නවතම පුවත්
දැන්වීම
දේශපාලනIMF හැර විකල්පයක් නැහැ
"රටේ තත්ත්වය අනුව දැඩි තීරණ ගන්න සිදු වෙනවා" මහා බැංකු අධිපති කියයි රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හැර ශ්‍රී ලංකා මහා බැංකු අධිපති විකල්පයක් නොමැති බව ආචාර්ය නන්දලාල් වීරසිංහ…
Lanka Newsweek · 2022 වප් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට වැටුණේ දුර නොබැලූ තීන්දුවලින්
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා "ලංකාදීප" පුවත්පතේ "කාලීන සටහන" අතිරේකයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකි. ප්රශ්නය:- ජන අරගලයට හේතු වුණු ආර්ථික අර්බුදය විසඳීම සඳහා…
Lanka Newsweek · 2022 වප් 20 · කියවීමට මිනිත්තු 8
දේශපාලනගෝඨා නිසා රටට අහිමි වූ බදු ආදායම බිලියන 1800ක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ගෙවුණු වසර තුන ඇතුළත දී රජයට රුපියල් බිලියන 1800ක බදු ආදායමක් අහිමි වී ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ…
Lanka Newsweek · 2022 වප් 20 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්දීය අගමැති යළි පාසල් යයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එරට ගුජරාඨ ප්‍රාන්තයේ රජයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක් විය. අග්‍රාමාත්‍යවරයා පංති කාමරවලට ගොස් දරු දැරියන් හමුවුණු අතර ඔවුන් අතර අසුන් ගෙන ගුරුවරුන්ගේ…
Lanka Newsweek · 2022 වප් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජන සභාවත් එක්ක කරු කරළියට
පාර්ලිමේන්තු අංශික අධීක්ෂණ කාරක සභාත් සක්‍රීය වේ අනාගත පරපුර වෙනුවෙන් තිරය පිටුපස සිටිමින් කර කරන මෙහෙවර මෙන්න..! දේශබන්දු කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය…
Lanka Newsweek · 2022 වප් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපතිගේ ඉල්ලීම ඵල දරයි-ණය අර්බුදය විසඳන්න ජපානය පෙරට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් ලබා දීමේ අරමුණින් ජපානය මෙම වසර අග වන විට මෙරට ණය හිමියන්ගේ විශේෂ සමුළුවක් සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටින බව ඉහළම…
Lanka Newsweek · 2022 වප් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඒකාධිපති රාජපක්ෂ රෙජීමය ජනපතිගේ කකුලෙන් අදිනවා
රට කරවන්න ඉඩ දෙන්නේ නැහැ රෙජිමයට දේශපාලන අනාගතයක් නැහැ නව ලංකා නිදහස් පක්ෂය කියයි මහා ජනතාවගේ විරෝධය, නොපිළිගැනීම සහ කලකිරීම හේතුවෙන් ඒකාධිපති රාජපක්ෂ රෙජිමයට දේශපාලන වශයෙන් යළි කවදාවත් නැගී සිටීමට…
Lanka Newsweek · 2022 වප් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකාදිනල් හිමියෝ රැඩිකල් විප්ලවයකට අර අඳිති
රැඩිකල් තාරුණ්‍යට අමතති "අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා පෙරට එනු" රටේ පවතින ක්‍රමය වහාම වෙනස් කළ යුතුයි රැඩිකල් තරුණ විප්ලවයක් අත ළඟ රටේ පවතින ක්‍රමය වෙනස් කර අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා…
Lanka Newsweek · 2022 වප් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් පාලනයේ අවසානය අත ළඟ..!
