නවතම පුවත්
දැන්වීම
දේශපාලනශ්‍රී ලංකාවේ ණය අර්බුදයෙන් ගෝලීය ආර්ථිකයටත් බලපෑම්
ශ්‍රී ලංකාවට ණය ලබා දුන් චීනය සහ ඉන්දියාව ඇතුළු සියලුම ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද කිරීමෙන් ණය ලබා ගත් ශ්‍රී ලංකාවට පමණක් නොව ණය ලබා දුන් පාර්ශ්වයන්ටද අයහපතක් වන බව ජාත්‍යන්තර මූල්‍ය…
Lanka Newsweek · 2023 දුරුතු 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට විරුවෝ යළි ඩොලර් එවති
විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6 ක මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි මහ බැංකුව වාර්තා පෙන්වා දී ඇත. 2021 වසරේ දෙසැම්බර් මසට සාපේක්ෂව එම…
Lanka Newsweek · 2023 දුරුතු 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාස්කු ප්‍රහාරයේ තීන්දුව දෙයි-මෛත්‍රී කපෝතියි
තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා ගෙන නැහැ මෛත්‍රීට මිලියන 100ක වන්දියක් ගෙවන්න වෙයි පූජිත්ට මිලියන 75ක්-නිලන්තට මිලියන 75ක් හේමසිරිට මිලියන 50ක් සිසිරට මිලියන 10ක් වන්දි වශයෙන් ගෙවන්න වෙයි 2019…
Lanka Newsweek · 2023 දුරුතු 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඡන්දය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව නීතීඥ සංගමය පෙරට
පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට රජය දරන උත්සහය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩි කනස්සල්ල පළ කොට ඇත ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා වන අන්දමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට…
Lanka Newsweek · 2023 දුරුතු 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනතත්ත්වය බරපතළයි-චීනයෙන් සහ ඉන්දියාවෙන් කඩිනම් ණයක් ඉල්ලයි
ණය කපා හැරීමට එකඟ නොවුණොත් IMF සල්ලිත් නැහැ තත්ත්වය ඉතාම බරපතළයි ශ්‍රී ලංකාවට කඩිනමින් ණය සහනයක් ලබා දීමට එකඟ වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබේ. මේ වන විට ණය ආපසු…
Lanka Newsweek · 2023 දුරුතු 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතවත් අවුරුදු දෙක තුනකින් මෙහා රටේ ආර්ථික දියුණුවක් නැහැ
රට මුහුණ පා සිටින ජනතාවට නොදැනෙන තිත්ත ඇත්ත මෙන්න..! ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සියල්ල සැලැස්මට අනුව සිදු වුව ද මෙරට ජනතාවට ආර්ථිකයේ සැබෑ දියුණුවක් අත්දැකීමට තවත් වසර දෙක තුනක් ගත වනු ඇතැයි ශ්‍රී…
Lanka Newsweek · 2023 දුරුතු 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආර්ථික ගැටලු විසඳන හැටි ගැන ජනපතිට ඇමරිකානු ප්‍රසාදය
ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් ( Eileen Laubacher ) මහත්මිය බදාදා (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2023 දුරුතු 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමඩවලින් නොව හැකි නම් වැඩවලින් ගහලා පෙන්වනු
රට ගොඩ ගන්න පුළුවන් සජබයට විතරයි ලෝකය සමග බද්ධ වූ කණ්ඩායමක් සිටින්නේ සජබයේ විතරයි රට ගොඩ ගැනීමට නම් රටට වැඩ කළ හැකි, ලෝකය සමඟ සබඳතා ඇති, ජාත්‍යන්තරය සමඟ බද්ධ වූ දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය බවත් එවැනි…
Lanka Newsweek · 2023 දුරුතු 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජවිපෙ එක්කත් සන්ධාන ගත වෙන්න පොහොට්ටුව සූදානම්
සිය පක්ෂයේ ප්‍රතිපත්තිවලට සහ වැඩ පිළිවෙළට එකඟ නම් ජනතා විමුක්ති පෙරමුණ සමග වුණත් සන්ධාන ගත වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් යැයි එහි ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි. ශ්‍රී ලංකා පොදු ජන…
Lanka Newsweek · 2023 දුරුතු 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රතිසාධනය සඳහාවූ මාර්ග සිතියමේ අතුරුදන්වූ සාධකය
ජාතික සංහිඳියාව සහ සංවර්ධනය යථාර්ථයක් වන්නේ දුෂණයට තිත තැබුවොත් පමණි (ජෙහාන් පෙරේරා) 2023 පෙබරවාරි 04 වැනි දිනට යෙදෙන නිදහස් දිනය වන විට රටේ දීර්ඝ කාලීනව පවතින ජනවාර්ගික ගැටලුව විසඳන බවට ජනාධිපති…
