නවතම පුවත්
දැන්වීම
දේශපාලනඒ සැරේ 22 ට පොහොට්ටුවේ බහුතරය විරුද්ධයිලු
22 ට බාලගිරි දෝෂය වැළදී ඇත්තේ ඒ නිසාලු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි විරෝධය පළ කිරීම හේතුවෙන් එම පනත් ක්ටුම්පත…
Lanka Newsweek · 2022 වප් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදේශද්රෝහී විපක්ෂය ආර්ථිකය ගැන බිල්ලො මවනවා
ආර්ථිකය ගොඩනැගීමේ පළමු අඩිතාලම යොදා ඉවරයි දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට-ජනතාව එක්ක සෙල්ලම් කරමින් ආර්ථිකය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන බිල්ලෝ මවමින් සිය අවස්ථාවාදී සහ පටු බල දේශපාලන අරමුණු මුදුන්…
Lanka Newsweek · 2022 වප් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාව ගැන ලෝක බැංකුවෙන් ඇඟ කිළිපොලා යන අනාවැකියක්
ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 2022 වර්ෂයේ දී 9.2%කින් සහ 2023 වසරේදී තවත් 4.2%කින් පහත වැටෙනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර සිටියි. ආර්ථික අර්බුදය හමුවේ 2021 සහ 2022 අතර කාල සීමාවේ දී ශ්‍රී…
Lanka Newsweek · 2022 වප් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ නිල විදේශ සංචිතය වර්ධනය වෙයි
ශ්‍රී ලනකාවේ නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය 2022 සැප්තැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 1,777ක් දක්වා 3.5%කින් ඉහළ ගොස් තිබේ. 2022 අගෝස්තු මාසයේ දී එම නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පැවතියේ…
Lanka Newsweek · 2022 වප් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅලි සබ්රි ගැන ජනපති කණස්සල්ලෙන්
මානව හිම්කම් කවුන්සිලයේ දී ඒකාධිපති රෙජීමයේ න්‍යායට අනුව ක්‍රියා කරලා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ ශ්‍රී ලාංකීය නියෝජනය මුළුමනින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයෙන්…
Lanka Newsweek · 2022 වප් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරත්තරං තවත් ඉස්තරම් වෙයි
මේ වන විට ලෝක වෙළෙඳ පොළේ රත්‍රං මිල ඉතා විශාල ලෙස සහ වේගයෙන් ඉහළ යමින් තිබෙන ප්‍රවණතාවයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. ලෝක වෙළෙඳ පොළේ සිකුරාදා (07) පෙරවරුවේ දැක්වුණු ආකාරයට ගෝලීය රත්‍රං අවුන්සයක මිල…
Lanka Newsweek · 2022 වප් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමිනිස්සුන්ට රට එපාම වෙලා-විස්තරේ මෙන්න..!
2022 වර්ෂයේ ජනවාරි සිට ජුලි දක්වා වූ කාල සීමාවේ දී පමණක් පුද්ගලයින් 224,915 ක් විදේශ රැකියා සඳහා ලියාපදිංචි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එම තත්ත්වය ගෙවුණු වර්ෂ කිහිපය සමග සැසදීමේදී…
Lanka Newsweek · 2022 වප් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට ජාත්‍යන්තර වශයෙන් රාජ්‍යතාන්ත්‍රිකව පරාදයි
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව රටක් ලෙස ශ්‍රී ලංකාව ලැබූ ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පරාජයක් යැයි කොළඹ විශ්ව විද්‍යාලයයේ ජාත්‍යන්තර…
Lanka Newsweek · 2022 වප් 7 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකකඩා වැටුණු රට ගොඩගන්නේ මෙහෙමයි
-සටහන- (උපුල් වික්‍රමසිංහ) වැරදි ප්‍රතිපත්ති හා තීන්දු තීරණ, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය යනාදියෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය හැකිලිණි. ගෝලීය ආර්ථික අර්බුදයේ…
Lanka Newsweek · 2022 වප් 6 · කියවීමට මිනිත්තු 7
දේශපාලන22 ට සහය නොදීම ජාතික යුතුකම පැහැර හැරීමකි
රටේ අනාගතය රඳා පවතිනුයේ 22 මතයි රටේ අනාගත යහපත උදෙසා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම අත්‍යවශ්‍යය වන අතර ඊට සහය ලබා නොදීම ජාතික යුතුකමක් සහ වගකීමක් පැහැර හැරීමක් වන්නේ යැයි සාධාරණ…
Lanka Newsweek · 2022 වප් 6 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්දීය කැස්ස පැණිය බිව්ව දරුවන් 66ක් මැරිලා
උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා වෛද්‍ය නිර්දේශ මත ලබා දුන් ඉන්දීය ඖෂධ සමාගමක් නිපදවන සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා දූ දරුවන් හැට හය දෙනකු මිය ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත්…
Lanka Newsweek · 2022 වප් 6 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකරට මුහුණ දී ඇති ණය අර්බුදයේ තරම මෙන්න..!
