ශ්රී ලංකාව උද්ධමන දර්ශකයේ තව දුරටත් පහළට
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කිංස් විශ්ව විදයාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා විසින් ගණනය කරනු ලබන උද්ධමන දර්ශකයෙන් මෙවරද ශ්‍රී ලංකාව තව දුරටත් පහළ ගොස් ඇත. ඔහුගේ නවතම උද්දමන වාර්තාව…
ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කිංස් විශ්ව විදයාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා විසින් ගණනය කරනු ලබන උද්ධමන දර්ශකයෙන් මෙවරද ශ්‍රී ලංකාව තව දුරටත් පහළ ගොස් ඇත.
ඔහුගේ නවතම උද්දමන වාර්තාව අනුව ශ‍්‍රී ලංකාව 16 වැනි ස්ථානය දක්වා පහළ බැස ඇති අතර 2022 මැයි මාසයේදී ශ‍්‍රී ලංකාව මෙම දර්ශකයේ දෙවැනි තැන පසු වූයේ සිම්බාබ්‍වේට පමණක් දෙවැනි වෙමිනි.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1