නවතම පුවත්
දැන්වීම
ව්යාපාරිකඩඩ්ලි සිරිසේන-ඇන්ඩෲ කානෙගී සහ ව්‍යාපාරවල සමාජ වගකීම
(මහාචාර්ය මිල්ටන් රාජරත්න) ඕනෑම ව්‍යාපාරයක් එම ව්‍යාපාරය ක්‍රියාත්මක වන සමාජයේ යහපත වෙනුවෙන් පොදු සේවයක් ඉටු කිරීමට දක්වන බැඳීම සංවිධානවල සමාජ වගකීම යනුවෙන් අර්ථ දක්වනු ලැබේ. ව්‍යාපාරවල එකම පරමාර්ථය…
Lanka Newsweek · 2022 පොසොන් 27 · කියවීමට මිනිත්තු 5
දේශපාලනආණ්ඩුව ඉන්ධන-ගෑස් අර්බුදය නොවිසදන්නේ ඇයි..?
රට සහ ජනතාව මුහුණ දී සිටින ඉන්ධන සහ ගෑස් ප්රශ්නය රජයට අවශ්‍ය නම් ඉතා පහසුවෙන් විසඳිය හැකි බව පහත දත්ත විමසීමේදී ඔබට අවබෝධ වනු ඇති අතර එසේ නම් රජය එසේ නොකරන්නේ ඇයි කියන ප්රශ්නය ඔබ මතු කරනු ඇත. ශ්‍රී…
Lanka Newsweek · 2022 පොසොන් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදියුණුවට බාධා කරන පුද්ගලයන් හඳුනා ගන්නේ කෙසේ ද?
(ප්‍රවීණ දේශක මොහාන් පල්ලියගුරු) අප අතර විවිධාකාර මිනිසුන් ගැවසේ. පාසලේ, කාර්යාලයේ පමණක් නොව, අනෙකුත් සමාජයේ දී ද ඇසුරු කරන්නට වෙන මිනිසුන් විවිධාකාර ය. ඇතැම් විට ඒ මිනිසුන් නිසා අපේ සිතට සතුට,…
Lanka Newsweek · 2022 පොසොන් 27 · කියවීමට මිනිත්තු 3
විදෙස්තලෙයිබාන් සංවිධානය ජාත්‍යන්තර සහාය ඉල්ලයි
(ශානිකා ශිරෝමාලි) ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූ කම්පනය හේතුවෙන් දැනට පුද්ගලයින් 1000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 1500 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
Lanka Newsweek · 2022 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
විදෙස්ලිංගික අපරාධ වැඩි වෙලා-පාකිස්තානයේ හදිසි තත්ත්වයක්
(ශානිකා ශිරෝමාලි) පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, එම ප්‍රාන්තයේ කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ඉවහවා ගොස් ඇති බැවිනි. මාධ්‍ය හමුවක් පවත්වමින්,…
Lanka Newsweek · 2022 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ අර්බුදයට පාර්ලිමේන්තුවෙන් විසඳුමක් නැහැ
ජවිපෙ පාර්ලිමේන්තුව වර්ජනය කරයි (එරන්දි අනුරාධා) නව අගමැතිවරයා පත් කර මේ වන විට මසකට අධික කාලයක් ගත වී තිබුණ ද පවතින අර්බුදය සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් මේ සතිය තුළ ජාතික ජන බලවේගය…
Lanka Newsweek · 2022 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්ධන-ආහාර මිල අඩු කරන්නැයි ඉක්වදෝර වැසියෝ ඉල්ලති
රට පුරා ප්රචණ්ඩත්වය පැතිරෙයි-40ක් අත්අඩංගුවට (හේෂාන් සම්පත්) ඉන්ධන හා ආහාර මිල ඉහළ නැංවීමට එරෙහිව ඉක්වදෝරයේ ස්වදේශික ආදිවාසි ජනතාව රට පුරා විරෝධතා පවත්වමින් සිටින බව වාර්තා වේ. මධ්‍යම රජයේ ආර්ථික…
Lanka Newsweek · 2022 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාවිම්බල්ඩන් පිටියට නෑ
(ශානිකා ශිරෝමාලි) ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 4කට හිමිකම් කියන ලෝක කාන්තා ටෙනිස් පිටියේ සුපිරි ක්‍රීඩිකා නයෝමි ඔසාකා ආබාධයක් හේතුවෙන් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත. සිය…
Lanka Newsweek · 2022 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිසි ආර්ථික සැලැස්මක් නැතිව IMF එකට අපේ ප්‍රශ්න විසඳන්න බෑ
(ආචාර්ය හරිනි අමරසූරිය) දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට නිවැරැදි ආර්ථික සැලැස්මක් නොමැති නම්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලට (IMF) මෙරට පවතින ගැටලු විසඳිය නොහැකි බව ජාතික ජන බලවේගයේ…
Lanka Newsweek · 2022 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1- දේශපාලන
බදුල්ලෙයි - පොලොන්නරුවෙයි වෙනස
(නිමල් ජයරත්න) තම යතුරු පැදියට පෙට්‍රල් නොමැතව අතරමංව අද උදෑසන මනම්පිටිය ඉන්ධන පිරවුම්හ හලට පැමිණි රුසියානු ජාතිකයකුට පෝලිමේ නොතියා ඔහුට ඉතා ඉක්මනින් අවශ්‍ය පෙට්‍රල් බෝතලයක් ලබාදීමට මනම්පිටිය රියදුරු…
Lanka Newsweek · 2022 පොසොන් 21 · කියවීමට මිනිත්තු 1
