අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

(හේෂාන් සම්පත්) ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ගැසට් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද…

 (හේෂාන් සම්පත්) 

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
 
ගැසට් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද අනුමැතිය හිමිවූ බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සදහන් කළේ.
 
ඊට අනුමැතිය හිමිවී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය | Lanka Newsweek