නවතම පුවත්
දැන්වීම
දේශපාලනරනිල්-සජිත්-මෛත්‍රී-අනුර කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ද..?
තනිවම බුදු වන කතා කියන්නේ ඒ නිසාද..? විපක්ෂය එකට එකතු නොවී ආණ්ඩු පෙරළන්න නොහැකි බව නොදන්නා තරම් බබ්බු ද..? ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නේ කරූ විතරයි ජනපති සිහින දකින නායකයින් ඩොලර් අර්බුදය…
Lanka Newsweek · 2022 දුරුතු 31 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරවීගේ චෝදනාවලට පිළිතුරු දෙන්න මෛත්‍රීට නොහැකි වීම ලැජ්ජයි..!
ජනපති සිහින නොදැක චෝදනාවලට පිළිතුරු දෙනු සියලු චෝදනා සත්‍යයි-මෛත්‍රී ඉවරයි..! තව දුරටත් ජනතාව රවටනු බැහැ මෛත්‍රීගේ හොරකම්වලට එරෙහිව නව සිහළ උරුමයත් පෙරට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සියලු…
Lanka Newsweek · 2022 දුරුතු 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමෛත්රී තරම් තුච්ඡ මිනිහෙක් තවත් නැහැ -පෝද්දල-
ඒකාධිපති රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් මෛත්‍රී ජනවරම පාවා දුන් හැටි මෙන්න..! සන්ධ්‍යා එක්නැලිගොඩට අපහාස කළ තුච්ච ගැහැණුන්ට සහ පිරිමින්ට වචනයක් (පෝද්දල ජයන්ත) ජන වරම පාවා දෙමින් මෛත්‍රීපාල සිරිසේන තරම්…
Lanka Newsweek · 2022 දුරුතු 30 · කියවීමට මිනිත්තු 7
ව්යාපාරිකහඬ සහ දත්ත නිදහසේ ලබා දෙන Airtel Freedom
කොරෝනා වසංගතයත් සමඟ සන්නිවේදනයේ නිම්වළලු පුළුල් විය. සන්නිවේදනයේ වෙනස්ම අත්දැකීම් ලබන්නට මේ නිසා කිසිදු භේදයකින් තොරව සැමටම සිදු විය. හුදු දුරකථන ඇමතුමකින් ඔබ්බට ගොස් මාර්ගගත ක්‍රමය ඔස්සේ කාර්යාලයීය…
Lanka Newsweek · 2022 දුරුතු 30 · කියවීමට මිනිත්තු 4
දේශපාලනනූපන් පරපුරට සෞභාග්‍යමත් රටක් දායාද කර දෙමු..!
ජාති-ආගම්-දේශපාලන භේද පසෙක තබමු..! සියලු දෙනා එක්සත්ව-එක් සිත්ව පෙරට ආ යුතුයි රටේත්-ජනතාවගේත් ප්‍රශ්නවලට ආණ්ඩුවට විසඳුම් නැහැ නූපන් පරපුරට නවීන සහ සෞභාග්‍යමත් රටක් දායාද කර දීම සඳහා සියලු ජාතීන් සහ…
Lanka Newsweek · 2022 දුරුතු 28 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකආණ්ඩුව ගත වූ මාස 25 ට කෝටි 149,905ක් අච්චු ගහලා
මහ බැංකු ඉතිහාසයේ අච්චු ගැසූ මුළු මුදල වගේ 20 ගුණයක් මාස 25 ට අච්චු ගහලා 2022 ජනවාරියේ පමණක් කෝටි 15,704 ක් අච්චු ගහලා (රජිත් කිර්ති තෙන්නකෝන්) වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව මේ දක්වා රුපියල් කෝටි…
Lanka Newsweek · 2022 දුරුතු 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅවලම් යෝජනාවක් ගෙනා තක්කඩි ඩයනාගේ Passport වංචාව
නීතිය බල්ලට නොදැම්මා නම් වසර පහක් හිරේ..! (පෝද්දල ජයන්ත) ජනපති ගෝඨාභය නන්දසේනට සහ වත්මන් පාර්ලිමේන්තුවට තවත් දෙවසරක අනීතික නිල කාලයක් ලබා දෙන ලෙස ව්‍යවස්ථා විරෝධී යෝජනාවක් ගෙන ආ ඩයනා ගමගේ කූට ලේඛන…
Lanka Newsweek · 2022 දුරුතු 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඑක රටක් එක නීතියක් නැහැ-කුහකම විතරයි
සියල්ල දේශපාලනීකරණය වෙලා රට විනාශයි-මිනිස්සු අනාථයි විදේශ විනිමය ප්රශ්නය අමාත්‍යංශ පිට පටවා රජයට අත පිස දා ගන්න බැහැ මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදවා ගත යුතුයි රටේ ක්‍රියාත්මක වන්නේ එක රටක්-එක…
Lanka Newsweek · 2022 දුරුතු 20 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිදේශීය ණය උගුලෙන් රට බේරා ගැනීමට රජය වහා ක්‍රියා කළ යුතුයි
ජනපතිගේ-අගමැතිගේ-මහා බැංකු අධිපතිගේ වගකීමක් ඩොලර් මිලියන 500න් කොටසක් ගෙවා ඉතිරිය ජනතාවගේ කුස ගිනි නිවීමට යොදවනු නව ව්‍යවස්ථා කෙටුම්පත නිදහස් දිනයේ දී වත් ඉදිරිපත් කරනු උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ…
Lanka Newsweek · 2022 දුරුතු 13 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරවී කියන මෛත්‍රීගේ ඩොලර් මගඩියේ සුළමුල මෙන්න..!
