඟා සිටුවීමට ඉදිරි වසර කිහිපයේ දී ඇපකැප වන බව කියා සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් වැඩි දුරටත් අදගස් දැක්වූ…
Lanka Newsweek · 2021 වප් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවී ගොවීන්ට කාබනික පොහොර බෙදාදීම හෙටින් ඇරඹේ
(හේමන්ත තුසිත කුමාර) මහ කන්නයේ වී ගොවිතැන සිදුකිරීමට ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර බෙදාදීමේ වැඩපිළිවෙල බදාදා(13) අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණයකර ඇත. මේ සඳහන් කරමින් බව…
Lanka Newsweek · 2021 වප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත් අනුරාධපුර ගොවි ගැටළු සොයා බලයි
(හේමන්ත තුසිත කුමාර) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක ගොවිජන දුක විමසන ගොවි හදගැස්ම වැඩසටහනෙහි තවත් පියවරක් අද (12) අනුරාධපුර කලාවැව ආසනයේ එප්පාවල කටියාව දී පැවති අතර…
Lanka Newsweek · 2021 වප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහලට
(හේමන්ත තුසිත කුමාර) පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට අදාළ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා…
Lanka Newsweek · 2021 වප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබැසිල්ගේ ගිනස් වාර්තාව
ජනතාව දරා ගන්න බැරි පීඩාවකින් සිටින මොහොතක මේ ආණ්ඩුව පැයෙන් පැය බඩු මිල වැඩි කරමින් තව තවත් ජනතාව අපහසුතාවට පත් කරන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා චෝදනා කර සිටියි. ජනතා…
Lanka Newsweek · 2021 වප් 12 · කියවීමට මිනිත්තු 5
දේශපාලනදේශපාලනඥයින්ගේ වත්කම් බැරකම් ජනතාවට හෙළි කල යුතුයි
(හේමන්ත තුසිත කුමාර) දේශපාලඥයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනගත කොට මහජනයා වෙත වගවීම සඳහා උදා වී ඇති ස්වර්ණමය මොහොත ගිලිහී යා නොදිය යුතු බව මාර්තු 12 ව්‍යාපාරය පෙන්වා දෙයි. මාර්තු 12 ව්‍යාපාරය මේ බව…
Lanka Newsweek · 2021 වප් 11 · කියවීමට මිනිත්තු 3