අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

15 වනදා සිට ඉන්දියාව සංචාරකයින් සඳහා විවෘත වේ

15 වනදා සිට ඉන්දියාව සංචාරකයින් සඳහා විවෘත වේ

(හේමන්ත තුසිත කුමාර) ඔක්තෝබර් 15 දා සිට ඉන්දියාව විදේශීය සංචාරකයින්ට ඉන්දියාවේ සංචාරය සඳහා අවසර දීමට සූදානම් වන අතර එලෙස සංචාරකයින්ට ඉඩ ලබා දෙන්නේ වසර එක හමාරකට පමණ පසුව ය. කොවිඩ් 19 ව්‍යාප්තිය…

(හේමන්ත තුසිත කුමාර)

ඔක්තෝබර් 15 දා සිට ඉන්දියාව විදේශීය සංචාරකයින්ට ඉන්දියාවේ සංචාරය සඳහා අවසර දීමට සූදානම් වන අතර එලෙස සංචාරකයින්ට ඉඩ ලබා දෙන්නේ වසර එක හමාරකට පමණ පසුව ය.

කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් 2020 මාර්තු මාසයේ සිට ඉන්දියාවට ඇතුලුවීමේ දී දැඩි සීමා පනවා තිබුණු අතර එන්නත් කිරීමේ වැඩ සටහනේ සාර්ථකත්වයත් සමග ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් අඩු විය.

මේ හේතූන් සමග අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් රජය පුර්ණ එන්නත්කරණයට ලක් වූ විදේශීය සංචාරකයින්ට ඉන්දියාවට ඇතුළුවීමට අවසර ලබා දීමට තීරණය කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න