විදෙස්උද්ධමනයට එරෙහිව එංගලන්ත ජනයා වීදි බසිති
(ශානිකා ශිරෝමාලි) උද්ධමනයට එරෙහිව සටන් කිරීමට කොන්සර්වේටිව් අගමැති බොරිස් ජොන්සන්ට බල කරමින් දහස් ගණනක ජනතාව පෙරේදා ලන්ඩන් නුවර දැවැන්ත උද්ඝෝෂණයකට එක් වු බව වාර්තා වේ. බ්‍රිතාන්‍ය යේ විශාලතම කම්කරු…
Lanka Newsweek · 2022 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාකැන්ගරුවන් කඩුලු 6කින් පැරදවූ සිංහයෝ සතුට පෝලිමට ගෙන එති
පැතුම්ගේ මංගල එක්දින ශතකය මල් වෙඩිල්ලක් වෙයි වසර 20කට පසු මෙරටදී පිට පිට දෙවරක් ඔස්ට්‍රේලියාව පරදවයි සංචාරක ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා මැද ඊයේ…
Lanka Newsweek · 2022 පොසොන් 20 · කියවීමට මිනිත්තු 4
දේශපාලනබත් දෙන පියාගේ ප්‍රකාශය හෙවත් ඩඩ්ලිගේ මාධ්‍ය සාකච්ඡාව
රට පඹ ගාලේ පටල වන පාලකයෙකුගෙන් සාගතයට විසඳුම් නැත (මහාචාර්ය මිල්ටන් රාජරත්න) බත් පිළබඳව කතා කිරීමේ දී පියවරුන් දෙදෙනෙකු ගේ නම් කියවේ. ඉන් ඩඩ්ලි සේනානායක “බත් දුන් පියා” වන අතර ඩඩ්ලි සිරිසේන “බත් දෙන…
Lanka Newsweek · 2022 පොසොන් 19 · කියවීමට මිනිත්තු 5
ව්යාපාරිකමුල්ය නීති තොග ගණන් තිබියදී රට බංකොලොත් වුණේ ඇයි..?
(දේශප්‍රිය නානායක්කාර) I believe that banking institutions are more dangerous to our liberties than standing armies. මූල්‍ය නියාමනය (Financial Regulation) දේශපාලන ක්ෂිතිජයේ තීරණාත්මක කාර්ය භාරයවේ…
Lanka Newsweek · 2022 පොසොන් 19 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඑක්සත් නව මාධ්‍ය සංසදය එළි දකී
ඒකාධිපති වියරුවට එරෙහිව සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් කිරීම අරමුණයි විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමන්විතයි සටන මෙහෙය වන්නේ තරුණියන් සිව් දෙනෙක් ජනමාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනීමේ අයිතිය, සමාජ…
Lanka Newsweek · 2022 පොසොන් 18 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජන ගින්නට පාර කපන සහල් මාෆියාව
(එරන්දි අනුරාධා) මෙවර යල කන්නය දෙස ද විමසිලිමත්ව බැලීමේදී මෙවර වී වගාවේ අඩුවක් අනුව අස්වනු ද 40%කින් පමණ අඩු වනු ඇතැයි අනුමාන කෙරේ. එහෙත් එවැනි තත්ත්වයන්ට මින් පෙර ද මෙරට මුහුණ දී ඇත. අස්වනු එකකට…
Lanka Newsweek · 2022 පොසොන් 17 · කියවීමට මිනිත්තු 6
ක්රීඩාසැලසුම් අලුත් කරමින් ශ්‍රී ලංකා පිල අද ඔස්ට්‍රේලියාව සමඟ දෙවැනි තරගයට
(හේෂාන් සම්පත්) සංචාරක ඔස්ට්‍රේලියා පිලට එරෙහිව අද (16) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දිවාරාත්‍රී දෙවැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට හොඳ අවස්ථාවක් ඇතැයි කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළේය. අද…
Lanka Newsweek · 2022 පොසොන් 16 · කියවීමට මිනිත්තු 2
විදෙස්ජපානය පළමු වරට ’නේටෝ’ සමුළුවට
(ශානිකා ශිරෝමාලි) මීළඟ නේටෝ සමුළුවට තමන් සහභාගී වන බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමිකෝ කිෂිඩා පවසයි. ජපානය 'නේටෝ' සමුළුවකට සහභාගී වන පළමු අවස්ථාව මෙය වනු ඇති අතර 'නේටෝ' සමුළුවකට සහභාගී වන පළමු ජපාන…
Lanka Newsweek · 2022 පොසොන් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාව කෝප නොකර 19 බල ගන්වනු
තව දුරටත් ජනතාව රටනු බැහැ රටට-ලෝකයට දුන් පොරොන්දු වහාම ඉටු කරනු (ඇන්ටනී අගාස් වාස්) ජනතාව තව දුරටත් කෝප නොකර රටටත් ලෝකයාටත් පොරොන්දු වූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම බල ගැන්වීමට…
Lanka Newsweek · 2022 පොසොන් 15 · කියවීමට මිනිත්තු 2
විදෙස්සෝනියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට
(ශානිකා ශිරෝමාලි) කොවිඩ් ආසාදිතව රෝහල්ගතව සිටි ඉන්දීය කොංග්රස් පක්ෂයේ සභාපතිනිය සෝනියා ගාන්ධිගේ තත්ත්වය බරපතළ නොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත් දැනට 75 හැවිරිදි වියෙහි පසුවන සෝනියාගේ…
Lanka Newsweek · 2022 පොසොන් 15 · කියවීමට මිනිත්තු 1