නවතම පුවත්
දැන්වීම
දේශපාලනසෑම පැය හතරකටම වරක් එක් අයකු දිවි නසා ගනී
ඔබට මැරෙන්න හිතුණොත් මේ අංකයට කතා කරන්න..! සෑම පැය හතරකටම වරක් එක් අයකු බැගින් ශ්‍රී ලාංකිකයින් සිය දිවි හානි කර ගන්නා බව සමීක්ෂණ වාර්තාවලින් හෙළිදරව් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය…
Lanka Newsweek · 2023 මැදින් 18 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකආර්ථිකය ශක්තිමත් කළ හැක්කේ නිෂ්පාදන යාන්ත්රණවලට ඔක්සිජන් සැපයීමෙනි
ආර්ථීකයේ අනාගතය සුබද..? අසුබද..? ආර්ථිකය බංකොළොත් වූ රටේ රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් පැවැති අතරතුර හිටි හැටියේ අධි ප්‍රමාණය වී හදිසියේම යළිත් අවප්‍රමාණය වෙමින් පවතී. මේ ඒ පිළිබඳව මහ බැංකුවේ…
Lanka Newsweek · 2023 මැදින් 18 · කියවීමට මිනිත්තු 6
විදෙස්රුසියානු ජනපති අත්අඩංගුවට..?
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත් කරනු ලැබ තිබේ. ඒ, රුසියාව, යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියා මාර්ගයක් අනුමනය කරමින් යුද අපරාධ…
Lanka Newsweek · 2023 මැදින් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරජයේ ගිණුම් රාජ්‍ය බැංකුවලින් ඉවත් නොකරනු
ප්‍රගති බැංකු සේවකයෝ ජනපතිට ලියති රජයේ ගිණුම් ලංකා බැංකුව ප්‍රධාන රාජ්‍ය බැංකුවලින් ඉවත් කර ගැනීමට රජය ගෙන ඇති තීන්දුව යුක්ති සහගත නොවන්නේ යැයි දැනුම් දෙමින් ප්‍රගති බැංකු සේවක සංගමය ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2023 මැදින් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසුරා බදු ආදායම සියයට 12කින් අඩු වෙලා
නීති විරෝධී මත්පැන් භාවිතය 300%කින් වැඩි වෙලා 2022 වර්ෂයේ මුල් මාස දෙකට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස දෙකේදී සුරාබදු ආදායම 12.2% කින් අඩු වී ඇතැයි සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ලෝක සෞඛ්‍ය…
Lanka Newsweek · 2023 මැදින් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසංචාරක පැමිණීම වාර්තා ගත ලෙස වැඩි වෙලා
2023 මාර්තු මස පළමු දින 13 ඇතුලතදී විදේශ සංචාරකයන් 53,838 ක් දිවයිනට පැමිණ ඇති බවත් ඒ අතරින් 12,762 ක් රුසියානු ජාතිකයක් බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අතර ඉන්දීය ජාතිකයන් 7,348 ක්…
Lanka Newsweek · 2023 මැදින් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරවීට එරෙහිව බැඳුම්කර චෝදනා එල්ල කර පවත්වා ගෙන යන්න බැහැ
මහධිකරණයෙන් නීතිපතිට නියෝගයක් මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි චෝදනා පවරා පවත්වා ගෙන යාමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී ඇති නිසා ඔහුට…
Lanka Newsweek · 2023 මැදින් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය රජයට උපදෙස් දෙයි
(ජෙහාන් පෙරේරා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සිය මූලික අරමුණ කරගත් සාර්ව ස්ථායීතාවය පිළිබඳ ඉඟි ආර්ථිකය විසින් ලබාදීමට පටන්ගෙන තිබේ. මින් වඩාත්ම පෙනෙන්නට ඇති තත්වයක් වන්නේ, ඩොලරයට හා අනෙකුත්…
Lanka Newsweek · 2023 මැදින් 14 · කියවීමට මිනිත්තු 6
ව්යාපාරිකවාර්තා කියවන්නේ නැතුව ආර්ථික විග්රහ ලිවීම
(රජිත් කීර්ති තෙන්නකෝන්) රටම කතා කරන්නේ Fitch Solutions 2023 වාර්තාව ගැනයි. දවස් හතරක් මේ වාර්තාව මිලදී ගන්නට බැරුව, සොයා ගන්නට ද බැරිව සිට ලියමි. මම කියවා නැත. ඔබ කියෙව්වා ද..? ජාත්‍යන්තරයේ ඉහළම…
Lanka Newsweek · 2023 මැදින් 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ අවිනිශ්චිතභාවය අවසන් කළ යුතුයි
(ජෙහාන් පෙරේරා) පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳ අවිනිශ්චිතතාව තවදුරටත් වර්ධනය වෙමින් පවතී. ආණ්ඩුවේ නායකයන්ගේ මෑත කාලීන ප්‍රකාශ සහ පාර්ලිමේන්තුවේ වාද විවාදවලින් පෙනී යන්නේ, මේ අවස්ථාවේ මැතිවරණය…
Lanka Newsweek · 2023 මැදින් 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනශ්‍රී ලංකාවේ දූදරුවන්ගෙන් සියයට 50ක් කුස ගින්නේ
