නවතම පුවත්
දැන්වීම
දේශපාලනලැජ්ජාව වහා ගන්න සරම උස්සලා මුහුණ වහා ගන්න ආණ්ඩුවක් දැක්මයි
මේ ආණ්ඩුවෙන් ළුණු ගෙඩියකින්වත් ජනතාවට සහනයක් නැහැ "Cost Cutting" කියලා සයිප්‍රසය ඇතුළු රටවල කන්සියුලර් කාර්යාල වසා දැමීම තරයේ හෙළා දකිනවා "Cost Cutting" කියලා සයිප්‍රසය ඇතුළු රටවල් කිහිපයක කන්සියුලර්…
Lanka Newsweek · 2021 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිවාහ වීමේ පුරවැසි අයිතියට සීමා පැන වීම හාස්‍යජනකයි
පිළිකුල් සහගතයි-එම තීන්දුව තරයේ හෙළා දැකිය යුතුයි මෙවැනි නීති තිබෙන්නේ ඒකාධිපති රාජ්‍යන්වල පමණයි රටේ ප්‍රතිරූපයට නිගාවක්-අමනෝඥ පියවරක් (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලාංකිකයෙකු විදේශිකයෙක් විවාහ කර…
Lanka Newsweek · 2021 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකමුදල් ඇමතිත් Fail-අය වැයත් Fail-මෙන්න දත්ත..!
ස්ථාවර රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියක් නැහැ රටේ අයවැය හිඟය 2025 වන තෙක්ම 10%ක් හෝ ඊට වැඩි වේවි පාර්ලිමේන්තුවේ නීති පාර්ලිමේන්තුවම උල්ලංඝනය කරලා සම්මත කර ගත් අයවැයක් 2022 වසර ශ්‍රී ලංකාවේ විදේශ ණය…
Lanka Newsweek · 2021 උඳුවප් 26 · කියවීමට මිනිත්තු 5
දේශපාලනජනවාරියේ සිට රටම අඳුරේ..!
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදු වන ලකුණු..! නොදන්වා විදුලිය කප්පාදු කිරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් විනාඩි 45ක් රට පුරා නොදන්ව විදුලිය කප්පාදු කරනවා (පාඨලී චම්පික රණවක) සපුගස්කන්ද…
Lanka Newsweek · 2021 උඳුවප් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටට අවශ්‍ය වන්නේ ජාතීන් එකතු කරන ව්‍යවස්ථාවක්
ජාති සහ අගම භේද ඇති කරන ව්‍යවස්ථාවලින් රට විනාශ වෙනවා රට බේරා ගැනීමට සියලු දෙනා පෙරට ආ යුතුයි (සුජිත් මංගල ද සිල්වා) රටට අවශ්‍ය වන්නේ සියලු ජාතීන් සහ ආගමිකයින් එකට එකතු කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්…
Lanka Newsweek · 2021 උඳුවප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිල විදේශ සංචිතය ඩොලර් බිලියන 3 දක්වා වැඩි වන ලකුණු
2021 වන විට ඩොලර් පීඩනය අඩු වෙනවාලු 2022 වර්ෂය පුරාම නිල විදේශ සංචිතය ස්ථාවර වෙනවාලු ශ්‍රී ලංකා මහා බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි (සුජිත් මංගල ද සිල්වා) රටේ ආර්ථිකයට අදාළව මේ වන…
Lanka Newsweek · 2021 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකණයට ගත් සෑම ඩොලර් හතරකින් තුනක්ම රාජපක්ෂලාගේ ණයයි
අජිත් නිවාඩ්ඔගේ ළුව නැතත් කඳ Fight..! නිවාඩ් කබ්රාල් සහ පී.බී ගේ ආර්ථික උප්පරවැට්ටියට ජාත්‍යන්තරය රවට්ටන්න බෑ "Fitch Ratings" ආයතනයේ ශ්‍රේණිගත කිරීම් රටේ ණය උගුලේ සහ ඩොලර් අර්බුදයේ තරම මෙන්න..!…
Lanka Newsweek · 2021 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 4
දේශපාලනකුරුඳු පොලු හමුදාව සිරිකොත ආවේ පාඨලීට පිටිය හදන්න
විපක්ෂයේ කාර්ය භාරය ගැන එජාපයට උපදෙස් දෙන්න කුරුඳු පොලු හමුදාවට පුලුවන්ද..? පාක්ෂිකයින්ට කුරුඳු පොලුවලින් පහර දුන්නා සිරිකොතට ගල් ගසා තාප්පය පෙරළුවා එජාප ආණ්ඩුව විපක්ෂයට තල්ලු කළා අවසානයේ සජිත් එක්ක…
Lanka Newsweek · 2021 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත්ගේ හුස්ම ගැන පැහැදී චීනයෙන් ලක්ෂ 196ක් පරිත්‍යාගයක්
"මම කරන්නේ දේශපාලනය නොව දේශ සේවයයි" මේ වන විට ලක්ෂ 1016ට අධික වටිනාකමකින් යුතු රෝහල් උපකරණ පරිත්‍යාග කරලා (සුජිත් මංගල ද සිල්වා) COVID-19 වසංගතයෙන් දැඩි අර්බුදයකට පත් ශ්‍රී ලංකාවේ රෝහල්වල සෞඛ්‍යය නගා…
Lanka Newsweek · 2021 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආණ්ඩුවට එරෙහිව ජවිපෙන් රට පුරා උද්ඝෝෂණ
(සුජිත් මංගල ද සිල්වා) ජනතා විරෝධී ආණ්ඩුව අසාධාරණ ලෙස වැඩි කළ ඉන්ධන මිල පහත හෙළා බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන ලෙසට බල කරමින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු යොදා…
