නවතම පුවත්
දැන්වීම
දේශපාලනරනිල්-ගෝඨා සම්බන්ධීකරණයට ඉෂිනි සිරිකොත ඇවිත්
ජනපතිගේ දෑත් ශක්තිමත් කළ ඉෂිනිගේ ආගමනයට විරෝධය සාගල-ඉෂිනි යනු දිලිත් ජයවීරගේ ගොට්ටෝය එකම ජාතික ලැයිස්තුවත් ඉදිරියේ දී අහිමි වේවි එජාපයට නම් අනාගතයක් නැහැ රනිල්ගේ කූට වැඩ කරන්නේ ශාන් සහ ශානිකා…
Lanka Newsweek · 2022 නවම් 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනචමුදිතට එල්ල කෙරුණු ප්‍රහාරය සාධාරණ සමාජය හෙළා දකියි
සිද්ධිය ගැන කඩිනම් පරීක්ෂණයක් ඕනෑ චමුදිතගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරනු ප්‍රවීන ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල කෙරුණු නින්දිත ප්‍රහාරය තරයේ හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2022 නවම් 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපවුල් සාරධර්ම සහ දේශපාලනය
The Politics of Family Values මානව සමාජයේ වැදගත්ම ප්‍රාථමික ඒකකය පවුලයි පවුල කුඩා රාජ්යයකී (දේශප්‍රිය නානායක්කාර) "No family is perfect...We argue, We fight. We even stop talking to each other at…
Lanka Newsweek · 2022 නවම් 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅර්බුදයේ මහා සාධකය
ක්‍රියාකාරී මහා ජන මැදිහත් වීමකින් තොරව විසඳුමක් නොමැත සියලු දේශපාලකයෝ කොල්ලකරුවෝය (වික්ටර් අයිවන්) 74 වැනි නිදහස් සමරුව මෙතෙක් සිදු වූ සියලු නිදහස් දින සැමරුම් අතරින් නිදහස ගැන ප්‍රබල සමාජ කථිකාවක්…
Lanka Newsweek · 2022 නවම් 11 · කියවීමට මිනිත්තු 9
දේශපාලනඔබගේ එකම අභියෝගය සහ බාධකය ඔබේම මනසයි
ඔබේ සිතුවිලිවල ගුණාත්මකභාවය ඔබේ ජීවිතයේ වටිනාකම් තීරණය කරනු ඇත ඔබගේ කණස්සල්ලෙන් 97%ක් ම පදනම් විරහිතයි කණස්සල්ල මනසට පමණක් නොව භෞතික ශරීරයට ද අහිත කරයි "The mind is everything. What you think you…
Lanka Newsweek · 2022 නවම් 11 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඡන්ද ප්‍රකාශයට අවශ්‍ය විද්‍යාත්මක දැනුම ජනතාව වෙත ගෙන යා යුතුයි
මෑත කාලීන ව්‍යවස්ථා සංශෝධනවලින් රට අපකීර්තියට පත් වුණා "සමත් රාජ්‍යකරණය" සඳහා සියලු දෙනා පෙරට ආ යුතුයි (දේශප්‍රිය නානායක්කාර) මෑත කාලීනව සිදු කෙරුණු ව්‍යවස්ථාමය සංශෝධන අවසනාවන්ත ලෙස ශ්‍රී ලාංකේය ධජය…
Lanka Newsweek · 2022 නවම් 11 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅර්ථ සාධකය කොල්ල කෑම අමානුෂිකයි
ඩොලර් අර්බුදයට හේතුව ජාතික ධනය කොල්ල කෑමයි ජනපතිගේ නිදහස් දින කතාව පොලීසිය උල්ලංඝනය කළා එක රටකුත් නැහැ-එක නීතියකුත් නැහැ අන්ත අසරණ සේවක සේවිකාවන්ගේ එකම සම්පත වන අර්ථ සාධක අරමුදල පැහැර ගැනීමට රජය තැත්…
Lanka Newsweek · 2022 නවම් 10 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඅලුත් උසාවි අරඹා නඩු ප්‍රමාදය වළකනු
