නවතම පුවත්
දැන්වීම
දේශපාලනආණ්ඩුව මහා මුරුගසන් වර්ෂාවට අසු වෙලා
පිස්සු නටන්නේ ඒ නිසයි..! කෝටි 22,900ක් අච්චු ගසා බෙදනවා කියන්නේ මැතිවරණයක් ළඟ ළඟම එනවා කියන එකයි කෘෂිකර්ම "Fail" කිව්වා විතරයි සුසිල් ප්‍රේමජයන්ත පැන්නුවා මේ ආණ්ඩුව කල්ප අවසානයේ වහිනවා කියන මහා…
Lanka Newsweek · 2022 දුරුතු 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසුසිල්ලට එල්ල කෙරුණු ප්‍රහාරයෙන් මෛත්‍රීට 19 මතක් වෙලා
20 අහෝසි කර වහාම 19 ගෙන ආ යුතුයි අලුත් ගමනකට ශ්රීලනිපය සූදානම් තනි පක්ෂයකට යළි ආණ්ඩු පිහිටු වනු බැහැ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අවලංගු කළ යුතු අතර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
Lanka Newsweek · 2022 දුරුතු 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඊළඟ ටිකට් එක විමල්ට-වාසුට හෝ උදයට..?
සුසිල් ප්‍රේමජයන්තව ධූරයෙන් පන්නයි ජනපති ඇමති මණ්ඩල සුද්දය අරඹයි..! ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවැරී තිබෙන බලතල යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය…
Lanka Newsweek · 2022 දුරුතු 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට ආරක්ෂා කරන්න ආ විරුවන්ට හූවෙන් ආරක්ෂා වෙන්න සිදු වෙලා
ගෑස්වල වගේම ආණ්ඩුවේත් වෑල් මාරු වෙලා වෑල් මාරු වුණු ජන ඝාතක ආණ්ඩුව පන්නා දැමිය යුතුයි රට ආරක්ෂා කරන්න ආව විරුවන්ට හූවෙන් ආරක්ෂා වීමට සිදුව ඇතැයි ද ජනතාව "හූ" කියන්නේ හේතුවක් ඇතිව යැයි ද විපක්ෂ නායක…
Lanka Newsweek · 2022 දුරුතු 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරංජන් රාමනායක වෙනුවෙන් අලුත් අරගලයක්
සජබයේ තරුණ මන්ත්‍රීන් එක්ක විපක්ෂ නායක සටන අරඹයි..! දූෂණයට, භීෂණයට, මර්දනයට සහ අසාධාරණයට එරෙහිව නිරන්තර අරගල කළ මානව හිතවාදී ජනතා නියෝජිතයෙකු වන රන්ජන් රාමනායක මහතාට සියලු ප්රජාතන්ත්රවාදී…
Lanka Newsweek · 2022 දුරුතු 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට ඉවරයි-පාර්ලිමේන්තුව වහාම කැඳ වනු..!
