නවතම පුවත්
දැන්වීම
දේශපාලනප්රසන්න රණතුංග ආගමික නායකයින්ගෙන් සමාව ගත යුතුයි
තව දුරටත් පාර්ලිමේන්තුව අව භාවිතය නොකළ යුතුයි පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම වරප්‍රසාද අව භාවිතය කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුග මහතා ආගමික නායකත්වයන්ට සිදු කළ අපහාසය තරයේ හෙළා දකින බව සාධාරණ…
Lanka Newsweek · 2022 පොසොන් 13 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපිළිකා නසා පපුවේ අමාරු වළකා ශක්තිය වඩන විශ්මිත ඔසුව
(එරන්දි අනුරාධා) "අහු" යැයි කියූ සැනින් බොහෝ වැඩිහිටියන්ට බලි තොවිල් සහ මල් තටු මතකයට නැගෙනු ඇත. බොහෝ අතීතයේ පටන් හදි හූනියම්, අණවින කොඩිවින වැනි වෛරී කටයුතු සඳහා "අහු" ශාකය බොහෝ සෙයින් උපයෝගී කර ගෙන…
Lanka Newsweek · 2022 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතෙල්-ගෑස් පෝලිම්වල මින්ස්සු මිය යන හේතු මෙන්න..?
පෝලිමෙත් ඉඳලා වැඩෙත් කර ගෙන ජීවිතයත් රැක ගන්නේ මෙහෙමයි (ශානිකා ශිරෝමාලි) පැය හතරකට වඩා වැඩි කාලයක් තෙල් සහ ගෑස් පෝලිම් ඇතුළු පෝලිම්වල (විශේෂයෙන්ම නොසෙල් වන පෝලිමක) ගත කිරීමේදී කකුල්වල ලේ නහරවල ලේ…
Lanka Newsweek · 2022 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඩොලර් දෙන්න ආවේ ඉෂාර-කොමිස් ඉල්ලුවේ වජිර..?
කොමිස් මුදල ඩොලර්යට රු.15යි වජිර චෝදනාව ප්‍රතික්ෂේප කරයි රනිල්ගේ සමීපතමයෙක් "lankanewsweek" වෙත තොරතුර තහවුරු කරයි රට වෙනුවෙන් ඉතා සුළු පොළියකට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් රජයට ලබා දීමට සූදානම් වූ…
Lanka Newsweek · 2022 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුරගේ පුතා විදේශ රටක අධ්‍යාපනය ලබන්නේ කෙසේද..?
ඒ සඳහා මුදල් දෙන්නේ කවුද..? ජවිපෙ දේශපාලනය දෙබිඩියි-පාදඩයි-මජරයි නව සිහළ උරුමය ප්‍රශ්න කරයි (හේෂාන් සම්පත් ) ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඇතුළු නායකයින්ව සමාන කළ හැක්කේ, "බුදු…
Lanka Newsweek · 2022 පොසොන් 10 · කියවීමට මිනිත්තු 2
ක්‍රීඩාශ්‍රී ලංකා මැද පෙළ බිඳ වැටෙද්දී ඔස්ට්‍රේලියා ආරම්භය ජය මාවතේ
වෝනර්ගෙන් ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාවක් (ශානිකා ශිරෝමාලි) ශ්‍රී ලංකා පිලේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් ලබාදුන් ශක්තිය ඉදිරියට ගෙන යෑමට මැද පෙළ පිතිකරුවන් අසමත්වීම හේතුවෙන් සංචාරක ඔස්ට්‍රේලියානු පිල හා ශ්‍රී…
Lanka Newsweek · 2022 පොසොන් 8 · කියවීමට මිනිත්තු 3
දේශපාලනITN සභාපතිකමට යුද්ධයක්
නිරෝෂන් ප්‍රෙමරත්න යළි පත් කරන්නැයි සේවකයෝ ඉල්ලති "රයිගම්" හී අධ්‍යක්ෂකවරයෙකු ඊට පත් කිරීමට ඇමති සැරසේ ක්‍රිෂාන් තියෝඩොර්-ආචාර්ය රවී ලියනගේ ඔහු වෙනුවෙන් පෙනී සිටිති ITN නාලිකාවේ සභාපතිවරයා ලෙස…
Lanka Newsweek · 2022 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
විදෙස්ගෝලීය ආර්ථික අවපාතයක් හටගැනිමේ අවදානමක්
(හේෂාන් සම්පත්) රුසියාව - යුක්රේන අර්බුදය හේතුවෙන් ගෝලීය ආර්ථික අවපාතයක් හටගැනිමේ අවදානමක් මතුව ඇතැයි ලෝක බැංකුව පවසයි. ඇතැම් අංශවලට මෙය දැනටමත් බරපතල බලපෑම් එල්ල කර ඇති බව ලෝක බැංකුව පෙන්වා දෙයි.…
Lanka Newsweek · 2022 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලන21 ප්‍රමාද කිරීම ජනතාවට කරන ද්‍රෝහීකමක්
ජන ජන මතයට ගරු කරනු 20 අහෝසි කර වහාම 21 ගෙන එන (ශානිකා ශිරෝමාලි) 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම ප්‍රමාද කිරීම ජනතාවට කරන ද්‍රෝහිකමක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති…
Lanka Newsweek · 2022 පොසොන් 8 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅගමැතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්
(එරන්දි අනුරාධා) රටේ උද්ගතව ඇති ආර්ථික තත්ත්වය සහ එම අර්බුද සමනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට…
