නවතම පුවත්
දැන්වීම
දේශපාලනස්ත්රී පුරුෂ සමානාත්මතාවය ආරක්ෂා කරනු..!
වටිනාකම්-විවිධත්වය පිළි ගනිමු සුභ ජාත්‍යන්තර කාන්තා දිනයක් වේවා..! ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, වටිනාකම් සහ විවිධත්වය ආරක්ෂා කිරීමට සියලු දෙනා ඇපකැප ක්‍රියා කළ යුතු කාලය එළැඹ ඇතැයි සාධාරණ සමාජයක් සඳහා…
Lanka Newsweek · 2022 මැදින් 8 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරනිල්ට එරෙහිව එජාප තරුණයෝ රුවන්ට එක් වෙති
රුවන්ගේ තරුණ රැස්වීම තහනම් කර රනිල් සාගල එක්ක මීගමු ගිහින් මීගමුවේ "Bethani" බංගලාවේ දී කොල්ලෝ-කෙල්ලෝ හම්බ වෙලා එජාප තරුණ තරුණියන් පාරට බහින ලකුණු එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම…
Lanka Newsweek · 2022 මැදින් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආහාර මිල සියයට 24කින් නැගලා
රට පුරා මන්දපෝෂණය..! කන්න නැතිව මිනිස්සු දිවි නසා ගන්නවා 2022 ජනවාරි මාසයේ දී ආහාර මිල ගණන් 24%කින් ඉහළ ගොස් ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා පෙන්වා…
Lanka Newsweek · 2022 මැදින් 7 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකවිදෙස් සංක්‍රාම මිලියන 2494කින් අඩු වෙලා
හේතුව COVID-19 වසංගතය නොවෙයි 2020 වර්ෂයට සාපේක්ෂව අට මසක දී විදෙස් සංක්‍රාම මිලියන 2494කින් අඩුවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක…
Lanka Newsweek · 2022 මැදින් 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යක්ෂක ලෙස රජිත් කීර්ති පත් කෙරේ
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ නව විධායක අධ්යක්ෂවරයා ලෙස මධ්‍යම සහ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පත් කරනු ලැබ සිටින අතර ඔහු 2022 මාර්තු පළමු වැනිදා සිට එම තනතුරේ කටයුතු…
Lanka Newsweek · 2022 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබැඳුම්කර පොදු දේපොළ චෝදනාවලින් රවී නිදහස්
හිටපු නීතිපතිවරයා අනාථයි..! නීතිය නොදන්නා බව හෙළි වෙයි 2016 වසරේ බැඳුම්කර වෙන්දේසියේදී සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව පොදු දේපළ පනත යටතේ…
Lanka Newsweek · 2022 මැදින් 4 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකරුපියල පා කළොත් මසකට ඩොලර් මිලියන 650ක ලාභයක්
එහෙම කළොත් ඩොලර් ප්රශ්නය ඉවරයි විදෙස් ශ්‍රමික ආදායම ඩොලර් මිලියන 800 සිට 300 ට බැහැලා මුල්‍ය අර්බුදය කෘත්‍රීම එකක් (තුෂාර ඩී වන්නිආරච්චි) මීට වසර දෙකකට පෙර විදෙස්ගත ශ්‍රමිකයන් මාසයකට ශ්‍රී ලංකාවට…
Lanka Newsweek · 2022 මැදින් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකෝට්ටේ වැඩ බැරි ටාසන්ගේ එජාපයට එරෙහි කුමන්ත්‍රණය මෙන්න..!
කෝට්ටෙන් එජාපය අතුගා දැමීම අරමුණයි මන්ත්‍රී ධුරය ලක්ෂ පහකට විකිණීමට යයි පසුගිය 22 වැනිදා දහවල් එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සාභාපති සාගල රත්නායකගේ දුරකතනය නාද විය. ඇමැතුමෙන් කියැ වුණේ කෝට්ටේ මහ නගර…
Lanka Newsweek · 2022 මැදින් 3 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජාතික එකමුතුවකින් තොර විසඳුමක් නොමැත
යුක්රේන ජාතිකයින් ආදර්ශයට ගනු රජයට එක මතයක් නැහැ ආහාර මිල 24%කින් ඉහළ ගිහින් අපේ මව්බිම යළිත් ගොඩ නැගිය හැකිද..? යුක්රේන ජාතිකයින් වගේ රටේ සියලු ජාතීන්, ආගමිකයින් සහ ඒ ඒ දේශපාලන ක්‍රියාකාරීන් සියලු…
Lanka Newsweek · 2022 මැදින් 3 · කියවීමට මිනිත්තු 5
දේශපාලනමිනිසාගේ විනාශයේ තීව්ර ආයුධය දේශපාලන නූගත්කමයි
දේශපාලනය සමාජ භාවිතයකි ප්රජාතන්ත්රවාදය ජන සමාජයේ ආරක්ෂාව වෙනුවෙනි දූ දරුවන්ගේ අනාගතය ඔබේ කතිරය මත ලියවී ඇත Political Literacy-Educating for Democracy (දේශප්‍රිය නානායක්කාර) දේශපාලන සාක්ෂරතාව සහ…
Lanka Newsweek · 2022 මැදින් 3 · කියවීමට මිනිත්තු 5
විදෙස්අහිංසකයින්ගේ යුද්ධය සහ යුද්ධයේ අහිංසකයින්..!