ඩොලර් බිලියන 8000ක් ව තිබුණ විදේශ සංචිතය බිලියන 1.2 ට අඩු වුණේ කෙසේද..? යහ පාලනය රට භාර දුන්නේ ජාතික ආදායම බිලියන 2000 දක්වා වැඩි කරල ගජ මිතුරන්ට සහන දී බිලියන 800ක වාර්ශික ආදායමක් නැති රටට නැති කළා…
Lanka Newsweek · 2022 දුරුතු 3 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජවිපෙ රට පුරා තරුණ කොට්ඨාස සභා පිහිටුවයි
මළුවේගම කොට්ඨාස සභාවට විශාල තරුණ පිරිසක් එක් වෙති ආණ්ඩුවට එරෙහිව දැවැන්ත තරුණ බලවේගයක් ගොඩනැගේ (ලලිත් අසංක) රට පුරා මැතිවරණ කොට්ඨාස මට්ටමින් තරුණ තරුණියන් එකට ඒකරාශී කරමින් ආණ්ඩුවට එරෙහිව කොට්ඨාස සභා…
Lanka Newsweek · 2022 දුරුතු 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහොරු දෙගොල්ලොම පන්නා ජනතාවාදී ආණ්ඩුවක් හදනවා
මේ ආණ්ඩුව ගරා වැටුණු පරණ වලව්වක් වගේ ඇමතිලා-ලේකම්ලා මාරු කරලා වැටුණු වළෙන් රට ගොඩගන්න බැහැ ණයට කන ජාවාරම්කාර ආර්ථිකය වෙනුවට ලෝකය ඉලක්ක කර ගත් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරනවා හොරකමට තිත-කොල්ල කෑ මහජන…
Lanka Newsweek · 2022 දුරුතු 3 · කියවීමට මිනිත්තු 7
ව්යාපාරිකආණ්ඩුව 2021 අන්තිම පැයේදී ලක්ෂ 66,500 ක් අච්චු ගහලා
2021 අච්චු ගසා ඇති මුළු මුදල් ප්‍රමාණය බිලියන 678.33ක් (රජිත් කීර්ති තෙන්නකෝන්) රට වැසියෝ ගෑස්, කිරි සහ හාල්, පෝලිම්වල ඉන්නා අතරේ ආණ්ඩුව 2021 වසරේ අවසන් දිනයේ පවා එනම් දෙසැම්බර් 31 වැනිදා දවසේ ද…
Lanka Newsweek · 2022 දුරුතු 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාර්ලිමේන්තු ක්රමයක ස්වාධීන කොමිෂන් සභා
රොහාන් සමරජීවගෙන් වික්ටර් අයිවන්ට පිළිතුරක්..! (මහාචාර්ය රොහාන් සමරජීව) බොහෝ දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා රචනා ලියමින් යෝජනා ඉදිරිපත් කළ ද, ඍණාත්මක හෝ ධනාත්මක හෝ කිසිදු ප්‍රතිචාරයක්…
Lanka Newsweek · 2022 දුරුතු 2 · කියවීමට මිනිත්තු 6
දේශපාලනරට භාර ගන්න මම සූදානම්..! අනුර කුමාර කියයි
ජවිපෙ හැර විකපලයක් නැහැ "ජනාධිපතිවරණයටත් මහ මැතිවරණයටත් අපි සූදානම්" ජනතාව විකප්ලය වටා ඒකරාශී වෙමින් සිටිනවා අද වෙද්දී ජනතාවගෙන් විශාල පිරිසක් විකල්ප නායකයකු ලෙස තෝරාගෙන තිබෙන්නේ අනුර කුමාර දිසානායක.…
Lanka Newsweek · 2022 දුරුතු 2 · කියවීමට මිනිත්තු 13
දේශපාලනත්රිකුණාමලය තෙල් ටැංකි ආරක්ෂා කර ගැනීමට පෙරට එනු
මේ තෙල් ටැංකිවලින් වසරකට රුපියල් මිලියන 1000ක් උපයා ගත හැකියි ආණ්ඩුවේ ජාතික සම්පත් මංකොල්ලයට ඉඩ තබන්නේ නැහැ රනිල්ගෙන් කර ගන්න බැරි වුණ දේ ගෝඨාට කියලා කර ගැනීම ඉන්දියාවේ අරමුණයි (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2022 දුරුතු 1 · කියවීමට මිනිත්තු 6
දේශපාලනආණ්ඩුවට දුකක් නැහැ-ජනතාවට ඇපත් නැහැ
(සුජිත් මංගල ද සිල්වා) "මේ ආණ්ඩුව බලයට ආ දවසේ සිටම කළේ නම ගිය අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට සහ වංචනිකයින්ට කිසිදු දුකක් නොදී උපරිම සැප ලබා දීම යැයි ද ඒ හේතුවෙන් ජනතාවට ඇපත් නැතිව ගොස් ඇතැයි ද…
