නවතම පුවත්
දැන්වීම
දේශපාලනශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩ සටහන අනුමත කරයි
ඇමරිකානු ඩොලර් මිලියන 74.87ක් වටිනා 2023 සිට 2027 දෙසැම්බර් දක්වා වන ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර ඇත. ඒ, ලෝක ආහාර අරමුදලේ ශ්‍රී ලංකා ක්‍රමෝපායික සැලසුම…
Lanka Newsweek · 2022 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනIMF ණයට බාලගිරි දෝෂය
මේ වර්ෂයේ සල්ලි ලැබෙන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා නිල අනුමැතිය මෙම වසර අවසන් වීමට පෙර ලබා දීමට විධායක කමිටුව බලාපොරොත්තු…
Lanka Newsweek · 2022 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහ ලේකම්වරයා පකිස්ථානයේ සංචාරය කිරීම ගැන ඉන්දීය විරෝධය
ඉන්දියාව අඟහරුවාදා ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම් හිස්සේන් බ්‍රහිම් ටාහා පාකිස්තානයේ සංචාරය අතරතුරදී පාකිස්ථාන ආක්රමණික කාශ්මීරයට ගොස් ජම්මු සහ කාශ්මීරය පිළිබඳ අදහස් දැක්වීම සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2022 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅපේක්ෂක වියදම් සීමා කිරීමේ කෙටුම්පතට සංශෝධන
ඒ ඒ මැතිවරණවල දී අපේක්ෂක වියදම් සීමා කිරීමේ කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කරමින් පැෆරල් සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් වෙත…
Lanka Newsweek · 2022 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 3
දේශපාලනආහාර සුරක්ෂිතතාව ඇති කරන්න ජාතික ප්‍රතිපත්තියක් -ජනපති-
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට අදාළ පනත් කෙටුම්පත…
Lanka Newsweek · 2022 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසරසවි සිසුන්ට ආයේ සෙල්ලම් බැහැ
දැඩි දඬුවම්-දැඩි නීති සකස් කෙරෙයි විශ්ව විද්‍යාල පද්ධතිය රැක ගත හැක්කේ, විනය විරෝධී කටයුතු සිදු කරන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමෙන් පමණක් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය…
Lanka Newsweek · 2022 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමත් රකුසන් මර්දනය කරන්න ජනපති පෙරමුණ ගනී
විෂ මත්ද්‍රව්‍ය සහ අන්තරාදායක ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා කාර්ය සාධක බලකාය වහාම පිහිටු වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ ඇමතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාට උපදෙස් දී ඇති බව කැබිනට්…
Lanka Newsweek · 2022 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්දු-චීන හමුදා ගැටෙති
ඉන්දිය සහ චීන හමුදා අතර ඉන්දියාවේ අරුණාචල් කඳුකර ප්‍රදේශයේදී දේශසීමා සම්බන්ධයෙන් ගැටුමක් හට ගෙන තිබේ. ඉන්දිය බලධාරීන් පවසන්නේ 2020න් පසු චීන හමුදා සමග ඇති වු පළමු ගැටුම මේ ගැටුම වන අතර ගැටුමෙන්…
Lanka Newsweek · 2022 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතික තරුණ වේදිකාව එළිදකී
රටේ ඉදිරි ගමන පිළිබඳ සිය දැක්ම රජයට ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් “ජාතික තරුණ වේදිකාව” රටේ ඉදිරි ගමන පිළිබඳ සිය දැක්ම රජයට ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් බව…
Lanka Newsweek · 2022 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 2
විදෙස්පලාලි ගුවන් තොටුපළ දියුණු කරන්න ඉන්දියාව සූදානම්
යාපනයේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පහසුකම් වැඩි දියුණු කරමින් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා…
Lanka Newsweek · 2022 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාවේ ඉදිරි මාර්ගය ලෙස ඉන්දියානු ආකෘතිය
(ජෙහාන් පෙරේරා) ජනවාර්ගික ප්‍රජාවන් අතර පවතින බලය බෙදාගැනීමේ ගැටලුව විසඳීමේ කොටසක් ලෙස දිස්ත්‍රික් කමිටු පිළිබඳව සලකා බැලිය හැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය දෙමළ ප්‍රජාව තුළ සැලකිව…
Lanka Newsweek · 2022 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 6
දේශපාලනපළාත් පාලන මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට ජවිපෙ සහය..?