රටේ ආර්ථික අර්බුදය ගැන මුදල් ඇමති වචනයක්වත් කතා කරන්නේ නැහැ ලජ්ජා නැතිව රට රටවලින් හිඟා කකා යනවා බොරු කයිවාරු නොගසා මැතිවරණ පවත් වනු මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නැහැ නඩු ප්‍රමාදය වළක්වා ගැනීමට…
Lanka Newsweek · 2022 නවම් 10 · කියවීමට මිනිත්තු 3
සෞඛ්යජලය නොමැතිව ජීවිතයක් නොමැත
එක් පුද්ගලයෙකු දිනකට ජලය කොපමණ පානය කළ යුතුද..? ජලය සුරකින්න-එවිට ජලය ඔබව සුරකිනු ඇත..! (දේශප්‍රිය නානායක්කාර) සියලුම ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලියට අත්‍යාවශ්‍ය වන ජලය ජීවයට අත්‍යවශ්‍ය වේ. ග්‍රහ…
Lanka Newsweek · 2022 නවම් 10 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරහස් පොලීසිය ජනපතිගේ ස්ථාවරය උල්ලංඝනය කරලා
රටේ භාෂණයේ සහ ලේඛනයේ නිදහසක් නැහැ අරාජික සහ අධිකාරිවාදී රාජ්‍යක් බව යළිත් ඔප්පු කරලා ජනපතිවරයා සිය නිදහස් දින කතාවෙන් මතු කළ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් රහස් පොලීසිය ඊට පසුදාම ක්‍රියා කර ඇති ආකාරය…
Lanka Newsweek · 2022 නවම් 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනශ්‍රී ලංකාවේ අර්බුදය- චම්පික සහ අනුර..!
(වික්ටර් අයිවන්) මා කලක් ජනතා විමක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය යන ව්‍යාපාර දෙක හඳුනා ගෙන තිබුණේ සිංහල බෞද්ධ අයිතිය සදහා තරඟ කරන, ශ්‍රී ලංකාවේ සිංහල මතවාදී තලය පසුගාමී කිරීමට දායකවූ, සිංහල බෞද්ධ වර්ග…
Lanka Newsweek · 2022 නවම් 7 · කියවීමට මිනිත්තු 9
දේශපාලනමැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නැහැ
ආණ්ඩුවේ ජන පදනම 16% දක්වා කඩා වැටිලා ඇමරිකානු සමීක්ෂණයකින් හෙළි වෙලා ආණ්ඩුව පළාත් සභා-පළාත් පාලන මැතිවරණ නොපවත් වන්නේ ඒ නිසයි මහා මැතිවරණය අභියෝගයක් වීම අහම්බයක් ද..? රටට-ජනතාවට සජිත් හැර විකල්පයක්…
Lanka Newsweek · 2022 නවම් 6 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමෛත්රී පළි ගත්තාට මම පළි ගන්නේ නැහැ -රවී-
මහා බැංකු ඇමති මම ද..? වානිජ්‍ය බැංකු ඇමති මම ද..? රනිල්-කබීර් කෝ..? ජනතාව ඇත්ත තේරුම් ගෙන සිටිනවා එවකට ජනාධිපතිවරයා ලෙස ක්‍රියා කළ මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට එරෙහිව අභූත සහ අසත්‍ය චෝදනා එල්ල…
Lanka Newsweek · 2022 නවම් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න අපි සූදානම් -රවී-
"මෛත්‍රී මට වෛර කළාට මම වෛර කරන්නේ නැහැ" රටට මුල්‍ය විනයක් අවශ්‍යයි මිල සූත්‍රයකින් ඵලක් නැහැ-රටේ ඇති කළ යුත්තේ මිල ස්ථාවරත්යක් "මුදල් ඇමති ලෙස මම වැඩ කළේ සුද්දන්ගේ කීමට නොවේ" සියලු පක්ෂවල වැඩ කළ…
Lanka Newsweek · 2022 නවම් 6 · කියවීමට මිනිත්තු 4
ව්යාපාරිකගමට යෑමේ අභියෝගය භාර ගත් බැසිල්..!
