නවතම පුවත්
දැන්වීම
දේශපාලන21 ට පිටුපෑම මූලික නීතියට කරන සරදමකි
21 යටතේ ස්වාධීන ව්‍යවස්ථා සභාව වහාම පත් කරනු 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අපේක්ෂාවන්ට පිටුපෑම රටේ මූලික නීතියට කරන සරදමක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු…
Lanka Newsweek · 2022 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 2
විදෙස්යුක්රේන ජනපතිගෙන් ඉන්දීය අගමැතිට ඇමතුමක්
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලබා දී තිබෙන අතර එහිදී, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ…
Lanka Newsweek · 2022 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසිවු වසරකට මත්තල පාඩුව කෝටි 2000යි
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2017 වසරේ සිට 2021 වසර දක්වාවූ කාලයේදී රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ…
Lanka Newsweek · 2022 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසුරාසල් 4910න් 2000ක්ම මන්ත්‍රිවරුන්ගේ
රටේ ලියාපදිංචි සුරාසල් 4910ක් පමණ තිබෙන අතර ඒ සුරාසල්වලින් 2000කට වැඩි සංඛ්‍යාවක හිමිකාරිත්වය දරන්නේ වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින සහ මීට පෙර හිටපු මන්ත්‍රිවරුන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස්…
Lanka Newsweek · 2022 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුවෙන් පළි ගන්න ගිහින් මහා බැංකු අධිපති රට වැනසූ හැටි
රටට ණය බර පටවලා-ආධාර නවත්වලා- රට බංකොලොත් කරලා හැකි ඉක්මනින් නන්දලාල් වීරසිංහ අධිකරණයට කැඳ වනු IMF 2020 දී මුල්‍ය අරමුදල දුන් කඩිනම් මුල්‍යකරණ පහසුකම නවත්තලා අධිපති හීනයට ඉඩ නුදුන්නාට ආණ්ඩුවෙන්…
Lanka Newsweek · 2022 උඳුවප් 26 · කියවීමට මිනිත්තු 15
දේශපාලනසැබෑ සංහිඳියාව වෙනුවෙන් රාජ්‍යයේ රැකවරණය-සැලකිල්ල-ආරක්ෂාව අවශ්‍ය වේ
(ජෙහාන් පෙරේරා) විෂය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සංවිධාන ගණනාවක් විසින් පසුගිය සතිය කැපකරන ලද්දේ මානව හිමිකම් පිලිබඳ වැඩසටහන් සංවිධානය කිරීම සඳහා ය. විශේෂයෙන්ම විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමෙන් පසු…
Lanka Newsweek · 2022 උඳුවප් 26 · කියවීමට මිනිත්තු 6
ව්යාපාරිකමහා බැංකු අධිපතිගේ කුමන්ත්රණයේ ඊළඟ ප්‍රතිඵලය
ආචාර්ය නන්දලාල් වීරසිංහගේ අවුරුදු තෑග්ග ළගදීම බලාපොරොත්තු වන්න..! (මනෝජ් අබයදීර) කුමන්ත්රණකාරී අයුරින් මුල්‍ය අරමුදල පමණක් එකම සරණ කර ගෙන, එහි වැඩසටහනකට ශ්‍රී ලංකාව ඇතුළත් වුව හොත් ශ්‍රී ලංකාවට සෑම…
Lanka Newsweek · 2022 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 3
දේශපාලනථේරවාදී නිකාය කතිකාව පනත් කෙටුම්පත හැකි ඉක්මනින් සම්මත කරනු
රටේ යහපත සඳහා ථේරවාදී නිකාය කතිකාව පනත් කෙටුම්පත හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට රජය අවධානය යොමු කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2022 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලන2023 පෙබරවාරි වන විට රටේ මූල්‍ය තත්ත්වය යහපත් වේවි
රට ගොඩ ගත හැක්කේ එජාපයට විතරයි කලක් නිහඬව සිටී නවීන් යළි කරළියට 2023 පෙබරවාරි මාසය වන විට ශ්‍රී ලංකාවෙි මූල්‍ය තත්ත්වය මීට වඩා හොඳ අතට හැරී තිබෙනු ඇතැයි හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසයි. ඒ ඒ…
Lanka Newsweek · 2022 උඳුවප් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආර් ජී සේනානායක ගැන එජාප සභාපතිගේ විග්‍රහය
චීනය සමග ආර්ථික සබඳතා ගොඩනගා ගත් ප්‍රථම ලාංකික දේශපාලනඥයා ආර්. ජී. සේනානායක (ලාංකික දේශපාලනයේ සුවිශේෂී දේශපාලන නායකත්වයක් දැරූ ප්‍රවීන දේශපාලනඥ ආර්. ජී. සේනානායක මහතා දිවංගත වී මෙම දෙසැම්බර් 22 දිනට…