Lanka Newsweek · 2021 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහිටපු සහ වත්මන් ජනපතිට සිරිල් ගාමිණී පියතුමාගෙන් දැඩි ප්‍රහාරයක්
ඔහු ඒ ගැන දැන ගෙන හිටියා පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති වග කිව යුතුයි ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණය ගැන ඔහු විමර්ශනයක් නොකරන්නේ ඇයි..? හිටපු ජනපතිට විරුද්ධව නඩු නොපවරන්නේ ඇයි..? මේ අය මේ උත්සහ කරන්නේ…
Lanka Newsweek · 2021 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආහාර අර්බුදයට ජනපති වග කිව යුතුයි
මැති ඇමතිවරුන් පඹයන් කරලා සියලු ප්‍රශ්නවලට මුල COVID නොවෙයි-ජනපතිගේ අඥාන තීරණයි (සුජිත් මංගල ද සිල්වා) රටේ උද්ගත වී තිබෙන ආහාර අර්බුදය සහ ජනතාව අන්ත අසරණ වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
Lanka Newsweek · 2021 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් අගමැති වන කතාව සල්ලි ගරන ව්‍යාපෘතියක්
ව්‍යාපෘතිය මෙහෙය වන්නේ වජිර-සාගල-රංගේ බණ්ඩාර රනිල් අගමැති කරන්න ආණ්ඩුවට පිස්සුවක් නැහැ තමා අගමැති වන කතාව රනිලුත් ප්‍රතික්ෂේප කරයි ජාතික ආණ්ඩුවක් යටතේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා…
Lanka Newsweek · 2021 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරට ගොඩ ගත හැක්කේ විකල්ප නායකයෙකුට විතරයි
සාම්ප්‍රදායික දේශපාලනයට තිත තැබිය යුතුයි රටට විකල්ප දේශපාලන සංස්කෘතියක් ඕනෑ තරුණ තරුණියන් රට අත හැර යනවා රට මුහුණ දී සිටින උග්‍ර අර්බුදයෙන් ගොඩ ගෙන ජනතාව සවි බල ගැන්විය හැක්කේ විකල්ප දේශපාලන…
Lanka Newsweek · 2021 උඳුවප් 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිනාශයේ මාවතට එරෙහිව සියලු දෙනා විසඳුමේ මාවතට ආ යුතුයි
1950 දී රුපියල් කෝටි සියයක් වූ ණය පංගුව 2021 දී කෝටි දහසය ලක්ෂ තිස් දහස දක්වා වැඩි වෙලා ඉහළම පැලැන්තියේ 10%ක් ජාතික ධනයෙන් 38.4ක් බුක්ති විඳිනවා රටේ පහළම ජනයාගෙන් 10%ක් බුක්ති විඳින්නේ සියයට දශම…
Lanka Newsweek · 2021 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 10
ව්යාපාරිකකුරුඳු තෙල් කර්මාන්තයත් කපෝතියි
කුරුඳු කියන්නේ රටට ඩොලර් පොම්ප කරන කර්මාන්තයක් කුරුඳු ආශ්රිත රැකියා අහිමි වෙලා රසායනික පොහොර ප්රශ්නය හේතුවයි (ජයකාන්ත ලියනගේ) කුරුඳු කොළ සපයා ගැනීමේ අපහසුතාවය හේතුවෙන් කුරුඳු තෙල් කර්මාන්තය පවත්වා…
Lanka Newsweek · 2021 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනයොවුන් පාර්ලිමේන්තු සංසඳයට දස වසරයි
2009 වසරේ හිටපු ගරු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ තරුණ කටයුතු කැබිනට් ආමාත්‍ය ඩලස් අලහප්පෙරුම ආමාත්‍යවරයාගේ සංකලපයක් මත යොවුන් පාර්ලිමේන්තුව තරුණ සේවා සභාව හරහා පිහිටු වනු ලැබීය. තිස් වසරක…
Lanka Newsweek · 2021 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලන2022 සඳහා ඩොලර් බිලියන 6.7ක් ආණ්ඩුව හොයා ගන්නේ කෙසේද..?
මහා බැංකු අධිපතිට "Fitch Ratings" පිළි ගන්න බැහැලු මහා බැංකු අධිපති කවටයෙක් වෙලා ඩොලර් සංචිතය බිලියන 1.6 ට බැහැලා රට විනාශයි-ජනතාව අනාථයි ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණි ගත කිරීම තවදුරටත් පහත හෙළීමට "Fitch…
Lanka Newsweek · 2021 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචෞර රාජ්‍යයක-චෞර ගනුදෙනු
රාජපක්ෂ අයියා-මලෝ-පුතාණෝ අනුන්පිට පටවන මහා ණය උරුමක්කාරයෝ කවුරුන්ද..? රජ පවුල රට බලු කළේ මෙහෙමයි සම්පූර්ණ සාක්ෂි මෙන්න..! (පෝද්දල ජයන්ත) අද වන විට රටේ සමස්ත "ණය" ප්‍රමාණය රුපියල් කෝටි දාහත් ලක්ෂ හැට…
Lanka Newsweek · 2021 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 5
දේශපාලනආණ්ඩුව චීන අශුචිවලට තිබෙන ආදරය ගොවියාට නැහැ
පළිබෝධ නාශක තහනම ඉවත් කිරීම ප්‍රෝඩාවක් ගොවිතැන නොදත් පොතේ ගුරාලා රට-කෘෂිකර්මය වනසනවා. අනුමැතියට යොමු කළ ලිපි ගොනු මහාචාර්ය ලේකම්ගේ මේසය උඩ කෘෂි රාසායන තහනම ඉවත් කළ ගැසට්ටුව ගොවියා රවටන ප්‍රෝඩාවක් වන…
Lanka Newsweek · 2021 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 2