නවතම පුවත්
දැන්වීම
දේශපාලනපාලකයින්ට ජනතාව ගැන කිසිම කැක්කුමක් නැහැ
මිනිස්සුන්ට කන්න නැහැ-සාක්කු හිස් හැබැයි විශාල මුදලක් වියදම් කරලා නත්තල සමරන්න හදනවා කොළඹ අගරදගුරු චෝදනා කරයි වත්මන් පාලකයින්ට රට-ජනතාව ගැන කිසිම කැක්කුමක් නොමැති අතර ඒ හේතුවෙන් ජනතාව අන්ත අසරණ වී රට…
Lanka Newsweek · 2022 බිනර 29 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකව්යවසායකයින්ට ණය සහන
මුදල් රාජ්‍ය අමාත්‍යාංශයෙන් බැංකු ප්‍රධානීන්ට දැනුම්දීමක් රටේ ව්‍යවසායකයන්ගේ ණය වාරිකවලට සහනයක් ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සියලුම රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට දැනුම් දී ඇත. රාජ්‍ය බැංකුවලින්…
Lanka Newsweek · 2022 බිනර 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගොවිතැනට ව්‍යාපාරික දැක්මක්
(ආචාර්ය එල්.පී. රූපසේන) මීට මාස කිහිපයකට පෙර කතාබහ කළේ වී නිෂ්පාදනය රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවී සහල් හිඟයක් සැප්තැම්බර් මාසයේ සිට ඇතිවෙන බවයි. එහෙත් අද මාතෘකාව වී ඇත්තේ ගොවීන්ට වී විකුණා ගැනීමට…
Lanka Newsweek · 2022 බිනර 29 · කියවීමට මිනිත්තු 7
දේශපාලනමත්පැන් භාවිතය අඩු වෙලා
COVID-19 හේතුවෙන් රු. බිලියන 22ක් අහිමි වෙලා රටේ උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය සහ ආහාර උද්ධමනය හමුවේ මත්පැන් භාවිතය ගෙවුණු කාලසීමාවේ දී සියයට විස්සත් තිහත් අතර ප්‍රතිශතයකින් පහත වැටී ඇත. සුරාබදු…
Lanka Newsweek · 2022 බිනර 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසියලු දුෂිතයින් ප්‍රතික්ෂේප කරනු
නාගරීකරණය දේශපාලනයේ-විද්‍යාවේ-පාලනයේ නව ශාඛාවකි Urbanisation has become a new branch of politics, science and Governance (දේශප්‍රිය නානායක්කාර) නාගරීකරණය, මානව සංවර්ධනය සහ ප්‍රගතිය සමඟ දිගු කලක්…
Lanka Newsweek · 2022 බිනර 27 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකආර්ථිකය වනසන උද්ධමනය
(මහාචාර්ය වසන්ත අතුකෝරල) උද්ධමනය අද මුළු රටම වෙළාගත් ආර්ථික ව්‍යාධිය බවට පත්ව තිබේ. සාමාන්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම උද්ධමනයයි. ඒ අනුව උද්ධමනකාරී තත්ත්වයකදී සිදුවන්නේ, භාණ්ඩ හා සේවා මිල…
Lanka Newsweek · 2022 බිනර 27 · කියවීමට මිනිත්තු 8
දේශපාලනඇමතිකම් නැතිව පොහොට්ටු මන්ත්‍රීන්ට යකා නැගලා
කැබිනට් ඇමති ධුර මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් කනස්සල්ලට පත්ව සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. කැබිනට් අමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ…
Lanka Newsweek · 2022 බිනර 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමර්තුවෙන් පසු හදිසි මහා මැතිවරණයක්
පොහොට්ටුවට යකා නගියි සර්වාගමික නායකයින්ගෙන් ජනපතිට බලපෑම් 2023 වර්ෂයේ මාර්තු මාසයෙන් පසුව හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඉහළම පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි. 2023 වර්ෂයේ මාර්තු…
Lanka Newsweek · 2022 බිනර 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමධ්යම සංස්කෘතියෙන් සජිත් කෝටි 48ක් පිල්ලි ගැසූ හැටි හෙළි වෙයි
නත්තල් පප්පෙක් වගේ සල්ලි බෙදලා හැබැයි කිසිම වැඩක් කෙරිලා නැහැ ජාතික විගණන වාර්තාව සියල්ල හෙළි කරයි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආගමික ස්ථාන ගණනාවකට 2018 වර්ෂයේ දී ලබා දී තිබූ රුපියල් කෝටි 48 ට අධික…
Lanka Newsweek · 2022 බිනර 23 · කියවීමට මිනිත්තු 3
දේශපාලනනිදහස් අධ්‍යාපනය දැයට උරුම කළ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර
( 2022 සැප්තැම්බර් 23 වන දිනට යෙදෙන 53 වන ගුණ සමරුව නිමිත්තෙනි.) මීට වසර 124 කට පෙර බලපිටිය රන්දොඹේ ගම්මානයේ සිට පාසල් සිසුවෙක් ශිෂ්‍යත්වයක් ලබා ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට පැමිණියේ මනා අධ්‍යාපනයක්…