මෙරට ළමයින් දෙදෙනකුගෙන් අයකු ආහාර අර්බුදයට මුහුණ දී සිටින බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවකින් අනාවරණය වෙයි. මෙරට ජනගහනයෙන් ලක්ෂ හැටදෙකකට ආසන්න ප්‍රමාණයක ආහාර අනාරක්ෂිතතාවයට ගොදුරු වී ඇති අතර,…
Lanka Newsweek · 2023 මැදින් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලෝකයේ දියුණු රටවල වගේ කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරනවා
ආසියානු කලාපයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා දීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි ශ්‍රී ලංකාව අසිරුතාවට මුහුණ දුන් අවස්ථාවේ සහාය දුන් පිරිස අතර ලොව කාන්තාවන් තිදෙනෙකු සිටිනවා ජාත්‍යන්තර කාන්තා දින…
Lanka Newsweek · 2023 මැදින් 9 · කියවීමට මිනිත්තු 8
ව්යාපාරිකඩොලරය හමුවේ ශක්තිමත්ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියලයි
"Bloomberg" සහ "Fitch Ratings" අවධාරණය කරයි ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ගෝලීය වශයෙන් ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙන බව "Bloomberg" ජාත්‍යන්තර වෙබ් අඩවිය…
Lanka Newsweek · 2023 මැදින් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහැමදාම උද්ඝෝෂණය කරමින් විපක්ෂය කරන්නේ රට අරාජික කිරීමයි
රටක් හදන්න අවුරුදු ගණනාවක් ගියත් විනාශ කිරීමට යන්නේ පැයයි ජනාධිපතිවරයා අරඹා ඇති සාර්ථක ගමනට සියලු දෙනා සහය විය යුතුයි විපක්ෂ දන්නේ බැහැ-බැහැ කියන්න විතරයි ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව අප ඔප්පු කර…
Lanka Newsweek · 2023 මැදින් 9 · කියවීමට මිනිත්තු 2
දේශපාලනIMF ණය එක්ක කැබිනට්ටුව ලොකු කෙරේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වූ වහාම කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා ප්‍රධාන රජය විශ්වාස කරනුයේ, ජාත්‍යන්තර මූල්‍ය…
Lanka Newsweek · 2023 මැදින් 8 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකඅපි ඩොලර් වැස්සේ තෙමෙමු
(රජිත් කීර්ති තෙන්නකෝන්) ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා 16 ක දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වී ඇත. නමුත්, ඒ අතරින් අවස්ථා දහයක දී සම්පූර්ණ ණය මුදල් ලැබුණු අතර, අවස්ථා හයක දී මුළු ණය මුදල රටට…
Lanka Newsweek · 2023 මැදින් 8 · කියවීමට මිනිත්තු 4
දේශපාලනකාන්ත අමාත්‍යාංශය තමා වෙත පවරා ගත් හේතුව ජනපති කියයි
ශ්‍රී ලංකාවේ කාන්තා කටයුතු අමාත්‍යාංශය තාවකාලිකව තමා යටතට පවරා ගත්තේ ශ්‍රී ලාංකික කාන්තාවගේ මෙම බහුවිධ භූමිකා වඩාත් බලාත්මක කරමින් බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වන ගමනේදී මෙරට කාන්තාවන්ගේ උපරිම…
Lanka Newsweek · 2023 මැදින් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගෝඨාගේ රසායනික පොහොර තහනමෙන් කෝටි 24,000ක පාඩුවක්
ගෝඨා රටට-කෘෂිකර්මයට කළ විනාශය මෙන්න..! රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් වී සහ තේ නිෂ්පාදනය 2022 වසරේදී පහළ යෑම නිසා රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට (24500) වැඩි පාඩුවක් සිදුවී ඇති බවට කරුණු…
Lanka Newsweek · 2023 මැදින් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරජයෙන් සමෘද්ධියට කෝටි 4000ක පොල්ලක්
රජයේ කටයුතු සඳහා සමෘද්ධි අරමුදල්වලින් ලබා ගෙන ඇති රුපියල් කෝටි 4765ක මුදලක් සමෘද්ධි බැංකුවලට ආපසු ගෙවීම රජය විසින් පැහැර හරිනු ලැබ ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. රජයේ කටයුතු සඳහා මෙම මුදල් 2004…
Lanka Newsweek · 2023 මැදින් 4 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකරුපියල ශක්තිමත් වීම සහ ඩොලරයට ඇති ඉල්ලුම පහත වැටීම
(රජිත් කීර්ති තෙන්නකෝන්) රුපියලට සාපෙක්ෂව ඩොලරයේ මිල රුපියල් 7-8 කින් පහත වැටීමක් මේ සතිය පුරා අඛණ්ඩව වාර්තා වෙමින් ඇත. 2022 මැයි මාසයෙන් පසුව ඩොලරයට සාපෙක්ෂව රුපියල වඩාත්ම ශක්තිමත් අවස්ථාව මේ සතියේ…
Lanka Newsweek · 2023 මැදින් 4 · කියවීමට මිනිත්තු 2