(සමන් පුෂ්ප ලියනගේ) ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ අරමුදලෙන් පමණ ඉක්මවා ලබාගෙන ඇති මුදල මේවනවිට රුපියල් ට්‍රිලියනය ඉක්මවා තිබේ. මහබැංකුවේ විදේශ සංචිතවල ඍණ අගය ඩොලර් බිලියන 4.8 දක්වා වැඩිවී ඇත. මේ තත්ත්වය මත රට…
Lanka Newsweek · 2022 වප් 5 · කියවීමට මිනිත්තු 8
දේශපාලන22 ගැන ආණ්ඩුවේ මත ගැටුම් උග්‍ර වෙයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහය නැහැ 22 කොට උඩ යන ලකුණු..! පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ මත ගැටුමක් නිර්මාණය වී ඇති අතර, ශ්‍රී…
Lanka Newsweek · 2022 වප් 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසිරි සමන්ත භද්‍ර හිමි එක්ක රනිල්-රවී කෘෂි විප්ලවයක් අරඹයි
සජිත්-අනුර-මෛත්‍රී අනාථයි ජාත්‍යන්තර කුමන්ත්රණකරුවන්ට ඇතුල් පහරක් රනිල්-රවී උමන්දාවේ සංචාරය කරයි දුලාන්ජලී ප්‍රේමදාසලා ගිනි තබා වැනසූ බුදු පිළිමය වෙනුවට ජනපතිට අලුත් පිළිමයක් දේශපාලන විරුද්ධවාදීන්…
Lanka Newsweek · 2022 වප් 3 · කියවීමට මිනිත්තු 1
විදෙස්රුසියාවට එරෙහිව ඇමරිකාව සටන අරඹයි..!
ව්ලැඩිමීර් පුටින්ගේ අමනෝඥ තර්ජනවලට ඇමරිකාව බිය වන්නේ නැහැ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ අමනෝඥ තර්ජනවලට අමෙරිකා එක්සත් ජනපදය බියට පත් නොවන්නේ යැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා අනතුරු අඟවා…
Lanka Newsweek · 2022 වප් 1 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ
ණය ප්‍රතිව්‍යුහගත කළ පමණින් සියලු ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැතැයි ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටු සභාපති, වරලත් ගණකාධිකාරී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයනාංශයේ මහාචාර්ය…
Lanka Newsweek · 2022 බිනර 30 · කියවීමට මිනිත්තු 6
ව්‍යාපාරිකIMF සල්ලි ලැබෙන දිනය අවිනිශ්චිතයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියයි ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වූ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා දෙන කාල වකවානුව නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි මෙරට…
Lanka Newsweek · 2022 බිනර 30 · කියවීමට මිනිත්තු 1
විදෙස්ව්ලැඩිමීර් පුටින්ගේ හිතුවක්කාර නියෝගයෙන් ලෝකය කැළඹෙයි
යුක්රේනයේ සපොරීෂියා සහ කර්සන් කලාප ස්වාධීන කලාප ලෙස රුසියාව සලකන බව සඳහන් කරමින් එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා විසින් සිකුරාදා (30) නියෝගයක් නිකුත් කරනු ලැබ තිබේ. රුසියානු ප්රවෘත්ති ඒජන්සිය…
Lanka Newsweek · 2022 බිනර 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජ්ය සේවකයින්ට සමාජ මාධ්‍ය අකැපද..?
ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය හා විවේචන මැඩ පැවැත්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු - එක්සත් ජාතික පක්ෂ වත්මන් ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවට…
Lanka Newsweek · 2022 බිනර 29 · කියවීමට මිනිත්තු 5
දේශපාලනපාලකයින්ට ජනතාව ගැන කිසිම කැක්කුමක් නැහැ
මිනිස්සුන්ට කන්න නැහැ-සාක්කු හිස් හැබැයි විශාල මුදලක් වියදම් කරලා නත්තල සමරන්න හදනවා කොළඹ අගරදගුරු චෝදනා කරයි වත්මන් පාලකයින්ට රට-ජනතාව ගැන කිසිම කැක්කුමක් නොමැති අතර ඒ හේතුවෙන් ජනතාව අන්ත අසරණ වී රට…
Lanka Newsweek · 2022 බිනර 29 · කියවීමට මිනිත්තු 1