Lanka Newsweek · 2022 බිනර 23 · කියවීමට මිනිත්තු 6
විදෙස්ඇමරිකානු ජනපති රුසියාවට දෙහි කපයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ රුසියාවට දොස් නැගුවේය. යුක්රේනයේ ස්වෛරීත්වයට රුසියාව තර්ජනයක් වී ඇති අතර…
Lanka Newsweek · 2022 බිනර 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනIMF ගිවිසුම වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු
ජාත්‍යන්තර මුලය අරමුදල සමග ඇති කර ගෙන තිබෙන එකඟතා ගිවිසුම වහාම පර්ලිමෙන්ම්තුවට ඉදිරිපත් කළ යුතු යැයි ද, එසේ නොවන්නේ නම් විපක්ෂය ඊට කිසිදු සහයෝගයක් ලබා දෙන්නේ නැතැයි ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි…
Lanka Newsweek · 2022 බිනර 22 · කියවීමට මිනිත්තු 2
විදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඔහුගේ දරු දැරියන් වන ඉවන්කා ට්‍රම්ප්, එරික් ට්‍රම්ප් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් ට නිව්යෝක් නීතිපතිවරයා නඩුවක් ගොනු කර තිබේ. ඒ එම පවුල ඔවුන් විසින් පිහිටු…
Lanka Newsweek · 2022 බිනර 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලෝක වාර්තාවක් තබමින් රුපියල කඩා වැටෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දේශීය රුපියලේ අගය අවප්‍රමාණය වීම අතින් ලොව තෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්කේගේ දත්ත වාර්තා…
Lanka Newsweek · 2022 බිනර 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ ජන ගහනයෙන් තුනෙන් එකකට කන්න නැහැ
පවුල් දහයකින් අටක්ම එක වේලක් මඟ හරිනවා ලෝක ආහාර වැඩ සටහන පෙන්වා දෙයි ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් උග්‍ර ආහාර හිඟයකින් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වේ. රටේ…
Lanka Newsweek · 2022 බිනර 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආගමික සිද්ධස්ථානවලින් අධික විදුලිය ගාස්තුවක් අය නොකරනු
ආගමික සිද්ධස්ථානයන් සඳහා පනවා ඇති අධික විදුලි ගාස්තු පිළිබදව ආගමික නායකයන් ඇතුළු සිවිල් සමාජයෙන් මතුව ඇති දැඩි විරෝධය පිළිබදව රජයේ අවධානය නොපමාවම යොමු කර විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2022 බිනර 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරටේ බහුතරය සමරිසි අයිතීන් පිළි ගනී
සමරිසි සමීක්ෂණයෙන් හෙළි වූ කරුණු (අශන්ති වරුණසූරිය) සමරිසි (LGBT+) පුද්ගලයන්ට දඬුවම් පමුණු වන හෝ ඔවුන් අපරාධකරුවන් කරන නීතිවලට සෑම පුද්ගලයන් සිව් දෙනකුගෙන් තිදෙනෙකුම දෙනකු සහාය නොදක්වන බව මෑතකදී සිදු…
Lanka Newsweek · 2022 බිනර 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාවේ අර්බුදය ඇමරිකානු ඇසින්
ආර්ථික-දේශපාලන අර්බුදයට හිටපු ජනපති ප්‍රධාන රජය වග කිව යුතුයි රට විකුණා චීනයෙන් බිලියන ගණන් ණයට ගත්තා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය පෞද්ගලික දේශපාලන අරමුණු සඳහා රාජ්‍ය සම්පත් අඩු…
Lanka Newsweek · 2022 බිනර 16 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමිනිසාගේ පැවැත්ම රඳා පවතිනුයේ පස මතයි
පාංශු සම්පත ගැන ඔබ මේ කරුණු දැන සිටියාද..? රට වනසන්නේ විද්‍යාත්මක දැනුමින් තොර දේශපාලකයින්ය (දේශප්‍රිය නානායක්කාර) පස මිනිස් සෞඛ්‍යයට විවිධ ආකාරවලින් බලපෑම් කරන අතර මිනිස් සෞඛ්‍යය පසෙහි සෞඛ්‍යයට…
Lanka Newsweek · 2022 බිනර 15 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකකඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්නා හැටි මෙන්න
මහා බැංකු අධිපති කරුණු පහදයි ආර්ථිකයේ හෙළිනොවූ යථාර්ථය ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය සහ ඉදිරි මග ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මහතා ‘"ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය සහ ඉදිරි මග"…
Lanka Newsweek · 2022 බිනර 15 · කියවීමට මිනිත්තු 15