නවතම පුවත්
දැන්වීම
දේශපාලනඩොලර් කෝටි 150ක් ලබා දීමට ලෝක බැංකුව එකඟ වෙයි
ඉදිරි වර්ෂ දෙකක කාලය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන එකහමාරකට ආසන්න මුදලක් (ඩොලර් කෝටි 150ක්) ශ්‍රී ලංකාවට පිරිනැමීමට ලෝක බැංකුව සිය එකඟතාව පළ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබුණු විගස…
Lanka Newsweek · 2023 මැදින් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩු වෙනසක් කළ හැක්කේ මහ මැතිවරණයකින් විතරයි
මහා පාර ඊට විකල්පයක් නොවේ රටේ ආර්ථිකය පිළිබඳ යහපත් ප්‍රතිඵල ළඟදීම ජනපති අවධාරණය කර සිටියි ආණ්ඩු වෙනසක් සිදු කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර…
Lanka Newsweek · 2023 මැදින් 3 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවිදේශ සංචිතය සියයට 23කින් වර්ධනය වෙලා
සංචාරක පැමිණීම 261%කින් වැඩි වෙලා රට-ජනතාව වෙනුවෙන් රජය ගනිමින් සිටින යහපත් ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් රුපියල ශක්තිමත් වෙමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රටේ…
Lanka Newsweek · 2023 මැදින් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාව උද්ධමන දර්ශකයේ තව දුරටත් පහළට
ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කිංස් විශ්ව විදයාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා විසින් ගණනය කරනු ලබන උද්ධමන දර්ශකයෙන් මෙවරද ශ්‍රී ලංකාව තව දුරටත් පහළ ගොස් ඇත. ඔහුගේ නවතම උද්දමන වාර්තාව…
Lanka Newsweek · 2023 මැදින් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටට අවුරුද්දක් නිදහසේ හුස්ම ගන්න ඉඩ දෙනු
රට අරාජික නොකර රටට අවුරුද්දක් නිදහසේ හුස්ම ගන්න ඉඩදී දේශපාලනය කරන ලෙස සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. "ඔබේ අරගලය කර ගන්න. නමුත් දියුණුවේ පාර…
Lanka Newsweek · 2023 මැදින් 3 · කියවීමට මිනිත්තු 1
ව්‍යාපාරිකශ්‍රී ලංකාවේ නව බදු ක්‍රමය ඉතා හොඳයි
බදු නොගසා රට ගොඩගනු බැහැ IMF නිවේදනයකින් කියයි ශ්‍රී ලංකාව සිදු කර ඇති බදු ප්‍රතිසංස්කරණය අතිශයින් අගය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. බදු…
Lanka Newsweek · 2023 මැදින් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහරිත බල ශක්ති ආර්ථිකයක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයා මේ බව සඳහන්…
Lanka Newsweek · 2023 මැදින් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැතිවරණ කල් දැමීමෙන් ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව නතර වන්නේ නැත
(ජෙහාන් පෙරේරා) පළාත් පාලන මැතිවරණය කල්දමා ඇතැයි තමන්ට විශ්වාස කිරීමට ලැබීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ආධාරකරුවන් සෑහීමකට පත්වන බව පෙනෙන්නට තිබේ. එහෙත් මැතිවරණය කල්නොදැමිය යුතු බවද ඔවුහු ප්‍රකාශ කරති.…
Lanka Newsweek · 2023 මැදින් 3 · කියවීමට මිනිත්තු 5
දේශපාලනපොළොන්නරුව ගොවීන්ගෙන් ජනපතිට උපහාර
ආර්ථික අර්බුදය හමුවේ වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ප්‍රසාදය පළ කළහ. පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ…
Lanka Newsweek · 2023 මැදින් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදේශයේ නාමයෙන් පාර්ලිමේන්තුව සටන් විරාමයකට ආ යුතුයි
දේශයේ නාමයෙන් පාර්ලිමේන්තුව සටන් විරාමයකට යොමු විය යුතු කාලය එළැඹ ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යපරය්ටේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. රටේ උද්ගත…
Lanka Newsweek · 2023 මැදින් 2 · කියවීමට මිනිත්තු 5
දේශපාලනආයෝජන තොරතුරු ඩිජිටල්කරණයට ජනපතිගෙන් උපදෙස්
