නවතම පුවත්
දැන්වීම
දේශපාලනආදරයේ අරගලය හෙවත් චේගුවේරා කුමන්ත්‍රණය
අරගලය ආදරයක් නොව කැරැල්ලකි කැරලි සහ ත්‍රස්ත ක්‍රියා වර්ධනය නොව වහාම මර්දනය කළ යුතුය (මහාචාර්ය මිල්ටන්රාජරත්න) මාස දෙකකට පෙර "ආදරයේ අරගලය" නමින් අරගලයක් පටන් ගෙන ඉනික්බිතිව "ගෝඨාගම" සහ "මයිනාගම" යනාදී…
Lanka Newsweek · 2022 ඇසළ 18 · කියවීමට මිනිත්තු 6
දේශපාලනඅරගලයට දින 100යි-අරමුණු ඉටු වන තුරු සටන දිගටම-ජීවන්ත පීරිස් පියතුමා කියයි
(හේෂාන් සම්පත්) ගාලුමුවදොර ජනතා අරගලය ආරම්භ කර ඊයේ (17) ට දින 100ක් සම්පූර්ණ විය. ජනාධිපති ධූරයේ රැඳී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් කිරීමට හැකි වීම ජනතා අරගලයේ පළමු ජයග්‍රහණය බව දින 100 සපිරීම…
Lanka Newsweek · 2022 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
විදෙස්කමලා හැරිස්ගේ උපදේශිකා රෝහිණී තනතුර හැර යයි
පවුල වෙනුවෙන් වැඩි කාලයක් කැප කරන්න ඕනෑලු කමලාගේ දේශන රචිකාවත් මීට දින කීපයකට පෙර ගෙදර ගිහින් ධවල මන්දිරය නිවේදනයකින් කියයි (ගීත් තරුක) අමෙරිකාවේ උපජනාධිපති කමලා හැරිස්ගේ උපදේශිකාවක ලෙස දීර්ඝ කාලයක්…
Lanka Newsweek · 2022 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාබාබර්ගේ මුක්කුව පාකිස්තානය නැඟිටුවයි
ශ්‍රී ලංකාව කඩුලු 9ක් අතැතිව ලකුණු 40ක් ඉදිරියෙන් සිය මංගල ටෙස්ට් තරගයද ඇතුළුව පිට පිට ඉනිම තුනකදී කඩුලු 5ක් බැගින් බිඳ හෙළූ ප්‍රභාත් ජයසූරිය ගාලු පිටියේදී පාකිස්තානයට එරෙහිව අනගි පන්දු යැවීමක නිරත…
Lanka Newsweek · 2022 ඇසළ 18 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපොදු සම්මුතියකින් රට ගොඩනැගීම නව ජනපතිගේ පළමු වගකීමයි
අභිනව ජනපති සහ රජය ක්‍රියා කළ යුත්තේ කෙසේ ද..? රට කර විය යුතු හැටි කරූ අවධාරණය කර සිටියි අභිනව ජනාධිපතිවරයාගේ සහ රජයේ පළමු වගකීම විය යුත්තේ රට මුහුණ දී ඇති අර්බුදයට පොදු සම්මුතියකින් යුතුව විසදුම්…
Lanka Newsweek · 2022 ඇසළ 18 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමෙහෙම ගියොත් රට වහන්නයි වෙන්නේ!
මහ බැංකු අධිපති .නන්දලාල් වීරසිංහ මහතා ඉතා ඉක්මනින් රට තුළ ස්ථාවර ආණ්ඩුවක් ඇති නොවුණහොත් රට වසා දැමීමට ඉඩ තිබෙන බව බීබීසී පුවත් සේවය වෙත අදහස් පළ කරමින් සඳහන් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග…
Lanka Newsweek · 2022 ඇසළ 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත්ට තනිවම බැහැ
පොදු අපේක්ෂකයෙකු හැර විකල්පයක් නැහැ සිය විනාශයේ පාර විපක්ෂය විසින්ම කපා නොගත යුතුය (රජිත් කීර්ති තෙන්නකෝන්) පාර්ලිමේන්තුවේ නිල විපක්ෂයට හිමි උපරිම ඡන්ද ගණන 62 කි. යථාර්ථවාදී සංඛ්‍යාව 58 කි. හරීන්…
Lanka Newsweek · 2022 ඇසළ 15 · කියවීමට මිනිත්තු 3
දේශපාලනප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන්ට අනුව අභියෝගය ජය ගමු
රට වෙනුවෙන් සියලු දෙනා එකට එක් විය යුතුයි රටේ උද්ගතව තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය සහ රට මුහුණ දී සිටින අභියෝග ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන්ට අනුගතව සාමකාමීව ජය ගැනීමට සියලු පාර්ශව පෙළ ගැසිය යුතු…
Lanka Newsweek · 2022 ඇසළ 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅරගලකරුවෝ අගමැති කාර්යාලයටත් පනිති
(ශානිකා ශිරෝමාලි) 39ක් රෝහලේ කාන්තාවෝ 2ක් ඒ අතර කොළඹ මල් පාරේ පිහිටි අගමැති කාර්යාලය ඊයේ (13) අරගලකරුවෝ අත්පත් කර ගත්හ. අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව කාර්යාලයේ උඩුමහලට නැගි අරගලකරුවෝ එහි…
Lanka Newsweek · 2022 ඇසළ 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනබස්නාහිරට ඇඳිරි නීතිය දායි
(ශානිකා ශිරෝමාලි) හදිසි නීතිය ක්‍රියාත්මකයි වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පලාතට ඇඳිරි නීතිය පැනවීමටත් දිවයින පුරා හදිසි නීතිය පැනවීමටත් රජය නියෝග කර තිබේ. කලහකාරී ක්‍රියාවල නිරත වන පුද්ගලයින්…
