නවතම පුවත්
දැන්වීම
දේශපාලනවිපක්ෂයට ප්‍රශ්න පත්‍රයක්..!
රට කඩා බිඳ වැටුණොත් ඊට මුහුණ දෙන සූදානම් ද..? ආණ්ඩුවට කොහොමත් බැහැ වික්ටර් අයිවන් ප්‍රශ්න කරයි උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය හමුවේ රට කඩා වැටුණොත් එම තත්ත්වයට මුහුණ දීම සඳහා වන ඉදිරි…
Lanka Newsweek · 2021 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකරටේ ණය අර්බුදය උග්‍ර වීමට බලපා ඇති හේතු මෙන්න..!
ණයට හොර කරලා-රාජ්‍ය ණය අඩු කර පෙන්වලා 2015-2019 අතර ගෙන ඇති ණය 42.8%කින් ඉහළ ගිහින් එම ණයවලින් 89.8%ක් ම පොළිය 2015 - 2019 වසරවල රටේ ණය අර්බුදය උග්‍ර වීමට බලපා තිබෙන ප්‍රධානම හේතුව ඊට පෙර වසරවල ගත්…
Lanka Newsweek · 2021 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගෝඨාගේ නොහැකියාව වසන් කර ඔහු ජනපති කළේ ජනමාධ්‍යයි
ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නොහැකියාව එදා ජනතාවගෙන් වසන් කර ඔහු මේ රටේ ජනාධිපති කර වූයේ රටේ බහුතරයක් ජනමාධ්‍ය යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කර…
Lanka Newsweek · 2021 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුව සහ විපක්ෂය පොදු එකඟතාවයකට ආ යුතුයි
රට ආරක්ෂා කළ හැක්කේ එවිටයි අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ වහාම කළ යුතුයි මේ වන විට උද්ගතව තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය හමුවේ රටේ ආර්ක්ෂාව සදහා කළ හැකිව තිබෙන හොදම දේ වනුයේ රට තිබෙන්නේ ලොකු අනතුරක මුව විට…
Lanka Newsweek · 2021 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 2
දේශපාලනප්රෙහෙළිකාව ජය ගැනීම
(වික්ටර් අයිවන්) ශ්‍රී ලංකාව මේ වන විට තිබෙන්නේ විසඳා ගැනීම ඉතා දුෂ්කර සංකීර්ණ ප්‍රහේලිකාවක තත්ත්වයකය. එහි ප්‍රධාන ලක්ෂණ සමහරක් මෙසේය. රට තිබෙන්නේ ඉතා වේගයෙන් විශාල විනාශයක් කරා ගමන් ගන්නා බිහිසුණු…
Lanka Newsweek · 2021 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 6
දේශපාලනරටේ පෙරළියක් ඇති කරන්න සියලු දෙනා පෙරට එන්න..!
රටට අවශ්‍ය තීරණාත්මක වෙනස සිදු කිරීම සඳහා එකට ඒකරාශී වන්නැයි සියලු දෙනාටම ආරාධනා කර සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ආචාර්ය හරිනි අමරසූරිය…
Lanka Newsweek · 2021 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට ඇෆ්ගනිස්ථානයක් කරලා..!
සාම්ප්‍රදායික දේශපාලනයෙන් රට ගොඩගනු බැහැ ජනතාවට බලය පැවැරිය යුතුයි ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව මෙම කලාපයේ ඇෆ්ගනිස්ථානයට පමණක් ඉහළින් සිටින තත්ත්වයකට රට ආරාජික කර ඇතැයි අධි නීතිඥ ලාල් විජේනායක මහතා…
Lanka Newsweek · 2021 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
ව්‍යාපාරිකIMF නොයන ලෙසට ජනපතිට උපදෙස් අඥානයා කවුද..?
ඔහු රටට-ජනපතිට කළේ විශාල හානියක් රටම කපෝතියි-බැංකු කඩා වැටෙයි ඉතුරුම් ගිණුම්වල තැන්පතු වාෂ්ප වෙයි උද්ධමනය දරා ගන්න බැරි වෙයි ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලට ගොස් අවශ්‍ය ණය පහසුකම් ලබා ගෙන තරමක පීඩාකාරි…
Lanka Newsweek · 2021 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 2
දේශපාලනබිඳ වැටුණු මව්බිම ගොඩගන්න ජවිපෙ සූදානම්
එජාපය-සජබය-ශ්රීලනිපය විකල්පයක් නොවෙයි ජනපති ප්‍රධාන ආණ්ඩුව රට වනසලා ඉවරයි බිඳ වැටුණු මව්බිම ගොඩනැගීමේ විසඳුම බවට පත් වීමට ජාතික ජන බලවේගය සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක…
Lanka Newsweek · 2021 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 3
දේශපාලන20න් පර්ල්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් කළා
සර්ව බලධාරී ජනපතිවරයා නිසා රට වැනසුණා-මිනිස්සු අනාථ වුණා අනාගත පරපුරට අලුත් රටක් සහ නව යුගයක් උදා කරමු..! රට ගොඩනගන නව ව්‍යවස්ථා යෝජනාවලියක් ඉදිරිපත් කරමින් කරු කියයි ජාතික සහ ආගමික සංහිඳියාව සඳහා වන…
Lanka Newsweek · 2021 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 3
දේශපාලනයුගදනවී බලාගාරය විකුණන හොර ගිවිසුම හෙළි කරනු
ආණ්ඩුව ජනතාව සතු පරමාධිපත්‍ය බලය හෑල්ලු කරලා "යුගදනවි" බලාගාරයට අදාළව ආණ්ඩුව "New Fortress" සමාගම සමග ඇති කර ගෙන තිබෙන රහස් ගිවිසුම වහාම පාර්ලිමේන්තුවට, රටට සහ ජනතාවට හෙළිදරව් කළ යුතු යැයි සාධාරණ…
Lanka Newsweek · 2021 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරට විනාශයි-මිනිස්සු අනාථයි
ඩොලර් නැහැ-ඉදිරි මාස දෙක තුන තීරණාත්මකයි ප්රශස්ත රාජ්‍ය පාලනයක සේයාවක්වත් දකින්නට නැහැ ඉදිරි මාස දෙක තුන අතිශය තීරණාත්මක බවත්, ඉතාමත්ම අවාසනාවන්ත ලෙස රට බලවත් අගාධයකට ඇද වැටෙමින් තිබෙන අතර මේ…
Lanka Newsweek · 2021 උඳුවප් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොහොර බෙදන්නෙත් හමුදාව නම් රටට කෘෂි ඇමැතියෙක් කුමකටද..?
