නවතම පුවත්
දැන්වීම
දේශපාලනදේශපාලන නූගත්කමට තිත තැබිය යුතු කාලය එළැඹ තිබේ
ජාති වාදී-ආගම් වාදී චෞරයන්ගේ ඝෝෂාවලට නොරැවටෙනු අද්‍යතන ප්රජාතන්ත්රවාදය ලෞකිකය (දේශප්‍රිය නානායක්කාර) Secularism is the principle based in secular humanism that seeks to conduct human affairs based…
Lanka Newsweek · 2022 පොසොන් 3 · කියවීමට මිනිත්තු 5
විදෙස්රාහුල්ට සෝනියාට චෝදනා
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන ‘කොංග්රස්’ පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධිගෙන් සහ ඇගේ පුතු පක්ෂයේ මහ ලේකම් රාහුල් ගාන්ධිගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට, ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය සූදානම් වෙයි. ඒ, 2015 වසරේ…
Lanka Newsweek · 2022 පොසොන් 2 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකරට බංකොලොත් වුණේ සමාජ වාදය නිසාය
රජයේ වගකීම පාඩුවට ව්‍යාපාර කිරීම නොව මහා ජනයාට සේවය කිරීමය පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතුය සහන මිල වෙනුවට වෙළෙඳ පොළ මිල ක්‍රමයට මාරු විය යුතුය (මහාචාර්ය මිල්ටන් රාජරත්න) ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2022 වෙසක් 30 · කියවීමට මිනිත්තු 5
දේශපාලනගෝලීය ආර්ථික අවපාතය අත ළඟ
ලෝක බැංකුවෙන් බරපතළ අනතුරු ඇඟවීමක් ආහාර-බල ශක්තිය-පොහොර මිල අහස උසට යයි ඉදිරියේදී ගෝලීය ආර්ථික අවපාතයක් ඇති විය හැකි බවට ලෝක බැංකු ප්‍රධානී ඩේවිඩ් මැල්පාස් මහතා බරපතළ අනතුරු ඇඟවීම සිදු කර ඇත. ලෝක…
Lanka Newsweek · 2022 වෙසක් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහ බැංකුව බුද්ධිමය දේපොළ කොල්ලකා ලා
මහාචාර්ය මිල්ටන් රාජරත්න චෝදනා කරයි ආර්ථික අර්බුදයේ පළමු විත්තිකරු මහා බැංකුවයි මනූෂ නානායක්කාරටත් චෝදනා ශ්‍රී ලංකා මහා බැංකුව සිය බුද්ධිමය දේපොළ මංකොල්ල කා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෙහෙයුම්…
Lanka Newsweek · 2022 වෙසක් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඒකාධිපතිත්වයට වඩා අරාජිකත්වය බියකරුය
(වික්ටර් අයිවන්) අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ නොසළකා ක්‍රියා කිරීම නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍යයේ සහ සමාජ-දේශපාලන ක්රමයේ ඇති වී තිබෙන ගරා හැලීම හේතුවෙන් ඒ සියල්ලෙහි බිඳ වැටීමක් ඇතිවී, ඒ නිසා රට බංකොලොත් වී…
Lanka Newsweek · 2022 වෙසක් 26 · කියවීමට මිනිත්තු 7
දේශපාලනලෝක බැංකු ආධාර කතා බොරු
"අලුතින් ණය දෙන්න සූදානම් නැහැ" නිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තුරු ණය නැහැ ලෝක බැංකුවෙන් රතු එළියක් ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ නව මුල්‍ය පහසුකම් ලබා…
Lanka Newsweek · 2022 වෙසක් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපවුලක මාසික වියදම රු. 5672කින් ඉහළ ගිහින්
රට විරු ප්‍රේෂණ ඩොලර් මිලියන 248 ට අඩු වෙලා මුල් මාස හතරේ දී විදේශ ප්‍රේෂණ 56%කින් අඩු වෙලා 2022 මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී රටේ පවුල් ඒකකයක සාමාන්‍ය මාසික වියදම රුපියල් 5672කින් ඉහළ ගොස්…
Lanka Newsweek · 2022 වෙසක් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලන21 ප්‍රමාද වුණොත් ජනතාව යළි කුපිත වේවි
අගමැතිත් හාස්‍යට ලක් වේවි ජාත්‍යන්තරය හමුවේ රට තව තවත් හුදෙකලා වනු නියතයි කරූ සේම අනතුරු අඟවයි විවිධ හේතු දක්වමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන රජය 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත්…
Lanka Newsweek · 2022 වෙසක් 24 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකඅගමැතිතුමනි.., අප්පමාදෝ අමත පදං..!
(මහාචාර්ය මිල්ටන් රාජරත්න) ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහට විවෘත සන්දේශයක් ලිවීමට අදහස් කළේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසමත්, දුර්වල සහ ගර්හිත පාලකයෙකු බවට පත්ව ඇති බැවින් ඔහුගෙන් රටේ යහ…
Lanka Newsweek · 2022 වෙසක් 24 · කියවීමට මිනිත්තු 8
ව්යාපාරිකසංවර්ධනයේ ප්‍රධාන අරමුණ නිදහසයි
සංවර්ධනය නව වගකීම් සේම නිදහස ද වෙත ගෙන එනු ඇත. රාජ්‍යකරණයේ චතුරාර්ය සත්‍ය Every Country is Unique Why Do Some Countries Develop and Others Not..? (දේශප්‍රිය නානායක්කාර) දූෂිත භාවිතයන් මැඩලීමේ වගකීම…
Lanka Newsweek · 2022 වෙසක් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනහදිසි මැතිවරණ නැහැ
ජනපතිවරණය සහ මහා මැතිවරණය නිසි කලට ගෝඨා ගෙදර නොගියේ රනිල්ගේ කීමට ජනපති-අගමැති පොදු එකඟතාවයකට පැමිණෙයි රටේ උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය සමනය වී දේශපාලන ස්ථාවරය ද ඇති වන තුරු කිසිදු හදිසි මැතිවරණයක්…
Lanka Newsweek · 2022 වෙසක් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආදර අරගලයට අජන්ත ද සොයිසාගෙන් ආදරණීය ඇමතුමක්..!