Lanka Newsweek · 2021 උඳුවප් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමුළු රටම අඳුරු-කඳුළු පාරාදීසයක් කරලා
දුර්දාන්ත ආණ්ඩුවට කතිරයෙන් දඬුවම් කරන්න ජනතාව බලා සිටිනවා රට කරන්න බැරි නම් ආණ්ඩුව භාර දී වහාම ගෙදර යනු වහාම මැතිවරණයක් කැඳ වනු-තව දුරටත් රට බංකොලොත් නොකරනු -සජිත් පෙරමදාස කියයි- (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2021 උඳුවප් 30 · කියවීමට මිනිත්තු 5
ව්යාපාරිකනිවාඩ් කබ්රාල්ගේ විදේශ සංචිත නිවේදනය ඉලක්කම් විජ්ජාවක් විතරයි
චීන යුවාන්වලින් ණය ගෙවීම හෝ භාණ්ඩ ආනයනය කරුනු බැහැ (රජිත් කීර්ති තෙන්නකෝන්) චීනය විසින් ලබා දි ඇති ඩොලර් බිලියන 1.5 කට සමාන "අතමාරුව" (SAWP පහසුකම) හුදු ඉලක්කම් විජ්ජාවක් විනා එමගින් ණය ගෙවීමට හෝ…
Lanka Newsweek · 2021 උඳුවප් 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඩොලර් හිඟය උග්‍ර වෙලා-වහාම IMF යනු
නොඑසේ නම් විකල්පයක් ඉදිරිපත් කරනු ජනතාව ප්‍රකෝප වෙලා-ජනතා විරෝධය පුපුරා ගියොත් රටම ඉවරයි තෙල් සහ ආහාර ඉන්දියාවෙන් ණයට ගත්තා කියා ප්රශ්නය විසඳෙන්නේ නැහැ අලුත් අවුරුදු වන විට සාගතයක් නියතයි රනිල්…
Lanka Newsweek · 2021 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅර්බුදය සහ අධිකරණය
(වික්ටර් අයිවන්) ශ්‍රී ලංකාවේ ආර්ථිකය පමණක් නොව සමාජ-දේශපාලන ක්රමයද තිබෙන්නේ ජරාජීර්ණ තත්ත්වයකට පත්වීම මත මුළුමනින් කඩා බිඳ වැටෙමින් තිබෙන තත්ත්වයකය. නූතන යුගයට මාරු වීමෙන් පසුව රාජ්‍යයක් මේ ආකාරයේ…
Lanka Newsweek · 2021 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 7
දේශපාලනආර්ථික සහ ඩොලර් අර්බුදයට හේතු වුණේ COVID වසංගතය
"ආර්ථික අර්බුදය මගේවත් ආණ්ඩුවේවත් වරදක් නොවේ" ජනපති කරුණු පහදයි..! ඉන්ධන සහ ගල් අඟුරු ආනයනයට යන වියදම ආර්ථිකයට දරා ගනු බැහැ පුනර්ජනනීය බල ශක්තියට මුල් තැන (සුජිත් මංගල ද සිල්වා) රටේ ආර්ථික අර්බුදයක්…
Lanka Newsweek · 2021 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිමල්-වාසු-උදය ගැන ජනපතිගේ උදහස එළියට
කැබිනට්ටුවේ සිටිමින් කැබිනට් තීරණවලට එරෙහිව උසාවි යාම වැරදියි කැබිනට් තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමත් වැරදියි ඇමතිකම්වලින් ඉවත් වෙලා එසේ කළ හැකියි (සුජිත් මංගල ද සිල්වා) වාසුදේව නානායක්කාර, විමල්…
Lanka Newsweek · 2021 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුවේ හොරුන් හෙළිදරව් කරන්නැයි ජනපති ඉල්ලයි
තරාතිරම නොබලා සියල්ල හෙළි කරන්න ජනමාධ්‍යට අවසර (සුජිත් මංගල ද සිල්වා) ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හෝ මන්ත්‍රීවරුන් දුෂණ, වංචා සහ අක්‍රමිකතා සිදු කරන්නේ නම් ඒ පිළිබඳව කිසිදු බියකින් සහ සැකයකින් තොරව…
Lanka Newsweek · 2021 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 1