නවතම පුවත්
දැන්වීම
දේශපාලනරට බංකොලොත් කළ පාපතරයින්ට පරලොව උසාවියෙන් ගැලවීමක් නැහැ
රට බංකොලොත් කළ පාපතරයින්ට මෙලොව උසාවියෙන් ගැලවුණත් පරලොව උසාවියෙන් නම් ගැලවීමට නොහැකි යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි. ණය ගෙවන්නේ නැති නිසා ආණ්ඩුවට…
Lanka Newsweek · 2022 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලාංකිකයන් හැට දෙලක්ෂයක් ආහාර අර්බුදයක
ලක්ෂ 53ක් ආහාර වේල් මඟ හරිනවා ශ්‍රී ලාංකිකයන් හැට දෙලක්ෂයක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන අතර එම පිරිසෙන් ලක්ෂ 29ක් ක් දැයේ දූ දරුවන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. මෙම…
Lanka Newsweek · 2022 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලන2023 දී ජනපතිවරණයක් එන ලකුණු -නවීන්-
බලය ගෙන ජනතාවට සහන දෙන හැටි විපක්ෂ නායක කියන්නේ නැහැ එජාපය ඔනෑම මැතිවරණයකට සූදානම් 2023 වර්ෂයේ දී ජනතාවට ජනාධිපතිවරණයක් බලාපොරොත්තු විය හැකි යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක සහ හිටපු…
Lanka Newsweek · 2022 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරවීගේ Digital ආර්ථික යෝජනාව සරසවි ප්‍රජාව අගයති
ඒ යෝජනාවෙන් රවීගේ නූතන ගෝලීය දැක්ම පැහැදිලි වුණා රවීට සුදුසු ස්ථානය ලබා දීම රනිල්ගේ වගකීමක් ආර්ථිකය "Digital" කළ යුතු බවට ආසියාවේ හොඳම මුදල් ඇමති සහ රටේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කරන…
Lanka Newsweek · 2022 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබාල් නැටීම වහාම නවතා ජනතාවට සහන පැකේජයක් ලබා දෙනු
ප්‍රිය සම්භාෂණ, සාජ්ජ සහ උත්සව පවත්වමින් ආණ්ඩුව සිදු කරන නාස්තිකාර වියදම් වහාම නතර කර ජනතාවට වසර අවසානයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් හෝ සහනදායි මිලට ලබා ගැනීම සඳහා "සහන පැකේජයක්" හඳුන්වා දෙන්නැයි…
Lanka Newsweek · 2022 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති 2050 ට ගැලපෙන නව ආර්ථික ක්‍රමයක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්රතිසංස්කරණයක් නොව 2050ට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. යල් පැනගිය ආර්ථික ක්‍රම මඟින් මෙරට ආර්ථිකය…
Lanka Newsweek · 2022 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත් කරන්නේ සීනි බෝල දේශපාලනයක්
(අශන්ති වරුණසූරිය) සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවද ඔහුට නායකයකු විය නොහැකි බවත් තමන් ආණ්ඩුවට එකතු වීමට ගත් තීරණය සම්බන්දයෙන් සතුටට පත් වන බව ද හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.…
Lanka Newsweek · 2022 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 5
දේශපාලනලංකාවට සහන ණය ගන්න ලෝක බැංකු අනුමැතිය
ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුව අනුමත කර තිබෙි. ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජීවනෝපාය ආරක්ෂා කිරීමට උදවු කිරීම සඳහා මෙම සහනදායී…
Lanka Newsweek · 2022 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආර්ථිකය ගැන ආසියාවේ හොඳම මුදල් ඇමතිගේ විග්‍රහය ළඟදීම
"Digital" ආර්ථිකයක් ඕනෑ රනිල් හැර විකල්පයක් නැහැ රටේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය, ඊට බලපෑ හේතු සහ එම අර්බුදයෙන් රට-ජනතාව මුදවා ගත හැකි ක්‍රමවේදය සම්බන්ධයෙන් ළඟදීම පුළු විග්‍රහයක් කිරීමට ආසියාවේ හොඳම…
Lanka Newsweek · 2022 උඳුවප් 4 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
(අශන්ති වරුණසූරිය) කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත් කිරීමට කුහකකම් දුරලා සියලු…
Lanka Newsweek · 2022 උඳුවප් 4 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමහින්ද-මෛත්‍රී මහා ජන මුදල් කාබාසිනියා කළ හැටි මෙන්න
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා…