"රට නොබෙදා-බලය බෙදමු" ඉන්දියාව ආදර්ශයට ගනිමු ජාතික-ආගමික සමගියෙන් තොර සංවර්ධනයක් නොමැත ආදර අරගලය යථාර්තයක් කර ගන්නේ මෙහෙමයි..! රුහුණු ජනතා පක්ෂය දැනට වසර 30 කට අධික කාලයක් ක්‍රියාත්මක වන පක්ෂයක්.…
Lanka Newsweek · 2022 වෙසක් 22 · කියවීමට මිනිත්තු 7
දේශපාලනහර්ෂ-ඉරාන් යන ආර්ථික ඔස්තාර්ලා සජිත්ව නොමඟ යවලා
සජිත් අගමැතිකම භාර නොගත්තේ ඒ නිසයි හර්ෂ-ඉරාන් ඉටු කළේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවක් ද..? සජිත්ගේ ආතතිය වැඩි වෙලාලු..! සජිත්ට උපදෙස් දෙන කේවට්ටයින්ගේ ඇත්ත තත්ත්වය මෙන්න අග්‍රාමාත්‍ය ධූරය භාර ගෙන නව…
Lanka Newsweek · 2022 වෙසක් 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකිසිම ගෝඨාණ්ඩුවකට ජාත්‍යන්තර ආධාර නැහැ
ගෝඨා එක්ක ආණ්ඩු අටවා ගන්න සජබය සූදානම් නැහැ රට බංකොලොත් කළේ ගෝඨා (එරන්දි අනුරාධා සුභසිංහ) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අටවා ගන්නා කිසිම ආණ්ඩුවකට ජාත්‍යන්තර ආධාර, සහයෝගය සහ පිළි ගැනීම ලැබෙන්නේ…
Lanka Newsweek · 2022 වෙසක් 20 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසාගල-අකිල ඇතුළු රනිල්ගේ සමීපතමයින්ට රාජ්‍ය සේවයේ විරෝධය
සාගල රත්නායක සහ අකිල විරාජ් කාරියවසම් ඇතුළු සිය අතිශය පුද්ගලික සහ දේශපාලන සමීපතමයින් යොදවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ඇති විශේෂ කමිටු හතරට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සිය දැඩි…
Lanka Newsweek · 2022 වෙසක් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකුහක නොවී කරූට අවස්ථාව දුන්නා නම් සජිත් අනාථ වන්නේ නැහැ
රනිල් වැනි කූඨකයෙකු අගමැති වන්නේත් නැහැ අගමැතිකමට කරූගේ නම යෝජනා කළේ කබීර් එම යෝජනාව බහුතරය අනුමත කළා කුහකකමට සජිත් නිහඬව සිටියා මේ වන විට සජිත් සජබය අභ්‍යන්තරයේ තනි වෙලා ජනතාව වෙනුවෙන් අගමැතිකමේ…
Lanka Newsweek · 2022 වෙසක් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනායකයෙකුගේ පළමු වගකීම යථාර්තය නිර්වචනය කිරීමයි
රනිල් හැර විකල්පයක් නොමැත රනිල් -ශ්‍රී ලංකාවේ ජන්දදායකයා සහ අපේ පොදු අනාගතය..! (දේශප්‍රිය නානායක්කාර) මානව සංහතියේ අතීත, වර්තමාන සහ අනාගත ඉතිහාසයේත් ක්‍රියාත්මක නොනැවති අභ්‍යාස වන මහා විප්ලවය නිදහස…
Lanka Newsweek · 2022 වෙසක් 17 · කියවීමට මිනිත්තු 4
ව්යාපාරිකසජිත්ට උපදෙස් දෙන්නේ හර්ෂලා වැනි කේවට්ටයන්ය
එම තත්ත්වය ජාතියේ අවාසනවකි හර්ෂ ද සිල්වාගේ ආර්ථිකය..! (ජ්‍යෙෂ්ඨ නීතීඥ ගාමිණී අල්විස්) හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයා ආර්ථික විද්‍යා විෂයෙහි ප්‍රවීනයෙකි. ප්‍රාමාණිකයෙකි. මේ අර්බුද අවස්ථාවේ ජනාධිපති ධූරයට…
Lanka Newsweek · 2022 වෙසක් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතමා රාජ්‍ය නායකත්වයට නුසුදුසු බව පුතාණෝම ඔප්පු කළා
අභියෝගවලින් පැන යන නායකයෙකුගෙන් රටට වැඩක් නැහැ කොන්දේසි විරහිතව සජිත් රනිල්ට සහය දිය යුතුයි අගමැතිකමට බියෙන් දෙවතාවක්ම පළා ගිය පුද්ගලයෙකු ජනාධිපති කළ හැකිද..? ගෝඨා වගේම සජිතුත් "Fail" රට ජනතාව…
Lanka Newsweek · 2022 වෙසක් 17 · කියවීමට මිනිත්තු 2