Lanka Newsweek · 2022 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 4
විදෙස්චීනයෙන් බිලියන 5ක පාසල් නිල ඇඳුම් රෙදි තොගයක්
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ලබා දීම සඳහා රුපියල් බිලියන 5 ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි තොගයක් චීනය ශ්‍රී ලංකාවට ප්රදානය කරන බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. එම රෙදි…
Lanka Newsweek · 2022 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅග රදගුරු හිමිපාණෝ විශ්‍රාම ගන්න සැරසෙති
කොළඹ අග රදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අග රදගුරු ධුරයෙන් විශ්‍රාම යාමට සූදානම් බව දන්වා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ලිපියක් යොමු කර ඇත. සාමාන්‍යයෙන් වයස අවුරුදු 75 ඉක්මවූ පසු අග…
Lanka Newsweek · 2022 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅය-වැය ගැන කතා කරන්න කෝටි 20ක් ගිලලා
අයවැය විවාදය පැවැති කාලයේදී පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. මන්ත්‍රීවරුන්, අමුත්තන්, නිලධාරීන් සහ සේවකයන්ට ආහාර පාන සැපයීම,…
Lanka Newsweek · 2022 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සියලු රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කළ යුතුයි
දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ලෝක බලවතුන්ගේ අරගලවලදී එක් පිළකට බෙදී…
Lanka Newsweek · 2022 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරාජ්ය සේවකයන් ලක්ෂ 3ක් ඉවත් කළත් ප්‍රශ්නයක් නැහැ
සියලු වැඩ ප්‍රශ්නයක් නැතිව පහසුවෙන්ම කර ගෙන යන්න පුළුවන් ලක්ෂ පහළොවකට ආසන්නව සිටින රාජ්‍ය සේවක සේවිකාවන් ලක්ෂ දොළහ දක්වා අඩු කරන්නේ නම් රාජ්‍ය සේවය ඉතාම පහසුවෙන් පවත්වා ගෙන යා හැකි බව රාජ්‍ය පරිපාලන,…
Lanka Newsweek · 2022 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයාට සිඩ්නි අධිකරණය දුන් තීන්දුව
කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතාට දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී එක කාමරයක් සහිත මහල් නිවසක පදිංචි වීමට සිඩ්නි මහේස්ත්‍රාත්…
Lanka Newsweek · 2022 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
විදෙස්ගෝලීය ණය ගැන කතා කරන්න චීනය එකඟ වෙයි
ලෝකයේ විශාලතම ද්වි පාර්ශ්වික ණය හිමියා ලෙස ගෝලීය ප්‍රජාව මුහුණ දී සිටින ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වට මේස සාකච්ඡාවකට පැමිණීමට චීනය කැමැත්ත පළ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර…
Lanka Newsweek · 2022 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආර්ථික අර්බුදය ජය ගත හැක්කේ නව ජනවරමකින් සහ දැක්මකින්ය
අභියෝග තුනක් අභියස (මහාචාර්ය චරිත හේරත්) කෙටියෙන් පැවසුවහොත් මේ මොහොතේ ආණ්ඩුව හමුවේ තිබෙන එක් අභියෝගයක් වන්නේ නිල කාලය නිමාවෙමින් තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමය. දෙවැනි අභියෝගය වන්නේ…
Lanka Newsweek · 2022 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 6
සෞඛ්‍යCOVID-19 ජීවිත තර්ජනය අවසන්..!
COVID-19 වෛරසය තව දුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි. COVID-19 වෛරසය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කෙරුණේ 2020 වර්ෂයේ දී වන…
Lanka Newsweek · 2022 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට එක්සත් කර සංවර්ධනය කළ හැක්කේ දේශපාලන විසඳුමකින් පමණි
අතීතය සමඟ බිඳී යෑමේ අවස්ථාවක් (ජෙහාන් පෙරේරා) අයවැය පැහැදිලි බහුතරයකින් සම්මත වීමෙන් තහවුරු වන්නේ අහිතකර තත්ත්වයන් හමුවේ වුවද ආණ්ඩුව සිය පාර්ලිමේන්තු බහුතරය තවදුරටත් රඳවාගෙන සිටින බවයි. කෙසේවෙතත්…
Lanka Newsweek · 2022 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 5