නවතම පුවත්
දැන්වීම
දේශපාලනරනිල් ගියොත් අගමැතිකම භාර ගන්නවා
(හේෂාන් සම්පත්) රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් වුවහොත් අගමැතිකම භාර ගැනීමට තමන් සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ…
Lanka Newsweek · 2022 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් තිදෙනෙකුට කොරෝනා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත. මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ සහ අසිත ප්‍රනාන්දුට බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…
Lanka Newsweek · 2022 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගමට සෙත සලසන ගමේ ලඳුන්
අභිමානවත් 53 වැනි උපන් දිනය සමරන මේ මොහොතේ තරුණී මුල් පිටුව හැඩ කරන්නේ ද අභිමානවත් කාන්තා චරිත තුනකිනි. විශේෂයෙන්ම ගමට සෙත සලසන, ගමේ ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන, ගමේදී අපට මුණ ගැසෙන අපූරු…
Lanka Newsweek · 2022 ඇසළ 7 · කියවීමට මිනිත්තු 4
දේශපාලනහූ කියා පාර්ලිමේන්තුවෙන් එළවා දැමුණු පළමු විධායක ජනාධිපති
(රජිත් කීර්ති තෙන්නකෝන්) ශ්‍රී ලංකාවේ කිසිදු විධායක ජනාධිපතිවරයෙකු මුහුණ නොදුන් අවමන් සහගත අවස්ථාවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා (05) මුහුණ දුන්නේය. විධායක ජනාධිපතිවරුන්…
Lanka Newsweek · 2022 ඇසළ 6 · කියවීමට මිනිත්තු 2
විදෙස්බ්රිතාන්යයේ මුදල් ඇමැති-සෞඛ්‍ය ඇමැති ඉල්ලා අස් වෙති
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජය අර්බුදයකට ඇද දමමින්, එරට මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් සහ සෞඛ්‍ය අමාත්‍ය (සෞඛ්‍ය ලේකම්) සජීද් ජාවඩ් ඉල්ලා අස්වූහ. රිෂී සුනාක්, අග්‍රාමාත්‍ය…
Lanka Newsweek · 2022 ඇසළ 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනRoyal Park මිනී මරුවා නිදහස් කිරීමට මෛත්‍රී-රතන අල්ලස් ගත් හැටි
අල්ලස රුපියල් කෝටි පහයි මෛත්‍රීගේ රෙද්දයි-රතන්ගේ සිවුරයි ගැල වෙයි "ඊතලය" හෙළිදරව් කර සිටියි සුප්‍රසිද්ධ "Royal Park" මනී මරුවා වන ජූඩ් ශ්රමන්ත ජයමහ නැමැත්තාව ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සඳහා…
Lanka Newsweek · 2022 ඇසළ 5 · කියවීමට මිනිත්තු 12
දේශපාලනසැබෑ ජාතික ආණ්ඩුවකට සජබය සූදානම්
ලක්ෂ්මන් කිරිඇල්ල කියයි වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ආණ්ඩුවක් ගොඩනගා රටත් ජනතාවත් බේරා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ…
Lanka Newsweek · 2022 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතිය අමතා දුන් පොරොන්දුව වහාම ඉටු කරනු
කරූ ජනපතිට බල කරයි රට බේරා ගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්සත් විය යුතුයි 2022 මැයි මස 11 වැනිදා ජාතිය අමතමින් රටට-ජනතාවට ලබා දුන් ප්‍රතිඥාව නොපමාව යථාර්ථයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
Lanka Newsweek · 2022 ඇසළ 4 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජනතාගෙන් සියයට අනූ හතකට ආණ්ඩුව එපා
රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය 3%යි රටේ කටයුතු සිදු වෙමින් තිබෙන හැටි ගැන තෘප්තිය 2%යි ආර්ථිකය ගැන විශ්වාසය සෘණ 96 යි රජයේ වැඩ කටයුතු ගැන තිබෙන ජනතා ප්‍රසාදය සහ අනුමැතිය 3% දක්වා විශාල වශයෙන් කඩා වැටී…
Lanka Newsweek · 2022 ඇසළ 4 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකඅධි උද්ධමනය ඉල්ලන් කෑමක්
අධි උද්ධමනයට ආණ්ඩුව පමණක් නොව ජනතාව ද වග කිව යුතුය මහා ජනයාගේ සහ ආණ්ඩුවේ වගකීම කුමක්ද..? (මහාචාර්ය මිල්ටන් රාජරත්න) ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී තිබෙන අර්බුදය බාහිර ආර්ථිකය හෙවත් විදේශ විනිමය පදනමෙන්…
Lanka Newsweek · 2022 ඇසළ 4 · කියවීමට මිනිත්තු 9
