නවතම පුවත්
දැන්වීම
විදෙස්රුසියාව ගෑස් සැපයුම තවදුරටත් සීමා කරයි
(හේෂාන් සම්පත්) යුරෝපයට සපයන ගෑස් තවදුරටත් සීමා කිරීමට රුසියාව තීරණය කර තිබේ. නඩත්තු කටයුත්තක් ඊට හේතුව බව සදහන් වේ. රුසියාවේ ප්‍රධානතම ගෑස් සැපයුම්කරුවා වන ගෑස්ප්රොම් ආයතනය පවසන්නේ, නෝර්ඩ්…
Lanka Newsweek · 2022 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගිගුරුම් සහිත වැසි
(ගීත් තරුක) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි . සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, ඌවසහ දකුණු පළාත්වලත්…
Lanka Newsweek · 2022 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී රතන ජෝති නා හිමිගේ අපවත් වීම සසුනට විශාල පාඩුවක්
අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අති පූජ්‍ය, මකුරුප්පේ ශ්‍රී රතනපාල රතන ජෝති නා හිමියන්ගේ අපවත් වීම සසුනට, රටට සහ ජනතාවට විශාල පාඩුවක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ…
Lanka Newsweek · 2022 ඇසළ 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමුව ආවරණ පැලඳීම සම්බන්ධයෙන් දැඩි නිර්දේශයක්.
රට තුළ පවතින කොවිඩ් -19 වෛරස තත්ත්වය හමුවේ මුව ආවරණ පලඳින ලෙස දැඩිව නිර්දේශ කරන බව සෞඛ්‍ය ආමාත්‍යංශය සදහන් කරයි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අමාත්‍යංශය සඳහන්…
Lanka Newsweek · 2022 ඇසළ 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහ මැතිවරණයක් ලබා ගැනීමට අරගල කළයුතුයි.
අනුර කුමාර දිසානායක කඩිනම් මහ මැතිවරණයක් දිනා ගැනීම සඳහා අරගල කළයුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ(24) පස්වරුවේ මහරගම ජාතික තරුණ සේවා ශ්‍රවණාගාරයේ…
Lanka Newsweek · 2022 ඇසළ 26 · කියවීමට මිනිත්තු 1
ක්රීඩායුද හමුදාව-ඒස් කැපිටල්-ටැමිල් යූනියන්-සීසීසී අවසන් පූර්ව සටනේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ ස්ථාන වෙන් කර ගැනීමට ටැමිල් යූනියන්, ඒස් කැපිටල්, යුද හමුදාව සහ සීසීසී ක්‍රීඩා සමාජ සමත් වෙයි. තරගාවලියේ මූලික…
Lanka Newsweek · 2022 ඇසළ 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඉන්දියාවෙන් මන්කිපොක්ස් ආසාදිතයන් සිව්දෙනෙක්.
(ශානිකා ශිරෝමාලි) ඉන්දියාවේ දිල්ලි ප්‍රදේශයේ 34 හැවිරිදි පුද්ගලයෙකු මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වයිරසයට ගොදුරුවී ඇති අයෙකු හමුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. බටහිර දිල්ලියේ පදිංචිකරුවෙකු වන අදාළ…
Lanka Newsweek · 2022 ඇසළ 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාර්ලිමේන්තුව ජය ගන්න බැරි සජිත් 2024 රට ජය ගන්නේ කෙසේද..?
ඩලස්-සජිත් හවුල පැරදුණේ ඇයි..? ලක්ෂ්මන් ෆොන්සේකාට දේශපාලනය පුළුවන්ද..? (රජිත් කීර්ති තෙන්නකෝන්) විපක්ෂයේ දේශපාලන පක්ෂ දෙකක් ගත් අමනෝඥම තීරණය සමගි ජන බලවේගය සහ "කහ පක්ෂය" ජනපති තරඟයට එක්ව තරඟ කිරීම…
Lanka Newsweek · 2022 ඇසළ 23 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅරගලකරුවන්ට එල්ල කළ මිලිටරි ප්‍රහාරය කරූ හෙළා දකියි
ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබමු ගාලු මුවදොර අරගල ප්‍රජාවට හමුදාව යොදවා එල්ල කළ "මිලිටරි" ප්‍රහාරය තරයේ හෙළා දකින්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ…
Lanka Newsweek · 2022 ඇසළ 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅරගලකරුවන්ට පහරදීම ගැන එක්සත් ජාතීන්ගෙන් දැඩි අවධානයක්.
