නවතම පුවත්
දැන්වීම
දේශපාලනසජබයෙන් මන්ත්‍රීවරුන් මිල දී ගැනීම අසාර්ථක වෙලා
අග රදගුරුගේ සහ ඕමල්පේ සෝභිත හිමියන්ගේ විරෝධය ඊට හේතු වෙලා රනිල් වෙනුවෙන් මන්ත්‍රීවරුන් මිල දී ගන්නේ වජිර-සාගල-දිනේශ් රනිල් කපෝතියි..! පාර්ලිමේන්තුවේ 113 පෙන්වා බලය තහවුරු කර ගැනීම සඳහා සමගි ජන…
Lanka Newsweek · 2022 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් කියන්නේ රාජපක්ෂලාගේ ආරක්ෂක කුලී හේවායෙක්
රනිල් අගමැති කළේ රට වෙනුවෙන් නොව පවුලේ ආරක්ෂාව වෙනුවෙනුයි රනිල් තරම් විශ්වාසවන්තයෙක් රාජපක්ෂලාට නැහැ මේ කැත, කිළිටි, මජර, ත්‍රාඩ දේශපාලන සංස්කෘතියම පරාජය කළ යුතුයි (හේෂාන් සම්පත් ශානිකා ශිරෝමාලි,…
Lanka Newsweek · 2022 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් අගමැතිකම භාර ගෙන තිබෙන්නේ කෘත්යාධිකාරීයට හොරෙන්
කෘත්‍යාධිකාරිය කැඳවා නැහැ පක්ෂයේ අනුමැතියක් නැහැ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ අගමැති ධූරය භාර ගෙන තිබෙන්නේ එම පක්ෂයේ අනුමැතියකින් තොරවය. එක්සත්…
Lanka Newsweek · 2022 වෙසක් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගෝඨා-රනිල් ආණ්ඩුව ගැන ඉරාන්ගේ විග්‍රහය මෙන්න
ජනතා පරමාධිපත්‍යට පයින් ගැසුවා "ගෝඨා-රනිල්" ආණ්ඩුව අර්බුදයට විසඳුමක් නොවේ ජනතා පරමාධිපත්‍යට පයින් ගසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පිහිටුවා ගනු…
Lanka Newsweek · 2022 වෙසක් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශිරන්තිගේ ඥාතියා නිසා Peoples Leasing අනතුරේ..!
ශමේන්ද්‍ර මර්සලින් People's Leasing ප්‍රධානියා වුණේ දේශපාලන ඥාති සංග්රහයෙනුයි සේවක සේවිකාවෝ චෝදනා කරති People's Leasing & Finance PLC ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන ශමේන්ද්‍ර මර්සලින් මහතා සිය…
Lanka Newsweek · 2022 වෙසක් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට වෙනුවෙන් ඔනෑම වගකීමක් ඉටු කිරීමට සූදානම් -කරූ-
දේශපාලනික සහ පෞද්ගලික පටු අරමුණු ඉවත ලනු ජාතික සමගි රජයක් පිහිටු වමු මාතෘභූමියේ-අනාගත දරු පරපුරේ නාමයෙන් සාමකාමීව පෙරට පෙරට එනු උග්‍ර අර්බුදයෙන් රට ගොඩ ගන්නා හැටි කරූ කියයි රට-ජනතාව වෙනුවෙන්…
Lanka Newsweek · 2022 වෙසක් 10 · කියවීමට මිනිත්තු 3
දේශපාලනNavy House වෙත හෙළිකොප්ටරයකින් ආවේ කවුද..?
මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ද..? හෙළිකොප්ටර් දෙකක් ගොඩ බස්සලා ත්‍රිකුණාමලයේ නාවික හමුදා නිල නිවස්නය (Navy House) වෙත අඟහරුවාදා (10) උදේ 6.00 ට සහ උදේ 9.30 ට ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටර් යානා දෙකක්…
Lanka Newsweek · 2022 වෙසක් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජඩ ඒකාධිපතීන්ගේ නිරුවත මුළු ලොවටම හෙළි වුණා
සාමකාමීන්ට එල්ල කළ නින්දිත මැර ප්‍රහාරය කරූ තරයේ හෙළා දකියි ගාලු මෝදර සහ අරලිය ගහ මන්දිරය ආසන්නයෙහි සාමකාමී ලෙස විරෝධය පළ කරමින් සිටි පිරිස් ඉලක්ක කර ගනිමින් ඉතාමත්ම සැලසුම් සහගත ආකාරයට සංවිධානාත්මක…
Lanka Newsweek · 2022 වෙසක් 9 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදකුණු ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයා ලෙස කරූ පිදුම් ලබයි
දකුණු ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයාට හිමි ඉහළම ගෞරව සම්මානය හිටපු කතා නායක සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාට හිමි වී තිබේ. දේශබන්දු කරු ජයසූරිය මහතා වෙත…
Lanka Newsweek · 2022 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසියලු දෙනාට පිළි ගත හැකි කරූ අගමැති කළ යුතුයි
අනතුරුව මැතිවරණයකට යා හැකියි දූෂණ සහ අපරාධ චෝදනා නැත්තේ කරූට විතරයි (මහාචාර්ය මයුර සමරකෝන්) කවර ආකාරයකින් බැලුවද රට තිබෙන්නේ අන්තිම භයානක,ආර්ථික සහ සමාජීය අර්බුදයකය. ඒ අනුව මේ මොහොතේ කළ යුත්තේ…
Lanka Newsweek · 2022 වෙසක් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජිතව උස්සන්න එජාපයෙන් ඇවිත්
සජිත් එක්ක බැහැ -හරීන්- රනිල්-මලික් යාළු වෙලා එජාප යටිබිම් ගත නියමුවා-දිනේෂ් වීරක්කොඩි යළි කරළියේ "සජබය...බලා ගෙනයි හොඳේ" සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට බිලී බා ගෙන එම පක්ෂය දෙකඩ…
Lanka Newsweek · 2022 වෙසක් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමලික්-කබීර් යන හොරුන්ගේ නම් අනුරට අමතක වෙලා
මේ අමතක වීම අහම්බයක් ද..? අනුර-මලික්-කබීර් අති ජාත මිත්රයින් රනිල්ගේ-චරිතගේ සහ පාස්කර්ලිංගම්ගේ නම් ද නැහැ හොර ගල් හවුලන ජවිපෙ "Double Game" දේශපාලනය මෙන්න..! රට වනසපු හොර වළල්ලේ සිටින මලික්…
Lanka Newsweek · 2022 වෙසක් 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරට-ජනතාව ගැන නොතකා රජය බලයට පොර අල්ලනවා
සෑම පැත්තකින්ම ඇසෙන්නේ දුක් අඳෝනායි විතරයි මුළු රටම අවුල් ජාලයක් වෙලා-අරාජික වෙලා මුළු රටම අවුල් ජාලයක් බවට පත් කරමින් අරාජික කර ඇති අතර සෑම පැත්තකින්ම ඇසෙන්නේ දුක් අඳෝනායි විතර යැයි සාධාරණ සමාජයක්…
Lanka Newsweek · 2022 වෙසක් 5 · කියවීමට මිනිත්තු 3
දේශපාලනබැඳුම්කරය යනු රවීට ගැසූ පරමාණු බෝම්බයක්