ගොවිජන සංවර්ධන සහ කුඹුරු ඉඩම් පනත් කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි ආයෝජන තොරතුරු අවශ්‍ය ඕනෑම පාර්ශවයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබා ගත හැකි වන පරිදි ඩිජිටල්කරණය කිරීමට…
Lanka Newsweek · 2023 මැදින් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදුප්පතුන්ගේ ජීවන වියදම සියයට 65කින් ඉහළ ගිහින්
2022 දී ලක්ෂ පහකට රස්සා නැති වෙලා දුප්පත්කම 13% සිට 25% දක්වා වැඩි වෙලා ලෝක බැංකුවේ නවතම වාර්තාව කියයි 2022 වර්ෂයේ දී ශ්‍රී ලාංකිකයින් ලක්ෂ පහකට පමණ අවම වශයෙන් රැකියා අහිමි වී ඇතැයි ද ඒ අතරින් වැඩි…
Lanka Newsweek · 2023 මැදින් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනපති කතාව ගැන නීතිඥ සංගමය කලබල වන්නේ ඇයි..?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 පෙබරවාරි 23 වැනි දින පාර්ලිමේන්තුවේදී කළ කතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අනවශ්‍ය කලබගෑනියක් ඇති කර ගෙන තිබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි එක්සත් ජාතික පක්ෂ…
Lanka Newsweek · 2023 මැදින් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුවේ අඛණ්ඩ සහාය
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහාය දෙන බව ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළහ. සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා නීති කෙටුම්පත් කිරීමේ දී ලෝක බැංකුවේ තාක්ෂණික සහාය ලබා දෙන…
Lanka Newsweek · 2023 මැදින් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරවී සංවේදී වෙයි..!!!
තමා එක්ක සිටී සියලු දෙනාට හිස නමා ආචාර කරයි "Twitter" පණිවිඩයක් නිකුත් කරයි ගෙවුණු හත් වසරක අසීරු කාල සීමාවේ දී තමා වෙනුවෙන් පෙනී සිටි සැමට සේම තමා සමග මෙතෙක් නොසැලී සිටි සියලු දෙනාටම හිස නමා ආචාර…
Lanka Newsweek · 2023 මැදින් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරවීට එරෙහිව බැඳුම්කර චෝදනා එල්ල කරනු බැහැ
අභියාචනා අධිකරණයෙන් රීට් ආඥාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයේ මුදල් සාපරාදි සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමති රවී කරුණානායක මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල…
Lanka Newsweek · 2023 නවම් 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඉල්ලා අස්වෙන්න කියලත් නෑ-ඉල්ලා අස්වෙන්නෙත් නෑ
තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ නිවේදනයක් නිකත් කරමින් කියා සිටියි. තමාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශ්වයක් ඉල්ලීමක් හෝ බලපෑමක් කර නැතැයිද,…
Lanka Newsweek · 2023 නවම් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැද පෙරදිග ගෘහ සේවිකා රක්ෂණයෙන් කෝටි ගාණක් ගරනවා
මැද පෙරදිග ගෘහ සේවයේ රැකියාවල නියුතු ශ්‍රී ලංකාවේ කාන්තාවන් රක්ෂණය කිරීම සඳහා හඳුන්වාදී ඇති රක්ෂණ ක්‍රමය කෝටි ගණනින් කොමිස් ගරා ගන්නා මහ පරිමාණයේ ජාවාරමක් බවට පත්ව තිබෙන බව, කුවේට්හි ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2023 නවම් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමුදල් කමිටුවත් එක්කම මයන්ත ආණ්ඩුවට..?
මයන්තගේ තීරණයෙන් සජබය තවත් දෙදුරුම් කයි සජබය සජිත්ගේ පාලනයෙන් එන්න එන්නම ගිළිහෙයි මහ ජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ධූරය සඳහා පත් කෙරුණු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
Lanka Newsweek · 2023 නවම් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅස්වනු අඩු වීමට හේතුව ජපුරෙන් සොයා ගනී
දේශගුණික විපර්යාස සේම මී මැස්සන් සහ බඹරුන් වැනි පරාගනයට දායක වන සතුන්ගේ ගහණය අඩුවීම හේතුවෙන් තෙත් කලාපයේ වගාවන්හි අස්වනු සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව…
Lanka Newsweek · 2023 නවම් 25 · කියවීමට මිනිත්තු 2