Lanka Newsweek · 2023 දුරුතු 11 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅලියයි-පොහොට්ටුවයි එකට එක් වෙයි
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එකට එක්ව පොදු ලකුණක් යටතේ තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. එම දේශපාලන පක්ෂ දෙක මේ තීරණය ගෙන ඇත්තේ අඟහරුවාදා (10) දහවල් ජනාධිපති…
Lanka Newsweek · 2023 දුරුතු 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසේවක වැටුප්වල ක්‍රය ශක්තිය සියයට 70කින් පහත වැටිලා
ආණ්ඩුව ඒ ගැන දන්නෙවත් නැහැ ආණ්ඩුවට ආර්ථික විද්‍යා පරිචයක් නැහැ IMF යනු ආර්ථික විද්‍යාව පදනම් කොට ගත් ආයතනයක් නොවේ සේවක සේවික්වන්ගේ වැටුප්වල ක්‍රය ශක්තිය 70%කින් පහත වැටී ඇතැයි පේරාදෙණිය විශ්ව…
Lanka Newsweek · 2023 දුරුතු 8 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකඋපයන විට ගෙවීමේ බදු වැඩි කිරීම ආර්ථික අවපාතයකට පාර කැපීමක්
හිතුමතේ ආර්ථිකය හැසිරවීම භයානකය ආණ්ඩුවට ආර්ථික විද්‍යා පරිචයක් නොමැත සේවක වැටුපේ ක්‍රය ශක්තිය 70% කින් පිරිහිලා (මහාචාර්ය මිල්ටන් රාජරත්න) උපයන විට බද්ද (PAYE-Pay As You Earn) කලක පටන් පැවතිය ද එහි…
Lanka Newsweek · 2023 දුරුතු 8 · කියවීමට මිනිත්තු 7
දේශපාලනමධ්යම පළාත්ත් ආණ්ඩුකාරයා මහනුවරට ගැලපෙන්නෙ නෑ
"මධ්‍යම පළාත්ත් ආණ්ඩුකාරවරයා මහනුවරට ගැලපෙන්නෙ නෑ,කොහෙන් පහත් වුණා ද දන්නේ නෑ, කුණ්ඩසාල මන්ත්‍රීවරයන් දෙපළක් සභාවේ සභාපති ගැන පැමිණිලි කරන්න ගියාම පැමිණිල්ල බාර දෙන්න ගිය ලියූමෙන්ම දමා ගසලා" යැයි…
Lanka Newsweek · 2023 දුරුතු 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපාරිසරික අර්බුදයට නොපමාව පිළියම් යොදනු
ශ්‍රී ලංකාවේ මතුව ඇති දැවැන්ත පාරිසරික අර්බුදයට රජය නොපමාව පිළියම් යෙදිය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. සාධාරණ…
Lanka Newsweek · 2023 දුරුතු 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමැතිවරණ වියදම් නියාමන කෙටුම්පතට කරූගේ ප්‍රණාමය
සාධාරණ-ශිෂ්ටසම්පන්න මැතිවරණ සංස්කෘතියක් උදෙසා පනත යොදා ගත යුතුයි සාධාරණ සහ ශිෂ්ටසම්පන්න මැතිවරණ සංස්කෘතියක් නිර්මාණය කර ගැනීම උදෙසා මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත යොදා ගත යුතු යැයි…
Lanka Newsweek · 2023 දුරුතු 4 · කියවීමට මිනිත්තු 3- දේශපාලන
අනුරට අභියෝගයක්-හැකි නම් වත්කම් හෙළි කරනු
අනුර කුමාරගේ දෙබිඩි පිළිවෙත අභියෝගයට ලක් කෙරේ ජනතාවගෙන් සඟවන්නේ කුමක්ද..? හැකි නම් සිය වත්කම්-බැරකම් රටට-ජනතාවට ප්‍රසිද්ධියේ හෙළිදරව් කරන්නැයි විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ ජාතික ජන බලවේගයේ සහ ජනතා…
Lanka Newsweek · 2023 දුරුතු 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබදුවලට එරෙහිව කළු විරෝධතා සතියක්
රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට විරෝධය පළ කරමින් 2023 ජනවාරි මාසයේ අවසන් සතිය කළු විරෝධතා සතියක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල්…
Lanka Newsweek · 2022 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසෞඛ්ය අමාත්‍යංශය කෝටි 4500ක පොල්ලක් තියලා
සෞඛ්‍ය අමාත්‍යංශය විවිධ පාර්ශවලට රුපියල් බිලියන 45 ක් හෙවත් රුපියල් කෝටි 4500 ක් පමණ ගෙවීමට ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. එම අමාත්‍යංශය බැංකුවලට රුපියල් බිලියන 16ක් ද, විදේශ…
Lanka Newsweek · 2022 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජ්ය ආයතනවලින් විදුලි බල මණ්ඩලයට කෝටි 250ක පොල්ලක්
ඒ ඒ රාජ්‍ය ආයතන විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 250 කට ආසන්න විදුලි ගාස්තු ගෙවීමට ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙම හිඟ මුදලින් වැඩි ප්‍රමාණයක් ගෙවීමට ඇත්තේ රෝහල්,…
Lanka Newsweek · 2022 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 1