(මහින්ද පතිරණ) දේශපාලන අසහනයන් වර්ධනය වීමත් සමග එමඟින් ප්‍රයෝජන ගැනීම සඳහා පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ විපක්ෂය ගමට යෑමට පටන් ගත් බව අපි දුටු වෙමු. සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ…
Lanka Newsweek · 2022 නවම් 5 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමරු සිරාගේ පුතා කරන්නේ මොනවාද..?
(මහාචාර්ය මිල්ටන් රාජරත්න) මරු සිරා යනු අපේ රටේ කවුරුත් දන්නා හඳුනන චරිතයකි. මිනී මැරීම් දෙක තුනක් නිසා ඔහුට එල්ලුම්ගස් යාමට සිදු වූ අතර ඔහුගේ චරිතය අළලා චිත්‍රපටයක් ද නිර්මාණය විය. මිනී මරුම්වලට…
Lanka Newsweek · 2022 නවම් 5 · කියවීමට මිනිත්තු 5
දේශපාලනලෝක ප්‍රජාවගේ ගෞරවය සහ විශ්වාසය රැක ගනු
ජාත්‍යන්තර ප්‍රශ්නවලට බුද්ධිමත්ව මුහුණ දෙනු ලෝකයේ හුදෙකලා වී රට ගොඩ ගනු බැහැ රංජන් රාමනායක නිදහස් කර එක රටක්-එක නීතියක් ඇති බව තහවුරු කරනු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ඉදිරිපත් කර ඇති සංශෝධන…
Lanka Newsweek · 2022 නවම් 3 · කියවීමට මිනිත්තු 5
දේශපාලනජවිපෙ නාදුනන තුවක්කුකරුවන් යළි හිස ඔසවයි..?
සන්නද්ධ අරගලය අත් නොහළ බව කියන්නේ ඌරන් මැරීමට නොවේ මහා මිනිස් සංහාරයක් අත ළඟ..! තරුණ-තරුණියන් රැක ගනු ජවිපෙ බුදු වී නොමැත..! ජවිපෙ ආර්ථික වැඩ පිළිවෙළ හාස්‍ය ජනකය ජවිපෙ බලයට ආවොත් රටට-ජනතාවට අත් වන…
Lanka Newsweek · 2022 නවම් 2 · කියවීමට මිනිත්තු 9
දේශපාලනවර්ජනය කිරීමේ අයිතිය මර්දනය කරන්න රජයට අයිතියක් නැහැ
වැඩ කරන ජනතාවට රජය එල්ල කරන්න යන මැර ප්‍රහාරය තරයේ හෙළා දකිනවා රජයේ මැර ප්‍රහාරයට එරෙහිව වැඩ කරන ජනයා පෙරට ආ යුතුයි සිය අයිතීන් සහ සාධාරණය වෙනුවෙන් වර්ජනය කිරීමට වැඩ කරන ජනතාවට තිබෙන අයිතිය තහනම්…
Lanka Newsweek · 2022 දුරුතු 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආණ්ඩුවට එරෙහිව අවංකව සටන් කරන්නේ කරූ විතරයි
විපක්ෂය එකට එකතු කරන්න කරූ කරන මැදිහත් වීම විශිෂ්ඨයි සාධාරණ සමාජයේ සටනට ආචාරය..! රටේත් ජනතාවගේත් පැත්තේ සිටිමින් බිය නොමැතිව, අවංක හැගීමකින් සහ සාධාරණ ලෙස ජනාධිපතිවරයා ප්‍රධාන දුර්දාන්ත ආණ්ඩුවට…
Lanka Newsweek · 2022 දුරුතු 31 · කියවීමට මිනිත්තු 2