රවීට කණකොකා හැඬලූයේ ආසියාවේ හොඳම මුදල් ඇමැති වීමත් එක්කයි හිටපු ජනපති සහ නීතිපති රනිල්ට-කබීර්ට-මලික්ට නඩු නොදැම්මේ ඇයි..? IMF ස්ථාවරයයි-රවීගේ ස්ථාවරයයි සමානයි මුදල් ඇමතිකම් කරන හැටි රවීගෙන් ඉගෙන ගන්න…
Lanka Newsweek · 2022 වෙසක් 4 · කියවීමට මිනිත්තු 4
ව්යාපාරිකතත්ත්වය දරුණුයි-ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඕනෑ
ණය ගෙවීමට ණය ගැනීමෙන් මේ අර්බුදය ජය ගත නොහැක (මහාචාර්ය මිල්ටන් රාජරත්න) ආර්ථික අර්බුදය දිනෙන් දිනම උග්රවෙමින් පැවතියත් ඉදිරි කාලය ව්‍යසනකාරී බව පෙනෙතත් ආණ්ඩුව එම තත්ත්වය වෙනස් කිරීමට අලුත් උනන්දුවක්…
Lanka Newsweek · 2022 වෙසක් 4 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅගමැති බිල්ලට දී ජනපති රකින අන්තර්වාර කුමන්ත්‍රණය
මුලින්ම ඉල්ලා අස් විය යුත්තේ ජනාධිපතියි ආණ්ඩුව බලන්නේ ජන අරගලය මර්දනය කිරීමටය විපක්ෂය භේද කිරීමටය සජබය-ජවිපෙ ගත් ස්ථාවරය නිවැරදිය (මහාචාර්ය නවරත්න බණ්ඩාර) සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය විසින්…
Lanka Newsweek · 2022 වෙසක් 2 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරටේ දැවෙන ප්‍රශ්න නොතකා රජය බල අරගලයක යෙදිලා
තුවක්කුවෙන්-බයිනෙත්තුවෙන් අරගලය මර්දනය කරනු බැහැ තරුණ තරුණියන් ඉල්ලන්නේ පිරිසිදු ප්රජාතන්ත්රවාදී පාලනයක් දූෂිතයන්ට දඬුවම් නොදෙන විට තරුණයින් කුපිත වීම ස්වාභාවිකයි රටේ දැවෙන ප්‍රශ්න විසඳීමට පියවර…
Lanka Newsweek · 2022 බක් 29 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකපොළී අනුපාත සියයට 25 ට වඩා වැඩි වන ලකුණු..?
උද්ධමනයෙන් බේරෙන්න ඒ හැර විකල්පයක් නැහැ ලෝකයේ උද්ධමනය වැඩි තෙවැනි රට ශ්‍රී ලංකාවයි හෙට අනිද්දා වන විට ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත් වේවි ආර්ථික-දේශපාලන අර්බුදයට එක වර විසඳුම් ඕනෑ ආර්ථික විශේඥයෝ…
Lanka Newsweek · 2022 බක් 29 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකඩොලර් සොයා ගැනීම අමාරු නැහැ
ක්ෂණික ඩොලර් සොයා ගත හැක්කේ ආනයන මල්ලෙනි සංක්‍රාම වර්ධනයෙනි (මහාචාර්ය මිල්ටන් රාජරත්න) ඩොලර් සොයා ගැනීම දුෂ්කර වී ආර්ථික ව්‍යසනයක් හට ගෙන තිබෙන අතර ආණ්ඩුව පුන පුනා කියන්නේ ඩොලර් සොයා ගැනීම දුෂ්කර…
Lanka Newsweek · 2022 බක් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරටේ අර්බුදයට වහාම විසඳුම් ඉදිරිපත් කරනු
ජනතා මර්දනය නවතනු වහාම ජනතාවට සවන් දී ඒ ඉල්ලීම් ඉටු කරනු මේ ආණ්ඩුවට සැලසුමක් නැහැ ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ දැවැන්ත දේශපාලන, ආර්ථික සහ සමාජීය අර්බුදයකට මුහුණ පා ඇති මෙවන් මොහොතක එකී ගැටලු විසඳීම සඳහා…
Lanka Newsweek · 2022 බක් 27 · කියවීමට මිනිත්තු 2