දේශපාලන22 න් රටට-ජනතාවට සරදම් නොකරනු
එකාධිපති විධායකය අහෝසි කරනු සර්වාගමික නායකයින්ට දුන් පොරොන්දු ඉටු කරනු තවත් රැවටිලි එපා-මිනිස්සු මෝඩයෝ නොවේයි යෝජිත 22වැනි ආණ්ඩුකම ව්‍යවස්ථාව මගින් රටට ජනතාවට සරදම් නොකළ යුතු යැයි සාධාරන සමාජයක් සදහා…
Lanka Newsweek · 2022 ඇසළ 1 · කියවීමට මිනිත්තු 2
සෞඛ්යඔබේ සිතුවිලිවලින් ඔබ ප්‍රවේශම් විය යුතුය
ඔබ වෙනුවෙන් ඔබ බලවත් ලෙස සිතිය යුතුය "When our self-esteem is higher, we not only feel better about ourselves, we are more resilient as well" "The measure of intelligence is the ability to change"…
Lanka Newsweek · 2022 පොසොන් 29 · කියවීමට මිනිත්තු 4
ව්‍යාපාරිකIMF යනු අනාගත පරපුර සඳහා වන ප්‍රතිපත්ති චක්රයකි
ප්රතිගාමී ආණ්ඩු රටට පමණක් නොව මනුෂ්‍යත්වයට ද අභියෝහයකි Enemies of the people (දේශප්‍රිය නානායක්කාර) Political Misinformation One of the most powerful communication tools available to politicians. "I…
Lanka Newsweek · 2022 පොසොන් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලන22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය
(හේෂාන් සම්පත්) ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ගැසට් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද…
Lanka Newsweek · 2022 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය අද - හෙට සුගතදාස පිටියේදී දේශපාලනඥයන්ට ආරාධනා නෑ
(ශානිකා ශිරෝමාලි) ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුව සංවිධාන කරන ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය අද (28) සහ හෙට (29) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. සමාරම්භක උලෙළට හා සමාප්ති උලෙළට කිසිදු…
Lanka Newsweek · 2022 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසරසවි සිසු සිසුවියෝ රවී හමු වෙති
රට-ජනතාව වෙනුවෙන් පෙරට එන්නැයි ඉල්ලති "රට-ජනතාව වෙනුවෙන් ඕනෑම බරක් කර ගහන්න සූදානම්" -රවී- රටේ උද්ගත වී තිබෙන උග්‍ර දේශපාලන-ආර්ථික-සමාජ සහ සංස්කෘතික අර්බුදය හමුවේ අතිශය කලකිරීමට පත්ව සිටින විශ්ව…
Lanka Newsweek · 2022 පොසොන් 27 · කියවීමට මිනිත්තු 5
දේශපාලනදරුවන් සම්පතකි-ඔවුන් විනාශ කිරීමට ඔබට අයිතියක් නැත
කුස පිළිසිඳගත් දරුවාට මෙලොව එළිය දකින්න ඉඩ දෙන්න දරු දුක පිළිබඳ අම්මාවරුනට පියවරුන්ට අමුතුවෙන් කියා දිය යුතු ව නැත. ගැහැනියක්, බිරියක් උතුම් මාතෘත්වයේ ඵල නෙළා ගනිමින් දිවි හිමියෙන් ගැබ රැකගනී. ඒ…
Lanka Newsweek · 2022 පොසොන් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඉදිරි දින කිහිපයේ තෙල් පෝලිම්වලට යන්න එපා
(පී.කේ. බණ්ඩාර) ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන ගැනීම සඳහා ඉන්ධනහල්හි පෙළ නොගැසෙන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙරටට ඉන්ධන සැපයෙන නියමිත දිනයක් ගැන ස්ථිරවම…
Lanka Newsweek · 2022 පොසොන් 27 · කියවීමට මිනිත්තු 1
විදෙස්පෙට්රල් - ආහාර මිල ඉහළ දැමීමට එරෙහි ඉක්වදෝරයේ උද්ඝෝෂණ නරක අතට
විරෝධතාකරුවන් සමඟ සාකච්ඡාවට රජය එකඟතාව (හේෂාන් සම්පත්) ඉන්ධන හා ආහාර මිල ඉහළ නැංවීමට එරෙහිව ඉක්වදෝරයේ ස්වදේශික ආදිවාසී ජනතාව පසුගිය දා ආරම්භ කළ දැවැන්ත විරෝධතාව හේතුවෙන් පැනවූ හදිසි නීතිය නැවත ඉවත්…
Lanka Newsweek · 2022 පොසොන් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකසාදයට පෙර දැනුවත් වීම දික්කසාදය වළකාලයි
ආදරය මත හෝ යෝජනාවකින් දෙදෙනෙක් විවාහ වී එක මඟ යන්නට තීරණය කරති. නමුත් පසුකාලීනව විවිධ ගැටලු හා නො ගැළපීම් මත වෙන්වී යන්නට සිතන අවස්ථා ද වේ. එහෙත් විවාහය යනු විශ්වීය ගිවිසුමකි. එවන් ගිවිසුමක් විසිරුවා…
Lanka Newsweek · 2022 පොසොන් 27 · කියවීමට මිනිත්තු 3