බදු දැලේ පැටලී විරුද්ධවාදීන්ට බර අවි දී ලා සරසවි ප්‍රජාවගෙන් ජනපතිට උපදේශයක් (මහාචාර්ය මිල්ටන් රාජරත්න) ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ වියතුන්ගේ මුග්ධ පාලනයට එරෙහිව පැන නැගුණු අරගලයේ අග්‍රඵලය වන වාමාංශික…
Lanka Newsweek · 2022 වප් 17 · කියවීමට මිනිත්තු 8
දේශපාලනමහා වැස්සෙන් 4ක් මරුට-21,000ක් අවතැන්
මහ වැසි, තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක පවුල් 5,212කට අයත්, 21,888 දෙනකු පීඩාවට පත්ව ඇති අතර සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අතරින් අවතැන් වූ…
Lanka Newsweek · 2022 වප් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගෝඨාණ්ඩුවේ වැරදි ආර්ථික තීරණ ගැන විගණන විමර්ශනයක්
ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරැදි ආර්ථික කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරන්නේ…
Lanka Newsweek · 2022 වප් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාර්තුවේ මැතිවරණයක් නොතිබ්බොත් රටම ලේ විලක් වෙයි
2023 මාර්තු මාසයට පෙර කුමන හෝ මැතිවරණයක් නොතිබ්බොත් ජනතා පීඩනය පුපුරා ගොස් රටම ලේ විලක් වනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අනතුරු අඟවා සිටියි. ජනමාධ්‍ය හමුවේ…
Lanka Newsweek · 2022 වප් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපළාත් පාලන මැතිවරණය මාර්තු 20 ට පෙර
පළාත් පාලන මැතිවරණය 2023 වර්ෂයේ මාර්තු 20 වැනිදාට පෙර පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කොමිෂන් සභාව විරුද්ධ බව…
Lanka Newsweek · 2022 වප් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදරිද්රතාවය ගැන ඇඟ කිළිපොලා යන හෙළිදරව්වක්
ජනයාගෙන් හරි අඩක් දරිද්‍රතාවයෙන් පෙළෙන බෙව හෙළි වේ ලෝක බැංකුව සහ පේරාදෙණිය සරසවිය සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වෙයි ශ්‍රී ලනකාවේ ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් දරිද්‍රතා සීමාවෙන් පහළට වැටී ඇතැයි…
Lanka Newsweek · 2022 වප් 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලන2023 දී ලෝක ආර්ථික අවපාතයක්
ලෝක බැංකුව අනතුරු අඟවයි 2023 වර්ෂයේ දී ලෝක ආර්ථික අවපාතයක් ඇති වීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් මහතා අනතුරු අඟවමින් අවධාරණය කර සිටියි. ලෝක බැංකු ප්‍රධානියා ඒ බව සඳහන් කළේ,…
Lanka Newsweek · 2022 වප් 12 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකසහනාධාර දී වරද්දා ගත් ආර්ථිකයක්
(සාරා කන්දේගොඩ) අවුරුදු දහයකට කලින් ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කර තිබුණි. දැන් අලුත් අභියෝගයක් එල්ල වී තිබේ. ආර්ථික අර්බුදයක පසුවෙන ශ්‍රී ලංකාව පොහොසත් සමාජයට ඇතුළු කරගන්නට…
Lanka Newsweek · 2022 වප් 12 · කියවීමට මිනිත්තු 7
දේශපාලනරට කරවන්නේ ආත්මාර්ථකාමී පෙරේතයින් පිරිසක්
රට ආපස්සට ගොස් ජනතාව අන්ත අසරණ වී සිටින්නේ ඒ නිසයි රටේ අර්බුදයට හේතුව අග රදගුරු කියති රටක් ලෙස ශ්‍රී ලංකාව ජාතික නිදහස ලබා ගත වූ අවුරුදු 74 පුරාවටම රට ආපස්සට ගොස් ජනතාව අන්ත අසරණ වූයේ ආත්මාර්ථකාමී…
Lanka Newsweek · 2022 වප් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොහොට්ටුවේ කළුතර රැළිය 22 ට ප්‍රතිචාර දැක්වීමකි
22න් රටේ පක්ෂ දේශපාලනය උණුසුම් කර ඇති ප්‍රමාණයේ පිළිබිඹුවකි ඡන්දයට සුදානම් ද..? ප්‍රතිසංස්කරණ පරාද ද..? (රජිත් කීර්ති තෙන්නකෝන්) දේශපාලන පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේ දී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
Lanka Newsweek · 2022 වප් 10 · කියවීමට මිනිත්තු 6
දේශපාලනඑතෙරින් දැල්වෙන රතු එළි
(එම්.එස්.එම්.අයුබ්) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ඉතා ඉක්මනින් වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැකි යැයි යන හැඟීමක් රට තුළ ඇතිකරන්නට උත්සාහ කරන අතරේම ආණ්ඩුව ආර්ථික අර්බුදය නිසා යළිත් ඇති විය…
Lanka Newsweek · 2022 වප් 9 · කියවීමට මිනිත්තු 6
දේශපාලනඒ සැරේ 22 ට පොහොට්ටුවේ බහුතරය විරුද්ධයිලු
22 ට බාලගිරි දෝෂය වැළදී ඇත්තේ ඒ නිසාලු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි විරෝධය පළ කිරීම හේතුවෙන් එම පනත් ක්ටුම්පත…
Lanka Newsweek · 2022 වප් 9 · කියවීමට මිනිත්තු 1