Lanka Newsweek · 2022 පොසොන් 7 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාඔස්ට්රේලියාවට එරෙහි පළමු විස්සයි-20 ගැටුම අදයි
වැස්සේ නැත් නම් ගින්දර සටනක් (අචින්ත මධුර) සංචාරක ඔස්ට්‍රේලියා පිල හා ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගමාලාව ආරම්භ කරමින් පළමු විස්සයි 20 තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පස්වරු 7ට ආරම්භ වෙයි.…
Lanka Newsweek · 2022 පොසොන් 7 · කියවීමට මිනිත්තු 4
දේශපාලනබස්නාහිර ඇතුළු පළාත් රැසකට විටින් විට වැසි
(හේෂාන් සම්පත් ) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන…
Lanka Newsweek · 2022 පොසොන් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙ පාදඩ දේශපාලනයට එරෙහිව ජනතාව පෙරට
සරසවි ප්‍රජාවගෙන් ජවිපෙට ප්‍රහාරයක් ජනතා විමුක්ති පෙරමුණේ පාදඩ සහ මජර දේශපාලනයට එරෙහිව රට පුරා බිමට්ටමේ ග්‍රාමීය ජනතාව මේ වන විට එකට ඒකරාශී වෙමින් සිටින්නේ යැයි ද, ඒ අනුව හෙට අනිද්දා වන විට එම පක්ෂය…
Lanka Newsweek · 2022 පොසොන් 6 · කියවීමට මිනිත්තු 3
දේශපාලනගැබිනි මවුවරුන්ට කෝටි ගණනක බාල බෙහෙත් පොවලා
(ශානිකා ශිරෝමාලි) රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන්වන පරිදි.ගැබිනි මවුවරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති( folic acid tablets…
Lanka Newsweek · 2022 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලන21 කුමක් සඳහා ද ..?
(මහාචාර්ය චරිත හේරත්) රටේ ආර්ථික තත්ත්වය අසීරුම අඩියකට වැටී ඇති බව මේ වන විට කවුරුත් දන්නා කාරණකි. ඒ ආර්ථික බිඳ වැටීම හේතුවෙන් දේශපාලන ක්ෂේත්රයේ ඇති වූ වෙනස්කම්ද මේ වන විට හැමෝම දන්නා කරුණුය. පසුගිය…
Lanka Newsweek · 2022 පොසොන් 6 · කියවීමට මිනිත්තු 6
දේශපාලනරනිල්-කරු අතර විශේෂ හමුවක්
රනිල්ගේ දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණවලට සාධාරණ සමාජයේ සහය දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන රනිල් කරු දැනුම්වත් කරයි (ශානිකා ශිරෝමාලි) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සාධාරණ සමාජයක් සදහා වන ජාතික…
Lanka Newsweek · 2022 පොසොන් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසාගතය අත ළඟ..!
ඔක්තෝබරයේ සිට මෙට්‍රික් ටොන් 195,000ක සහල් හිඟයක් වී අස්වැන්නෙන් 50%ක් අඩු වෙලා බඩ ඉරිඟු අස්වැන්නෙන් 70%ක් අඩු වෙලා 2022 ඔක්තෝම්බර් මාසයේ සිට සෑම මාසයකම වගේ මසකට සහල් මෙට්‍රික් ටොන් 195,000ක පමණ…
Lanka Newsweek · 2022 පොසොන් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආසියාවේ හොඳම මුදල් ඇමතිගෙන් ප්‍රයෝජන නොගැනීම අවාසනාවක්
කවුරුන් පිළි ගත්තත් නැතත් රවී සම්මානිත මුදල් ඇමතිවරයෙක් රටේ කිසිම මුදල් ඇමැතියෙකු ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී නැහැ රවී රජයේ ආදායම වැඩි කළේ මහා බැංකුව ඇතුළු කිසිම බැංකුවක් නොමැතිව මහැදුරු මිල්ටන්…
Lanka Newsweek · 2022 පොසොන් 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනතහනම ඉවත් කර මාස හයයි-කෘෂි රසායන තවම නැහැ
කෘෂි බලධාරීන් මහ බැංකුවෙන් සල්ලි ඉල්ලලාවත් නෑ වානිජ්‍ය වගාවක් නැතිව සාගතයක් වැලැක්විය නොහැකියි අස්වැන්න රැක ගන්න කෘෂි රසායන ආයනයට ඩොලර් නිකුත් කරනු (රජිත් කීර්ති තෙන්නකෝන්) මීට මාස හතකට පෙර, 2021…
Lanka Newsweek · 2022 පොසොන් 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරට ගොඩනැගීමට අගමැතිගෙන් මුල්‍ය පාලමක්
(අචින්ත මධුර) ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා විදේශ රටවල් අතර "මූල්‍ය පාලමක්" ගොඩනගා ගත හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹෙන ගිවිසුම මත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා…
Lanka Newsweek · 2022 පොසොන් 3 · කියවීමට මිනිත්තු 1