Lanka Newsweek · 2022 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපාලනයේ විශ්වසනීයත්වය ගොඩනගාගත යුත්තේ මැතිවරණවලින් විනා ආරක්ෂක අංශ හරහා නොවේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටත්, ආණ්ඩු වෙනස් කිරීම සඳහා වන ඕනෑම මහජන විරෝධතාවක් හමුදාව යොදවා මර්දනය කිරීමටත් තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
Lanka Newsweek · 2022 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 5
දේශපාලනමහින්ද රටට කළ විනාශය කිරිඇල්ල හෙළි කරයි
"යුද්ධය අවසන් කාලයේ මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දුන් පොරොන්දුව ඉටු කළේ නෑ.ඒ නිසා අද එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණයක් ගෙන තියෙනවා යුද්ධය අවසන් කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය…
Lanka Newsweek · 2022 ඉල් 29 · කියවීමට මිනිත්තු 5
දේශපාලනආර්ථිකය ගොඩනැගීම දුෂ්කර නෑ -රවී-
අර්බුදයෙන් ගොඩයන්න ගැලපෙන නායකයා ජනාධිපති රනිල් ආර්ථිකය සංකෝචනය කරන ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕන හන්දි ගානේ කෑ ගැහුවට ආර්ථිකය හදන්න බෑ ජනතාව සියලු දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කර තිබෙන අවස්ථාවක් මතුව ඇති…
Lanka Newsweek · 2022 ඉල් 27 · කියවීමට මිනිත්තු 3
දේශපාලනශ්‍රී ලංකාව හිඟා කන රටක් වීමට ඉඩ දෙන්නේ නැහැ -ජනපති-
රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරනවා ග්‍රාමීය ජනතාවගේ අධ්‍යාපන සිහිනය සැබෑ කළේ ලලිත් ඇතුලත්මුදලි -රවී- රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින්…
Lanka Newsweek · 2022 ඉල් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපොලිස් කොමිසමේ ප්‍රධානියාගේ ක්‍රියා කලාපය ව්‍යවස්ථාවට අපහාසයක්
ජාතික පොලිස් කොමිසමේ ප්‍රධානීන්ගේ හැසිරීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කර ඇති බරපතළ අපහාසයක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් පාලිත ළිහිණියකුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා…
Lanka Newsweek · 2022 ඉල් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ දරු දැරියෝ 56,000ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙති
ශ්‍රී ලාංකීය දරු දැරියන් 56,000 ක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඒ අතරින් වයස අවුරුදු 5 ට අඩු දරු දැරියන් සඳහා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බවත් යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාව පෙන්වා දෙයි. එසේම…
Lanka Newsweek · 2022 ඉල් 21 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකනව ගමනකට අයවැයෙන් පාර කැපුවාද..?
ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩි වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ සහන අයවැය ලේඛනය. තමන්ට ලැබෙන සහන කවරේද යන කාරණය මත ජනතාව අයවැය පිළිබඳ උනන්දු විය. ප්‍රමාණවත් ආදායමක් නොතිබුණද බලයේ සිටි ආණ්ඩු අයවැය මගින් සහන ලබා දෙන…
Lanka Newsweek · 2022 ඉල් 21 · කියවීමට මිනිත්තු 7
දේශපාලනසමහර දේශපාලකයින්-නිලධාරීන් නටන්නේ දුම්කොළ සමාගම්වල පදයටයි
මේ රටේ සමහර දේශපාලඥයන් සහ නිලධාරීන් දුම්කොළ සමාගම්වල සාක්කුවට වැටී ඔවුන්ගේ පදයට නැට වෙන පිරිසක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සඳුදා (21)…
Lanka Newsweek · 2022 ඉල් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකටුවන විජිතවංශ හිමි තිළිණි ළඟ කෝටි දෙකහමාරක් ආයෝජනය කරලා
තිළිණියි-ජනාකියි සම්බන්ධ කළේ ගලගොඩඅත්තේ ඥානසාර තිළිණි ප්‍රියමාලිගේ හඬ පටවලින් ඥානසාර මතු වෙලා CID ය ගලගොඩඅත්තේ ඥානසාරගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි "තිළිණි-ජානකි" වංචාවේ මහා මොළකරු ඥානසාර..! නීල කාස කම්බ…
Lanka Newsweek · 2022 ඉල් 13 · කියවීමට මිනිත්තු 1