(Malcolm Sang) දවසකින් දෙකකින් යුක්රේනය සමතලා කරල දායි කියල හිතපු බලවත් රුසියානු හමුදාව හය වෙනි දවස දක්වාත් සටන් කළත්, තවම යුක්රේන් අග නුවරටවත් ළඟා නොවෙන්නෙ මේ යුක්රේන ජාතිකයන් තමන්ගෙ රටට දක්වන…
Lanka Newsweek · 2022 මැදින් 2 · කියවීමට මිනිත්තු 7
දේශපාලනසාධාරණ සමාජයේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ඇගයේ
ජාතික සහ ජාත්‍යන්තර ගෞරවය රටට-ජනතාවට නව බලාපොරොත්තුවක් රට ගොඩනගන සාධාරණ සමාජයේ දැක්ම මෙන්න..! දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික ඇතුළු සෑම ක්ෂේත්රයකම උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වයෙන් රට…
Lanka Newsweek · 2022 මැදින් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමුදල් ඇමතිට වඩා පිටකොටුවේ තොග මුදලාලි හොඳයි
"ජන පීඩක පාලකයන් පළවා හැරීමේ වෙඩි මුරය පත්තු කළා" නිල්-කොළ වෛරසය මර්දනය කළ යුතුයි මේ ආණ්ඩුව මව්වරුන්ගේ ඇකයේ සිටින දරුවන් පවා පීඩාවට පත් කළා "මුදල් ඇමති කසාය බිව්ව ගොළුවෙක් වගේ" මේ ආණ්ඩුව මව්වරුන්ගේ…
Lanka Newsweek · 2022 නවම් 28 · කියවීමට මිනිත්තු 6
දේශපාලනඑජාප කෘත්‍යාධිකාරිය මුදලට විකිණේ
රනිල්ගෙයි-සාගලගෙයි අලුත් අනුග්‍රාහකයා ඔත්තුකරුවෙක් ද..? සිංහල-බෞද්ධ අනුරාධනායක පන්නා Kishan Theodore කෘත්‍යාධිකාරියට පත් කරලා ඔත්තුකරුවන්ගෙන්-සමරිසියන්ගෙන් "සිරිකොත" පිරිලා එජාපයට අබ සරණයි..! Kishan…
Lanka Newsweek · 2022 නවම් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනශාන්තිනී කෝන්ගහගේට කැපිල්ලක්..!
එජාපයේ තවත් දේශපාලන චරිතයක් කුණු බක්කියට..? රංගේ බණ්ඩාරගේ අවශ්‍යතාවය මත රනිල් ශාන්තිනීට කොකා පෙන්වයි රනිල් රැක්කට ශාන්තිනීට හොඳ වැඩේ..! එකසත් ජාතික පක්ෂයට අනුබද්ධිත එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනී…
Lanka Newsweek · 2022 නවම් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසාගල වෙනුවෙන් රනිල් රුවන්ගේ කකුලෙන් අදියි
රුවන්ගේ තරුණ සමුළුවට කෙළියි දේශපාලන හිතවතුන්ට පහර දුන් රනිල් සිය ලේ ඥාතියාට ද පහර දෙයි රුවන් ඉදිරියට එනු ඇතැයි බය වෙලා එකසත් ජාතික පක්ෂයට සම්බන්ධ සහ ඊට පරිභාහිර තරුණ තරුණියන් කැඳවා පක්ෂයේ තරුණ බලය…
Lanka Newsweek · 2022 නවම් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට යළි ගිනි තැබීමට අන්තවාදීන්ට ඉඩ නොතබනු
ජාතික-ආගමික සමගිය වෙනුවෙන් පෙරට එනු සියලු දේශපාලන නායකයින් ප්‍රතිපත්තිමය එකඟතාවයකට ආ යුතුයි අනාගත පරපුරට ද්‍රෝහී වනු බැහැ රට යළි ගිනි තැබීමට අන්තවාදීන්ට ඉඩ නොතබා ජාතික සහ ආගමික සමගිය සේම සහෝදරත්වය…
Lanka Newsweek · 2022 නවම් 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅජිත් වීරසිංහ වෙත lankanewsweek කණගාටුව..!
"අජිත් වීරසිංහ CIC සමාගම ඉහ ගෙන කයි" යන ශීර්ෂය යටතේ CIC Feeds, CIC Vetcare, CIC Poultry Farms සහ CIC Bio Security Breeder Farms යන සමාගම් සමූහයේ ප්‍රධාන විධායක සහ කළමණාකාර අධ්යක්ෂ අජිත් වීරසිංහ මහතා…
Lanka Newsweek · 2022 නවම් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතික ආරක්ෂාවට තිබෙන තර්ජනය ගැන සොයනු
ශනි අබේසේකරගේ පෙත්සම බරපතළයි අදිසි හස්තයකින් රටට බරපතළ තර්ජනයක් රටේ ජාතික ආරක්ෂාවට කිසියම් අදිසි හස්තයකින් බරපතළ තර්ජනයක් ඇති බව ශානි අබේසේකර මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සමින් කරුණු දක්වා ඇති…
Lanka Newsweek · 2022 නවම් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනීතික ක්‍රියාවන්ට එරෙහිව වහාම පියවර ගනු
රට මුහුණ දෙමින් සිටින අර්බුදය තව තවත් තීව්ර නොකරනු ජනතාව බිය ගැන්වීම නතර කරනු අවනීතියට එරෙහිව පෙළ ගැසෙමු රටේ සිදු වන අනීතික සහ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව නොපමාවම පියවර ගැනීමට ජනාධිපතිවරයා ප්‍රධාන…
Lanka Newsweek · 2022 නවම් 22 · කියවීමට මිනිත්තු 3