Lanka Newsweek · 2022 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅද ගෑස් බෙදා දෙන්නේ මෙහෙමයි
(හේෂාන් සම්පත්) ලිට්රෝ සමාගමෙන් ජනතාවට දැනුම්දීමක් කොළඹට අමතරව අනෙකුත් ප්‍රදේශවලට අද(13) සිට ගෑස් බෙදාහරින බව ලිට්රෝ සමාගම පවසයි. අද සිට දෛනිකව ගෑස් සිලින්ඩර 50,000 බැගින් බෙදාහරින බව එහි සභාපති…
Lanka Newsweek · 2022 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාලෝක ටෙස්ට් ශූරතා ලැයිස්තුවේ ශ්‍රී ලංකාව තෙවන තැනට
(ශානිකා ශිරෝමාලි) ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගතකිරීම් අනුව තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ. ඒ, ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඊයේ(11) ලබාගත් විශිෂ්ඨ…
Lanka Newsweek · 2022 ඇසළ 12 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉතාලියේ වැඩිහිටියන්ට දෙවැනි බූස්ටර් එන්නතක්
යුරෝපා සංගමයේ සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින්, 60 ට වැඩි සියලු දෙනාට, ‘කොවිඩ් 19’ වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා දෙවැනි බූස්ටර් එන්නතක් ලබාදීමට ඉතාලිය තීරණය කර තිබේ. යුරෝපා සංගමයේ…
Lanka Newsweek · 2022 ඇසළ 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනSF විකල්පයක් නොවේ-ජාත්‍යන්තර සහය නැහැ
යුද අපරාධ චෝදනා ඊට හේතුවයි SF ගේ න්‍යාය පත්‍රය අරගලකරුවන්ගේ පහනින් එළිය බැලීමයි ඇතැම් අරගලකරුවන් ජාත්‍යන්තර දේශපාලන යථාර්ථය දන්නේ නැහැ දේශපාලන විචාරකයෝ කියති ජනාධිපතිකමට හෝ අගමැතිකමට ෆීල්ඩ් මාර්ෂල්…
Lanka Newsweek · 2022 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
විදෙස්ජපන් හිටපු අගමැති වෙනුවෙන් හෙට ශෝක දිනයක්
(ඩයනා උදයංගනී) ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් මෙම මස 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා…
Lanka Newsweek · 2022 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම හොඳ ප්‍රවේශයක්
(මහාචාර්ය ටියුඩර් වීරසිංහ කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී පාලි මණ්ඩපය) ණය ගැනීමෙන් අර්බුදය උග්‍ර වෙනවා අපේ විදේශ ප්‍රතිපත්තිය ප්‍රතිෂ්ඨාපනය කර ගත යුතුයි රුසියාව අපට ශක්තියක් මෙරට මහ ජනයා වීදි බැස මහා…
Lanka Newsweek · 2022 ඇසළ 11 · කියවීමට මිනිත්තු 8
දේශපාලනසර්ව පාක්ෂික ආණ්ඩුවකට විපක්ෂයෙන් මෙහෙයුම් කමිටුවක්
කැඳවුම්කරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක රටේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය හමුවේ රටේ පිළිගත් විවිධ පාර්ශ්ව විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා වත්මන් අර්බුදයන්ට විසදුම් සෙවීමේ වැඩ පිළිවෙළකට යොමු වන…
Lanka Newsweek · 2022 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනlankanewsweek ගැන කට්ටිය විපරමෙන් ලු..!
නන්නාදුනන පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ලබා දෙමින් අනතුරු අඟවයි බුද්ධි ප්‍රධානියෙකු "lankanesweek" ගැන තොරතුරු හොයලා "lankanewsweek" අන්තර් ජාල වෙබ් අඩවිය සහ එහි ප්‍රධාන කර්තෘ සුජිත් මංගල ද සිල්වා ගැන…
Lanka Newsweek · 2022 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකතරගම වාසනාගේ බැමි ලිහිල් කරයි
(ශානිකා ශිරෝමාලි) ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යයේ දේව කරඬුව වැඩම කරවන වාසනා ඇතා මද කිපීමෙන් පසුව බැමි ලිහීමේ චාරිත්‍රය ඉකුත් (06) වෙනිදා කතරගම පුදබිම පරිශ්‍රයේ දී සිදු කෙරිණි.…
Lanka Newsweek · 2022 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකාන්තාවන් අත්අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුවේ බියගුළුකම හෙළි වුණා
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම හෙළා දකිනවා ජන හඬට ආණ්ඩුවට මුහුණ දෙන්න බැහැ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් ආණ්ඩුව සිය බියගුළු ස්වභාවය…
Lanka Newsweek · 2022 ඇසළ 8 · කියවීමට මිනිත්තු 2