විශ්ව විද්‍යාල ප්‍රජාව සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ස්ථාපිත කිරීම හරහා පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ කල් දමා ගැනීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය පළ…
Lanka Newsweek · 2022 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැතිවරණයක් එන තුරු ඉවසන්නැයි මහින්ද ජනතාවගෙන් ඉල්ලයි
ඒ වුණාට රනිල්ගේ අයවැයත් ධනාත්මකයිලු 2023 අයවැය ධනාත්මක අයවැයක් බැවින් ජනතාවට ඉදිරියේදී සහන ලැබෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කෙසේ නමුත් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන තුරු…
Lanka Newsweek · 2022 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරවීට දිය යුතු තනතුර ගැන සරසවි ප්‍රජාව කියන කතාව
ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා රවී එහි සභාපති කරනු සරසවි ප්‍රජාව ජනපතිගෙන් ඉල්ලති රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයාට ඍජුවම වග කියන ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා එහි සභාපති ධූරය ආසියාවේ…
Lanka Newsweek · 2022 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 2
විදෙස්පියාගේ රාජාභිෂේකය හැරීට-මේගන්ට තහනම් වෙයි
2023 වර්ෂයේ මැයි මස හය වැනිදා පැවැත් වෙන තුන් වැනි චාල්ස් රජතුමාගේ රාජාභිෂේක උත්සවයට සහභාගී නොවන ලෙස හැරී කුමරු සහ මේගන් මාකෙල්ගෙන් බ්‍රිතාන්‍යයේ ප්‍රබල දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් සහ…
Lanka Newsweek · 2022 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරත්තරන් උකස් කර කෑම ඉහළ යයි
මෙම වසරේ ගතවූ මුල් මාස 10ක කාලය ඇතුළත දී පමණක් ආර්ථික අපහසුතා හේතුවෙන් පුද්ගලයින් රුපියල් බිලියන 193 කට වැඩි වටිනාකමකින් යුත් රන් භාණ්ඩ විවිධ ආයතනවලට උකස් කර ඇති බවට අනාවරණය වී තිබේ. ප්‍රධාන…
Lanka Newsweek · 2022 උඳුවප් 11 · කියවීමට මිනිත්තු 1- දේශපාලන
විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළට
විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිල මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට එවන විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය තව දුරටත් ඉහළ ගොස් තිබේ. මේ අනුව 2022 ඔක්තෝබර් මාසයට සාපෙක්ෂව නොවැම්බර් මාසයේදී එම අගය ඇමෙරිකානු…
Lanka Newsweek · 2022 උඳුවප් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනSex සෙවුම්වලින් ශ්‍රී ලංකාව පළමු තැනට
ගූගල් සෙවුම් මෘදුකාංගයෙන් "SEX" හෙවත් ලිංගිකත්වය පිළිබඳ සෙවීමෙන් ශ්‍රී ලංකාව මෙම වසරේත් පළමු ස්ථානයට පත්ව ඇතැයි එම සමාගම නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි. එම දර්ශකයේ දෙවන ස්ථානය වියට්නාමයටත්…
Lanka Newsweek · 2022 උඳුවප් 11 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඕනෑ
(මහාචාර්ය මිල්ටන් රාජරත්න විසිනි) මහ බැංකු අධිපතිවරයෙකු අලුතින් පත් කිරීමෙන් සියලු ප්‍රශ්න විසඳිය නොහැකිය. මහ බැංකුවේ වගකීම වන්නේ මුල්‍ය ස්ථායිතාව පවත්වා ගැනීම විනා ආර්ථික වර්ධනය හෝ සංවර්ධනය නොවේ.…
Lanka Newsweek · 2022 උඳුවප් 10 · කියවීමට මිනිත්තු 5
දේශපාලනලෝක බැංකු ප්‍රධානීන් චීන බැංකු සභාපතිවරුන් සමග සාකච්ඡා
චීන එක්සිම් බැංකුවේ සහ චීන සංවර්ධන බැංකුවේ සභාපතිවරුන් චීනයේ සංචාරයක නිරත වන ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සමඟ…
Lanka Newsweek · 2022 උඳුවප් 10 · කියවීමට මිනිත්තු 1