ඩොලර් ආවේ Elcardo සමාගමට සමාගමේ අයිතිකරු දහම් සිරිසේනගේ මාමණ්ඩි යහ පාලනයට-රනිල්ට-රවීට මෛත්‍රී එළව එළවා ගැහුව්ව හේතුව මෙන්න..! ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයට…
Lanka Newsweek · 2022 දුරුතු 12 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරවී මෛත්‍රීගේ රෙදි ගළවයි
මහා පරිමාණ දූෂණ "File" පිටින් එළියට අදියි ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි අභියෝග කරයි හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කර ඇතැයි කියන දූෂණ, වංචා සහ අක්‍රමිකතා…
Lanka Newsweek · 2022 දුරුතු 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ බලවේග එකට එකතු කරන්න කරූ පෙරට එයි
රට මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදයෙන් මුදා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙළක් ගොඩනැගීම වෙනුවෙන් විපක්ෂයේ සියලුම බලවේග එක්සත් කිරීමේ අවශ්‍යතාවය පෙර දැරිව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ…
Lanka Newsweek · 2022 දුරුතු 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති උගතුන්ට-බුද්ධිමතුන්ට ඇහුම්කන් දුන්නා නම් රට විනාශය වන්නේ නැහැ
ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට රජයට විසඳුම් නැහැ 20 සහ තුනෙන් දෙක විහිළුවක් වෙලා නව ව්‍යවස්ථාවේ ලුහුඬු පිටපතක් නිදහස් දිනයේ දී ඉදිරිපත් කරනු (සුජිත් මංගල ද සිල්වා) රටේ උගතුන් සහ බුද්ධිමතුන් ඇතුළු රටට ආදරය…
Lanka Newsweek · 2022 දුරුතු 6 · කියවීමට මිනිත්තු 4
දේශපාලනශ්‍රී ලංකාව අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමය පිළි ගන්නවා ද නැද්ද..?
කතානායකවරයා රටට කිව යුතුයි එම සංගමය පිළි ගන්නේ නම් රන්ජන් රාමනායක වහාම නිදහස් කරනු අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයේ නිර්දේශය ගැන විපක්ෂයත් නිහඬයි (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව…
Lanka Newsweek · 2022 දුරුතු 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅර්බුදයට විසදුම ජාතික එකඟතාවයක් විනා ජාතික ආණ්ඩුවක් නොවේ
කෝටි 22,900 සහන මල්ලෙන් මිනිස්සු කබලෙන් ලිපට වැටෙනවා සල්ලි අච්චු ගස ගසා ඒ සල්ලි බෙද බෙදා රටක් දුවන්න බැහැ (සුජිත් මංගල ද සිල්වා) රටේ උද්ගත වී දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුදයට විසඳුම ජාතික එකඟතාවයක්…
Lanka Newsweek · 2022 දුරුතු 5 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකකෝටි 22900 සහන මල්ලෙන් කළ යුතුව තිබුණේ කුමක්ද..?
සුසිල් ප්‍රේමජයන්ත ධූරයෙන් පහ කිරීම නම් නොවේ කළු කඩ නිසා අහිමි වන ඩොලර් රටට ඇද ගැනීමට එම මුදල් යෙදවීමයි මුදල් ඇමතිගේ ජනප්‍රිය තීන්දු සහ ජනපතිගේ ජනප්‍රිය නොවන තීන්දු පරස්පරයි ජනපති කළ යුතුව තිබුණේ…
Lanka Newsweek · 2022 දුරුතු 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසුසිල් අස් කළා කියා ආණ්ඩුවේ පිපිරීම නවතනු බැහැ
ගෝඨාට එරෙහිව මෛත්‍රී සුසිල් වෙනුවෙන් පෙනී සිටියි හැට නව ලක්ෂය පොහොට්ටුවේ විතරක් නොවෙයි සුසිල්ට තැබූ අත ලංසාට නොතැබුවේ ඔහු සියලු රහස් දන්නා නිසයි මෛත්‍රී ගෝඨාට අභියෝග කරයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත…
Lanka Newsweek · 2022 දුරුතු 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුව මහා මුරුගසන් වර්ෂාවට අසු වෙලා
පිස්සු නටන්නේ ඒ නිසයි..! කෝටි 22,900ක් අච්චු ගසා බෙදනවා කියන්නේ මැතිවරණයක් ළඟ ළඟම එනවා කියන එකයි කෘෂිකර්ම "Fail" කිව්වා විතරයි සුසිල් ප්‍රේමජයන්ත පැන්නුවා මේ ආණ්ඩුව කල්ප අවසානයේ වහිනවා කියන මහා…
Lanka Newsweek · 2022 දුරුතු 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසුසිල්ලට එල්ල කෙරුණු ප්‍රහාරයෙන් මෛත්‍රීට 19 මතක් වෙලා
20 අහෝසි කර වහාම 19 ගෙන ආ යුතුයි අලුත් ගමනකට ශ්රීලනිපය සූදානම් තනි පක්ෂයකට යළි ආණ්ඩු පිහිටු වනු බැහැ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අවලංගු කළ යුතු අතර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
Lanka Newsweek · 2022 දුරුතු 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඊළඟ ටිකට් එක විමල්ට-වාසුට හෝ උදයට..?
සුසිල් ප්‍රේමජයන්තව ධූරයෙන් පන්නයි ජනපති ඇමති මණ්ඩල සුද්දය අරඹයි..! ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවැරී තිබෙන බලතල යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය…
Lanka Newsweek · 2022 දුරුතු 4 · කියවීමට මිනිත්තු 1