(විමුක්ති එස් රුද්‍රිගු) ගාලු මුවදොර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට බලය භාවිතා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක…
Lanka Newsweek · 2022 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅද දවසේ කාලගුණය.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්…
Lanka Newsweek · 2022 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් වික්‍රමසිංහ ජනපති ධූරයේ දිවුරුම් දෙයි.
(ගීත් තරුක) ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන විධායක ජනපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දිවුරුම් දුන්නේය අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා…
Lanka Newsweek · 2022 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅභිනව ජනපති පාර්ලිමේන්තුවට.
(ගීත් තරුක) ශ්‍රි ලංකාවේ 8 වැනි විධායක ජනපති ධූරයේ දිවුරුම් දීමට අභිනව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිෙම්න්තුවට පැමිණ තිබෙයි. කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා විසින් ජනපති පිළි ගැනීම සිදු කරන…
Lanka Newsweek · 2022 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකඩොලර් ප්‍රශ්නයට කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියෙන් විසඳුම්
පොල්-කොහු සහ කොහු බත් කර්මාන්තයට තල්ලුවක් කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියේ අගයදාම සංරචකය මේ වන විට වැවිලි අමාත්‍යාංශය යටතේ වසර පහක් තිස්සේ ක්‍රියාත්මක ව්‍යාපෘතියකි. 2017 වසරේදී ආරම්භකරන ලද මෙම…
Lanka Newsweek · 2022 ඇසළ 21 · කියවීමට මිනිත්තු 3
විදෙස්ඉන්දීය ජනපති තේරීමේ ඡන්ද ගණනය හෙටයි.
(ශානිකා ශිරෝමාලි) ඔඩීෂා ගෝත්‍රික නායිකාව මුර්මුට වැඩි වාසියක් ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව අතුරින් එරට ජනපති පදවියට පත් වන ප්‍රථම ගෝත්‍රික කාන්තාව බවට පත් වනු ඇතැයි ඉන්දීය දේශපාලන…
Lanka Newsweek · 2022 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
විදෙස්රිෂී සුනාක් බ්‍රිතාන්‍ය අගමැතිධුරය අබියස.
බ්‍රිතාන්‍යයේ මුදල් ඇමැති ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනාක් එරට මීළඟ අගමැතිවරයා ලෙස පත් වීමේ වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනතා විශ්වාසය රැක ගැනීමට සහ එරට ආර්ථික අර්බුදය මැඬ…
Lanka Newsweek · 2022 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලංකාව පාකිස්තානයට වඩා ලකුණු 333ක් ඉදිරියෙන්.
(හේෂාන් සම්පත්) සංචාරක පාකිස්තාන පිල හා ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකාව ලකුණු 333ක් ඉදිරියෙන් සිටියි. ඊයේ තරගය නතර…
Lanka Newsweek · 2022 ඇසළ 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත් ජනපති සටනින් ඉවත් වෙයි.
(හේෂාන් සම්පත්) ජනාධිපතිවරණයට තරග කිරීමෙන් තමා ඉවත්වන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ, නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ට සමගි ජන…
Lanka Newsweek · 2022 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුප්රාප්තික ජනාධිපති පුටුවට නම් තුනක් යෝජනා වෙයි.
(ශානිකා ශිරෝමාලි) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉවත් වීමෙන් හිස් වූ ජනාධිපති ධූරය සදහා නව ජනපතිවරයෙක් තෝරා පත් කර ගැනීමට අදාළ නාමයෝජනා කැදවීම අද (19) පාර්ලිමේන්තුවේ දී සිදු විය මෙහිදි සමගි ජන බල…
Lanka Newsweek · 2022 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
විදෙස්ජීවන වියදමෙන් බැට කන ස්පාඤ්ඤ ජනතාවට රජයෙන් සහන රැසක්.
සැප්තැම්බරයේ සිට කෙටි දුර ධාවන දුම්රියේ නොමිලේ ගමන්වාර ශිෂ්‍යත්වලාභි සිසුසිසුවියන්ට යුරෝ 100 බැගින් දීමනා දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින ස්පාඤ්ඤයේ ආර්ථික අර්බුදය හමුවේ ජීවන වියදම ඉහළ…
Lanka Newsweek · 2022 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1