පොහොර බෙදන කටයුත්ත හමුදාපතිවරයාට භාර දෙනවා නම් මේ රටට කෘෂිකර්ම අමාත්‍යවරයෙකු හෝ පොහොර ඇමතිවරයෙකු කුමකටදැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියි. ගොවීන් අතර පොහොර…
Lanka Newsweek · 2021 උඳුවප් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක්
"පාරිභෝගිකයා රැකීමට තිබෙන අධිකාරිය සමාගම් රකිනවා" විෂය භාර ඇමතිවරයා විහිළුවක් වෙලා රටේ තිබෙන්නේ පාරිභෝගික සේවා අධිකාරියක් ද, නොඑසේ නම් සමාගම් සේවා අධිකාරියක් දැයි යන ප්රශ්නය මතුව ඇතැයි විපක්ෂ නායක…
Lanka Newsweek · 2021 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකවේදනාකාරී සැත්කමකින් විනා ජාතික ආර්ථිකය ගොඩගනු බැහැ
ආර්ථිකයේ වැරැදි දැක්ම නොදැකීම (බිඟුන් මේනක ගමගේ) ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඇත්තේ දැඩි අර්බුදයකි. ආණ්ඩුව මොනවා කිව්වත් එය පැහැදිලිව දෘෂ්‍යමාන වන අර්බුදයකි. එය නොපෙනෙන්නේ නම් ඒ, දකින්නට අකැමැති අයටය.…
Lanka Newsweek · 2021 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 8
දේශපාලනනූපන් පරපුරට ද්‍රෝහී නොවනු-පාර්ලිමේන්තුවේ ගෞරවය තහවුරු කරනු
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයෙන් තොරව රටට අනාගතයක් නැහැ ජාතික-ආගමික සහ දේශපාලන සමගිය වෙනුවෙන් පෙරට එනු පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය නොකෙළසනු නූපන් අනාගත පරපුරට ද්‍රෝහී වීමේ පාප කර්මයට අත නොගසා…
Lanka Newsweek · 2021 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 4
දේශපාලනපාලකයින් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ
වත්මන් පාලකයින් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකරන බව ගෑස් ආශ්‍රිතව රටේ උද්ගත වී ඇති දැඩි අනතුරුදායක සහ අර්බුදකාරී තත්ත්වයෙන් මනාව පැහැදිලි වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක…
Lanka Newsweek · 2021 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාර්ලිමේන්තුව අරාජික වෙලා-කතානායක පක්ෂපාතියි
කතානායක නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුව නොව ආණ්ඩුවයි පාර්ලිමේන්තුවේ වර්තමාන කතානායකවරයා අතිශයින්ම පක්ෂග්රාහීයි වන අතර ඔහු ආණ්ඩුව නියෝජනය කරන කතානායකවරයෙක් බව මේ වන විට මුළු ලෝකයටම ඔප්පුවී අවසාන යැයි…
Lanka Newsweek · 2021 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආගමික උමතුව පරදවන්න මුළු ලෝකයම පෙරට ආ යුතුයි
ආගමික උමතු අන්තවාදය පරාජය කිරීම සඳහා සියලු ලෝක වාසීන් එකට එක් විය යුතු කාලය එළැඹ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි. ප්‍රියන්ත කුමාර සොයුරාගේ ඝාතනයෙන් සහ…
Lanka Newsweek · 2021 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනප්රජාතන්ත්රවාදයේ පියෙකු යනු සිහිනයක් නොවේ
රටේ පාලනයට පිරිසිදු පුද්ගලයෙකු තෝරා ගැනීම අනාගත ආයෝජනයකි (දේශප්‍රිය නානායක්කාර) "සියලු දනන්හට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ හැකි ශ්‍රී ලාංකේය ප්රජාතන්ත්රවාදයේ පියෙකු යනු සිහිනයක් නොවේ."…
Lanka Newsweek · 2021 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 1